PDA

View Full Version : ආදරෙයි මං දිවිතුරා....


Dinushasankalpa
05-22-2011, 02:20 AM
ආදරෙයි මං දිවිතුරා....
ඔබට පමනක් සෑමදා...
එලෙසේ ඔබ කිව් වදන් ඇසී
සිත මා දවයි මෙදා....
තනිකම විදිමි සදා...... //

ආදරෙයි මං දිවිතුරා....

මතකයි ඉස්සර දෑතින් අල්ලා
පාරේ ඇවිද ගියා....
ඔබ මගෙමයි නෑ වෙන් වන්නේ..
ඔබ දිව්රා කීවා.....
ඒ පැතුමද අද ගිලිහී....
සිත මා චංචල වී.....
නෙතු කොන තෙත් වී
කදුලක් ගලා ගියා....

ආදරෙයි මං දිවිතුරා....

තිස්සෙම සිතතුල ඔබමයි වදදෙන..
අදුරු පැතුම් මවා....
අන් අදකට ඔබ පිදුනේ කෙලෙසද..
නෑ තව වැටහීලා...
මගෙ සිත බිදිලා....
ඔබ ගැන සිතලා....
ඉදිමි ලොකයේ අද තනිවීලා...
අහිමි ආදරෙන් මා..

ආදරෙයි මං දිවිතුරා....

Dinushasankalpa
05-22-2011, 02:54 AM
කෝ කට්ටිය

gayankuwait
05-22-2011, 10:12 AM
:(

Dinushasankalpa
05-22-2011, 10:19 AM
:( :(

sudu pusa
05-22-2011, 10:32 AM
මගෙ තත්තලං පූතිට මං ආදලෙයි

Dinushasankalpa
05-22-2011, 10:37 AM
මගෙ තත්තලං පූතිට මං ආදලෙයි

තත්තලං පූති හූරන්ඩ එළවං එනකොට ඔහොම කිය කිය දුවපං.. :yes::yes:;):lol::lol:

sudu pusa
05-22-2011, 12:39 PM
තත්තලං පූති හූරන්ඩ එළවං එනකොට ඔහොම කිය කිය දුවපං.. :yes::yes:;):lol::lol:
එයා හූලන්නෑ මාව
ඉඹිනවා මාව

akilar25
05-22-2011, 12:42 PM
නයිස්.

Dinushasankalpa
05-22-2011, 12:46 PM
එයා හූලන්නෑ මාව
ඉඹිනවා මාව

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: :love::love: :D:D:D:D

නයිස්.

:):)http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

Dinushasankalpa
05-22-2011, 01:34 PM
බම්ප්

sudu pusa
05-22-2011, 02:06 PM
බම්ප්ස්

Dinushasankalpa
05-22-2011, 02:09 PM
Thanks puusa...