PDA

View Full Version : ඉස්සර කාලේ ඔපරේශන් කරන්න ගත්ත බිය ජනක අවි "


Harsh7046
04-07-2011, 03:23 PM
Amputation Knife (1700s)
මෙම වක් පිහිය 18 වන ශතවර්ශයේ සැත්කම් වලදී අංග ඡේදනයේදී වක්‍රකාර කැපුම් සමේ සහ මාංශ පේශිවල සිදු කිරීම සදහා යොද ගන්නා ලද බව පැවසේ. කෙසේවෙතත් 1800 ගණන් වලදී කෙලින් අතට දිග පිහි මේ කර්තව්‍ය කිරීමට වඩාත් ජනප්‍රිය වී ඇත. (හැබැයි අපේ රටේ සහ තවත් බොහෝ රටවල මෙවැනි පිහි කෝලාහල වලදී “සාමය ස්ථාපිත කිරීම” සදහා කරනු ලබන කැපීම් කෙටීම සදහා තවමත් භාවිතා කරනු ලබන බව මාධ්‍ය මගින් ගෙනෙනු ලබන පුවත් වලදී පෙනේ.විශේෂයෙන් මීට දශකයකට පමණ පෙර රුවන්ඩාවේ හා බු‍රුන්ඩි වල තිබූ හුටු හා ටුට්සි ගෝත්‍රික ගැටුම් වලදී මේ හැඩයේ පිහිවලට තිබී ඇත්තේ පුදුම ඉල්ලුමකි).
http://3.bp.blogspot.com/-CjgiojELbTo/TZ01VHpO-TI/AAAAAAAABPg/sALWlfvxgtg/s1600/old-medic01.jpg
Knives used for amputations during the 18th century were typically curved, because surgeons tended to make a circular cut through the skin and muscle before the bone was cut with a saw. By the 1800s, straight knives became more popular because they made it easier to leave a flap of skin that could be used to cover the exposed stump.

Amputation Saw (1600s)
17 වන සියවසේදී භාවිතා වූ මෙම කියත යොදා ගෙන ඇත්තේ සැත්කම් වලදී අස්ථී කැපීමටයි.
http://4.bp.blogspot.com/-fXyeTus5JFs/TZ01VW3bYDI/AAAAAAAABPk/PwQBK1fOxPM/s1600/old-medic02.jpg
While some surgeons chose to flaunt their wealth with elaborately decorated saws like this, the crevices in the intricate engravings proved to be a breeding ground for germs.

Arrow Remover (1500s)
මෙය 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර ඒ කාලයේ එකිනෙකා මරා ගැනීමට තුවක්කුද නිපදවී තිබුනත් පැරණි දුණු ඊතලත් භාවිතාකරන්නට ඇති බැවින් එසේ ඇනුන ඊතල ඉවත් කිරීමට යොදාගන්නා ලද්දකි.
http://2.bp.blogspot.com/-hWycz3CKeNM/TZ01UkVy0OI/AAAAAAAABPc/ozZgU1Nd8OM/s1600/old-medic03.jpg
Not much is known about this tool, but it is hypothesized that it was inserted into the wound in a contracted position, with the central shaft used to grasp the arrow. The blades, which appear to have their sharp edges facing outward, were then expanded using the scissor-like handles, thus expanding the flesh around the arrow to prevent the arrowhead from ripping through the meat as it was pulled out.

Artificial Leech (1800s)
පැරණි වෙදකම් වලදී අපවිත්‍ර වූ රුධිරය ඉවත් කිරීමට කූඩැල්ලන් සමහර විශේෂ යොදා ගත් බව ඔබත් දන්නවා ඇති. ඒත් ඉතින් හැම වෙලාවෙම කූඩැල්ලන් සොයා ගැනීමට නොහැකිවේද යන සැකයෙන්ද දන්නෑ මෙම කෘත්‍රිම කූඩැල්ලා 19 වන සියවසේදී සොයාගෙන තියෙන්නේ. මෙය විශේෂයෙන් ඇසේ සහ කනේ ඔපරේශන් වලට යොදාගත් බව කියවෙනවා.
http://2.bp.blogspot.com/-xhZZtoEgDEw/TZ01VzEqOcI/AAAAAAAABPo/w0MwK784-fA/s1600/old-medic04.jpg
Bloodletting with leeches was such a popular treatment for a range of medical conditions that an artificial leech was invented in 1840 and was used frequently in eye and ear surgery. The rotating blades would cut a wound in the patient’s skin, while the cylinder would be used to produce a vacuum that sucked up the blood.

Bullet Extractor (1500s)
රොබින් හුඩ්ගේ කඩුව වගේ පේන මෙයත් 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර වෙඩි තැබීම් වලදී සිරුර තුලට කිදා බසින වෙඩි උණ්ඩ එලියට ඇද ගැනීමට භාවිතා කල “සුන්දර” මෙවලමකි.
http://1.bp.blogspot.com/-v3mkgwmUU4w/TZ01WFQlipI/AAAAAAAABPs/8M5-XTZMb7M/s1600/old-medic05.jpg
Elongated bullet extractors could reach bullets embedded deeply in the patient’s body. Extractors like this one had a screw tip that could be inserted in the wound and lengthened to pierce the bullet so that it could be pulled out.

Cervical Dilator (1800s)
මෙම අනගි කුරිරු උපකරණය කාන්තාවන් වෙනුවෙන්ම හදන ලද්දක් බව පැවසෙන අතර මම කියනවාට වඩා ඔබම මෙම කොටස පරිවර්ථනය කරගත්විට එහි අනර්ඝත්වය හදුනාගත හැක.
http://2.bp.blogspot.com/-KySqEaJjC-I/TZ01WbM5MGI/AAAAAAAABPw/ScuNUEpO7X0/s1600/old-medic06.jpg
This instrument was used to dilate a woman’s cervix during labor, with the amount of dilation measured on the scale by the handle. Such dilators fell out of favor because they often caused the cervix to tear.

Circumcision Knife (1770s)
අමනාපවෙන්න එපා මෙහෙම කියනවාට මෙම පිහිය යොදා ගෙන ඇත්තේ සමහර ආගම්වල පිරිමි ලමුන් වෙනුවෙන් ඉටුකරන චාරිත්‍රයක් (Ritual circumcision) ඉටුකිරීම සදහායි.
http://2.bp.blogspot.com/-FBJ6QLZeafs/TZ01WahDAJI/AAAAAAAABP0/CVQCM0MXlRA/s1600/old-medic07.jpg
Ritual circumcision is performed around the world in varying extents and for varying reasons, but few instruments used in the process are as intimidating as this European knife from the 18th century.

Ecraseur (1870s)
මේ අමුතු උපකරණය ගැන කීමට ඇත්තේ මෙය ආධාරයෙන් සැත්කම කරන ස්ථානයට රුධිර ගමනය අඩාල කර ඇත.
http://3.bp.blogspot.com/-6juFd-MFDlI/TZ01Yn2XRaI/AAAAAAAABP8/BT57M6IieOU/s1600/old-medic08.jpg
This ecraseur was used to sever hemorrhoids and uterine or ovarian tumors. The chain was looped over the mass and tightened using the ratchet, stopping the circulation of blood to the area.

Hemorrhoid Forceps (1800s)
තේරෙන විදියට නම් මේක යොදා ගෙන තියෙන්නේ ඔපරේශන් වලදී රුධිර සැපයුම අවහිර කිරීමටයි.
http://2.bp.blogspot.com/-HLQpiyPm7Es/TZ01YzXFs_I/AAAAAAAABQA/bb-gBQwBAqU/s1600/old-medic09.jpg
These forceps were used to grasp a hemorrhoid between the blades and apply pressure to stop the blood supply, causing the hemorrhoid to drop off.

Hernia Tool (1850s)
මේක නම් නමේ කියන විදියට හර්නියා සැත්කම් වලදී භාවිතයට ගන්නා ලද්දකි.
http://1.bp.blogspot.com/-vP066fVBHSo/TZ01YZAMkeI/AAAAAAAABP4/QJmmBAnv4gw/s1600/old-medic10.jpg
This unique tool was used after the restoration of a hernia. It was inserted into the body near the affected area and left there for a week to produce scar tissue that would help seal off the hernia.

Hirtz Compass (1915)
මේ කියන කොම්පාසුව යොදාගෙන තියෙන්නේ සංචාරයේ යෙදෙන කොට අතරමං වුනාම උතුර දකුන සොයා ගන්න නෙමෙයි, වෙඩි වැදුන කෙනාගේ කොතනද bullet එක තියෙන්නේ කියල දැනගන්න.
http://1.bp.blogspot.com/-5QEZwLQRC2E/TZ01ZP_YlOI/AAAAAAAABQE/MM8ZLINt9rY/s1600/old-medic11.jpg
The Hirtz compass was used to accurately determine where bullets were located in the body so that they could then be removed with precision.

Hysterotome/Metrotome (1860s-90s)
මේ ශවලක් වගේ උපකරණයත් සැත්කම් වලදී කැපුම් ඇති කරන්න ගත්ත එකක් වගේ.
http://1.bp.blogspot.com/-jgB1S2O_iiE/TZ01Zus1sRI/AAAAAAAABQI/GGACn8K4glU/s1600/old-medic12.jpg
This hysterotome or metrotome was used to amputate the cervix during a hysterectomy.

Lithotome (1740s-1830s)
මුත්‍රාශයේ ගල් ඇතිවුනාම ඒවා ඉවත් කිරීම සදහා මුත්‍රාශය කැපීමට ගත්ත Tool එකක්.
http://4.bp.blogspot.com/-6-8kqRQ_Jlo/TZ01aAFpGyI/AAAAAAAABQQ/Oeas2rBCqpU/s1600/old-medic13.jpg
This lithotome was used to cut the bladder in order to remove stones. The shaft contained a hidden blade that was inserted into the bladder and then released using a spring handle.

Mouth Gag (1880s-1910s)
ඔපරේශන් වලදී සිහිය නැති කරල ඉන්න ලෙඩාගේ කටට මේක දාල තියෙන්නේ මුඛය හොදට විවෘත වීමෙන් වාතාශ්‍රය හොදට ලැබෙන්නයි.
http://2.bp.blogspot.com/-IzPYMBP99-0/TZ01ZtOwFHI/AAAAAAAABQM/wGDkQWrT7I0/s1600/old-medic14.jpg
This wooden, screw-shaped mouth gag would be inserted into an anesthetized patient’s mouth to keep the airway open.




KOMADA ATHAL 1 :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
Budu ammiyoo menna source 1 : http://sathsamudura.blogspot.com/2011/04/scary-surgical-tools-in-old-days.html
Neththan matath baduma thamai :D
Balala commentuwakuth dala yanna, neththan bumpiyakwath danna kaata hari balaganna :) :):):):):):)

Harsh7046
04-07-2011, 03:29 PM
bumpiyakwath dapallako ban nikan bala bala yanne :D

Godage
04-07-2011, 03:32 PM
නියමයි යාලුවා ගොඩක් වටින තොරතුරු වගයක්.....:yes:
ස්තුතියි..........:)

Harsh7046
04-07-2011, 03:36 PM
නියමයි යාලුවා ගොඩක් වටින තොරතුරු වගයක්.....:yes:


THakuuuuuuuuu machan :)

emil
04-07-2011, 03:40 PM
Ela Machan baya Hitenawa

Harsh7046
04-07-2011, 03:41 PM
Ela Machan baya Hitenawa

Sirawata ban :D
cmmnt 1ta thanx :yes::yes::yes:

ms48mail
04-07-2011, 03:45 PM
siravata baya hithenava

NanuNana
04-07-2011, 03:52 PM
Really Good Post.... Thank you for sharing friend !

blackcord
04-07-2011, 03:58 PM
yako mewwa dakkama kalanthey hadenawa ney bn..

lkkanika
04-07-2011, 03:59 PM
එල කිරි යාලුවා..........

Harsh7046
04-07-2011, 04:10 PM
yako mewwa dakkama kalanthey hadenawa ney bn..

Sira ban :lol::lol::lol:

sanmahesh
04-07-2011, 04:15 PM
නියමයි යලුවා....හොද ලිපියක්...ස්තුතියි අපි එක්ක බෙදාගතට..:yes:

mawella
04-07-2011, 04:20 PM
amma gahai bat ekn :#

Harsh7046
04-07-2011, 04:22 PM
amma gahai bat ekn :#

Gahala Madi ban :D :D

Nu1Dnk
04-07-2011, 04:34 PM
APO BAN, LANKAWE DESHEEYA WAIDAYA VIDYAWE OITAWADA WEDAGATH MEWALAM THIBBA NE... MEWA MAARAANTHIKA AAUDHA WAGENE BN...:D

Harsh7046
04-07-2011, 04:36 PM
APO BAN, LANKAWE DESHEEYA WAIDAYA VIDYAWE OITAWADA WEDAGATH MEWALAM THIBBA NE... MEWA MAARAANTHIKA AAUDHA WAGENE BN...:D

Sirawata :D :D Ape Wathila wedage ewath miiita wada hodai :D

maxxaa
04-07-2011, 04:38 PM
:P

Harsh7046
04-07-2011, 04:50 PM
:D

agresha
04-07-2011, 04:59 PM
ane hafoi ee kaale hitiya nam operate nokara marena eka hodai wage :shocked:
valuable post...thanks 4 sharing
rep added

Miami-Vice
04-07-2011, 04:59 PM
:shocked::shocked::shocked:

minmax
04-07-2011, 05:01 PM
:yes::yes::yes: nice post

dath kimbula
04-07-2011, 05:05 PM
siravata baya hithenava

මචං දැන් පාවිච්චි කරන Surgical Instruments උඹලා දැකලා තියෙනව ද??? මේව හොදයි......!!!!!!!!!:shocked::shocked::shocked::ye s::yes:

badcJamiga
04-07-2011, 05:11 PM
elaz machan.. good work... keep it up..

Nu1Dnk
04-07-2011, 05:12 PM
mangawath thyanawa Museum ekedi gaththu lankawe Waidya upakaranawala pics.... ewa dana eka harida danne ne neda... mata nadu daaaida :(

Harsh7046
04-07-2011, 05:13 PM
mangawath thyanawa Museum ekedi gaththu lankawe Waidya upakaranawala pics.... ewa dana eka harida danne ne neda... mata nadu daaaida :(

Dapan ban :) Ehema awlak neeeee

Harsh7046
04-07-2011, 05:14 PM
මචං දැන් පාවිච්චි කරන Surgical Instruments උඹලා දැකලා තියෙනව ද??? මේව හොදයි......!!!!!!!!!:shocked::shocked::shocked::ye s::yes:

Ammatasiri :lol::lol::lol: Dapanko apitath balanna :lol::lol::lol:

Harsh7046
04-07-2011, 05:15 PM
:yes::yes::yes: nice post

elaz machan.. good work... keep it up..

thanxxxx banzzz :)

Harsh7046
04-07-2011, 05:15 PM
ane hafoi ee kaale hitiya nam operate nokara marena eka hodai wage :shocked:
valuable post...thanks 4 sharing
rep added

Thanxxx sizi :yes::yes::yes:

smad
04-07-2011, 05:49 PM
A kalene enda tibune.....!!!!!!!!!!!!!!

Harsh7046
04-07-2011, 06:00 PM
A kalene enda tibune.....!!!!!!!!!!!!!!

Aniwa :D maruneh hitiyanam

madsugath
04-07-2011, 07:02 PM
ela ela..

Harsh7046
04-07-2011, 07:14 PM
ela ela..
Thanxx ban

kites
04-07-2011, 07:21 PM
thnx mchooo
rep ++

Harsh7046
04-07-2011, 07:38 PM
thnx mchooo
rep ++
Ela machooo :) ubatath thanxxxxxx :)
Kotuwak paninna thawa tikai :)

BC_Dilum
04-07-2011, 07:44 PM
ammo...........mawa cool una.................maxxa 5+

Harsh7046
04-07-2011, 07:52 PM
ammo...........mawa cool una.................maxxa 5+

Elakiri machan :)
Kotuwak paninna thawa 6i :D

Harsh7046
04-07-2011, 08:19 PM
Adooo thawa 6k dipallakoooooooooooooooooooooooooooooooo :D

asankanp
04-07-2011, 08:23 PM
:yes::yes::yes:

Harsh7046
04-07-2011, 08:25 PM
:yes::yes::yes:

:) wenne ban Rep 6+ dila palayankoooooooooooooooo :love::love::love::love::love::love::love:
Ada kotuwak pannaganna ona ban :):):):):););)

ac2000
04-07-2011, 08:30 PM
elaz :)

Harsh7046
04-07-2011, 08:30 PM
elaz :)

Maxxa machan :) :) Thawa 1iiiiiiiiiiii :)

harsha.perera
04-07-2011, 10:02 PM
අම්මෝ වාසනවකට මම ඒ කාලෙ ඉපදුනේ නැත්තෙ. නැත්නම් ඔපරේශන් කරන්න කලින් බයවෙල මැරෙන්න තිබ්බා. :eek::eek::eek:

pubudu lakmal
04-07-2011, 10:05 PM
neyama Post akik kolla

coolshano
04-07-2011, 10:14 PM
ammiyoooo

Harsh7046
04-07-2011, 10:28 PM
ammiyoooo

neyama Post akik kolla

Thanxxx banzzz:yes::yes::yes:

Harsh7046
04-07-2011, 10:29 PM
අම්මෝ වාසනවකට මම ඒ කාලෙ ඉපදුනේ නැත්තෙ. නැත්නම් ඔපරේශන් කරන්න කලින් බයවෙල මැරෙන්න තිබ්බා. :eek::eek::eek:

Sirawata ban :lol::lol::lol::lol:

csbtatu
04-07-2011, 10:39 PM
Maxxa info 5+ rep

issrox
04-07-2011, 11:12 PM
only the sight of this tool would make the patient anesthetize with out even touchin
good post machan
rep4+

kites
04-08-2011, 12:10 AM
Ela machooo :) ubatath thanxxxxxx :)
Kotuwak paninna thawa tikai :)

panapan kotu okkoma
dapan good threads
jaya wewa

LKS007
04-08-2011, 12:18 AM
TX dude

♥-Aurora-♥
04-08-2011, 12:25 AM
thanks!
rep++ ~♥~

Harsh7046
04-08-2011, 08:30 AM
Thanxxx machan hemotama :)

kellsupun
04-10-2011, 04:15 AM
mewagen opreation a kranwata wada hodai gage panina eka

urajdrlk
04-10-2011, 06:02 AM
:shocked:

gayankuwait
05-06-2011, 11:51 PM
නියමයි යාලුවා
රේප් 3 ක්

kanchana071
05-07-2011, 12:00 AM
ammooooooooooooooooooooooooooooo machan

Harsh7046
05-07-2011, 07:07 AM
:D :D thankuu thankuuuuu...
Comment karapu hemooma http://www.elakiri.com/forum/showthread.php?t=1122759 Mata vote 1k denna hodeeee :)

ShanikDJs
05-10-2011, 10:24 AM
pattaazz

Kookka
05-10-2011, 10:41 AM
good one

dan1231
05-10-2011, 10:45 AM
Good post, I'm getting goosebumps http://i52.tinypic.com/qnjozk.gif

malkavi
05-10-2011, 10:48 AM
අම්මෝ මේවා දකිනකොට ලෙඩා පැනලා දුවනවා ඇති.. :lol:

Harsh7046
05-10-2011, 01:03 PM
අම්මෝ මේවා දකිනකොට ලෙඩා පැනලා දුවනවා ඇති.. :lol:
:lol::lol::lol::lol::lol:

Muzain
05-10-2011, 01:18 PM
Amooo Pissu Kora Wenawa bang

thilangr8
05-10-2011, 01:30 PM
දරුණුයි , ඉතා දරුණුයි !
+

Harsh7046
05-10-2011, 01:38 PM
http://www.elakiri.com/forum/showthread.php?t=1122759

shajithdarshana
05-10-2011, 02:28 PM
ela, bump

xbox360
05-10-2011, 03:14 PM
elaz

silentsahan
05-10-2011, 04:12 PM
machan godak wadagath dammata...

kickmeo
05-10-2011, 09:51 PM
ඒල බන්
අැෙග් මයිල් ෙකලින් උනා

coolshano
05-11-2011, 09:16 AM
patta

bolt
05-11-2011, 09:25 AM
Niyamai

HOT DOG
05-11-2011, 01:07 PM
kohen hoyaganna wada manda mewa.

cspmaxx
05-11-2011, 01:09 PM
elaz
good post bro

Bathiya_nilan
05-11-2011, 01:18 PM
nice work budy

chanaka chana
05-14-2011, 11:39 PM
ammo... Adamai Dekke.. Thanks +4

kaushala1988
05-19-2011, 01:49 AM
patta macho...keep it up....

hansi_party
05-19-2011, 03:23 AM
scarey :eek:
good post anyway...

Mr.A
05-19-2011, 03:46 AM
නියමයි. මාරු ආ....

Harsh7046
05-21-2011, 02:20 PM
thanxxx wewaaaaaa hemoootama :)