inranasingha
05-10-2011, 09:19 PM
අම්පාර නගරයේ ඉඳන් 7.5KM දුරින් පිහටා තිබෙන මේ පින්බිම
අක්කර1280කින් සමන්විත්වුනු මහා ගල් තලාවකුත් එක්ක තියන වන සතුන්ගෙන් ගහන වනාන්තරයක්....
ඉතින් අපිත් අවුරුද්ද පටන් ගත්ත හැටියෙම පිනක් දහමක් කරගන්නත් එක්ක
මේ පින් බිමට ගියා බස් එකෙන්..
බුද්දංගල බස් එකේ යන අය බහින්න ඕනෑ මෙන්න මෙතන....
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/36/DSCN0863.JPG?et=UxwDPfVDFh8CHF%2C59gllnQ&nmid=443150086
මගදිත් තැනක් තියනවා ඒත් එතනින් බහින්න එපා....:confused:
ඒ පාර වාහන වල යන උදවියට.....
අම්පාර ඉස්පිරිතාලෙ ලඟින් ගිහිල්ලා සුසාන භූමියත් පහුකරගෙන ඉස්සරහට යද්දී මේ තැනට ලඟාවෙන්න පුළුවන්...
අම්පාර කල්මුණේ පාරේ යද්දී මේ තැන ඈතින් දිස්වෙනවා හරිම ලස්සනට
මේ ඈතින් පේන්නේ ඊයෙ පෙරේදා ගOවතුරෙන් විනාශවූ වලතාපිටිය වැව...
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/1/DSCN0001.JPG?et=rX6ASRYdBfuh6NbPobT7fg&nmid=443150086
ඉපැරණි නටඹුන්...
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/2/DSCN0002.JPG?et=ZlmjFNliKs5os65k6OgPhw&nmid=443150086
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/38/DSCN0848.JPG?et=fsc2yO7uQcQN%2BQdV4gtIDA&nmid=443150086
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/22/DSCN0833.JPG?et=YWRwHTPmiJNw4awR68035w&nmid=443150086
ගල් විහාරේ අනුකෘතිය...
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/11/DSCN0682.JPG?et=tDrbexqSxhnmL0vFX8ynzg&nmid=443150086
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/27/DSCN0797.JPG?et=fAOwxSvxLM2luHXbjruGew&nmid=443150086
ගල් තලාව උඩට පෙනුනු මුව රOචුවක් එච්චර පැහැදිලි නැහැ සූම් කරලා ගත්තේ......
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/10/DSCN0683.JPG?et=5GbCNs0NkRNgrVwVkwtD5w&nmid=443150086
විදේශික යුවලක්...
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/8/DSCN0723.JPG?et=21xOBe%2BCxHpjzRhy16OiWA&nmid=443150086
අලි ඇට සැකිල්ල.........
මට මේ ලියල තියන දේනම් හිතට වැදුනා ඔයාලටත් එහෙමද?
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/7/DSCN0728.JPG?et=4xqphTz4URDCUIeY%2C6aJOw&nmid=443150086
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/9/DSCN0730.JPG?et=vaPOif1Ze2ETN%2B4%2CaH2NgQ&nmid=443150086
ටැප් එක දැක්කම බයත් හිතෙනවා............
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/6/DSCN0731.JPG?et=pnmQ0r5U6IXtw7Pd%2BhxgeA&nmid=443150086
වැදගත්වෙයි කියලා හිතලයි ගත්තේ.......
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/4/DSCN0732.JPG?et=s4UfGvTIO7SLEUDMqknDZA&nmid=443150086
ගල් කුටි..........
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/17/DSCN0735.JPG?et=31jRAMo3WL9ZOd1HMWJFHg&nmid=443150086
අලි ඔළුව......
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/15/DSCN0736.JPG?et=6DGNYlDXu9y5JlH7KtO8Tg&nmid=443150086
භාවනා කරන්න උපයෝගී කරගන්නා දේවල්...
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/16/DSCN0737.JPG?et=UhpRK3mFpIdbKTxkZIzkYA&nmid=443150086
දැක්කම දුකත් හිතෙනවා.........
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/14/DSCN0740.JPG?et=LII0Dr1QiajynJmmKfoRXg&nmid=443150086
දෙයක් කියන්න තියෙනවා මේ තපෝවනය අවට ඉන්නේ 'මට්ට' කියලා හඳුන්වන මුස්ලිම් ජාතිකයින්ලු..
ඉතින් මේ මිනිස්සුන්ගෙන් හරියට කරදරලු...
ගස් කපන්න,සතුන් දඩයම් කරන්න....මේ මිනිස්සු කැලේට ඇතුල් වෙනවලු..
ඔය ජාතිකයින් මේ භූමියෙ හිජ්රා කියල වැවකුත් හදන්න හැදුවලු පස්සේ කොහොම හරි හාමුදුරුවන්ගෙ විරුද්දත්වයෙන් මේ දේ නැවැත්තුවාලු...
කොහොමහරි මේ ආරණ්‍ය කැලේට තිබෙද්දී 1964දී කළුතර ධම්මානන්ද හාමුදුරුවො තමයි මේක නැවත ගොඩ නගලා තියන්නෙ..
මටත් ආඩම්බරයි...කළුතර මගේ :love::love: ගමලු...
:cool::cool::cool:
සිහලුනි අවදිවෙයව්...
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/13/DSCN0741.JPG?et=83BRaek1LVAQ4UC1LmRcCQ&nmid=443150086
මේක මම හැමදාම කියන එකනෙ..
මුස්ලිම් ජාතිකයො විතර නැගෙනහිර පලාතෙ වෙහෙර විහාර විනාශ කරපු ජාතියක් තවත් නැතුව ඇති..
:dull::dull::dull:
පොතුවිල් මුහුදු මහ විහාරයට වෙච්ච විනාශයම මදිද...
LTTE එකෙන්වත් මෙහෙම විනාශයක් කරලා නැතුව ඇති...
මෙහෙම කිව්වට මම ජාතිවාදියෙක් කියන්න එපා...:no:
අනේ මන්දා බලධාරීන්ගෙ ඇස් කවදා ඇරෙයිදෝ කියලා....
දෙයියන්ගෙම පිහිටෙන් මෙව්වා ආරස්සා කොරන්න ඕන...
කැනීම් වලින් හමු වූ පුරාවස්තු ගල්කූටියෙ කටුගේ...
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/12/DSCN0742.JPG?et=XxFpn1jePHm08ui4LRFW8A&nmid=443150086
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/5/DSCN0743.JPG?et=xt73GNYJuqg567APbrDKLA&nmid=443150086
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/34/DSCN0744.JPG?et=lj6Tyrmwe0FxQMWqLYZOww&nmid=443150086
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/33/DSCN0745.JPG?et=YpFhif%2B9Vyf%2BQnABJioJCQ&nmid=443150086
මේ වෑයම සOසාරෙන් එතෙර වෙන්න....
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/32/DSCN0746.JPG?et=A1MbdmOmtziSLvIX4%2CaTjA&nmid=443150086
මේක ගැන විශේශයෙන් කියන්න ඕනෑ ......
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/41/DSCN0748.JPG?et=9yhvXk6dOTdqcO%2B4bpVu4A&nmid=443150086
ආරණ්‍ය සේනාසනවල සන්නිවේදන උපක්‍රමයක් තමා මේක...
ගෙඩිය කියලා තමයි නමනම් තියන්නේ.......
භික්ශූන් වහන්සේලාට දනට වඩින්න තමා මේක නාද කරන්නේ..මැද කුහරයක් හදා ගත්තු ලී කොටයක්...
පහර දෙන්නේ දැඩි ලී දඬුවකින්...
ගල් තලාවකට චෛතය පේන විදිය.....
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/42/DSCN0764.JPG?et=wLSaZyJiY3Og4vQsI2O%2BIw&nmid=443150086
වියලීගිය කතරට දිය පහරක්..........
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/30/DSCN0783.JPG?et=UXYKsXXCDTp8ojRF70lNnA&nmid=443150086
මේක දැක්කහම අපිට බයත් හිතුනා........
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/29/DSCN0784.JPG?et=BIcbRgR65kAfkZqWd5CoGg&nmid=443150086
මොකද අපි මේ පැත්තට එද්දී කුඩා සාමණේර නමක් කිව්වා........
යන්න එපා අලි ඉන්නවා කියලා......
මේ ධර්මරාජ ගල නෙවෙයිලු.......
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/28/DSCN0787.JPG?et=SH4xqWvLwW1MYpWy4sdjOg&nmid=443150086
අවවාදයයි......
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/26/DSCN0789.JPG?et=BD6qc7J2IvY9trgnTIqS1A&nmid=443150086
මේවා බෞද්ධයින්ට උචිත නොවේ....
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/23/DSCN0799.JPG?et=7AWajoAZlm%2BlRf8e54ipFA&nmid=443150086
තවත් ලස්සන තැනක්........
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/3/DSCN0677.JPG?et=LKQO6%2BTmh3myQcQsunAEbw&nmid=443150086
ගල්විහාරය ලඟට.....
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/25/DSCN0810.JPG?et=%2C1Bsg%2BGl41l0Oq60RmhyiA&nmid=443150086
කලාත්මක අතින්උපරිමයි.........
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/24/DSCN0812.JPG?et=NVRsN%2CP8w6CvWOSWRy1q%2BA&nmid=443150086
ගල් විහාරයේ සිට සෑය..
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/21/DSCN0818.JPG?et=RS%2B0aeHxFYTcxLMR8D2hFQ&nmid=443150086
මේ ලියලා තියන්නේ දම්සක් පැවැතුම් සූත්‍රය........
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/19/DSCN0821.JPG?et=ydsqx3cYbN6yuuwHQP6FPg&nmid=443150086
ඉසිපතනය මිගදාය........
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/18/DSCN0830.JPG?et=C4ZU17y6WcDqX%2B018jPeaQ&nmid=443150086
ප්‍රථම ජනපතිතුමාගේ පැමිනීම........
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/20/DSCN0838.JPG?et=wvPM0z4ZGKmVOohBtAadUg&nmid=443150086
මේ ඉන්නේ බිඟුහරයා (Bee-eater)........
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/37/DSCN0859.JPG?et=hfketwu5xxQ9NNTtCxeOwg&nmid=443150086
දුර නම් වැඩියෝ.......
:cool::cool::cool::cool:
තවත් සුන්දර දර්ශනයක්...
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/5/600x600/35/DSCN0868.JPG?et=Gjxw2RQASI3QY2Mw9l4UBw&nmid=443150086
නිමි....
කොටලා අත රිදෙනවා....
:eek::eek:
හොඳනම් අරවා දෙන්න......
:rolleyes::rolleyes::rolleyes:
මා විසින් ආරම්භ කරනලද තවත් හුය...
මහ වැසි මැදින් සිරිපා බලා...... (http://www.elakiri.com/forum/showthread.php?t=1123224)
W3School සයිට් එක පිටින්ම බා ගන්න.. (http://www.elakiri.com/forum/showthread.php?t=1103837)
පෙට්ටි ගැන..... (http://www.elakiri.com/forum/showthread.php?t=1102597)
අපේ රටේ කටුස්සෝ|||||||||||| (http://www.elakiri.com/forum/showthread.php?t=1036863)
HTML.... (http://www.elakiri.com/forum/showthread.php?t=1099912)