PDA

View Full Version : මම ගියා ඩොල්‍ෆින් බලන්න


ganidu26
04-18-2011, 09:22 PM
මම ගියා ඩොල්‍ෆින් බලන්න.මිරිස්ස තමයි දන්න විදියට තල්මස්සු සහ ඩොල්ෆින් දෙගොල්ලොම බලන්න තියෙන හොඳම තැන.ලංකාවේ අයට වඩා පිටරට ඉන්න මිනිස්සු තමයි මෙහේ ලස්සන දකින්නේ....දැන් නම් තල්මස්සු බලන කාලය ඉවර වේ ගෙන එන්නේ.(නොවැම්බර්-අප්‍රේල්)
ලබන සැරේ හරි ට්‍රයි කරන්න...තව photos පස්සේ දාන්නම්

http://www.mirissa.info/wp-content/uploads/2011/03/dolphin.jpg (http://www.mirissa.info)

Rosantha
04-18-2011, 09:24 PM
පොටො එකෙ පෙන්නෙ නැ

ShanikDJs
04-18-2011, 09:25 PM
ela ban

Kasunrock619
04-18-2011, 09:28 PM
ela

DXD
04-18-2011, 09:54 PM
Patta...

Sasith90
04-19-2011, 05:21 AM
maxa

need more picz