PDA

View Full Version : සිංහල බසින් ස්වදේශීයකරණය වන පරිගණකය


Sudantha_s
09-21-2008, 10:48 AM
60 දශකයේ අග භාගයේදී පළමු වරට ලංකාවට පැමිණි පරිගණක තාක්*ෂණය, අද වන විට රාජ්*ය සහ රාජ්*ය නොවන ව්*යපෘති මගින් යම්තාක් දුරට ඈත ගම් දනව් කරා ගෙනයාමක් සිදුව තිබේ. එමෙන්ම බොහෝමයක් රාජ්*ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතනික තොරතුරු දැනටමත් අන්තරජාලයට එක් වී ඇත. එපමණක් නොව, බොහෝ දිනපතා සහ සති අන්ත පුවත්පත් ද මේ වන විට අන්තරජාලයට එක් වී තිබේ

නමුත් මෙලෙස අප රටේ පරිගණක තාක්ෂණය වර්ධනය වෙමින් පැවතුණ ද, ඉංග්*රීසි භාෂාව භාවිතයේ දී ඇති අපහසුතාව නිසා බොහෝ දෙනෙකු මෙය උගැන්ම අතපසු කිරීමට හෝ නවතා දැමීමට පෙළඹී ඇත. වෙනත් උසස් අධ්*යාපනික කටයුතු හිදී මෙන්ම පරිගණක අධ්*යාපනයේ දීද ඉංග්*රීසි භාෂාව ඉතා වැදගත් මාධ්*යයක් බව සත්*යකි. මන්ද බොහෝ පරිගණක අධ්*යපනික තොරතුරු ඇත්තේ ඉංග්*රීසියෙන් බැවිනි. සිංහල භාෂාවෙන් දැනට ඇති සම්පත් ප්*රමාණවත් නොවන අතර, ප්*රායොගික භාවිතයේදීද එහි අතුරුමුහුණත සමන්විත වන්නේ ඉංග්*රීසි බසින් පමණි.

http://www.cyberlk.com/images/stories/IT/ff3-si_screenshot.jpg

sirajstc
09-21-2008, 10:52 AM
wow thx 4 ta info

sherlock
09-21-2008, 04:24 PM
thanx 4 info

rajith84
09-21-2008, 04:29 PM
තොරතුරු වලට ස්තූතියි

anuradhamapa
09-22-2008, 04:28 PM
thankx 4 the news

accessuser
09-22-2008, 04:30 PM
thanx 4 info