View Full Version : Nuwara Eliya [Road Trip] Day 1 & 2
ඔන්න හැමෝම දාන එකේ මමත් හිතුව Travel section එකට thread එකක් දාන්න.:P
මුලින්ම කියන්න ඕන මේක එක trip එකක විස්තර නොවන වග. මමයි මගේ යාළුවො සෙට් එකයි AL කලාට පස්සේ එක දිගට අවුරුදු 4 ක් විතර නුවරඑළියේ ගියා නිවාඩුවක් සෙට් උනහම. මේ ඒකෙදි එකතු කර ගත්ත විස්තර තමයි.හැබැයි මේකේ විශීෂත්වය තමයි අපි මේක ගොඩක් දුරට යන්නේ පයින්.( ඒකියන්නේ CMB ඉදල නෙමෙයි:P,වැදගත් තැන් ගොඩක).
අපි normally ගමන අරබන්නේ මරදාන දුම්රිය පොලෙන් රාත්ත්‍රියේ පිටත් වෙන බදුලු තැපෑල දුම්රියෙන්.ඉස්සරනම් රාත්‍රී 8.40 ට තමයි මේක පිටත් වෙන්නේ .මේ කෝච්චියේ ගමනනම් හරිම සුන්දරයි.මම කියනවට එක පාරක් ගිහින් බලන්න. ජීවිතේ ගන්න පුළුවන් අමුතුම අත්දැකීමක්.එක එක පළාත්වලදී හම්බ වෙන වෙළෙන්දෝ එහෙම සුපිරි.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSCF0175.jpg
පාන්දර 3.30 - 4.00 වෙනකොට කෝච්චිය නානුඔයට ලගවෙනවා.නානුඔය දුම්රිය ස්ථානය ගැන මට යමක් කියන්නම ඕන.මම ලංකාවේදී දැකල තියන දුම්රිය ස්ථානවලින් ලස්සනම දුම්රිය ස්ථානයක් තමයි මේක.ලස්සන කදු වලල්ලකට වට වෙලා.පහල තියෙන්නේ දවල් වෙලාවක නානු ඔය දුම්රිය ස්ථානයට අවට පරිසරය පේන හැටි
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC07086.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC07083.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC07097.jpg
ඔන්න අපේ සෙට් ඒකෙන් කොටසක්.අයියෝ සල්ලි:P
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0001.jpg
අපි නම සාමාන්යෙන් මෙතන ඉන්නවා උදේට කන්න කඩයක් අරිනකන්ම.පලවෙනි bus එක පටන් ගන්නේ උදේ 6.00ට උනාට කඩ අරිනකොටනම් 6.30 - 6.45 වගේ වෙනවා.මෙතැනදී මම දැකපු දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ කඩවල උදවිය කඩේ ඇරපු ගමන ඒ අවට ඉන්න පරවියන්ට කන්න බජිරි දානවා.ඇයි කියලනම් මම දන්නේ නෑ.but දෙපාරක්ම මම ඕක දැක්ක.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/2-2.jpg
මෙතනින් පස්සේ තමයි කකුල් දෙකට වැදලා ගමන පටන් ගන්නේ.
http://img.techpowerup.org/110506/Capture057.jpg
මෙතන ඉදන් හරියටම 10KM තියනවා නුවරඑලිය town එකට.ඒ යන මාර්ගය හරිම ලස්සනයි.පැය 2ක විතර ගමනක්.තේ වතු මැදින් වැටිලා තියන පාරවල් use කරලා අපි ගමන කෙටි කරගන්නවා.මේ පාරේ (A7 ) 3KM විතර යනකොට හම්බ වෙනවා පොඩි දිය ඇල්ලක්.ඇත්තටම මේකට නමක් නෑ.මේක තම ලංකාවේ දියඇල්ලක් විදිහට පිලිඅරගෙනත් නෑ.මොකද මේක නිර්මාණය වෙලා තියෙන්නේ හරි අපුරු විදිහකට.මීට අවුරුදු 15 ට විතර කලින් මේ දිය අල්ල තිබෙන ටන තිබිල තියන්නේ තනි කළුගල් පර්වතයක්.අයිතිකාර මහත්තය එක කඩල විකුනන්න ගිහිල්ල .ටිකකාලයක් යනකොට කන්දේ උල්පත්වලින් ගලන දිය සීරාව මේ කළුගල් පර්වතය මතින් ගලන්න පටන් අරගෙන එතන අද වෙනකොට තරමක දිය ඇල්ලක් ඇති වෙලා තියනවා.මේ තියන්නේ එකේ photos
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0161.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0162.jpg
Nanu-Oyatu to Nuwara-Eliya A7 road sides.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0004.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0015.jpg
Race Course Ground එක මැදින් අපගේ නවතන කරා.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00436.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00443.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00447.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00448.jpg
පලවෙනි දවසේ අපේ ගමන ඔතනින් නිමා වෙනවා.උදේ 10 විතර වෙනකොට ඉන්න තැනකුත් හොයාගෙන හවස 2ක 3 වෙනකන් නිදාගන්න එක තමයි අපේ වැඩේ.වැඩි දෙයක් බැලුවේ නැති උනාට මගදී දකින්නට ලැබෙන සුන්දරත්වය අතිවිශිෂ්ටයි.හවස්වෙලා අපි race course ground එකට ගිහිල්ල match එකක් ගහල පොඩි ආතල් එකකුත් අරගෙන, කමත් අරගෙන රට ඇලවෙන්න මොනවා හරි අරගෙන නවාතැනට එනවා.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00415.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00426.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00440.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC00585.jpg
දෙවැනි දවසේ තමයි අපේ ගමනේ වැදගත්ම කොටස තියන්නේ.ඒ කියන්නේ ලෝකාන්තය එහෙම නැත්නම් worldsend යන්නේ.මතක තියා ගන්න අපි මෙගමන යන්නේ පට්ටිපොළ ඉදල සම්පුර්ණයෙන්ම පයින්.හරිම ලස්සන ඒ වගේම අමාරු ගමනක්.මේකනම් යන්න පුළුවන් තරුණ කොල්ලොන්ට විතරයි කියල මට 80% විශ්වාසයි.කෙල්ලෙක් එක්කන් ගියොත් බුදුසරණයි.නුවර එළියේ town එකෙන් පට්ටිපොළ දක්වා ධාවනය වෙන bus තියනවා.නුවර එළියේ ඉදන් පට්ටිපොළට සම්පූර්ණ දුර 21KM.
http://img.techpowerup.org/110506/Capture061770.jpg
මේ යන අතර මග අපිට විශේෂ ස්ථාන 2කක් හම්බ වෙනවා. එකක් තමයි අබේවෙල කිරි කර්මාන්ත ශාලාව සහ ගොවිබිම.හරිම ලස්සනයි.අපි නවසීලන්තයේ සංචාරයක් ගිය වගේ හැගීමක් මට අවා.බැලුව බැලුව පැත්තේ තණ බිම් එක යායට.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0130.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0131.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0133.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0134.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0135.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0136.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0137.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0138.jpg
මේ තියෙන්නේ අබේවෙල farm එකේ අලෙවි මද්යස්ථානයක්.මෙතනින් ඔයාලට අඩු මුදලට අබේවෙල නිෂ්පාදන මිලට ගන්න පුළුවන් ඒ වගේම කන්න බොන්නත් මෙතන පොඩි cafe එකක් තියනවා
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0140.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0141.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0142.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0143.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0144.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0145.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/CRIM0146.jpg
දෙවැනි තැන තමයි කන්දේ ඇල වියපෘතියට අයත් කන්දේ ඇල වැව.බෝට්ටු පදින්න ඕන අයට බෝට්ටු සේවයකුත් තියනවා වැවේ රවුමක් යන්න.අපිටනම් යන්න උනේ නෑ
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image7.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image1.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image2.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image3.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image4.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image5.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image6.jpg
ඔය ටික පහුකරගෙන අපි ආවා පට්ටිපොළ නගරයට.පට්ටිපොළ කියන්නේ ඉතාම කුඩා නගරයක්.අහිංසක මිනිස්සු පිරුන හරිම සුන්දර ගම්මානයක්.පට්ටිපොළ ඉදල ලෝකාන්තයේ(පැරණි*) පිවිසුම් දොරටුවට මුළු දුර 10.4KM අපේ ගමනේ මුල්ම අදියර වෙන්නේ ඔන්න ඔය 10.4KM පාගමනින් ගමන් කරන එක.
http://img.techpowerup.org/110506/Capture059.jpg
ඇත්තම කියනවනම් ඔයාල ගිහින් බලන්න.හරිම දුෂ්කර ගමනක්.මොකද තනිකරම කන්දක් තමයි අපිට නගින්න තියෙන්නේ.ඒ උනාට අවට තියන සුන්දරත්වයනම් වචන වලින් විස්තර කරන්න බෑ. බලන්න අපේ කට්ටිය කොච්චර විනෝදයෙන් යනවද කියල.ගොඩක් අය මේ 10.4KM වාහනේ යන නිසා වැඩි අමාරුවක් නෑ.හැබැයි ලස්සන මග හැරෙනවා.කොල්ලනේ ගිහිල්ල බලාපියව් අපි කියනවට.ලංකාව මෙච්චර ලස්සනද කියල හිතෙනවා.ඔය තියෙන්නේ අපේ සෙට් එකේ කීප දෙනෙක් යන ගමන.හිටපු ගමන් පත්වෙන මීදුම ලග ඉන්න එක්කෙනා හොයඵන්න බැරි තරමට.ඒ වගේ වෙලාවට වැඩිය පාරෙන් අයිනට යන්නේ නැතුව කට්ටියම එක්ක එකට යන්න බලන්න.මොකද නැත්න නැත්නම් තමයි නවතින්න වෙන්නේ.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Imag11.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image1-1.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image2-1.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image3-1.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image4-1.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image5-1.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image6-1.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image7-1.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image8.jpg
මේ මාර්ගයේම තමයි අපිට හමු වෙන්නේ තොටුපල කන්ද නමැති ලංකාවේ තෙවනියට උසම කදුමුදුන හමුවෙන්නේ.හැබැයි ප්‍රදාන මාර්ගයෙන් 2.5KM විතර කැලේ ඇතුලට යන්න වෙනවා.නොදන්නා යට තොටුපල කන්ද ගැන විස්තර ටිකක් කියන්නම්.මෙතන බූවිෂම තාවය හරිම ලස්සනයි.අ වගේම ගුප්තයි.මොකද මම එහෙම කියන්නේ මෙතන කන්ද පාමුල මිය ගිය ගස් ගණනාවක්ම තියනවා.මේකට හේතුව අද වෙනතෙක් විද්යාච්න්යින් විසින් හොයාගෙන නෑ.ගස් මිය යාම පටන් අරන් තියෙන්නේ 1978 ඉදල.හරිම පුදුමයි නේද?
ඒවගේම තොටුපල කන්ද අශ්‍රිතව ඉතිහාස ගත කතාවකුත් තියනවා.රාවනා රජු සීතා කුමරිය පැහැරගෙන සිය දඩුමොනරය නමැති වහනය මගින් පැහැරගෙනවිත් ගොඩබා ඇත්තේ මේ තොටුපල කන්ද අශ්‍රිතව පිහිටි තැනිතලාවට බවයි.නමුත් තවම එය සනාථ කරගෙන නැහැ.තොටුපල කන්ද තරණය කලොත් අපිට සිරිපාද කදු මුදුන දර්ශනය වනවා.(අපිනම් කන්ද නැග්ගේ නෑ.කකුල් අපගේ නිසා).
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC_0621.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC_0604.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC_0621-1.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/DSC_0628.jpg
මට තොටුපල කන්දේ images ටික නෑ ඒ නිසා වෙන site එකකින් අරන් මේ දැම්මේ ඔයාලට බලාගන්න.
(*අද වෙනකොට මේ නව පිවිසුම් දොරටුව පට්ටිපොළ ඉදන් 6KM යනකොට හමුවෙනවා.එතැනදී තමයි ඔයාලගෙන් ටිකට් එහෙම ගන්න වෙන්නේ)
තව දෙයක් හෝර්ටන් තැන්නේ දිවියන් 15ක් විතර වාසය කරන ප්‍රදේශයක්.අපි ගොඩක් කෑ කෝ ගහල ඒ සත්තුන්ට කරදර කරන්න හොද නෑ.විශේෂයෙන් පයින් මේ ප්‍රදේශය තරණය කරනවානම්.මොකද ඒ නිසාම අපිට කරදරයක් වෙන්න පුළුවන්.
අයියෝ කකුල් කියාගෙන ආවා කියමුකෝ entrence එක ගාවට.මෙතනින් එහා තමයි හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය පිහිටලා තියෙන්නේ.මෙතැනදී මම දැකපු එක කණගාටු දායක දෙයක් තියනවා.අපේ මිනිස්සුන්ට මේකේ කිසිම වටිනාකමක් නෑ.පොලිතින් පුළුවන් උපරිමයෙන් use කරලා වීසිකරලා තියනවා හැම තැනම.මේ entrence එක ගාව තියන කඩෙන් තමයි ඔයාලට අහාර ගෙනාවේ නැතෙනම් ගන්න වෙන්නේ.අපිනම් ගත්ත.bill එක 5star hotel එකකට වැඩ පොඩ්ඩක් අඩුයි. කරන්න දෙයක් නෑ.transport cost එක නිසා.මතක තියාගන්න කරුණාකරලා ඔයාල මෙතනට යනවනම් ප්ලස්ටික් බෝතල් පොලිතින් වගේ දේවල් අරන් යන්න එපා.මොකද මේක අපිට විතරක් අයිති දෙයක් නෙමයි.ලෝක උරුමයක්.ඒ නිසා save the nature හරිද.
මට තොටුපල කන්දේ images ටික නෑ ඒ නිසා වෙන site එකකින් අරන් මේ දැම්මේ ඔයාලට බලාගන්න.
තව දෙයක් හෝර්ටන් තැන්නේ දිවියන් 15ක් විතර වාසය කරන ප්‍රදේශයක්.අපි ගොඩක් කෑ කෝ ගහල ඒ සත්තුන්ට කරදර කරන්න හොද නෑ.විශේෂයෙන් පයින් මේ ප්‍රදේශය තරණය කරනවානම්.මොකද ඒ නිසාම අපිට කරදරයක් වෙන්න පුළුවන්.
ලෝකාන්තයට ඇතුල්වෙන දොරටුව ලගම පිහිටලා තියනවා පොඩි කවුතුකාගාරයක්.මේකෙන් අපිට හෝර්ටන්තැන්න ගැන තව විස්තර ගණනාවක්ම දන ගන්න පුළුවන්.ගියොත් අනිවාර්යයෙන්ම මේකටත් යන්න. හැබැයි photos ගන්න දෙන්නේ නෑ.හැබැයි අපි නම් ගත්ත.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image1-2.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image2-2.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image3-2.jpg
මෙතන ඉදන් තමයි අපේ ගමනේ තෙවන අදියර පටන් ගන්නේ. ලෝකාන්තය බලා යන ගමන.සම්පුර්ණ වටය 6KM.ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වෙලා 750M ගියහම මාර්ගය දෙකට බෙදෙනවා
1. පුංචි ලෝකාන්තය ඔස්සේ ලෝකාන්තය දක්වා.
2. bekers ඇල්ල හරහා ලෝකාන්තය දක්වා.
මේ පාරවල් දෙක එකකට එකක් සම්බන්ධ වට මාර්ගයක් නිසා කොයිකෙන් ගියත් අනිකෙන් එන්න පුළුවන්.ගොඩක් අය යන්නේ පුංචි ලෝකාන්තයෙන් ගිහින් bekers ඇල්ල හරහා එන එකයි.එත් අපි තීරණය කලා bekers ඇල්ල හරහා ගිහින් පුන්චිලොකන්තය හරහා එන්න.
http://img.techpowerup.org/110506/Capture060.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image1-3.jpg
මේ පාරෙන් මුලින්ම යනකොට අපිට හමුවෙන්නේ chimney pool නමැති බෙලිහුල් ඔයේ ලස්සන තැනක් .මෙන්න එතන ෆොටෝ එකක්.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image5-2.jpg
මෙතන ඉදන් අපිට යන්න තියෙන්නේ හෝර්ටන් තැන්න තණ උයන මැදින්.හරිම ලස්සනයි.ඔන්න ගොනෙකුත් දැකගන්න අපිට පුළුවන් උනා
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image2-3.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image3-3.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image19.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image6-2.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image7-2.jpg
Govemor's Pool නමැති ස්ථානය
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image8-1.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image4-2.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image13.jpg
Baker 's ඇල්ල.මේකට ඉතිහාස කතාවක් තියනවා කියල මම අහල තියනවා.දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image6-2.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image7-2.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image9.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image10.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image11.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image12.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image14.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image15.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image16.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image17.jpg
මේ ටික පහුකරගෙන අපි ආවා ලෝක අන්තය.මෙතනින් පහල තියෙන්නේ බලන්ගොඩ නගරය පැන්නොත් නම් වැටෙන්නේ හෙන කැලෑවකට.(එකෙත් මම සංචාරයක් කලා.ඒවා පස්සේ දාන්නම්)අපි යන දවසෙනම් තද අව්වක් තිබුන නිසා මීදුම වැඩියි.අ නිසා පහල පෙනුනේ නෑ.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/227498-worlds-end-at-cokagala-lunugala-sri-lanka.jpg
මෙතනින් පස්සේ ඉතාම දුෂ්කර මාර්ගයකින් අපි පුංචි ලෝකාන්තයට ලගා උනා.එතනත් හරිම ලස්සන තැනක්.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image5-3.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image1-4.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image2-4.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image3-4.jpg
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image4-3.jpg
එතන ඉදන් ආපහු අපි අවේ බොහොම අබලන් මාර්ගයක.දැන් නම් හදල කියල මට මිත්‍රයෝ කීපදෙනෙක්ම කිව්වා. නැවතත් ප්‍රධාන දොරටුව ලගට ආපු අපි 10.4KM නැගපු කන්ද බැහැගෙන ආවා.පට්ටිපොළ දුම්රිය ස්ථානය ලගට එනකොට බඩගාගෙන අවේ.එත් ඔකොටෝම වැඩ ගත්ත fun එකනම් උපරිමයි. සම්පූර්ණ දුර 32.8KM.අයියෝ කකුල්.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image1-5.jpg
ආපහු නුවර එලිය ටෝව්න් එකට පට්ටිපොළ ඉදල bus එකේ ආපු අපි නවාතැනට ගියේ අගේ අමාරුවට බෝතල් කලා රතු බෙහෙතුත් අරගෙන.මොනවා කලත් එක තියෙන්න එපැයි.
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image2-5.jpg
මීලග දවසේ (තුන්වෙනි දවසේ ) අපි ගියා හාවා එළියේ තියන තවත් ලස්සන තැනකට.එකේ විස්තරත් එක්ක තවත් thread එකකින් හමුවෙමු.
Day 3 & 4
http://www.elakiri.com/forum/showthread.php?p=10098397
srimalika
05-06-2011, 10:26 PM
nice work bro....keep it up and update us....
issrox
05-06-2011, 10:45 PM
very useful coz we
are also planning to go ona road trip
jkadithya
05-06-2011, 10:49 PM
Ammata siri...balan giyama ubath patta Traveler kenek neh..ada dawasata man me Hortan plains gana dakka 2wani thread eka :) Niyamai macho..wistara hondata daala tiyanwa...Map eka ehema watinawa..photos num hadda parani wage neda :P
Btw ape lankawa kochra sundarada kiyala thaama mata ape team ekatati hita ganna baruwa inne
Ammata siri...balan giyama ubath patta Traveler kenek neh..ada dawasata man me Hortan plains gana dakka 2wani thread eka :) Niyamai macho..wistara hondata daala tiyanwa...Map eka ehema watinawa..photos num hadda parani wage neda :P
Btw ape lankawa kochra sundarada kiyala thaama mata ape team ekatati hita ganna baruwa inne
na ban mata nikan hithuna ada parana photos tikak balanakota dammoth hodai kiyala.ltravel karanawa kiyannae awuruddata 1ka parai.habai dawas 6k 7k adinawa eka tour eka.eka witharai wenasa.
ara phone eken gattha photos walanam date eka waradi.uba photos paranai kiwwe mawa dakala nee :P anyway thnx for your comment:D
Sirawata Lankawa kiyanne marama plaz ekak.hama widihema deshagunaya podi ratak atule idan apita widinna puluwan.;)
indula
05-06-2011, 11:28 PM
niyaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaamai..patta...ela. ..ela.kiri...
BC_Dilum
05-06-2011, 11:35 PM
යකෝ උබේ කකුල් දෙකක් තියෙනවද මෙච්චර දුර ඇවිදලා????එල එල ......නියමෙට විස්තර කරලා තියෙනවා........මටත් ආසය් මේ වගේ ඇවිදලා මොනවද කකුල් වලට දැනෙන්නේ කියල බලන්න.............:):):)
azarox
05-06-2011, 11:42 PM
mama kalin hitiye Nuwara eliye bro.....
mama 2ka wasaredi colombo aawa mulu family ekath ekkama.....
ehe iscola fatta bnz.....
anyway gud post bro....
keep posting bro....
Pattai..matath yanna asa hithuna
jkadithya
05-07-2011, 12:02 PM
na ban mata nikan hithuna ada parana photos tikak balanakota dammoth hodai kiyala.ltravel karanawa kiyannae awuruddata 1ka parai.habai dawas 6k 7k adinawa eka tour eka.eka witharai wenasa.
ara phone eken gattha photos walanam date eka waradi.uba photos paranai kiwwe mawa dakala nee :P anyway thnx for your comment:D
Sirawata Lankawa kiyanne marama plaz ekak.hama widihema deshagunaya podi ratak atule idan apita widinna puluwan.;)
ow ow...ube hati dakala tama man kiuwe photos paranai kiyala..uba nikan kolla wage inanwa eeke :eek::eek: (waradi deyakda manda kiuwe )
ah ee unata ahulak na banz..pattama athal ekak aran tiynwa neh..ape set ekatat dan kalekin trip ekak yanan bari una..ikmanatama ekak yanan oone banz.. :D
Sirawata...api giya trip 3ma maxxa...amuthuma experience gatte ban e thunema..
tawa travel karanna num than godai ban..Marenna kalin yanan oone oya okkoma balanna
cspmaxx
05-07-2011, 04:39 PM
පට්ටම ට්‍රෙඩ් එක මචන් :):)
පයින් හෝර්ටන් යන ගොඩක් අය යන්නෙ ඔහියෙ ඉදන්:yes::yes:
පට්ටිපොල ඉඳන් යන එකත් පට්ටයි නෙ :cool::cool:
ඉතුරු ටිකත් දාපන් මචන් ඉක්මණට :D:D
යකෝ උබේ කකුල් දෙකක් තියෙනවද මෙච්චර දුර ඇවිදලා????එල එල ......නියමෙට විස්තර කරලා තියෙනවා........මටත් ආසය් මේ වගේ ඇවිදලා මොනවද කකුල් වලට දැනෙන්නේ කියල බලන්න.............:):):)
kakuldeke amaruwa rata hoda wenawa ban anik ewa pawcch kalahama :P anyway palayan palayan oya aga bahinnath ekka.
Pattai..matath yanna asa hithuna
ow ow...ube hati dakala tama man kiuwe photos paranai kiyala..uba nikan kolla wage inanwa eeke :eek::eek: (waradi deyakda manda kiuwe )
ah ee unata ahulak na banz..pattama athal ekak aran tiynwa neh..ape set ekatat dan kalekin trip ekak yanan bari una..ikmanatama ekak yanan oone banz.. :D
Sirawata...api giya trip 3ma maxxa...amuthuma experience gatte ban e thunema..
tawa travel karanna num than godai ban..Marenna kalin yanan oone oya okkoma balanna
ai yako dan mama kolla wagae nemaida :P?
matath trnko tour ekak yanna hitenawa.eheth patta plaz tiyanawalu hanguna.ubala yanawanam kiyapan mama dennam maru pot tikak.
පට්ටම ට්‍රෙඩ් එක මචන් :):)
පයින් හෝර්ටන් යන ගොඩක් අය යන්නෙ ඔහියෙ ඉදන්:yes::yes:
පට්ටිපොල ඉඳන් යන එකත් පට්ටයි නෙ :cool::cool:
ඉතුරු ටිකත් දාපන් මචන් ඉක්මණට :D:D
ow ubalath gihn tiyanawada? sirawata agata amaru unata wate pete balanna dewalnam kootiyayi.anyway tnx for comment machan
TwoTone
05-07-2011, 11:30 PM
Umba kota wei ochchara awiddoth kakul gewila :P
hehe ..anyway payin yanawa tharam nam athal ekak nathamai..hondama fun ekak ganna nam pain yanna ona..maxxa thread eka machan :D
jkadithya
05-08-2011, 06:39 PM
ai yako dan mama kolla wagae nemaida :P?
matath trnko tour ekak yanna hitenawa.eheth patta plaz tiyanawalu hanguna.ubala yanawanam kiyapan mama dennam maru pot tikak.
ela..Trinco giya machn... :D giyoth aniwa kiyannm
greenthunder
05-12-2011, 02:59 PM
Awesome!!!!
Mara rawmak ne ban gahala thiyenne
Elakiri wisthara tika
kakul walta ehema hodata saneepa athi ne
You have given out too much Reputation in the last 24 hours, try again later.
Awesome!!!!
:):) tnx dude
Mara rawmak ne ban gahala thiyenne
Elakiri wisthara tika
kakul walta ehema hodata saneepa athi ne
You have given out too much Reputation in the last 24 hours, try again later.
saneepai kiyannae aith katha karanna deyak na.age amaruwata beth bona nisa awulak na :P
anyway tnx 4 comment.rep wadak na ban :D
kavindu47
05-12-2011, 03:32 PM
niyamai
ishanka25
05-12-2011, 03:32 PM
pattai machan...aththatama yanna asai pain..mama kalin 3 parak giya but van walin.. anyway gud work..
rep4++++
krscomputers
05-12-2011, 04:48 PM
ela ela nice trip
wisal
05-12-2011, 05:05 PM
නියමෙට විස්තර කරලා තියනවා මචන් ස්තුතියි
coolshano
05-12-2011, 05:51 PM
patta machan..
cspmaxx
05-12-2011, 07:46 PM
ow ubalath gihn tiyanawada? sirawata agata amaru unata wate pete balanna dewalnam kootiyayi.anyway tnx for comment machan
මම ඔහිය පැත්තෙන් පොඩි කාලෙ ගියා බන් :yes::yes:
ඒ පැත්තෙන් ඔයිට වඩා ලඟයි
පට්ටම තමයි :cool::cool:
ac2000
05-12-2011, 07:49 PM
maxxa :D
Mr PERERA
05-12-2011, 07:54 PM
වටිනවා මචං. එලකිරි ආආආආආආආආආආආආආ
+7
niyamai
pattai machan...aththatama yanna asai pain..mama kalin 3 parak giya but van walin.. anyway gud work..
rep4++++
thx sahre with usss
ela ela nice trip
නියමෙට විස්තර කරලා තියනවා මචන් ස්තුතියි
patta machan..
maxxa :D
වටිනවා මචං. එලකිරි ආආආආආආආආආආආආආ
+7
thanks for all of you comment and repz guyz
malkavi
06-19-2011, 08:39 AM
මැක්සා ගමනක්නෙ.... :yes::yes:
JAASBandara
06-20-2011, 11:30 PM
වෙලා ගිහින් මේක දැක්කේ..... ට්‍රිප කෙහොම හරි එක දිගට සතියක් විතර අදිනවා නේද... :D
ඇගට දැනෙන සනීපෙට වඩා ඇවිදලා දකින්න විදින්න ලැබෙන ඇත්දෑකීම් ජිවිතේට ගැම්මක්. :yes:
මැක්සා...http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
vBulletin® v3.8.6, Copyright ©2000-2013, Jelsoft Enterprises Ltd.