PDA

View Full Version : ත්‍රිපිටකය සෝදා පාළු කරමින් ගලන බියකරු මහ


කිඹුලා බනිස්
05-02-2011, 06:27 PM
එනමුත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වලදී අසන්නට ලැබෙන, ධර්ම දේශනයකට කිසිසේත් නුසුදුසු හැඟීම්බර කථා ඉහත සිත් පරම්පරා බැගින් අසන්නන්ට උපදවා ලයි. සසංස්කාරිකව(පෙළඹීමේන්) ඇති වන බැවින් එම සිත හරියටම දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත වේ. අසන්නන් මහ හඬින් හඬමින් අකුසල් රැස් කර ගනියි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේගේ ධර්ම දේශන හැරුනු විට වෙන කිසිම දහම් දෙසුමක අපි එම අවාසනාවන්ත තත්වය නුදුටුවෙමු.

dharma nidhaana (http://dharmanidhaana.wordpress.com/2011/04/27/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B 6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA-%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/)

9dimuthu
05-02-2011, 06:32 PM
ඇත්ත කථාව මචන්. මමත් දැකලා තියෙනවා.:(

nimeshayakweee
05-02-2011, 06:38 PM
Hiks... :P

Gstar
05-03-2011, 08:58 PM
මචන්ලා බණ අහනවනම් අහපන් නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ. පොත් කියවනවනම් රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ.

Gstar
05-04-2011, 10:14 PM
ගස මැරෙන්නේ ගසෙන්ම හට ගත් පිළිලයෙන් වගේ කවදා හරි බුදු දහම නැතිවී යන්නෙත් ශාසනය ඇතුලෙන්ම හටගන්නා විපත් වලින්...