PDA

View Full Version : අයින්ස්‌ටයින්...

sirajstc
02-01-2011, 04:45 PM
විසිවෙනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැලකෙන ඇල්බට්‌ අයින්ස්‌ටයින් පිළිබඳව ඔහුගේ මුනුබුරෙක්‌ විසින් ලියා ඇති ලිපියක මේ විද්‍යාඥයාගේ අසාමාන්‍ය හැසිරීම් ගැන විස්‌තර දක්‌වා තිබේ. සිය ඥතියා පිළිබඳ මීට පෙර අදහස්‌ දක්‌වා නැති, දැනට හැත්තෑවෙනි වියේ පසුවෙන බර්නාඩ් සීසර් අයින්ස්‌ටයින්, ඇල්බට්‌ අයින්සිටයින් සම්බන්ධ වෘතාන්ත ගණනාවකම එම ලිපියේ ගෙනහැර දක්‌වා තිබේ.

තම සීයාගේ අධික දුම් පානය නතර කිරීමට ඔහුගේ වෛද්‍යවරයා ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් ඔහු පාරේ විසිකර තිබූ සිගරැට්‌ කොට එකතුකොට පානය කළ අයුරු සීසර් මතකයට නංවයි.

මීට වසර හතකට පෙර ලියා අමතක කර දමා තිබූ මේ ලිපියේ, සබන් බුබුළුවල ගණිතමය ලක්‍ෂණ පිළිබඳව අයින්ස්‌ටයින් තමා ඉදිරියේ කළ පැය තුනක දේශනයක්‌ ගැනද සීසර් විස්‌තර කර තිබේ. එවිට සීසර්ගේ වයස අවුරුදු අටකි. මේ දේශනය පවත්වා ඇත්තේ ඔවුන් දෙදෙනා පමණක්‌ බෝට්‌ටු සවාරියක යෙදී සිටි අවස්‌ථාවකදීය. අයින්ස්‌ටයින් වුවමනාමෙන්ම බෝට්‌ටු සවාරිවල යෙදී ඇත්තේ සුළඟ නැති අවස්‌ථාවල දීය. ඔහු එය අභියෝගයක්‌ ලෙස සලකා ඇත.

ඇමෙරිකාවේ ක්‌නොල්වුඩ් නගරයේ වාසය කළ අවධියේ තමා සීයා සමග මුහුදේ බෝට්‌ටුවල සවාරි යෙදුණු බව සීසර්, ෆ්‍රeන්කොයිස්‌ වුල්ෆ් නම් වෘතාන්ත චිත්‍රපට නිෂ්පාදකවරියට පවසා තිබේ.

“එම විනෝද චාරිකාවලදී සීයා සාමාන්‍යයෙන් මා සමග වැඩි යමක්‌ කතා කළේ නෑ. සුළඟ පොදක්‌ වත් නැති එක්‌ සැන්දෑවක ඔහු දොඩමලු වුණා. නිශ්චලතාවයට බෙහෙවින් ප්‍රිය කළ ඔහු එය නාවිකයෙකුට ඇති බලවත්ම අභියෝගය යයි පැවසුවා. පැය තුනක්‌ ගත වූ එම බෝට්‌ටු සවාරියේදී අපි කිලෝමීටරයකට වැඩි දුරක්‌ ගමන් කළේ නෑ. සීයා සබන් බුබුළු ගැන දිගටම කතාකරගෙන ගියා. විද්‍යාත්මක වචන හා යෙදුම් භාවිතා කරමින් ඔහු පැවසූ කිසි දෙයක්‌ මට තේරුණේ නෑ” යි සීසර් පවසයි.

සිය සාපේක්‍ෂතා වාදයෙන් භෞතික විද්‍යාවේ මහත් පෙරළියක්‌ ඇතිකර න්‍යෂ්ටික බලයේ වර්ධනයට මඟ සැලසූ ජර්මනියේ උපත ලද මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා පිළිබඳ මතක සටහන් ඇති ස්‌වල්ප දෙනාගෙන් තමා එක්‌ අයෙක්‌ නිසා 1998 වසරේ නිපදවන ලද එම වාර්තා චිත්‍රපටියට දායක වන ලෙස වුල්ෆ් මහත්මිය සීසර්ගෙන් ඉල්ලීමක්‌ කර තිබේ. අසනීප තත්ත්වය නිසා තමාට එයට දායකවීමට නොහැකි වූ බව සීසර් පවසයි. ඔහුගේ මේ ලිපිය ප්‍රථම වතාවට පසුගියදා බෙල්ජියන් පුවත් පතක වෙබ් අඩවියෙන් ප්‍රකාශයට පත්විය. සීසර් ද භෞතික විද්‍යාඥයෙකි. ඔහු ස්‌විට්‌සර්ලන්තයේත් ඇමෙරිකාවේත් කලින් කලට වාසය කරයි. “සීයා දුටු පමණින් මගේ සිත ඔහු කෙරේ ඇදී ගියා”යි සීසර් පවසයි.

අයින්ස්‌ටයින්ගේ දැඩි ගතිගුණ ගැනද ඔහු එම ලිපියේ සඳහන් කරයි. සිය කුඩා මුනුබුරා විනෝදයක්‌ වශයෙන් කළ බිලීබෑමට අයින්ස්‌ටයින් දැඩි ලෙස විරුද්ධ වී ඇත. ඔහු එයට ඉඩ දුන්නේ මා අල්ලන මාළුන් සියල්ලම මා ආහාරයට ගන්නේ නම් පමණක්‌ය යන කොන්දේසියට යටත්වය. ඒ නිසා උදේ පාන්දරින් අවදි වී එක්‌ මාළුවෙක්‌ පමණක්‌ අල්ලාගත් මා එය උදේ ආහාරයට එක්‌කර ගත්තා”.

මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ප්‍රභූන් මෙන්ම සාමාන්‍ය ජනයාද ඇසුරකර තිබේ. එළඹෙන දෙවන ලෝක යුද්ධය පිළිබඳ ජනාධිපති රූස්‌වේල්ට්‌ ට යමක්‌ නොලියන අවස්‌ථාවල ඔහු එළවළු වෙළෙන්දන් ඉදිරියේ වයලින් වාදනයක යෙදෙනු දැකිය හැකිවිය. ඔහුගේ ප්‍රියතම භාණ්‌ඩයන් වූයේ වයලීනය සහ පයිප්පයයි. පයිප්පය ඉරීම ඔහු අත්හළ නොහැකි පුරුද්දක්‌ බවට පත්කරගෙන සිටියේය. දුම්පානයෙන් වැළකී සිටින ලෙස පවුලේ වෛද්‍යවරයා නියම කළවිට හොර රහසේ ඔහු මගට බැස වීසිකර දමා ඇති සිගරැට්‌ කොට අහුලා ඒවා පයිප් දුම්කොල වශයෙන් පාවිච්චි කළේය.

අයින්ස්‌ටයින් ළමුන්ගේ ඇසුරු ප්‍රිය කළද ඔහුගේ පුතුන් දෙදෙනා සමග කිට්‌ටු සම්බන්ධතාවයක්‌ පවත්වා නැත. සිය මුණුබුරා භෞතික විද්‍යා විෂයයෙහි දක්‍ෂයෙක්‌ නොවන බව අවබෝධ කරගත් විට ඔහු ගැනද අයින්ස්‌ටයින් කලකිරීමට පත්ව සිටියේය.

“එවිට මගේ වයස අවුරුදු විසිපහකි. මගේ අධ්‍යාපන කටයුතු සඳහා මට ඩොලර් 5000 ක්‌ දුන්නා. පසුව ගෘහ උපකරණ මිලට ගැනීම සඳහාත් අමතර මුදලක්‌ දුන්නා” යි සීසර් පවසයි.

එදින සවස ප්‍රථම වතාවට ඔහු මා සමග භෞතික විද්‍යාව පිළිබඳ කතාබහේ යෙදුණා. ශක්‌තිය පිළිබඳ මා දන්නේ මොනවාදැයි ඔහු මගෙන් ඇසුවා. එම විෂය පිළිබඳ විද්‍යානුකූලව ගැඹුරෙන් අදහස්‌ දැක්‌වීමට මට නොහැකි බව අවබෝධ වූ විට ඔහු ඒ ගැන කතාකිරීම නතර කළා. ඒ මට ඔහු හමු වූ අවසාන අවස්‌ථාවයි.”

jontyc
02-01-2011, 04:47 PM
ELA

AselaAsanka
02-01-2011, 04:56 PM
good post

Leo_D
02-01-2011, 05:01 PM
nice post :yes:

WwW.lk
02-01-2011, 05:17 PM
nice story :(

luffy
02-01-2011, 06:30 PM
maxxa..elakiri..rep +

Vinsaraguitar
02-02-2011, 08:12 AM
niyama post eka

sirajstc
02-02-2011, 10:26 AM
:)

AselaAsanka
02-02-2011, 10:39 AM
:)

Good Work bro.. :):)

Miami-Vice
02-02-2011, 10:46 AM
ලස්සන, වැඩිය ප්‍රසිද්ධ නැති විස්තර ටිකක්. thanks

sirajstc
02-02-2011, 04:35 PM
ELA
:)

good post

:)

akilar25
02-02-2011, 04:42 PM
good tread.

sirajstc
02-03-2011, 01:25 PM
nice post :yes:

:):)

nice story :(

why sad.??? :nerd:

chamoda4lk
02-03-2011, 02:03 PM
nice post

sirajstc
02-03-2011, 04:08 PM
maxxa..elakiri..rep +
:):)thx:):)

niyama post eka

:):):)

sirajstc
02-03-2011, 07:42 PM
:)

eminem.mosh
02-03-2011, 07:58 PM
http://upload.wikimedia.org/wikipedia/commons/e/ee/Stamp_Albert_Einstein_2005.jpg

amila.ela
02-03-2011, 08:08 PM
elaa

Crazyeranga
02-03-2011, 08:29 PM
ade sira ban man garu karana minihek ;)

sirajstc
02-04-2011, 04:11 PM
:D

sirajstc
02-04-2011, 06:12 PM
good tread.

:D:D:D

homoelectronics
02-04-2011, 06:19 PM
ela ela..

yasitha_o3
02-04-2011, 06:28 PM
thanks

sirajstc
02-05-2011, 01:51 PM
:D

sirajstc
02-06-2011, 02:22 PM
nice post
:D:D:yes:

elaa

:D:D:yes:

Nivinda
02-06-2011, 02:29 PM
GooD PosT :)

cspmaxx
02-06-2011, 02:30 PM
නියම පෝස්ට් එකක් :D

9.57
02-06-2011, 02:35 PM
good one
tfs

rajitha_ks
02-06-2011, 02:45 PM
interesting story..
+3rep

gceal
02-06-2011, 03:00 PM
passe read karala comment ekka dannam

ZULFAAN
02-06-2011, 03:16 PM
thanks

sirajstc
02-07-2011, 10:59 AM
:D

sirajstc
02-07-2011, 04:00 PM
passe read karala comment ekka dannam

:yes::yes::D:D

sirajstc
02-08-2011, 04:13 PM
:)

sirajstc
02-08-2011, 07:48 PM
ela ela..
:yes::yes:

thanks

:yes::yes::D

sirajstc
02-10-2011, 11:06 AM
:)

astroboy
02-10-2011, 01:22 PM
WoooooW

sirajstc
02-10-2011, 02:12 PM
GooD PosT :)

:D:D:yes::yes:

sirajstc
02-11-2011, 10:54 AM
:)

virajintel
02-11-2011, 11:07 AM
gud post rep+

dj gamaya
02-11-2011, 11:21 AM
Ela Rep++

inranasingha
02-11-2011, 11:26 AM
විසිවෙනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැලකෙන ඇල්බට්‌ අයින්ස්‌ටයින් පිළිබඳව ඔහුගේ මුනුබුරෙක්‌ විසින් ලියා ඇති ලිපියක මේ විද්‍යාඥයාගේ අසාමාන්‍ය හැසිරීම් ගැන විස්‌තර දක්‌වා තිබේ. සිය ඥතියා පිළිබඳ මීට පෙර අදහස්‌ දක්‌වා නැති, දැනට හැත්තෑවෙනි වියේ පසුවෙන බර්නාඩ් සීසර් අයින්ස්‌ටයින්, ඇල්බට්‌ අයින්සිටයින් සම්බන්ධ වෘතාන්ත ගණනාවකම එම ලිපියේ ගෙනහැර දක්‌වා තිබේ.

තම සීයාගේ අධික දුම් පානය නතර කිරීමට ඔහුගේ වෛද්‍යවරයා ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් ඔහු පාරේ විසිකර තිබූ සිගරැට්‌ කොට එකතුකොට පානය කළ අයුරු සීසර් මතකයට නංවයි.

මීට වසර හතකට පෙර ලියා අමතක කර දමා තිබූ මේ ලිපියේ, සබන් බුබුළුවල ගණිතමය ලක්‍ෂණ පිළිබඳව අයින්ස්‌ටයින් තමා ඉදිරියේ කළ පැය තුනක දේශනයක්‌ ගැනද සීසර් විස්‌තර කර තිබේ. එවිට සීසර්ගේ වයස අවුරුදු අටකි. මේ දේශනය පවත්වා ඇත්තේ ඔවුන් දෙදෙනා පමණක්‌ බෝට්‌ටු සවාරියක යෙදී සිටි අවස්‌ථාවකදීය. අයින්ස්‌ටයින් වුවමනාමෙන්ම බෝට්‌ටු සවාරිවල යෙදී ඇත්තේ සුළඟ නැති අවස්‌ථාවල දීය. ඔහු එය අභියෝගයක්‌ ලෙස සලකා ඇත.

ඇමෙරිකාවේ ක්‌නොල්වුඩ් නගරයේ වාසය කළ අවධියේ තමා සීයා සමග මුහුදේ බෝට්‌ටුවල සවාරි යෙදුණු බව සීසර්, ෆ්‍රeන්කොයිස්‌ වුල්ෆ් නම් වෘතාන්ත චිත්‍රපට නිෂ්පාදකවරියට පවසා තිබේ.

“එම විනෝද චාරිකාවලදී සීයා සාමාන්‍යයෙන් මා සමග වැඩි යමක්‌ කතා කළේ නෑ. සුළඟ පොදක්‌ වත් නැති එක්‌ සැන්දෑවක ඔහු දොඩමලු වුණා. නිශ්චලතාවයට බෙහෙවින් ප්‍රිය කළ ඔහු එය නාවිකයෙකුට ඇති බලවත්ම අභියෝගය යයි පැවසුවා. පැය තුනක්‌ ගත වූ එම බෝට්‌ටු සවාරියේදී අපි කිලෝමීටරයකට වැඩි දුරක්‌ ගමන් කළේ නෑ. සීයා සබන් බුබුළු ගැන දිගටම කතාකරගෙන ගියා. විද්‍යාත්මක වචන හා යෙදුම් භාවිතා කරමින් ඔහු පැවසූ කිසි දෙයක්‌ මට තේරුණේ නෑ” යි සීසර් පවසයි.

සිය සාපේක්‍ෂතා වාදයෙන් භෞතික විද්‍යාවේ මහත් පෙරළියක්‌ ඇතිකර න්‍යෂ්ටික බලයේ වර්ධනයට මඟ සැලසූ ජර්මනියේ උපත ලද මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා පිළිබඳ මතක සටහන් ඇති ස්‌වල්ප දෙනාගෙන් තමා එක්‌ අයෙක්‌ නිසා 1998 වසරේ නිපදවන ලද එම වාර්තා චිත්‍රපටියට දායක වන ලෙස වුල්ෆ් මහත්මිය සීසර්ගෙන් ඉල්ලීමක්‌ කර තිබේ. අසනීප තත්ත්වය නිසා තමාට එයට දායකවීමට නොහැකි වූ බව සීසර් පවසයි. ඔහුගේ මේ ලිපිය ප්‍රථම වතාවට පසුගියදා බෙල්ජියන් පුවත් පතක වෙබ් අඩවියෙන් ප්‍රකාශයට පත්විය. සීසර් ද භෞතික විද්‍යාඥයෙකි. ඔහු ස්‌විට්‌සර්ලන්තයේත් ඇමෙරිකාවේත් කලින් කලට වාසය කරයි. “සීයා දුටු පමණින් මගේ සිත ඔහු කෙරේ ඇදී ගියා”යි සීසර් පවසයි.

අයින්ස්‌ටයින්ගේ දැඩි ගතිගුණ ගැනද ඔහු එම ලිපියේ සඳහන් කරයි. සිය කුඩා මුනුබුරා විනෝදයක්‌ වශයෙන් කළ බිලීබෑමට අයින්ස්‌ටයින් දැඩි ලෙස විරුද්ධ වී ඇත. ඔහු එයට ඉඩ දුන්නේ මා අල්ලන මාළුන් සියල්ලම මා ආහාරයට ගන්නේ නම් පමණක්‌ය යන කොන්දේසියට යටත්වය. ඒ නිසා උදේ පාන්දරින් අවදි වී එක්‌ මාළුවෙක්‌ පමණක්‌ අල්ලාගත් මා එය උදේ ආහාරයට එක්‌කර ගත්තා”.

මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ප්‍රභූන් මෙන්ම සාමාන්‍ය ජනයාද ඇසුරකර තිබේ. එළඹෙන දෙවන ලෝක යුද්ධය පිළිබඳ ජනාධිපති රූස්‌වේල්ට්‌ ට යමක්‌ නොලියන අවස්‌ථාවල ඔහු එළවළු වෙළෙන්දන් ඉදිරියේ වයලින් වාදනයක යෙදෙනු දැකිය හැකිවිය. ඔහුගේ ප්‍රියතම භාණ්‌ඩයන් වූයේ වයලීනය සහ පයිප්පයයි. පයිප්පය ඉරීම ඔහු අත්හළ නොහැකි පුරුද්දක්‌ බවට පත්කරගෙන සිටියේය. දුම්පානයෙන් වැළකී සිටින ලෙස පවුලේ වෛද්‍යවරයා නියම කළවිට හොර රහසේ ඔහු මගට බැස වීසිකර දමා ඇති සිගරැට්‌ කොට අහුලා ඒවා පයිප් දුම්කොල වශයෙන් පාවිච්චි කළේය.

අයින්ස්‌ටයින් ළමුන්ගේ ඇසුරු ප්‍රිය කළද ඔහුගේ පුතුන් දෙදෙනා සමග කිට්‌ටු සම්බන්ධතාවයක්‌ පවත්වා නැත. සිය මුණුබුරා භෞතික විද්‍යා විෂයයෙහි දක්‍ෂයෙක්‌ නොවන බව අවබෝධ කරගත් විට ඔහු ගැනද අයින්ස්‌ටයින් කලකිරීමට පත්ව සිටියේය.

“එවිට මගේ වයස අවුරුදු විසිපහකි. මගේ අධ්‍යාපන කටයුතු සඳහා මට ඩොලර් 5000 ක්‌ දුන්නා. පසුව ගෘහ උපකරණ මිලට ගැනීම සඳහාත් අමතර මුදලක්‌ දුන්නා” යි සීසර් පවසයි.

එදින සවස ප්‍රථම වතාවට ඔහු මා සමග භෞතික විද්‍යාව පිළිබඳ කතාබහේ යෙදුණා. ශක්‌තිය පිළිබඳ මා දන්නේ මොනවාදැයි ඔහු මගෙන් ඇසුවා. එම විෂය පිළිබඳ විද්‍යානුකූලව ගැඹුරෙන් අදහස්‌ දැක්‌වීමට මට නොහැකි බව අවබෝධ වූ විට ඔහු ඒ ගැන කතාකිරීම නතර කළා. ඒ මට ඔහු හමු වූ අවසාන අවස්‌ථාවයි.”
rep++

sirajstc
02-11-2011, 02:14 PM
:)

sirajstc
02-12-2011, 07:57 PM
thanks

:D:D

ruwche
12-28-2011, 08:41 PM
bump

animation
12-28-2011, 08:49 PM
thanks

hemalsilva
12-28-2011, 09:02 PM
nice post :D

Albert Einstein
12-28-2011, 10:25 PM
MAGEN AHUWEWATH NENE

sathsara456
12-28-2011, 11:02 PM
ela ela good post

sirajstc
12-31-2011, 03:40 PM
:D