PDA

View Full Version : මෙන්න_සොෆ්ට්වෙයා


Samantha567
03-04-2011, 07:34 AM
අද මම වැඩට ගියේ නැහැ, පොඩි කට් පාරක් දැම්මා... ;) හෙම්බා හැදිලා :lol:

අද ඉතින් ගෙදරට වෙලා නෙට් එකේ කැරකි කැරකි ඉන්න කොට මට බ්ලොග් එකක තිබිලා සුපිරි Software එකක් සෙට් උනා :yes:

බා ගැනීම සඳහා ක්ලික් කරන්න (http://www.subasa.lk/downloads/ingiya/IngiyaBetaV1.xpi)

මේක ගොඩාක් වැදගත් වෙන්නේ අපේ ඉංග්‍රීසි දන්නේ නැති යාලුවන්ට :rofl::rofl:
මේකෙන් වෙන්නේ මොකක්ද දන්නවද?? මේක Install කරගත්තාම Internet එකේ තියෙන ඕනම වචනයක් Select කලාම ඒකෙ තේරුම සිංහලෙන් දෙනවා :P
(මම කියපු එක තේරුනේ නැහැ නේ :lol:)
පොඩ්ඩක් ඉන්න කරලාම පෙන්නන්න :rolleyes::angry:

ආහ්... කියන්න බැරි උනා ,, :( :(
මේක වැඩ කරන්නේ firefox ..Thunderbird වල විතරයි''' chrome වැඩ කරේ නෑ :no: :no:



බා ගැනීම සඳහා ක්ලික් කරන්න (http://www.subasa.lk/downloads/ingiya/IngiyaBetaV1.xpi)


පියවර 1
http://www.subasa.lk/images/ingiya2.jpg

පියවර 2
http://www.subasa.lk/images/ingiya3.jpg

3 පියවරෙහි සඳහන් පරිදි Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි වෙයි නම් 3 සහ 4 පියවර අනුගමනය කිරීමෙන් පසු 10 පියවර වෙත යොමු වන්න. Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි නොවෙයි නම් 5 වන පියවර වෙත යොමු වන්න.


පියවර 3
http://www.subasa.lk/images/ingiya4.jpg

පියවර 4
http://www.subasa.lk/images/ingiya5.jpg

පියවර 5
http://www.subasa.lk/images/ingiya6.jpg

පියවර 6
http://www.subasa.lk/images/ingiya7.jpg

පියවර 7
http://www.subasa.lk/images/ingiya8.jpg

පියවර 8
http://www.subasa.lk/images/ingiya9.jpg

පියවර 9
http://www.subasa.lk/images/ingiya10.jpg

පියවර 10
http://www.subasa.lk/images/ingiya11.jpg

පියවර 11
http://www.subasa.lk/images/ingiya12.jpg

පියවර 12
http://www.subasa.lk/images/ingiya13.jpg


දැන් වැඩේ හරි :angry: :angry: :angry:

ආයෙත් Firefox එක Open කලාම මෙන්න මෙහෙම පෙනෙයි

http://img853.imageshack.us/img853/6641/17499899.jpg

මේක තමන්ට අවශ්‍ය වෙලාවට විතරක් දාගන්න ඕනෙ නම් අර උඩ පෙන්නපු සමනලයා උඩ Click කරන්න ;) එතකොට ඌ කලු පාට වෙනවා :baffled: එතකොට මේක වැඩ නැහැ :angry::angry:

දැන් ඔබට ඕනෙ වචනේ Select කරන්න :) :)
මේ වගේ


http://img835.imageshack.us/img835/8192/23370786.jpg

http://img59.imageshack.us/img59/3175/19603087.jpg



උඩ ලින්ක් වැඩ නැත්නම් මෙන්න Mediafire link එක
http://www.mediafire.com/?ov88jz8l1nx8q2z




වැඩේ හරි ;)
English දන්න අය බලලා නිකන් යන්න එපා... :P අනිත් කොල්ලන්ට බලන්න බම්ප් පාරක් දාලා යන්න :love: :love: :love:
.

Crazyeranga
03-04-2011, 07:38 AM
:D tahnxx machn balamu bala ;)

Wihaga2008
03-04-2011, 07:39 AM
Repost But thanks 4 your post!

roxter
03-04-2011, 07:39 AM
nice sharing :D
You must spread some Reputation around before giving it to Samantha567 again.

MAXPAYNE1
03-04-2011, 07:39 AM
ela ela me jathiye ekak mal baba dunna, godak watinawa meka

ruchirarsm
03-04-2011, 07:39 AM
BUMP

tharinda76
03-04-2011, 07:40 AM
chrome weda nadda ban ? :rolleyes:

සුදු මහත්තයා
03-04-2011, 07:40 AM
ela ela

rep ba kiyanawa

chanaka chana
03-04-2011, 07:40 AM
niyamai yaluwa.... godak watinawa.. Thanks...:)

Samantha567
03-04-2011, 07:41 AM
chrome weda nadda ban ? :rolleyes:

:no::no::no::no:

prageeth119lk
03-04-2011, 07:44 AM
එල භාන්ඩයක් ස්තුතී යාලුවා අපිටත් දුන්නට:)
chrome වලත් වැඩ කලා නම් තවත් වටිනවා:rolleyes:
rep+ජයවේවාhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

chamaz
03-04-2011, 07:44 AM
win 7 wala weda karanawada ban

c lahiru
03-04-2011, 07:46 AM
ela ne

DLM
03-04-2011, 07:46 AM
bump

Samantha567
03-04-2011, 07:47 AM
win 7 wala weda karanawada ban

ඒකනම් දන්නේ නැහැ කොලුවෝ... මම 7 නෙමෙඋඉ බන්... :(
පොඩි එකක් මේක , දාලා බලලා වැඩ නම් අපිටත් කියන්න

$boy
03-04-2011, 07:53 AM
Pissu Hadei

පැටියා
03-04-2011, 08:01 AM
Sufiri banz
Rep denna balu. Sry hodee :)

nimeshayakweee
03-04-2011, 08:03 AM
Thanks Bro...

Hitler Z Back
03-04-2011, 08:04 AM
ela

Samantha567
03-04-2011, 08:19 AM
එල භාන්ඩයක් ස්තුතී යාලුවා අපිටත් දුන්නට:)
chrome වලත් වැඩ කලා නම් තවත් වටිනවා:rolleyes:
rep+ජයවේවාhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

:( :( ;)

Sinha Puthraya
03-04-2011, 08:20 AM
Onna mamath agaya karanawa meka.....:nerd:

Djram
03-04-2011, 08:21 AM
ela ela :D
bt mekata wenama FF addon ekak thiyenawa machan ;)

Djwathila
03-04-2011, 08:23 AM
අද මම වැඩට ගියේ නැහැ, පොඩි කට් පාරක් දැම්මා... ;) හෙම්බා හැදිලා

උඹටද මල්ලියාටද................:rolleyes:

kdstyle
03-04-2011, 08:24 AM
bump

sanddun
03-04-2011, 08:24 AM
elazz
+

no love
03-04-2011, 08:25 AM
loweth naha thnx

Samantha567
03-04-2011, 08:26 AM
උඹටද මල්ලියාටද................:rolleyes:

ඌට හැමදාම හෙම්බා :lol: :lol: :lol:
හොටු පෙරාගත්ත ගමන් ඉන්නේ :baffled:

dj_keeper
03-04-2011, 08:27 AM
bump

Samantha567
03-04-2011, 08:27 AM
ela ela :D
bt mekata wenama FF addon ekak thiyenawa machan ;)

කමෙන්ට් කියවද්දී මමත් දැක්කා උන් දාලා තිබ්බා :rofl:

rauxz
03-04-2011, 08:28 AM
ගිනිවිජ්ජුම්බරයක් වෙලා තියෙන්නේ...
මෙන්න මූ වැඩට ගිහින් නෑ... :lol::lol::lol:

Samantha567
03-04-2011, 08:29 AM
ගිනිවිජ්ජුම්බරයක් වෙලා තියෙන්නේ...
මෙන්න මූ වැඩට ගිහින් නෑ... :lol::lol::lol:

:lol::lol: :lol:
මම බය උනා උබ එහෙම කියද්දී :lol:

rauxz
03-04-2011, 08:31 AM
:lol::lol: :lol:
මම බය උනා උබ එහෙම කියද්දී :lol:

අයියන්න්ඩිය බිය නොවන්න.. :)

Samantha567
03-04-2011, 08:32 AM
අයියන්න්ඩිය බිය නොවන්න.. :)

ඇයි, මැරෙන හැටි උබ පෙන්නනවද..? :angry: :lol:

rauxz
03-04-2011, 08:33 AM
ඇයි, මැරෙන හැටි උබ පෙන්නනවද..? :angry: :lol:

හිකි හිකි....
නෑ බං මම ජීවත් වෙන හැටි පෙන්නන්නම්... :yes:

Samantha567
03-04-2011, 08:35 AM
හිකි හිකි....
නෑ බං මම ජීවත් වෙන හැටි පෙන්නන්නම්... :yes:

එහෙනම් කමක් නැහැ

Knight_Black
03-04-2011, 08:35 AM
Mekata nam rep dilath madi- Knight_Black

BC_Dilum
03-04-2011, 08:36 AM
ela ela..........niyama wadak

SLBlackKnight
03-04-2011, 08:36 AM
ela..thanks..+REP

rauxz
03-04-2011, 08:36 AM
එහෙනම් කමක් නැහැ

ආව් ආව්.........

sudumalli2009
03-04-2011, 08:42 AM
නියමයි වටිනව යලුවා ස්තූතියි :) , මේ වගේ වටින කියන දේකට බම්ප් එක්ක මදි ඒ නිසා දැම්ම හොද කමෙන්ට් එකක් රෙපයකුත් දෙන්න බැලුවා ඒත් දෙන්න බෑ කියනවනේ.... :(

Supunttt
03-04-2011, 08:43 AM
ela thnx

ShanikDJs
03-04-2011, 08:44 AM
bump

Knight_Black
03-04-2011, 08:45 AM
Machan Download wenne naa hariyata File eka Media Fire dala link ekak denna baida?

shiyan_786
03-04-2011, 08:47 AM
එළකිරි...නියම සොෆ්ට්වෙයාර් එක.....;)
Thanks.....:D

lasa.lasa
03-04-2011, 08:47 AM
onna bump ekak ekka rep ekak

kensha
03-04-2011, 08:49 AM
thsnks

Samantha567
03-04-2011, 08:50 AM
Machan Download wenne naa hariyata File eka Media Fire dala link ekak denna baida?

මොකක්..?? වැඩ නැහැ...
එහෙම වෙන්න බැහැ බන් මගේ එලට වැඩ ;)
IDM ද යූස් කරන්නේ...

ඕක one click ලින්ක් එකක්....
100% working මචන්

Samantha567
03-04-2011, 08:52 AM
මේ ලින්ක් එක වැඩ කරන්නේ නැති කවුරු හරි තව ඉන්නවාද ? ?

Knight_Black
03-04-2011, 08:52 AM
මොකක්..?? වැඩ නැහැ...
එහෙම වෙන්න බැහැ බන් මගේ එලට වැඩ ;)
IDM ද යූස් කරන්නේ...

ඕක one click ලින්ක් එකක්....
100% working මචන්

Ela ela IDM ekata LInk eka dunna eken nam Awlak na Download wenawa Habai Slow .. Dafalt downloading eken Download wenne naa Block wenawa

Thankz

thilina91
03-04-2011, 08:53 AM
good post macho. rep denna nam bailu :(

Samantha567
03-04-2011, 08:53 AM
Ela ela IDM ekata LInk eka dunna eken nam Awlak na Download wenawa Habai Slow .. Dafalt downloading eken Download wenne naa Block wenawa

Thankz


මගේ නම් විනාඩියෙන් ආවා :baffled:

galleline
03-04-2011, 08:57 AM
onna ehenam bump ekak

rauxz
03-04-2011, 09:02 AM
මගේ නම් විනාඩියෙන් ආවා :baffled:

http://i00.i.aliimg.com/photo/v0/365431218/paper_napkin_serviette.jpg

Samantha567
03-04-2011, 09:04 AM
http://i00.i.aliimg.com/photo/v0/365431218/paper_napkin_serviette.jpg

මේ මොකෝ ?

Samantha567
03-04-2011, 09:14 AM
;)

AselaAsanka
03-04-2011, 09:19 AM
thanks machan..
+rep

මෙන්න mediafire link එක ..

http://www.mediafire.com/?ov88jz8l1nx8q2z

kites
03-04-2011, 09:20 AM
thnx mchoooooo

Samantha567
03-04-2011, 09:24 AM
thanks machan..
+rep

මෙන්න mediafire link එක ..

http://www.mediafire.com/?ov88jz8l1nx8q2z

තෑන්ක්ස් මචන්
+
(මම මේක 1st page එකට දැම්මා)

lakmalunit
03-04-2011, 09:26 AM
ko ban me link eken dl wen na ne

SLSUN
03-04-2011, 09:28 AM
thanks bro elakiri

Leo_D
03-04-2011, 09:31 AM
ela machan thnks
:yes:

Samantha567
03-04-2011, 09:35 AM
ko ban me link eken dl wen na ne

Mediafire link එක try කලාද ?

kavinda sudharaka
03-04-2011, 09:55 AM
bump

samila224
03-04-2011, 10:10 AM
ela ela

kavishad
03-04-2011, 10:16 AM
elaaaaaaaaazzzzzzzzzzzzzzzz

DJLAK
03-04-2011, 10:17 AM
chrome weda nadda ban ? :rolleyes:

chrome ekatha ewage free app ekak thiyenawa meken ganin https://chrome.google.com/webstore/detail/mgijmajocgfcbeboacabfgobmjgjcoja

kavishad
03-04-2011, 10:20 AM
The server at www.subasa.lk is taking too long to respond. Dl karanna ba ne ban

DJLAK
03-04-2011, 10:23 AM
meke chrome ekatha wadha karana ewage apps 12k tiyenawa download karanna one naha gihin aragena balanna https://chrome.google.com/webstore/search?q=google+dictionary

kumaraats
03-04-2011, 10:34 AM
ELA NIFO, THANK'S

pushpa600
03-04-2011, 10:48 AM
I already using this. It is good for everyone.

ruwanwellarocker
03-04-2011, 10:52 AM
http://www.euronet.nl/users/foofan/Pics/BUMP.jpg

minmax
03-04-2011, 11:33 AM
ela kollek ne aaaaa niyamai... + rep
thank you machanzzz:D

kumaraats
03-04-2011, 11:36 AM
THANK'S MACHO.....

Samantha567
03-04-2011, 11:54 AM
http://www.euronet.nl/users/foofan/Pics/BUMP.jpg

:lol::lol::lol::lol::lol:

jontyc
03-04-2011, 11:57 AM
maxxa machan
thankxx
rep ++

urajdrlk
03-04-2011, 12:03 PM
Thanks.... :D

killershan
03-04-2011, 12:07 PM
Thnxx Machoo!

chamikawp
03-04-2011, 12:09 PM
elakiri a.............http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
5+

stv
03-04-2011, 12:28 PM
ela machan Thanks :D:D:D

SLSUN
03-04-2011, 12:30 PM
http://www.euronet.nl/users/foofan/Pics/BUMP.jpg
:lol::lol:

SP22614
03-04-2011, 12:34 PM
bumpi... bumpi..... niyanma sftware kaalla...

ransing
03-04-2011, 01:15 PM
ela ela thanxxxx

uhucsam
03-04-2011, 03:27 PM
Nice software

Anura8241
03-04-2011, 03:36 PM
niyamai saho,
thanks.............

misl
03-04-2011, 03:41 PM
ela

Thuzanga
03-04-2011, 03:48 PM
thnkx kolla

supun_sg
03-04-2011, 03:49 PM
thanx....elazzz

dilshanjvc
03-04-2011, 03:56 PM
thnxxxxxxxxxx

redcafe
03-04-2011, 03:59 PM
ela

hansa1018
03-04-2011, 04:10 PM
thnx...... wedagath wedak.........

Rovin
03-04-2011, 04:11 PM
Maxxa ne :D

thanujadilishan123
03-04-2011, 04:15 PM
godak watina post akak
thxxxx

Grim Reaper
03-04-2011, 04:59 PM
ado ela

Ravifeat
03-04-2011, 05:00 PM
ela bump(ingreesi dannawa lolz)

gayankuwait
03-04-2011, 05:11 PM
elazzzzzzzzzz
rep++

migaramk
03-04-2011, 05:16 PM
හැමදාම හෙම්බා හැදේවා කියලා පතනවා, හොඳ ත්‍රෙඩ්ස් වැටෙයිනේ...
රෙප්

GAC
03-04-2011, 05:19 PM
fatta

laknath123
03-04-2011, 05:27 PM
thread kiyana ekata sinhala teruma mokakda ban..:P

Samantha567
03-04-2011, 05:36 PM
ela bump(ingreesi dannawa lolz)

ඉංග්‍රීසි කියලා ලියලා තියෙන විදියට ඒක තේරෙනවා :lol: :lol:

HASITHA DIMANTHA
03-04-2011, 05:40 PM
BUMP

^Night Fury^
03-04-2011, 05:42 PM
Elaz.Thankx :) Bumpss

tom2pd
03-04-2011, 05:46 PM
ela...

Samantha567
03-04-2011, 05:47 PM
හැමදාම හෙම්බා හැදේවා කියලා පතනවා, හොඳ ත්‍රෙඩ්ස් වැටෙයිනේ...
රෙප්

:rolleyes:
නොදකින් වල් බව්වා :angry:

namila007
03-04-2011, 05:51 PM
elaz banz :D:D man dakka maeka Peradeniya exhibition eke tibba :D

khewagee
03-04-2011, 05:54 PM
හුගක් ඉස්තුතියි මචන් වටිනා දෙයක් .
හැබැයි මන් ඉන්න රටේ නම් හෙම්බිරිස්සාව හැදිලා කියල ගෙදර හිටියොත් ජොබ් එක ඉවරයි බෙල්ල කඩලා ගියත් වැඩට යන්න ඕනේ ,ඒ අතින් ලංකාව හොදයි මොකද උබ ගෙදර හිටිය හන්දනේ අපිට මේ ගැන දැනගන්න ලැබෙන්නේ .බලපන් ඒ අතින් ලංකාව කොච්චර හොදද කියල :lol::lol::lol:
විහිළුවක් කරේ තවත් සැරයක් ඉස්තුතියි

js86
03-04-2011, 05:57 PM
niyamai kolla ela ela

~MK~
03-04-2011, 05:59 PM
apo owa demmama net slow wenawa ban

Samantha567
03-04-2011, 06:04 PM
apo owa demmama net slow wenawa ban

මගුලක් කතා කරනවා :P

cking
03-04-2011, 06:11 PM
bump

pc kush
03-04-2011, 06:18 PM
win 7 walata weda na wage banz :P mata meka weda karanne na :(

Samantha567
03-04-2011, 06:29 PM
;)

0705741
03-04-2011, 06:38 PM
good post machan thanks

Asela Suranjith
03-04-2011, 06:47 PM
tkz fatta

cspmaxx
03-04-2011, 06:49 PM
එල මචන් පට්ට:D

darshaka85
03-04-2011, 07:59 PM
maxxaaa

TakurZ
03-04-2011, 08:02 PM
thnx mcn :):)

metrix2
03-04-2011, 08:13 PM
එළනේ
බොහොම ස්තිතියි බෙදා ගත්තට

nevilleperera
03-04-2011, 08:44 PM
ela machan

asanka300
03-04-2011, 09:31 PM
ස්තුතියි.. හෙම්බ ඉක්මනින් හොද වේවා..

Samantha567
03-05-2011, 06:57 AM
ස්තුතියි.. හෙම්බ ඉක්මනින් හොද වේවා..

thank u machan ;)

ranga_uoc
03-05-2011, 08:14 AM
Thanks machan...

Prabasha
03-06-2011, 06:47 PM
niyama addon ekak:D:D

tgv
03-06-2011, 09:57 PM
ela
rep denna belu

ac2000
03-06-2011, 10:01 PM
ela :)

Assa
03-06-2011, 10:34 PM
BUMP

chanakacm
03-07-2011, 04:35 AM
bump

Deadman_Rox
03-07-2011, 05:09 AM
ela ela thanks! ++rep added!

MrShashika
03-07-2011, 06:07 AM
tnx wewa !

Sachith777
03-07-2011, 06:46 AM
watinawa ne

Samantha567
03-07-2011, 07:30 PM
Bump

mawella
03-07-2011, 07:40 PM
elama thama :X

Chemal
03-07-2011, 07:43 PM
maxxa thankz

lakmalunit
03-07-2011, 07:53 PM
good post mcn

dayan_senevirathna
03-07-2011, 08:03 PM
එල කොල්ලේනෙ මචං.thanx

RLR
03-07-2011, 08:10 PM
හ්ම්ම්ම්ම්.......හොඳ සොයා ගැනීමක්.....

Open with නැතුව Save file කරලා .xpi file එක Firefox browser එකට drag කලානම් ඒත් හරි මන් හිතන්නෙ.....

cmchathu
03-07-2011, 08:16 PM
maru thanks............

janithadyapa
03-07-2011, 08:58 PM
thanks wewa.......

kandepola
03-07-2011, 10:11 PM
niyamai

byker rox
03-07-2011, 10:20 PM
:P:P:P ela macahn niyameta wada:P:P

Inshaffadhil
03-07-2011, 10:22 PM
:)

flower123
03-07-2011, 10:36 PM
patta

Samantha567
03-08-2011, 07:16 PM
හ්ම්ම්ම්ම්.......හොඳ සොයා ගැනීමක්.....

Open with නැතුව Save file කරලා .xpi file එක Firefox browser එකට drag කලානම් ඒත් හරි මන් හිතන්නෙ.....




;)

Kalindugayan
03-08-2011, 07:21 PM
පට්ට :)
7+

Mal Baba
03-08-2011, 07:24 PM
AHa Meka Math Use Karanawa
Ela Ela Thanks Machan Share Karata

DAMER
03-08-2011, 09:15 PM
මාර භාණ්ඩයක්නේ...එල..එල...:):D
REP + http://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

amaltaranga
03-09-2011, 05:29 AM
kiyla wedaa neeee,,niyaama wedakkkkkkk

Samantha567
03-12-2011, 07:52 AM
elaz

Samantha567
03-14-2011, 11:01 AM
Bump

K.A.Udara indika
03-14-2011, 11:07 AM
ela ela... niyamai

LKS007
03-14-2011, 11:16 AM
fatta ne dude

Chooty malli
03-14-2011, 11:48 AM
Thanks Machan

Mekath Try Karanna

http://www.mozilla.com/en-US/firefox/all.html