PDA

View Full Version : :::Hot NEWS from Kilinochchi:::


Karuna Amman
10-05-2008, 01:10 AM
කිලිනොච්චියේ දරුණු සටන්; කොටි 11 ක් මරුදැක තවත් 21 ක් තුවාල වෙති

කිලිනොචිචිය අවට අක්කරායන්කුලම ප්*රදේශයේදී ආරක්ෂක හමුදා හා එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් අතර අද (ඔක්තෝම්බර් 4) දින උදෑසන කාලයේ පටන් දරුණු ගැටුම් පැණ නැගී තිබේ. මෙහිදී එල්.ටී.ටී.ඊ.යේ 11 ක් ආරක්ෂක හමුදා අතින් මැරුම් කා ඇති අතර තවත් 21 ක් තුවාල ලබා ඇති බව වාර්තා අනාවරණය කරයි.
ශ්*රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්*රහාරක යානා විසින් අක්කරායන්කුලම වැව් බැම්මේ සිට කි.මී. 3.5 ක් ඊශාන දෙසින් පිහිටි ප්*රදේශයක් වෙත අද උදෑසන 9.15 ට පමණ ප්*රහාරයක් සිදු කරනු ලැබ තිබේ.
කිලිනොච්චි නගරයට කිලෝ මීටර් 2 ක් පමණ දකුණු දෙසින් මේ වනවිට 4 සිංහ බලඇණි ඉදරියට ගමන් කරමින් ත්*රස්තවාදීනට බරපතල හානී ගෙන දෙමින් සිටී.
ඒ අතර, ආරක්ෂක හමුදා හඳුනාගනු ලැබූ ත්*රස්ත බලකොටු, ත්*රස්තවාදීන් රැස්වන ස්ථාන හා ත්*රස්ත කාලතුවක්කු හා මෝටාර් ස්ථාපිත ප්*රදේශයන් වෙත දිසාවන් කිහිපයක් ඔස්සේ එකවර ප්*රහාර සිදු කරනු ලැබී ඇත. මේ හේතුවෙන් උදෑසන 10 පමණ වන විට අක්කරායන්කුලම - ගිණිකොන හිදී එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් 10 ක් මියගොස් තවත් 21 ක් තුවලා ලබා ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.
තවද, උදෑසන 7.45 ට පමණ අක්කරායන්කුලම - නැගෙනහිර ප්*රදේශයේදී ආරක්ෂක හමුදා ස්නයිෆර් ප්*රහාරයකින් ත්*රස්තවාදියෙක් මරු දැක තිබේ.
ඒ-9 මාර්ගයේ දිගේ කි.මී. 6.5 ක ප්*රදේශයක් පුරා හා ඒ-9 මාර්ගය හරහාද නැගෙනහිර සිට බටහිර දෙසට කි.මී. 7 ක ප්*රදේශයක් පුරා විසිරී පැතිරී ගොඩනැගී ඇති කිලිනොච්චි නගරය ශ්*රී ලංකාවේ සෙසු නගර අතර සැලකිය යුතු තරම් විශාල ප්*රමාණයේ නගරකි.
මෙහෙයුම් තව දුරටත් ක්*රියාත්මකයි.



යාවත්කාලීන වේලාව: 10/4/2008 8:43:52 PM


further details (http://www.defence.lk/sinhala/sn.asp?fname=20081004_03)

(http://www.defence.lk/videos/Air_Strick_Charles_Anthony20081001.wmv)
Videos (http://www.defence.lk/videos/Air_Strick_Charles_Anthony20081001.wmv)

Karuna Amman
10-05-2008, 01:11 AM
Intense fighting in perimeters of Kilinochchi; 11 terrorists killed, 21 injured

11 terrorists were killed, 21 reported wounded as intense fighting sparked out between troops and LTTE at Akkarayankulama, in the outskirts of Kilinochchi, since this morning (Oct 4).
Troops of the 57 Division, confronted elements of LTTE head-on during their forward push into the main garrison township Kilinochchi, also assisted with close-in air support from the SLAF jets and helicopters. Today, helicopter gunships continued air assaults at an LTTE bunker line, located 3.5km Northeast of the Akkaryankulama tank bund, at around 9.15a.m., according to Air Force sources.
The 4th Sinha Regiment infantrymen have now marched and positioned 2Km within the Southern perimeters of the Kilinochchi town, forcing a probable defeat to LTTE, worst since the loss of Mallavi and Thunukkkai.
Meanwhile, Army continued neutralizing identified LTTE fortifications, gathering points, and artillery and mortar launching pads with multi-pronged heavy gun attacks. According to military reports, 10 terrorists were killed and 21 injured in the attacks at LTTE, Northeast of Akkarayankulama, Saturday at 10a.m.
In addition, another terrorist was reported killed sniped by military in general area East of Akkaryankulama, at 7.45a.m.
Kilinochchi built-up area is considered to be one of the longest townships in the island that runs for about 6.5 km down the A-9 road. Also, the area stretched for about 7 km across the A-9 road from the East to West.

Zipozite
10-05-2008, 01:21 AM
1st kill Velupille Prabhakaran & then Karuna Amman ! :P

manappu
10-05-2008, 01:22 AM
karuno..ubage lassana ban..heheh..ela ela..tnx for news..

nad253
10-05-2008, 01:22 AM
thanks for da info :D

kinkon
10-05-2008, 07:45 AM
Karuna's news...

AL1717
10-05-2008, 07:55 AM
THANKS

Shann..
10-05-2008, 10:09 AM
TNX

sirajstc
10-05-2008, 10:22 AM
thx

Tharindu Chat
10-05-2008, 10:24 AM
Thanx 4 da news

Kohomath kilinochchi dan hot wela athi

amilajohn
10-05-2008, 10:25 AM
maxxxxxaaaaaaaaaaaaa common boyz.......................

lilD
10-05-2008, 10:30 AM
MaRUNE

sherlock
10-05-2008, 07:47 PM
thanx 4 da info