PDA

View Full Version : ශ්‍රී_පාද_වන්දනාව_2011

djdush
01-30-2011, 09:49 PM
ඔන්න කාලෙකට පස්සෙ මම Thread එකක් දානවා... :) ඒ අපි පෙරේදා ගියා සිරී පාදෙ...හැම අවුරුද්දෙම ගිය මේ ගමන මේ පාර ගියෙ මගෙ යාලුවො කට්ටියක් එක්ක :)...ඒ ඔක්කොම කෝඩු කාරයො...මම තමා නඩේ ගුරා.... :P

ඔන්න මම කතාව පටන් ගන්නම්කො....ඊට කලින් කියන්න ඕනි වැඩිය photos මට දාන්න වෙන් නෑ..මොකද phone එකේ බැටරි ලෝ වෙලා තිබ්බ නිසා...අපි ගමන යන්න හිටපු දවසෙ අපේ පැත්තට විදුලි බලය නැති උනා....(මේව ඉතින් අපිට අලුත් දේවල් නෙවේ..ඇහුවොත් රෙපෙයාර් බැලුවොත් ලයිට් නෑ :P) :( :baffled: නැත්නම් තව දාන්න තිබ්බ...

අපි මේ ගමන ගියෙ කුරුවිට එරත්න මාර්ගයෙ....

අපි ගමන යන්න කුරුවිට නගරයෙන් පිටත් උනේ හවස 6ට විතර...
එරත්නට ගිහින් නගින්න පටන් ගන්නකොට 7ට ලං උනා... :)
යනකොට මගදි photos ගත්තෙ නම් නෑ...

මෙන්න මේ photo එක මම ගත්තෙ අපි එනකොට..
http://i56.tinypic.com/bf3x4y.jpg

මෙහෙමයි අන්තිමට අපි කරුණා කරලා ඉවර වෙලා මලුවට යනකොට පාන්දර 4.30 විතර උනා...
ඒ වෙලාවෙ ගත්ත photo එකක් තමා මේ
http://i53.tinypic.com/2hoycxw.jpg

ටිකක් වෙලා ඇල වෙලා ඉදලා පැයකින් හමාරකින් එලියට ආව ඉර සේවය බලන්න..

ටිකක් වෙලා බලා ඉන්නකො තමා කිව්වෙ..අද ඉර සේවය පේන් නෑ කියල..:baffled:
ඒ වෙලාවෙ ගත්ත photos තමා මේ

http://i52.tinypic.com/2rz5a14.jpg

http://i52.tinypic.com/359b9d5.jpg

http://i56.tinypic.com/wqr1bp.jpg

ඔන්න ඉතින් 8ට විතර අපි ආපහු පහලට කරුණා කරන්න පටන් ගත්තා..ඒ එනකොට තමා මෙන්න මේ photo එක ගත්තෙ...

http://i55.tinypic.com/289bwo3.jpg
මේ පේන්නෙ සිරී පාදෙ හෙවනැල්ල...

තව ටිකක් පහටල ආවම තමා මේ photo එක ගත්තෙ
http://i53.tinypic.com/29l0hom.jpg

මේ photo එක ගත්තෙ මකර තොරණ ගාවදි

http://i55.tinypic.com/douixy.jpg

ඔන්න ඔහොම ගිහින් අපි අන්තිමට හවස 3.30 විතර වෙනකොට පහලට ආව.. :):):):) :rofl::rofl::rofl:

පුලුවන් කමක් තිබ්බනම් මම තව Photos දානව...

chathu_ac
01-30-2011, 09:58 PM
thnx for sharing machan
+rep :)

rasithaudayanga
01-30-2011, 10:08 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/000204AE.gif

sudu pusa
01-30-2011, 10:28 PM
එල එල දකිනකොටත් සීතලයි

kaido
01-31-2011, 03:57 AM
elazz..

SanjayaDX8
01-31-2011, 04:10 AM
mara lassana photo tika

dj gamaya
01-31-2011, 09:23 AM
ඔන්න කාලෙකට පස්සෙ මම Thread එකක් දානවා... :) ඒ අපි පෙරේදා ගියා සිරී පාදෙ...හැම අවුරුද්දෙම ගිය මේ ගමන මේ පාර ගියෙ මගෙ යාලුවො කට්ටියක් එක්ක :)...ඒ ඔක්කොම කෝඩු කාරයො...මම තමා නඩේ ගුරා.... :P

ඔන්න මම කතාව පටන් ගන්නම්කො....ඊට කලින් කියන්න ඕනි වැඩිය photos මට දාන්න වෙන් නෑ..මොකද phone එකේ බැටරි ලෝ වෙලා තිබ්බ නිසා...අපි ගමන යන්න හිටපු දවසෙ අපේ පැත්තට විදුලි බලය නැති උනා....(මේව ඉතින් අපිට අලුත් දේවල් නෙවේ..ඇහුවොත් රෙපෙයාර් බැලුවොත් ලයිට් නෑ :P) :( :baffled: නැත්නම් තව දාන්න තිබ්බ...

අපි මේ ගමන ගියෙ කුරුවිට එරත්න මාර්ගයෙ....

අපි ගමන යන්න කුරුවිට නගරයෙන් පිටත් උනේ හවස 6ට විතර...
එරත්නට ගිහින් නගින්න පටන් ගන්නකොට 7ට ලං උනා... :)
යනකොට මගදි photos ගත්තෙ නම් නෑ...

මෙන්න මේ photo එක මම ගත්තෙ අපි එනකොට..
http://i56.tinypic.com/bf3x4y.jpg

මෙහෙමයි අන්තිමට අපි කරුණා කරලා ඉවර වෙලා මලුවට යනකොට පාන්දර 4.30 විතර උනා...
ඒ වෙලාවෙ ගත්ත photo එකක් තමා මේ
http://i53.tinypic.com/2hoycxw.jpg

ටිකක් වෙලා ඇල වෙලා ඉදලා පැයකින් හමාරකින් එලියට ආව ඉර සේවය බලන්න..

ටිකක් වෙලා බලා ඉන්නකො තමා කිව්වෙ..අද ඉර සේවය පේන් නෑ කියල..:baffled:
ඒ වෙලාවෙ ගත්ත photos තමා මේ

http://i52.tinypic.com/2rz5a14.jpg

http://i52.tinypic.com/359b9d5.jpg

http://i56.tinypic.com/wqr1bp.jpg

ඔන්න ඉතින් 8ට විතර අපි ආපහු පහලට කරුණා කරන්න පටන් ගත්තා..ඒ එනකොට තමා මෙන්න මේ photo එක ගත්තෙ...

http://i55.tinypic.com/289bwo3.jpg
මේ පේන්නෙ සිරී පාදෙ හෙවනැල්ල...

තව ටිකක් පහටල ආවම තමා මේ photo එක ගත්තෙ
http://i53.tinypic.com/29l0hom.jpg

මේ photo එක ගත්තෙ මකර තොරණ ගාවදි

http://i55.tinypic.com/douixy.jpg

ඔන්න ඔහොම ගිහින් අපි අන්තිමට හවස 3.30 විතර වෙනකොට පහලට ආව.. :):):):) :rofl::rofl::rofl:

පුලුවන් කමක් තිබ්බනම් මම තව Photos දානව...

Apith Yanawa Machan 4.5. dawas deke.............Mama thawa photos aran ennam

Mama thama Machan ekama Catholic Boy ape set eke..........

anyway thanx 4 da infor

Samantha567
01-31-2011, 09:29 AM
thanx machan :)

AselaAsanka
01-31-2011, 09:41 AM
වටිනා ස්ථානයක්........
බොහොම ස්තුතියි ....

sanmahesh
01-31-2011, 09:51 AM
ර උදවෙනකොට නම මර ලස්සනයි නේ ....ලස්සනයි තියෙන 4 ටෝ ටික...:)

++ රේප්................;:)

smith saudi arabia
01-31-2011, 09:52 AM
එල එල දකිනකොටත් සීතලයි

DedunuVideo
01-31-2011, 10:05 AM
elas

jontyc
01-31-2011, 10:09 AM
fatta

djdush
01-31-2011, 08:32 PM
thnx for sharing machan
+rep :)

Thanks machan

http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/000204AE.gif

:)

එල එල දකිනකොටත් සීතලයි

:):) ඔව් බන් උඩහ ගොඩාක් සීතලයි..

elazz..

:):)

mara lassana photo tika
ස්තූතියි මචන්

Apith Yanawa Machan 4.5. dawas deke.............Mama thawa photos aran ennam

Mama thama Machan ekama Catholic Boy ape set eke..........

anyway thanx 4 da infor

හොදයි මචන් පරිස්සමෙන් ගිහින් එන්න... :):):)

thanx machan :)

:):):):)

වටිනා ස්ථානයක්........
බොහොම ස්තුතියි ....

:):):)
ර උදවෙනකොට නම මර ලස්සනයි නේ ....ලස්සනයි තියෙන 4 ටෝ ටික...:)

ස්තූතියි මචන්

++ රේප්................;:)

ස්තූතියි මචන්

fatta

ස්තූතියි මචන්

DjSpK
01-31-2011, 09:19 PM
nice post machan :)

gudaya
02-01-2011, 09:23 AM
ela ela ,mamath road 3nma gihin thiyenawa

MAXPAYNE1
02-01-2011, 09:27 AM
maxxaaaaaa

Chinthaka_tc
02-01-2011, 09:31 AM
දෑන් අවුරුදු 8ක ඉදල අපිත් යනවා හෑම අවුරුද්දෙම... මේ අවුරුද්දට ලබන මාසේ යනවා...:)
තෑන්ක්ස් මචන්... නියමයි...http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

ransing
02-01-2011, 09:39 AM
ela ela

zeeyzka
02-01-2011, 09:45 AM
nice

maxxan
02-01-2011, 09:47 AM
thnq rep+

Nivinda
02-01-2011, 09:48 AM
Ela Machan Thanks ;)
Yanna one apith

thilzz
02-01-2011, 01:04 PM
මං තාම සිරිපාදෙ ගිහිං නෑනෙ අප්පා :dull::( යන්න මාර ආසයි,,
anyway thnx

metrix2
02-01-2011, 01:24 PM
maxxa
බොහොම ස්තුතියි෴

urajdrlk
02-01-2011, 01:32 PM
Thanks 4 sharing :)

amilapriyankara.dsc
02-01-2011, 01:49 PM
thanks bro...
;)

rumesh77
02-01-2011, 02:09 PM
thanks macho

redcafe
02-01-2011, 02:34 PM
awareta yanda hondama nedda

Dharatha
02-01-2011, 02:36 PM
goda kalekata passe malli wa dakke
bohoma pin ma photos tika dala thread 1ka daemmata :)

ms48mail
02-01-2011, 02:36 PM
එල එල
ස්තූතියි බෙදා ගත්තට

IveyStyle
02-01-2011, 02:39 PM
Great Post Bro...
Valuable
Math gihin tiyenawa 2 paarak..eth ethakota api podi lamai...next time nam aniwa yanawa...photos tikakuth aran ennam:)

djdush
02-01-2011, 02:55 PM
ela ela ,mamath road 3nma gihin thiyenawa

එල එල මචන්

maxxaaaaaa

:):) තෑන්ක්ස්

දෑන් අවුරුදු 8ක ඉදල අපිත් යනවා හෑම අවුරුද්දෙම... මේ අවුරුද්දට ලබන මාසේ යනවා...:)
තෑන්ක්ස් මචන්... නියමයි...http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

එලකිරි..පරිස්සමෙන් කරුණා කරලා එන්න

ela ela

:):)

nice

:):)

nice post machan :)

:):)

thnq rep+

තෑන්ක්ස් මචන්...

Ela Machan Thanks ;)
Yanna one apith

යන්න අනිවාර්යෙම්ම යන්න...

මං තාම සිරිපාදෙ ගිහිං නෑනෙ අප්පා :dull::( යන්න මාර ආසයි,,
anyway thnx

ඒකනෙ එක පාරක් හරි යන්න.. :):):):)

maxxa
බොහොම ස්තුතියි෴

තෑන්ක්ස් ආ

Thanks 4 sharing :)

:):):)

thanks bro...
;)

:):):)

thanks macho

:):)
awareta yanda hondama nedda

:):)
goda kalekata passe malli wa dakke
bohoma pin ma photos tika dala thread 1ka daemmata :)

බොහොම ස්තූතියි අයියා....

එල එල
ස්තූතියි බෙදා ගත්තට
බොහොම ස්තූතියි
Great Post Bro...
Valuable
Math gihin tiyenawa 2 paarak..eth ethakota api podi lamai...next time nam aniwa yanawa...photos tikakuth aran ennam:)

අනිවා යන්න...මතක් කරල හොද ෆොටෝස් ටිකක් අරන් එන්න :):):):)

djdush
02-01-2011, 03:07 PM
http://i52.tinypic.com/25rh4x0.jpg

djdush
02-01-2011, 03:12 PM
http://i53.tinypic.com/rsr3g4.jpg

djdush
02-01-2011, 03:15 PM
http://i56.tinypic.com/2882ohv.jpg

මේ ටික මට මුලින් දාන්න බැරි වෙච්ච ටිකක්...

jkadithya
02-01-2011, 06:16 PM
Me aurudde maath yanwa 3n weni paaratat...honda thread ekak geennumkoo ethkalota..
keep posting machan +

djdush
02-02-2011, 06:31 PM
Me aurudde maath yanwa 3n weni paaratat...honda thread ekak geennumkoo ethkalota..
keep posting machan +

එලකිරි පරිස්සමෙන් වන්දනා කරල එන්න....හොද Thread එකක් දාන්න... :):):)
ස්තූතියි කමන්ට් එකට... :)

leoshammi
02-02-2011, 07:26 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/000204AE.gif

bandara77
02-02-2011, 07:45 PM
ලස්සනයි .....................

jkadithya
02-02-2011, 07:51 PM
එලකිරි පරිස්සමෙන් වන්දනා කරල එන්න....හොද Thread එකක් දාන්න... :):):)
ස්තූතියි කමන්ට් එකට... :)

ElaKiri brooo

cspmaxx
02-09-2011, 04:40 PM
එල මචන් යාළුවොත් එක්ක සිරිපාදෙ ගිය කාලෙ මතක් වුනා:):)

emil
02-09-2011, 04:46 PM
Elaz

djdush
03-22-2011, 06:02 PM
එල මචන් යාළුවොත් එක්ක සිරිපාදෙ ගිය කාලෙ මතක් වුනා:):)

:) :)

Elaz

:)

kellsupun
03-22-2011, 06:12 PM
ahha lassani me awurudde yanan bari wuna :(

samila224
03-22-2011, 06:15 PM
Ela Ela

djdush
03-22-2011, 06:45 PM
ahha lassani me awurudde yanan bari wuna :(

thawa kal tiyanawa ne machan wesak ekata kalin try karahan yanna :)

Ela Ela

:)

Rasika
03-24-2011, 10:37 PM
Mamath Ena 26 Wenida Sir Paade Yanoo... Mamath Thaama Koodu.. Gihin Evith Kiyannam... ;)