View Full Version : මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-9.png
මා මෙය කියු විට ඔබ බලනවා ඇති දැන් මොකද්ද කියන්නේ කිලා එක පාරක් ලෝක විනාසයක්
2012 Loka Vinasaya Part 01
http://www.elakiri.com/forum/showthr...12#post8906412 (http://www.elakiri.com/forum/showthread.php?p=8906412#post8906412)
ගැන කිවා දැන් තව එක්කක්.....
http://cache.virtualtourist.com/4827939-Things_To_Do-Sigiriya.jpg
ඔව් මේ පිලිබදව මා විසින් සොයා ගත් විස්තර ටික්කක් මා සතුව තියනවා...
(දැන් බයික් එක්කක් තියන නිසා තොරතුරු හොයන්න ලෙසි.....හැමතැනම ගිහින් මේ පිලිබදව හෙව්වා....)
මා මේ කියනා දේ හොදින් සාවදානව කියවන්න මෙහි යම් සත්‍යයක්
තියනවා තමන් තනියම සිටිනා විට මේ පිලිබද අධ්‍යනය කරන්න....
එවිට මා කි දේ.....
සත්‍යයක් කියා සිතෙයි......
කාෂ්‍යප කෙසේද තම පියා මරන්නේ මොහුගේ ක්රියා කාරකම් බලද්දි
මොහු ගොඩක් කලා කාම් පුද්ගලයෙක් බලන්න ඔහුගේ නිර්මාන.....
http://stellarecipe.webs.com/sigiriya.jpg
තම මාලිගාව නිර්මානය කිරිමට යොදා ගත්තෙ මේ මහා දැවැන්ත
සිගිරි ගලයි....
ඇයි එයම යොදා ගත්තේ කවදා හෝ තිරිසන් මුගලන් පැම්න ඔහුව
ඝාතනය කරයි කියා සිතා වෙන්න පුලුවන්......
ඔව් එයයි සත්‍යය...
මෙම සිගිරිය තුල ඔහුගේ මාලිගාව නිර්මානය කරන විට ඔහු එම සිගිරි
ගලට තියා අඩු තරමේ එහි ඇති කිසිම ගලකට හින්සනයක් කර
නොමැත මුවන් තව සත්වයින් එහි වාසය කර තිබෙනවා...
ඔහුගේ මාලිගාව අසල තව පන්සලක් පවා තිබෙනවා එහි රහතන්
වහන්සෙලා පවා වැඩ වසා තිබේනවා....
මෙවැනි පරිසරයක් සිටින ඔහු කෙසේද තම පියා මරන්නේ....
http://1.bp.blogspot.com/_zJ-ykxaHYJQ/TC7ypZb3_OI/AAAAAAAAABE/lc_AEhUemfY/s1600/sigiriya2.jpghttp://www.tropicalsky.co.uk/blog/wp-content/uploads/2009/04/sigiriya-boulder-gardens1.jpg
බලන්න සිගිරියට ගිය විට එහි කිසිම ගලකට හානියක් කර තිබෙනවාද
කියා එම ගල තිබියදි එම ගලේම ඔහුගේ නිරමානය කර තිබේනව...
එම ගල් ඉවත් කිරිමක් කර නොමැත....
මෙය පොඩ්ඩක් සිතන්න....
http://farm6.static.flickr.com/5162/5341941309_67976c3b59.jpg
තවත් කාරනයක් තිබේනවා කෙසෙද මොහු මේ නිර්මාන කලේ...
කෞද මොහුට උදව් කලේ.....
මහසේන් දෙවියන් සේ සලකන එම ගම් වැසියන් කෙසේද හිත හදන්
මොහුට උදව් කලේ මේ මාලිගාව සදන්න....
එම ගම් වැසියන් බිය ගුල්ලන්ද එසෙ නැතිනම් හැගීම් දැනීම් නැති
පුදගලයන්ද....
ඇයි එහෙනම් එම මාලිගාව තනන්න උදව් කලේ....
ඒ කාලයේ ජාති ආලය පිරුන සිය මව් පිය උපස්තානයට ඉතා ඉහල
තැනක් තිබුන කාලයක්.....
ඇයි මුගලන්ට බැරිවුනේ ගම්වැසියන් එක් රැස් කරගෙන කාෂ්යපව
පන්නා දමන්න ඇයි කිසිම දේකට වැරද්දක් නැති මුගලන් පැන ගියේ
ඉන්දියාවට....
අති දැවන්ත ගලක් නගරයක් කරන කන් කෙසේද බලන් හිටියේ.....
මොකද්ද හෙතුවා....
එකට හෙතුවක් තියනවා හෙතුව මුගලන් මැරුවේ ධාතුසේන රජතුමාව
ඔහුට කෂ්යප සහා මාහාසේන් දෙවියන් ලෙස සලකන ගම් වාසින්
මොහුව මරයි කියා සිතා රටින් පැන ඉන්දියාවට ගියා....
කාෂ්‍යප ස්වබාව ධරමයාට ආදරය කරන ඔහු කිසියම් හෙතුවක් මත එම
පිහිටි ගල විනාශ නොකරපු ඔහු ධාතුසේන රජතුමා විශාල වැව පෙන්වු විට මේ මාගේ වස්තුවයි
කිවාම ඔහුව මරන්න තරම් කුරිරු වන පුද්ගලයකු නොවේ...
දැන් රටේ ලොකේ සිදුවන දෙවල් දිහා බැලුවිට මෙහිදි ද මුගලන් යම්
කිසි දෙයල් ඉතිහාසයට කර ඇත.....
මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
ඒ සැගවුන ඉතිහාසය අප හෝ අපේ
අනාගත භාර කරුවන් හෝ එලියට ගත
යුතුයි.....
ඔබ තාමත් සිටින්නේ මුගලන් වෙනස් කල ඉතිහාසය මතද.....
සත්‍ය කවදා හෝ ජයගනි.....
පිටපත MLSK
කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png ගෙන්
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
Supercomputer History.......
http://www.elakiri.com/forum/showthread.php?t=817854
LTTE නොදැකපු රූප....
http://www.elakiri.com/forum/showthread.php?t=842148

Wikipedia History.....
http://www.elakiri.com/forum/showthread.php?t=884411
http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png
chanaka chana
06-05-2011, 02:08 PM
1000% ture yaluwa... ape Hari history eka mun okkoma kala thiyenne.. api mea history eka kiyala hithana inna godak dewal boru.. para indian karayo ape history eka aul jalawak karala thiyenne... :growl::growl:
+4 REP
එක්කෙනෙක් හරි මන් කිව එක්ක හරි කිපු එකට ස්තුතියි
akilar25
06-05-2011, 02:18 PM
නයිස් පෝස්ට් මචන්.
migaramk
06-05-2011, 02:19 PM
මේ කථාවෙත් ගන්න දෙයක් තියෙනවා, ඉතිහාසය හරිම සාක්ෂියක් නැතුවයි අපි ගොඩක් දේවල් පිලිගන්නේ.
ඒක නිසා හැමවිදිහටම ඕනෙම දෙයක් දකින්න පුළුවන්.
dilrasan
06-05-2011, 02:21 PM
hmmm...godak hithala thiyenawa...:)
මේ කථාවෙත් ගන්න දෙයක් තියෙනවා, ඉතිහාසය හරිම සාක්ෂියක් නැතුවයි අපි ගොඩක් දේවල් පිලිගන්නේ.
ඒක නිසා හැමවිදිහටම ඕනෙම දෙයක් දකින්න පුළුවන්.
ඔව් මිගාර අපෙ ඉතිහාසය ගොඩක් බොරු.....
BC_Dilum
06-05-2011, 02:26 PM
සිරාවට උබ කිව්වම තමය් මට මෙහෙම දෙයක් හිතුනේ......මෙහෙම දෙයක් වෙන්න බැරි කමකුත් නෑ තමය්..........
නයිස් පෝස්ට් මචන්.
තැන්ක්ස්....
hmmm...godak hithala thiyenawa...:)
ඔව් ඔව් එක ඇත්ත....
sanjugalle
06-05-2011, 02:29 PM
That's true machanm,,
TwoTone
06-05-2011, 02:31 PM
ඒ කාලෙත් දැන් ඉන්නවා වගේ නායකයෝ ඉන්න ඇතිනේ...කියන්න බෑ ඉතින්. මොනවා උනත් හිතන්න හොඳ දෙයක් උඹ ඉදිරිපත් කරලා තියෙනව. ඔච්චර කලාකාමී සොබා දහමට ලැදි මිනිහෙක් පියා මරයිද? හොඳ මිනිහ මොකද පැනල ගියේ..
රෙප් +
WICKILEAKS
06-05-2011, 02:45 PM
ඉස්තුතියි යාලු
හොද තර්කානුකුල අදහසක්
coollifestyle4u
06-05-2011, 02:53 PM
ස්තුතියි මචන් අපිත් එක්ක බේදා ගත්තාට..
රෙප් +8
Rovin
06-05-2011, 02:58 PM
අම්මටසිරි....
Man Vs Wild
06-05-2011, 03:00 PM
KANUNA NIDOS
SF HIRE
EDATH ADATH SAMANAYI BRO
donlahiru
06-05-2011, 03:06 PM
nice post machan thanks for sharing rep++
thanks...............
rep++++
That's true machanm,,
තැන්ක්ස්.....
ඒ කාලෙත් දැන් ඉන්නවා වගේ නායකයෝ ඉන්න ඇතිනේ...කියන්න බෑ ඉතින්. මොනවා උනත් හිතන්න හොඳ දෙයක් උඹ ඉදිරිපත් කරලා තියෙනව. ඔච්චර කලාකාමී සොබා දහමට ලැදි මිනිහෙක් පියා මරයිද? හොඳ මිනිහ මොකද පැනල ගියේ..
රෙප් +
ඔව් මේ වගේ කෙනෙක් කවදාවත් ඔම දෙයක් කරන්නෙ නැහැ....
ඉස්තුතියි යාලු
හොද තර්කානුකුල අදහසක්
තැන්ක්ස්....
ස්තුතියි මචන් අපිත් එක්ක බේදා ගත්තාට..
රෙප් +8
හොද දේ අනිවාර්යෙන් අපි බෙදා ගන්න ඔනා....
Mr PERERA
06-05-2011, 03:32 PM
උඹ කියන කතාවේ ඇත්තක් නැත්තෙත් නෑ.
උඹ කියන කතාව මම එක පාරම බැහැර කරන්න කැමති නෑ.
ඉතාමත් හොඳ තර්කයක් උඹ ඉදිරිපත් කරලා තියෙන්නේ.
මම කාශ්‍යප රජ්ජුරුවන්ට උඹ වගේම ගොඩක් ආසාකරන ගරු කරන පුද්ගලයෙක්.
ඒත් මචං හිත කියන දේ මනුස්සයෙකුගේ වෙනස් වෙන්න යන්නේ ගොඩාක් පොඩි වෙලාවයි. තත්පර ගනනයි.
ඉන්දියාවේ රජකරපු ධර්මාශෝක රජතුමා බලන්න. කොච්චර නම් විනාසයක් ඉන්දියාවට කරාද.
ඒත් ඊට පස්සේ බලන්න තවමත් අපි ඉන්දියාවේ බෞද්ධයන් වශයෙන් බලන්න යන්නේ එතුමා අපිට හොයලා ඉතුරු කරලා දීපූ දේවල්.
උඹේ තර්කේ ගොඩක් හොඳයි.
මමත් මේක ගැන පොඩ්ඩක් හොයනවා.
ඉතිහාසේ මහා වංශේ ලියවෙලා තියෙනවා කිව්වාට සැඟවුනු ඉතිහාසය කොහේවත් ලියවිලා නෑ මචං.
මහාවංශේ බදාගෙන ඉන්නවාට වඩා කියවලා හොයන මනුස්සයාට හම්බවෙනවා කොහේ හරි ගෑවුනු කොනක්.
අපි බලමු.
උඹ මට හොයන්න දෙයක් දුන්නට +8
:)
himesharo
06-05-2011, 03:34 PM
Good post machn..This must be true..Dan inn hamuduruwaru vagema thmai.issarath ithin hondata vadi pura dane dena pansal haala dena rajathuma gana vadipura liyanava..loku karala..
Actually we need this kind of youth..Very much curious..new ideas.Nathuva hamoma kiyana eka piliganna eun nemei..
Keep it up machn..
Chooty malli
06-05-2011, 03:36 PM
niyama kathaawa machan
REP|++++
himesharo
06-05-2011, 03:51 PM
Machn me vagema sira kathavak thiyenne
King Ravanatath
..Machn mulunma loke Dandu monarayak thibila thiyenne Ravanata..Machn..E technology eka mokakda Mercury Based ekaklu..
Mage yaluvek kivve..Adatath eka hoya gena na..machn Ravana lankave indan mahadvipa 5 k palayanaya kala..
Seethva lankavata genath Etharam balagathu unath athak vath thibbe na..E unata RAMA..Seethava indiyavata genichchata passeth Pirisindu kama oppu karanna Gini godakata paninna kivva..
Ehema Kalakaniyekuta ada indiyave eun vandinava..
Ravanata ithala valin vindinava..
Ape eunuth ithin ath pudi gaha gaha hindi film vala oya scene eka balan innava..
Machan Ape e Sreshta ithihasaya kauda goda ganne?Kauda hoya ganne?
උඹ කියන කතාවේ ඇත්තක් නැත්තෙත් නෑ.
උඹ කියන කතාව මම එක පාරම බැහැර කරන්න කැමති නෑ.
ඉතාමත් හොඳ තර්කයක් උඹ ඉදිරිපත් කරලා තියෙන්නේ.
මම කාශ්‍යප රජ්ජුරුවන්ට උඹ වගේම ගොඩක් ආසාකරන ගරු කරන පුද්ගලයෙක්.
ඒත් මචං හිත කියන දේ මනුස්සයෙකුගේ වෙනස් වෙන්න යන්නේ ගොඩාක් පොඩි වෙලාවයි. තත්පර ගනනයි.
ඉන්දියාවේ රජකරපු ධර්මාශෝක රජතුමා බලන්න. කොච්චර නම් විනාසයක් ඉන්දියාවට කරාද.
ඒත් ඊට පස්සේ බලන්න තවමත් අපි ඉන්දියාවේ බෞද්ධයන් වශයෙන් බලන්න යන්නේ එතුමා අපිට හොයලා ඉතුරු කරලා දීපූ දේවල්.
උඹේ තර්කේ ගොඩක් හොඳයි.
මමත් මේක ගැන පොඩ්ඩක් හොයනවා.
ඉතිහාසේ මහා වංශේ ලියවෙලා තියෙනවා කිව්වාට සැඟවුනු ඉතිහාසය කොහේවත් ලියවිලා නෑ මචං.
මහාවංශේ බදාගෙන ඉන්නවාට වඩා කියවලා හොයන මනුස්සයාට හම්බවෙනවා කොහේ හරි ගෑවුනු කොනක්.
අපි බලමු.
උඹ මට හොයන්න දෙයක් දුන්නට +8
:)
බොහොම ස්තුතියි මචන් මේ ගැන හොදට හොයන්න.... මාත් මේ ගැන හොයනවා තව ගොඩක් විස්තර මන් ගාව තියනවා ඒ විස්තර ම දාන්නේ තව ටික කාලෙකින් මොකද මේ ගැන මන් හොයන්න පටන් ගත්තෙ දැනට අවුරුදු 2කට කිලින් ඉදන්....
Machn me vagema sira kathavak thiyenne
King Ravanatath
..Machn mulunma loke Dandu monarayak thibila thiyenne Ravanata..Machn..E technology eka mokakda Mercury Based ekaklu..
Mage yaluvek kivve..Adatath eka hoya gena na..machn Ravana lankave indan mahadvipa 5 k palayanaya kala..
Seethva lankavata genath Etharam balagathu unath athak vath thibbe na..E unata RAMA..Seethava indiyavata genichchata passeth Pirisindu kama oppu karanna Gini godakata paninna kivva..
Ehema Kalakaniyekuta ada indiyave eun vandinava..
Ravanata ithala valin vindinava..
Ape eunuth ithin ath pudi gaha gaha hindi film vala oya scene eka balan innava..
Machan Ape e Sreshta ithihasaya kauda goda ganne?Kauda hoya ganne?
එක ගැන මන් දන්නවා මචන් මන් එක පාරක් ඉන්දියන් සයිට් එහෙකට ඒ ගැන බැනලා දලා තිබ්බා.... මේ ඉතිහාසයේ තවත් ගොඩක් දෙවල් තියනවා... ශ්‍රි ලන්කාව කියන්නේ මහා අත්භූත දිවයිනක් මෙහෙ රහස් සැගවිලා තියනවා අපි එවා හොයන්න ඔනා....
:baffled:
Ela Ela!
තැන්ක්ස්....
rajarataR
06-05-2011, 04:02 PM
thawath me gana hoyala balamu..........e kaleth jackson anthony wage history eka salli walata wenas karana aya inna athi neda..............
thanks.....
kaushala1988
06-05-2011, 04:10 PM
matath nitharama hithunu deyak thama mechchara sanvedee kalaakaami kenek wechchi kashyapa mehema deyak kare ai....ehema nokara eyata raja welaa thawa tika kalak hitiyanam thawa kochchara creative dewal karaida kiyana eka......nice post machan +
chanakamanjula
06-05-2011, 04:20 PM
good post bro 6+++++
chami_84
06-05-2011, 04:27 PM
අපේ ඉතිහාහසේ බොරු කතා ගොඩක් තියෙනවා කියලා මටත් හිතිලා තියෙන්වා..විදේශ අක්‍රමණ වැඩි නිසා වෙන්නත් ඇති එහෙම වෙලා තියෙන්නේ..
chuti patta
06-05-2011, 04:32 PM
patta yako
patta article eka
nim_d
06-05-2011, 05:03 PM
THERE IS SOME THING TO THINK:nerd::nerd:
Asheen
06-05-2011, 05:06 PM
thanks macho
+REP
thawath me gana hoyala balamu..........e kaleth jackson anthony wage history eka salli walata wenas karana aya inna athi neda..............
thanks.....
ෂා කිලා වැඩක් නැහැ නියම කතාව....
matath nitharama hithunu deyak thama mechchara sanvedee kalaakaami kenek wechchi kashyapa mehema deyak kare ai....ehema nokara eyata raja welaa thawa tika kalak hitiyanam thawa kochchara creative dewal karaida kiyana eka......nice post machan +
එක තමා මේ සෙරටම හෙතුව මන් දන්නවා මේ කාශ්‍යපව විනාස කරන්න හෙතුව පවා මන් දන්නවා මන් මේ ගැන හෙව්වේ අවුරුදු දෙක්කක් තිස්සේ....
good post bro 6+++++
තැන්ක්ස්....
අපේ ඉතිහාහසේ බොරු කතා ගොඩක් තියෙනවා කියලා මටත් හිතිලා තියෙන්වා..විදේශ අක්‍රමණ වැඩි නිසා වෙන්නත් ඇති එහෙම වෙලා තියෙන්නේ..
මන් මේ ගැන ඉදිරියට කියන්නම්....
patta yako
patta article eka
තැන්ක්ස්.....
THERE IS SOME THING TO THINK:nerd::nerd:
ඔව් ගොඩක් දෙවල් තියනවා හිතන්න... මන් තව හිතන්න ඔන දෙවල් ගැන ඉදිරියට දාන්නම්....
thanks macho
+REP
මාස ගනක් හරි ඉදලා හොද දෙයක් දාන එක තමා යුතු කම .....
bekam7
06-05-2011, 05:32 PM
meka wenna baha. mokak hari podima hari saksiyak nathuwa ehema kiyanna baha
Dilminidu
06-05-2011, 06:20 PM
Machan, ube wade watinawa, keep it up.,
eth podi cases tikak tiyenawa,
මහසේන් දෙවියන් සේ සලකන එම ගම් වැසියන් කෙසේද හිත හදන්
මොහුට උදව් කලේ මේ මාලිගාව සදන්න....
Mahasen methanata adaala naane. Kashyapa ge father Dhathusena. Mahasen nemei.
http://www.lanka.info/Sri_Lanka/ancientKings.jsp
Ube මහසේන් දෙවියන් kiyana eka replace kaloth, katawa hari.
Dathusena wage hoda rajek marapu kenekta gam vasiyan udaw kale ai.
oya wage apen hangapu histroy eka gana hoyana kenek tamai meya.
Jayarathna Pathiraarachchi
http://www.jayarathna-pathiraarachchi.co.cc/
you tube eke meyage videos 12k tiyenawa. menna 1st eka.
http://www.youtube.com/watch?v=LP3QcIkOC_M
me videos 12ma balanna. real history mokadda kiyala terei.
keep it up.
yasas bandara
06-05-2011, 10:15 PM
මුගලන් ඉතිහාසය වෙනස් කළා නම් ඊටත් වඩා බලවත් පාලකයන්ට මොනවා කරන්න බැරිද?:baffled:
තම පියා මැරූ අජාසත්ත පසුව අධික ශ්‍රද්ධා ඇත්තවුන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත්තා.
බෞද්ධයන්ට මේකෙ විසංවාදයක් පේන්නේ නැහැ.
කවුරුවත් කියන්නේ නැහැ පියා මරපු කෙනෙක් මේ වගේ තනතුරක් ලබා ගන්න විදිහක් නැහැ කියල..
ඒ වගේම කිසි කෙනෙක් කියන්නේ නැහැ මේ වගේ තනතුරක් ලබපු කෙනෙක් නම් පියා මැරුවා වෙන්න බැහැ කියල.
අනන්ත සංසාරයේ ඕනෑම කෙනෙක් අතින් වැරදි සිදු වෙනව. අජාසත්ත කියන්නේ එම ආත්මයේ සෝවාන් ඵලය ලබා ගන්න තිබ්බ කෙනෙක් (ඒ කියන්නේ ත්‍රිහේතුක උපතක් ලබපු කෙනෙක්). එවැනි කෙනෙක් අතින් වුවත් මෙවැනි වරදක් වෙන්න පුළුවන්.
කාශ්‍යප පියා මරල පසුව ඒ ගැන පසුතැවී ඉතා හොඳ පාලකයෙක් බවට පත්වූ කෙනෙක් කියලා මතයක් තියනව.
ඔහු කිසි කරදරයක් නැතිව රට කාලයක් පාලනය කිරීමත්, මුගලන්ට විදේශ හමුදා අවශ්‍ය වීමත්, පසුව මුගලන් කාශ්‍යප පාක්ෂිකයන් මර්දනයට දැඩි පියවර ගැනීමත් මෙමඟින් පැහැදිළි කළ හැකියි.
පියා මැරූ කෙනෙක් අනිවාර්යයෙන් අපාගත වීම නිසා ඔහු පැතූ සැනසුම බුදු දහමින් නොලැබෙන්නට ඇති.
මේ නිසා ඔහු වෙනත් මතවාද පසුපස ගිය බවටත් මහා විහාරය ඔහු සමඟ විරසක වූ බවත් පැවසෙනවා.
කොහොම උනත් මිනිස් චරිත සංකීර්ණයි. පියා මැරූ කාශ්‍යපත් ඉතා හොඳ පාලකයෙක් වූ කාශ්‍යපත් කලා රසිකයෙක් වූ කාශ්‍යපත් එකම පුද්ගලයා බව වටහා ගැනීම වැදගත්.
කළු හා සුදු වශයෙන් සියලු චරිත දෙකොටසකට පමණක් බෙදීම බොලඳ ආදර නවකතා, මෙගා නාට්‍ය ආදියට පමණක් සීමා කරමු. :)
urajdrlk
06-06-2011, 12:16 AM
:rolleyes:
khewagee
06-06-2011, 12:31 AM
හොද අදහසක් එත් මිනිස්සු බලය වෙනුවෙන් ඔය්ට වැඩිය දෙවලුත් කරනවා
මුගලන් ඉතිහාසය වෙනස් කළා නම් ඊටත් වඩා බලවත් පාලකයන්ට මොනවා කරන්න බැරිද?:baffled:
තම පියා මැරූ අජාසත්ත පසුව අධික ශ්‍රද්ධා ඇත්තවුන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත්තා.
බෞද්ධයන්ට මේකෙ විසංවාදයක් පේන්නේ නැහැ.
කවුරුවත් කියන්නේ නැහැ පියා මරපු කෙනෙක් මේ වගේ තනතුරක් ලබා ගන්න විදිහක් නැහැ කියල..
ඒ වගේම කිසි කෙනෙක් කියන්නේ නැහැ මේ වගේ තනතුරක් ලබපු කෙනෙක් නම් පියා මැරුවා වෙන්න බැහැ කියල.
අනන්ත සංසාරයේ ඕනෑම කෙනෙක් අතින් වැරදි සිදු වෙනව. අජාසත්ත කියන්නේ එම ආත්මයේ සෝවාන් ඵලය ලබා ගන්න තිබ්බ කෙනෙක් (ඒ කියන්නේ ත්‍රිහේතුක උපතක් ලබපු කෙනෙක්). එවැනි කෙනෙක් අතින් වුවත් මෙවැනි වරදක් වෙන්න පුළුවන්.
කාශ්‍යප පියා මරල පසුව ඒ ගැන පසුතැවී ඉතා හොඳ පාලකයෙක් බවට පත්වූ කෙනෙක් කියලා මතයක් තියනව.
ඔහු කිසි කරදරයක් නැතිව රට කාලයක් පාලනය කිරීමත්, මුගලන්ට විදේශ හමුදා අවශ්‍ය වීමත්, පසුව මුගලන් කාශ්‍යප පාක්ෂිකයන් මර්දනයට දැඩි පියවර ගැනීමත් මෙමඟින් පැහැදිළි කළ හැකියි.
පියා මැරූ කෙනෙක් අනිවාර්යයෙන් අපාගත වීම නිසා ඔහු පැතූ සැනසුම බුදු දහමින් නොලැබෙන්නට ඇති.
මේ නිසා ඔහු වෙනත් මතවාද පසුපස ගිය බවටත් මහා විහාරය ඔහු සමඟ විරසක වූ බවත් පැවසෙනවා.
කොහොම උනත් මිනිස් චරිත සංකීර්ණයි. පියා මැරූ කාශ්‍යපත් ඉතා හොඳ පාලකයෙක් වූ කාශ්‍යපත් කලා රසිකයෙක් වූ කාශ්‍යපත් එකම පුද්ගලයා බව වටහා ගැනීම වැදගත්.
කළු හා සුදු වශයෙන් සියලු චරිත දෙකොටසකට පමණක් බෙදීම බොලඳ ආදර නවකතා, මෙගා නාට්‍ය ආදියට පමණක් සීමා කරමු. :)
මන් හිතන්නේ මුගලන් වෙනස් කරපු ඉතිහාසය තාමත් පිලිගන්න අය ඉන්නවා....
kites
06-06-2011, 10:15 AM
pattai mchooo
ube kathawath attha
pattai mchooo
ube kathawath attha
thankx...
goest
06-06-2011, 10:24 AM
වටින අප්ඩේට් එකක්
වටින අප්ඩේට් එකක්
තැන්ක්ස් යාළුවා.....
කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png ගෙන්
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
Supercomputer History.......
http://www.elakiri.com/forum/showthread.php?t=817854
LTTE නොදැකපු රූප....
http://www.elakiri.com/forum/showthread.php?t=842148
2012 Loka Vinasaya Part 01
http://www.elakiri.com/forum/showthr...12#post8906412 (http://www.elakiri.com/forum/showthread.php?p=8906412#post8906412)
Wikipedia History.....
http://www.elakiri.com/forum/showthread.php?t=884411
මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
http://www.elakiri.com/forum/showthread.php?t=1141886
http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png
කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png ගෙන්
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
Supercomputer History.......
http://www.elakiri.com/forum/showthread.php?t=817854
LTTE නොදැකපු රූප....
http://www.elakiri.com/forum/showthread.php?t=842148
2012 Loka Vinasaya Part 01
http://www.elakiri.com/forum/showthr...12#post8906412 (http://www.elakiri.com/forum/showthread.php?p=8906412#post8906412)
Wikipedia History.....
http://www.elakiri.com/forum/showthread.php?t=884411
මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
http://www.elakiri.com/forum/showthread.php?t=1141886
http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png
macho mate sinhalen type karanne thama try kale na...
mekai macho mate kiyanne ona ube kiyana eka wennath puluwan......
but mehema wenne barida kashapa eyage thaththa maruwa dukata ha ema duka nathi karaganne oka haduwa wenne barida?
ube kiyane eketh point ekak thiyenawa
anuru_1
07-07-2011, 02:03 PM
mekai sahoo mama mehema kathawak ahala thiyenawa, seegiriya kiyanne kashyapa'ge maligawa wenna kalin othana gala uda pansalak thibila thiyenawa, e wagema thama eka hamuduru kenekta ona wela thiyenawa methanin me pansala ai kara ganna.. Dathusena e kiyanne thatha maruwata passe e hamuduruwoo kashyapata kiyala e wade kara gaththa kiyala ahala thiyenawa, meka aththa boruwa nan prove karanna mata amarui...
monawa unath seegiriya kiyanne adatath loke hoya ganna bari una thakshanayak ekka thiyena thanak..
M.RIZ
07-07-2011, 08:57 PM
bump
hansa1018
07-07-2011, 09:08 PM
ඔව් මමත් ඔය ගැන තර්ක කලා දවසක්..............
හැබැයි මෙහෙම කරුණු ඉදිරිපත් කරලා නෙමේ................
මම තර්ක කලේ පොතක පතක සෙල්ලිපියක තිබුනා කියලා ගෙඩි පිටින් අපි පිලිගන්න ඕනද කියලා.........
මම කියුවෙත් කාශ්‍යප පියාව මැරුවනං ඒ තාත්තාගෙම අනිත් පුතාට බැරිවුනාද රට වැසියන් එක් එකතු වෙලා කැරැල්ලක් ගහන්න..........
අනික අම්මත් ජීවතුන් අතර ඉන්නම කාලේ............
ඒ රජතුමාව දේවත්වයෙන් සලකපු සමාජයක.............
නියමයි සහෝ...............
මම ආසයි උඹ හිතන විදිහට............
roshancs05
07-07-2011, 09:14 PM
සමහරවිට උබෙ කතාව ඇත්ත වෙන්නත් පුළුවන්....
jontyc
07-07-2011, 09:30 PM
maxxxxa
rep xxx
kushame
07-07-2011, 11:05 PM
sigiriya haduwe kashapa rajatuma nawe
ravana raja tuma
shaaah... hoda upakalpanayak... hoda idiripth kireemak
rep+
hansa1018
07-08-2011, 11:41 AM
bump...............
Godage
07-08-2011, 12:27 PM
ලංකා ඉතිහාසයේ පැරණිතම පොත සහ අපේ ඉතිහාසයට සම්බන්ද මුලිකම පොත ලෙස සලකන්නේ අපේ මහාවංසයයි..
ඒ මහාවංසය මහානාම හාමුදුරුවන් විසින් ලියන බොහෝ දැ කට වචනයෙන් ආ ඉතිහාසයයි... ඉතින් ඒ ඒ අවස්ථාවල ජීවත් වු අයගේ අදහස් හා බෑදීම් මත විවිධ ලෙස විවිධ තොරතුරු වෑනි දැ වෙනස් වෙන්නට ඇත. ඒ හෙයින් පිරිසිදු 100% නිවෑරදි ඉතිහාසයක් කියන දෙය එතරම් ප්‍රායෝගික නැ. :no: එලෙසම ඉතිහාසය 100% වැරදි කියන්නටද බැරිය..:no:
කෙසේ හෝ ඉතිහාස පිලිබද විවිධ අයට විවිධ මත ඇත. එලෙසම මත ඉදිරි පත් කිරීමටද අයිතිය ඇත.. එලෙසම මෙයත් තවත් එක මතයක් වනු ඇත...
ස්තුතියි මිත්‍රයා තොරතුරු සහ මතයට...:)
අනාගතයේදී මේ අවුල් වියවුල් නිසැකවම විසදෙනු ඇත...
asankanp
07-08-2011, 01:39 PM
:):):)
++++rep
Good Thinking Machan............
කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png ගෙන්
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
Supercomputer History.......
http://www.elakiri.com/forum/showthread.php?t=817854
LTTE නොදැකපු රූප....
http://www.elakiri.com/forum/showthread.php?t=842148
2012 Loka Vinasaya Part 01
http://www.elakiri.com/forum/showthr...12#post8906412 (http://www.elakiri.com/forum/showthread.php?p=8906412#post8906412)
Wikipedia History.....
http://www.elakiri.com/forum/showthread.php?t=884411
මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
http://www.elakiri.com/forum/showthread.php?t=1141886
http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png
කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png ගෙන්
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
Supercomputer History.......
http://www.elakiri.com/forum/showthread.php?t=817854
LTTE නොදැකපු රූප....
http://www.elakiri.com/forum/showthread.php?t=842148
2012 Loka Vinasaya Part 01
http://www.elakiri.com/forum/showthr...12#post8906412 (http://www.elakiri.com/forum/showthread.php?p=8906412#post8906412)
Wikipedia History.....
http://www.elakiri.com/forum/showthread.php?t=884411
මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
http://www.elakiri.com/forum/showthread.php?t=1141886
http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png
thurunu
08-23-2011, 05:36 PM
sirawata.. it can b true:oo::oo::confused::confused:
MKLCK
08-24-2011, 07:35 AM
මේකත් ඇත්ත වෙන්න පුළුවන්. හැමදාම අපි මහාවංශය 100% නිවැරදි කියල
හිතන්න පුරුදුවෙලා ඉන්නේ. ඉතිහාසය මෙහෙම වෙනස් වුනු තැන් කොච්චර තියෙනවා ඇත්ද?
අපි ජාති ද්‍රෝහියෝ, දේශ ද්‍රෝහියෝ කී දෙනෙක් වීරයෝ හැටියට සලකනවා ඇත්ද ? ඒ වගේම් අපි අපේ
වීරවරයෝ කී දෙනෙක් ද්‍රෝහී ගොඩට දාල ඇතිද?:yes::yes:

ඔව් තව දෙයක් තියනවා ඒ ගැන මන් ඉලග ත්‍රේඩ් එක්කෙන් දාන්නම්....
blacktulip
09-03-2011, 02:19 PM
good post machoo
good post machoo
Thanks....
prageeth119lk
09-03-2011, 02:55 PM
හිතන්න යමක් තියෙන වැදගත් තෙඩ් එකක් යාලුවා :yes:
ජයවේවාhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

තව ත්‍රෙඩ් කිපයක් එන්න තියනවා....
prageeth119lk
09-03-2011, 03:22 PM
තව ත්‍රෙඩ් කිපයක් එන්න තියනවා....
එල එල දාපන්කො බලන්න :)
අපිත් කැමතියි පොතෙ තිබුන කරුනුවලින් ඔබ්බට ගිහින් යමක් ගැන හිතන්න:cool:
ජයවේවාhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif
ransing
09-03-2011, 03:43 PM
ela post hithanna ona tikak...
මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
:):):):):):):):)

ogsamoda
09-13-2011, 05:42 PM
කාෂ්‍යප කියන්නේ යක්ෂ ගෝත්‍රික බිසවකට දාව ඉපදුනු අයෙක්. යක්ෂ ගෝත්‍රිකයෝ කොහොමත් සිංහලයන් එක්ක එතරම් ඇයි හොඳැයියක් තිබිලා නෑ. කාෂ්‍යප පියා මරා රජවීම ඒ කාලයේ බලවත්ව පැවති යක්ෂ ගෝත්‍රිකයන් රාජ්‍ය බලය ලබා ගැනීමක් ලෙස සලකන්න පුලුවන්. මීට අමතරව තවත් ගොඩක් හේතු තිබුනා.
වැඩිදුර විස්තර මහාචාර්ය නලීන් ද සිල්වාගේ අපේ ප්‍රවාද 3 පොතෙන් කියවන්න පුලුවන්.
මේ කථාවෙත් ගන්න දෙයක් තියෙනවා, ඉතිහාසය හරිම සාක්ෂියක් නැතුවයි අපි ගොඩක් දේවල් පිලිගන්නේ.
ඒක නිසා හැමවිදිහටම ඕනෙම දෙයක් දකින්න පුළුවන්.
මමත් හිතන්ෙන් ඒෙහම තමා
dissamannar
09-13-2011, 06:08 PM
උඹට නොදුන් රෙප් තවකුමක්කරන්නද
http://gdpit.com/avatars_pictures/animated/gdpit_com_96762788_6.gif
මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
:):):):):):):):)
fishD
09-15-2011, 01:48 PM
Niyamai macahn !!!!
dushan075
10-05-2011, 10:36 PM
Rep+++
damith87
10-05-2011, 11:28 PM
machan thawa facts ekathu kaloth meka ubata oppu karanda puluwan wei.thawa tikak hoyapan.ubata jaya wewa.....
kevindareal
10-05-2011, 11:50 PM
sudda meheta goda bassata passe okkoma kana pita gahala :confused:
Chrisrg
10-05-2011, 11:54 PM
machan mata mehama parashanyak tyenwa "umbagen tama meka danaganna puluwan ekakma ekena. meka hari abirahaska smahara wita moda prashnayak wenna puluwan!! Sinhaya kiyana sankalpaya kohamada ape hela kala karuwanta awe!!! meka hena gatuluwak ban mata. sinhaya kiyana satwaya lankawe hitiye neha!!! namuth indiya uttara pradehs wasaya kala.namuth oya sanklapa sigiriya, yapuwa ,tawa godak ten wala tyenwa. sri lanka kisima sadakayak neha sinhaya gana e wenakota. lankawe ehema sataek hitapu neti hinada. mahawanshayeth oya kathwa abi rasak!!!
prasadty
10-05-2011, 11:56 PM
ane manda............
chamil32
10-06-2011, 12:05 AM
watinawa machan..thanx for sharing
rep+++
kevindareal
10-06-2011, 12:08 AM
machan mata mehama parashanyak tyenwa "umbagen tama meka danaganna puluwan ekakma ekena. meka hari abirahaska smahara wita moda prashnayak wenna puluwan!! Sinhaya kiyana sankalpaya kohamada ape hela kala karuwanta awe!!! meka hena gatuluwak ban mata. sinhaya kiyana satwaya lankawe hitiye neha!!! namuth indiya uttara pradehs wasaya kala.namuth oya sanklapa sigiriya, yapuwa ,tawa godak ten wala tyenwa. sri lanka kisima sadakayak neha sinhaya gana e wenakota. lankawe ehema sataek hitapu neti hinada. mahawanshayeth oya kathwa abi rasak!!!
matath thiyanwa prashnayak. Wijaya awe indiawen nam wijayagen api pawatha enawanam ethakota indiawe hitapu sinhala katha karapu set eka dan ko? :no:
aruna47
10-06-2011, 04:53 AM
REPLY TO MLSK :eek:
http://libertas.ws/wp-content/uploads/2010/05/HitlerArtCritic-300x222.jpg
http://1.bp.blogspot.com/_aPkCM6QZ_Sg/ShLylZUrpeI/AAAAAAAAAAU/3MKWeSA3Tr0/s320/drawing.bmp
මුගලන් ඉතිහාසය
Q1.කාෂ්යප කෙසේද තම පියා මරන්නේ මොහුගේ ක්රියා කාරකම් බලද්දි
මොහු ගොඩක් කලා කාම් පුද්ගලයෙක් බලන්න ඔහුගේ නිර්මාන.....
A1.ඔබ පළමුව හිට්ලෙර් ගේ ජිවිත කතාව අධ්යනය කර බලන්න ලෝකයේ මෙතෙක් පහලවූ කුරිරුතම ඝාතකයෙක් වන ඔහුද එතාමත් කලාකාමී පුද්ගලයෙකි , සිත්තරුවෙකි , දක්ෂ පියානෝ වාදකයෙකි ඔපෙරා රසිකයෙකි .
Q2.ඔහුගේ මාලිගාව අසල තව පන්සලක් පවා තිබෙනවා එහි රහතන්
වහන්සෙලා පවා වැඩ වසා තිබේනවා.
A2.රහටහන්වහන්සේලා පමණක් නොව සාමාන්ය බික්ෂුවක් උවද තමන්වෙතට පැමිණෙන ඕනෑම කෙනකුට අනුකම්පාවෙන් සැලකීම අරුමයක් නොවේ . පිය මැරූ කෙනකුගේ මාලිගාවක් අසල වැඩ සිටීම උන්වහන්සේලාට ප්රස්නයක් නොඋවට සැක නැත . අමටක කරන්න එපා අන්ගුලිමලද පසුව පැවිද්ද ලැබුවම බුදුහාමුදුරුවෝ පැවිද්ද ලබාදීම ප්‍රතික්ෂේප කර නැත .
Q3.බලන්න සිගිරියට ගිය විට එහි කිසිම ගලකට හානියක් කර තිබෙනවාද
කියා එම ගල තිබියදි එම ගලේම ඔහුගේ නිරමානය කර තිබේනව...
එම ගල් ඉවත් කිරිමක් කර නොමැත.
A3.ඒ ඔහුගේ කලාකාමී සිතයි. හිට්ලර් ව නැවත මතක් කරමි
Q4.තවත් කාරනයක් තිබේනවා කෙසෙද මොහු මේ නිර්මාන කලේ...
කෞද මොහුට උදව් කලේ.
A4.ඒ පිලිබදව විවිද මතයන් ප්‍රකාශ වෙමින් පවතී. පොත් ගණනාවක් ලියවී ඇත. මෙය කාශ්යප විසින් මාලිගාවක් බවට පත් කිරීමට ප්රථමව බෞද්ධ සිදස්ථානයක් ලෙස පවතී බවට කරනු ඉදිරිපත් වී ඇත .බව්තික සාදක මත පමණක් නොසිට තව කියවන්න
Q5.මහසේන් දෙවියන් සේ සලකන එම ගම් වැසියන් කෙසේද හිත හදන්
මොහුට උදව් කලේ මේ මාලිගාව සදන්න....
එම ගම් වැසියන් බිය ගුල්ලන්ද එසෙ නැතිනම් හැගීම් දැනීම් නැති
පුදගලයන්ද....
ඇයි එහෙනම් එම මාලිගාව තනන්න උදව් කලේ....
A5.රජුට තිබුන බයත් පක්ෂපතිත්වයත් නිසා ඔවුන් උදව් කලාට සැක නැත. කව්රුත් තම ජීවිතයට ආදරය කරති.
Q6.ඇයි මුගලන්ට බැරිවුනේ ගම්වැසියන් එක් රැස් කරගෙන කාෂ්යපව
පන්නා දමන්න ඇයි කිසිම දේකට වැරද්දක් නැති මුගලන් පැන ගියේ
ඉන්දියාවට....
අති දැවන්ත ගලක් නගරයක් කරන කන් කෙසේද බලන් හිටියේ.
A6.එවකට පවතී දේශපාලන තත්වය අනුව රජසබාවේ වැඩි පිරිසක් කාශ්යපට උදව් කලාට සැක නැත.මුගලන්ට කාශ්යපට විරුද්ධ වීමට සේනාවක් හෝ එවැනි දෙයක් කිරීමට දේශපාලන බලයක් හෝ තිබෙන්නට නොමැත .ශ්‍රිලන්කිකයන් සාමාන්යයෙන් කලහකාරී ජාතියක් නොවෙති .තම පිය මැරූ කාශ්යප තමාව (මුගලන්) අතහරි යයි මුගලන් කෙස සිතන්නද . ඔහු තම ජීවිත ආරක්ෂාව පතා ඉන්දියාවට පැනගිය විය හැක
Q7.එකට හෙතුවක් තියනවා හෙතුව මුගලන් මැරුවේ ධාතුසේන රජතුමාව
ඔහුට කෂ්යප සහා මාහාසේන් දෙවියන් ලෙස සලකන ගම් වාසින්
මොහුව මරයි කියා සිතා රටින් පැන ඉන්දියාවට ගියා...
A7.එය ඔබේ අදහසක් පමණි. ඔප්පු කිරීම සදහා සාක්ෂි නොමැත ලිකිත සාදක වෙනස් කලා යයි සිතිය හැකි උවද වාචික සාදක( ජනසෘති ) වෙනස් කිරීම ම දන්නා තරමින් කිරීම ඉතා අපහසුයි
Q8.කාෂ්යප ස්වබාව ධරමයාට ආදරය කරන ඔහු කිසියම් හෙතුවක් මත එම
පිහිටි ගල විනාශ නොකරපු ඔහු ධාතුසේන රජතුමා විශාල වැව පෙන්වු විට මේ මාගේ වස්තුවයි
කිවාම ඔහුව මරන්න තරම් කුරිරු වන පුද්ගලයකු නොවේ.
A8.ගලෙන් ඔහුගේ රජකමට අබියෝගයක් නොවිය. ඒ රජකම සදහා සිටි බාදකය තම පියාය. එම නිසා පිය ගාතනය කර රජකම ලබා ගත්තේය. ගල හැඩ කර මාලිගාව අලංකාර කර ගත්තේය.
ඔබ පළකර ඇති අදහස් අගනේය එය නවකතිකවතක් සදහා මග විවර කරයි. ඉතිහාසය සැමදා විවාදයට බදුන් වන දෙයකි. කාශ්යප මුගලන් සිගිරිය දතුසේන යන ඉතිහාස චරිතයන්ටද එය එසමය. සැමදා විවාදයට බදුන් වේ. ඉතිහාසයේ ඇති අරුමයද එයයි. සත්ය කවද හෝ ජයගනී
:yes::yes::yes::yes::yes:
aruna47
10-06-2011, 12:34 PM
http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-9.png
මා මෙය කියු විට ඔබ බලනවා ඇති දැන් මොකද්ද කියන්නේ කිලා එක පාරක් ලෝක විනාසයක්
2012 Loka Vinasaya Part 01
http://www.elakiri.com/forum/showthr...12#post8906412 (http://www.elakiri.com/forum/showthread.php?p=8906412#post8906412)
ගැන කිවා දැන් තව එක්කක්.....
http://cache.virtualtourist.com/4827939-Things_To_Do-Sigiriya.jpg
ඔව් මේ පිලිබදව මා විසින් සොයා ගත් විස්තර ටික්කක් මා සතුව තියනවා...
(දැන් බයික් එක්කක් තියන නිසා තොරතුරු හොයන්න ලෙසි.....හැමතැනම ගිහින් මේ පිලිබදව හෙව්වා....)
මා මේ කියනා දේ හොදින් සාවදානව කියවන්න මෙහි යම් සත්‍යයක්
තියනවා තමන් තනියම සිටිනා විට මේ පිලිබද අධ්‍යනය කරන්න....
එවිට මා කි දේ.....
සත්‍යයක් කියා සිතෙයි......
කාෂ්‍යප කෙසේද තම පියා මරන්නේ මොහුගේ ක්රියා කාරකම් බලද්දි
මොහු ගොඩක් කලා කාම් පුද්ගලයෙක් බලන්න ඔහුගේ නිර්මාන.....
http://stellarecipe.webs.com/sigiriya.jpg
තම මාලිගාව නිර්මානය කිරිමට යොදා ගත්තෙ මේ මහා දැවැන්ත
සිගිරි ගලයි....
ඇයි එයම යොදා ගත්තේ කවදා හෝ තිරිසන් මුගලන් පැම්න ඔහුව
ඝාතනය කරයි කියා සිතා වෙන්න පුලුවන්......
ඔව් එයයි සත්‍යය...
මෙම සිගිරිය තුල ඔහුගේ මාලිගාව නිර්මානය කරන විට ඔහු එම සිගිරි
ගලට තියා අඩු තරමේ එහි ඇති කිසිම ගලකට හින්සනයක් කර
නොමැත මුවන් තව සත්වයින් එහි වාසය කර තිබෙනවා...
ඔහුගේ මාලිගාව අසල තව පන්සලක් පවා තිබෙනවා එහි රහතන්
වහන්සෙලා පවා වැඩ වසා තිබේනවා....
මෙවැනි පරිසරයක් සිටින ඔහු කෙසේද තම පියා මරන්නේ....
http://1.bp.blogspot.com/_zJ-ykxaHYJQ/TC7ypZb3_OI/AAAAAAAAABE/lc_AEhUemfY/s1600/sigiriya2.jpghttp://www.tropicalsky.co.uk/blog/wp-content/uploads/2009/04/sigiriya-boulder-gardens1.jpg
බලන්න සිගිරියට ගිය විට එහි කිසිම ගලකට හානියක් කර තිබෙනවාද
කියා එම ගල තිබියදි එම ගලේම ඔහුගේ නිරමානය කර තිබේනව...
එම ගල් ඉවත් කිරිමක් කර නොමැත....
මෙය පොඩ්ඩක් සිතන්න....
http://farm6.static.flickr.com/5162/5341941309_67976c3b59.jpg
තවත් කාරනයක් තිබේනවා කෙසෙද මොහු මේ නිර්මාන කලේ...
කෞද මොහුට උදව් කලේ.....
මහසේන් දෙවියන් සේ සලකන එම ගම් වැසියන් කෙසේද හිත හදන්
මොහුට උදව් කලේ මේ මාලිගාව සදන්න....
එම ගම් වැසියන් බිය ගුල්ලන්ද එසෙ නැතිනම් හැගීම් දැනීම් නැති
පුදගලයන්ද....
ඇයි එහෙනම් එම මාලිගාව තනන්න උදව් කලේ....
ඒ කාලයේ ජාති ආලය පිරුන සිය මව් පිය උපස්තානයට ඉතා ඉහල
තැනක් තිබුන කාලයක්.....
ඇයි මුගලන්ට බැරිවුනේ ගම්වැසියන් එක් රැස් කරගෙන කාෂ්යපව
පන්නා දමන්න ඇයි කිසිම දේකට වැරද්දක් නැති මුගලන් පැන ගියේ
ඉන්දියාවට....
අති දැවන්ත ගලක් නගරයක් කරන කන් කෙසේද බලන් හිටියේ.....
මොකද්ද හෙතුවා....
එකට හෙතුවක් තියනවා හෙතුව මුගලන් මැරුවේ ධාතුසේන රජතුමාව
ඔහුට කෂ්යප සහා මාහාසේන් දෙවියන් ලෙස සලකන ගම් වාසින්
මොහුව මරයි කියා සිතා රටින් පැන ඉන්දියාවට ගියා....
කාෂ්‍යප ස්වබාව ධරමයාට ආදරය කරන ඔහු කිසියම් හෙතුවක් මත එම
පිහිටි ගල විනාශ නොකරපු ඔහු ධාතුසේන රජතුමා විශාල වැව පෙන්වු විට මේ මාගේ වස්තුවයි
කිවාම ඔහුව මරන්න තරම් කුරිරු වන පුද්ගලයකු නොවේ...
දැන් රටේ ලොකේ සිදුවන දෙවල් දිහා බැලුවිට මෙහිදි ද මුගලන් යම්
කිසි දෙයල් ඉතිහාසයට කර ඇත.....
මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
ඒ සැගවුන ඉතිහාසය අප හෝ අපේ
අනාගත භාර කරුවන් හෝ එලියට ගත
යුතුයි.....
ඔබ තාමත් සිටින්නේ මුගලන් වෙනස් කල ඉතිහාසය මතද.....
සත්‍ය කවදා හෝ ජයගනි.....
පිටපත MLSK
කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png ගෙන්
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
Supercomputer History.......
http://www.elakiri.com/forum/showthread.php?t=817854
LTTE නොදැකපු රූප....
http://www.elakiri.com/forum/showthread.php?t=842148
2012 Loka Vinasaya Part 01
http://www.elakiri.com/forum/showthr...12#post8906412 (http://www.elakiri.com/forum/showthread.php?p=8906412#post8906412)
Wikipedia History.....
http://www.elakiri.com/forum/showthread.php?t=884411
http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png
REPLY TO MLSK :eek:
http://libertas.ws/wp-content/uploads/2010/05/HitlerArtCritic-300x222.jpg
http://1.bp.blogspot.com/_aPkCM6QZ_Sg/ShLylZUrpeI/AAAAAAAAAAU/3MKWeSA3Tr0/s320/drawing.bmp
මුගලන් ඉතිහාසය
Q1.කාෂ්යප කෙසේද තම පියා මරන්නේ මොහුගේ ක්රියා කාරකම් බලද්දි
මොහු ගොඩක් කලා කාම් පුද්ගලයෙක් බලන්න ඔහුගේ නිර්මාන.....
A1.ඔබ පළමුව හිට්ලෙර් ගේ ජිවිත කතාව අධ්යනය කර බලන්න ලෝකයේ මෙතෙක් පහලවූ කුරිරුතම ඝාතකයෙක් වන ඔහුද එතාමත් කලාකාමී පුද්ගලයෙකි , සිත්තරුවෙකි , දක්ෂ පියානෝ වාදකයෙකි ඔපෙරා රසිකයෙකි .
Q2.ඔහුගේ මාලිගාව අසල තව පන්සලක් පවා තිබෙනවා එහි රහතන්
වහන්සෙලා පවා වැඩ වසා තිබේනවා.
A2.රහටහන්වහන්සේලා පමණක් නොව සාමාන්ය බික්ෂුවක් උවද තමන්වෙතට පැමිණෙන ඕනෑම කෙනකුට අනුකම්පාවෙන් සැලකීම අරුමයක් නොවේ . පිය මැරූ කෙනකුගේ මාලිගාවක් අසල වැඩ සිටීම උන්වහන්සේලාට ප්රස්නයක් නොඋවට සැක නැත . අමටක කරන්න එපා අන්ගුලිමලද පසුව පැවිද්ද ලැබුවම බුදුහාමුදුරුවෝ පැවිද්ද ලබාදීම ප්‍රතික්ෂේප කර නැත .
Q3.බලන්න සිගිරියට ගිය විට එහි කිසිම ගලකට හානියක් කර තිබෙනවාද
කියා එම ගල තිබියදි එම ගලේම ඔහුගේ නිරමානය කර තිබේනව...
එම ගල් ඉවත් කිරිමක් කර නොමැත.
A3.ඒ ඔහුගේ කලාකාමී සිතයි. හිට්ලර් ව නැවත මතක් කරමි
Q4.තවත් කාරනයක් තිබේනවා කෙසෙද මොහු මේ නිර්මාන කලේ...
කෞද මොහුට උදව් කලේ.
A4.ඒ පිලිබදව විවිද මතයන් ප්‍රකාශ වෙමින් පවතී. පොත් ගණනාවක් ලියවී ඇත. මෙය කාශ්යප විසින් මාලිගාවක් බවට පත් කිරීමට ප්රථමව බෞද්ධ සිදස්ථානයක් ලෙස පවතී බවට කරනු ඉදිරිපත් වී ඇත .බව්තික සාදක මත පමණක් නොසිට තව කියවන්න
Q5.මහසේන් දෙවියන් සේ සලකන එම ගම් වැසියන් කෙසේද හිත හදන්
මොහුට උදව් කලේ මේ මාලිගාව සදන්න....
එම ගම් වැසියන් බිය ගුල්ලන්ද එසෙ නැතිනම් හැගීම් දැනීම් නැති
පුදගලයන්ද....
ඇයි එහෙනම් එම මාලිගාව තනන්න උදව් කලේ....
A5.රජුට තිබුන බයත් පක්ෂපතිත්වයත් නිසා ඔවුන් උදව් කලාට සැක නැත. කව්රුත් තම ජීවිතයට ආදරය කරති.
Q6.ඇයි මුගලන්ට බැරිවුනේ ගම්වැසියන් එක් රැස් කරගෙන කාෂ්යපව
පන්නා දමන්න ඇයි කිසිම දේකට වැරද්දක් නැති මුගලන් පැන ගියේ
ඉන්දියාවට....
අති දැවන්ත ගලක් නගරයක් කරන කන් කෙසේද බලන් හිටියේ.
A6.එවකට පවතී දේශපාලන තත්වය අනුව රජසබාවේ වැඩි පිරිසක් කාශ්යපට උදව් කලාට සැක නැත.මුගලන්ට කාශ්යපට විරුද්ධ වීමට සේනාවක් හෝ එවැනි දෙයක් කිරීමට දේශපාලන බලයක් හෝ තිබෙන්නට නොමැත .ශ්‍රිලන්කිකයන් සාමාන්යයෙන් කලහකාරී ජාතියක් නොවෙති .තම පිය මැරූ කාශ්යප තමාව (මුගලන්) අතහරි යයි මුගලන් කෙස සිතන්නද . ඔහු තම ජීවිත ආරක්ෂාව පතා ඉන්දියාවට පැනගිය විය හැක
Q7.එකට හෙතුවක් තියනවා හෙතුව මුගලන් මැරුවේ ධාතුසේන රජතුමාව
ඔහුට කෂ්යප සහා මාහාසේන් දෙවියන් ලෙස සලකන ගම් වාසින්
මොහුව මරයි කියා සිතා රටින් පැන ඉන්දියාවට ගියා...
A7.එය ඔබේ අදහසක් පමණි. ඔප්පු කිරීම සදහා සාක්ෂි නොමැත ලිකිත සාදක වෙනස් කලා යයි සිතිය හැකි උවද වාචික සාදක( ජනසෘති ) වෙනස් කිරීම ම දන්නා තරමින් කිරීම ඉතා අපහසුයි
Q8.කාෂ්යප ස්වබාව ධරමයාට ආදරය කරන ඔහු කිසියම් හෙතුවක් මත එම
පිහිටි ගල විනාශ නොකරපු ඔහු ධාතුසේන රජතුමා විශාල වැව පෙන්වු විට මේ මාගේ වස්තුවයි
කිවාම ඔහුව මරන්න තරම් කුරිරු වන පුද්ගලයකු නොවේ.
A8.ගලෙන් ඔහුගේ රජකමට අබියෝගයක් නොවිය. ඒ රජකම සදහා සිටි බාදකය තම පියාය. එම නිසා පිය ගාතනය කර රජකම ලබා ගත්තේය. ගල හැඩ කර මාලිගාව අලංකාර කර ගත්තේය.
ඔබ පළකර ඇති අදහස් අගනේය එය නවකතිකවතක් සදහා මග විවර කරයි. ඉතිහාසය සැමදා විවාදයට බදුන් වන දෙයකි. කාශ්යප මුගලන් සිගිරිය දතුසේන යන ඉතිහාස චරිතයන්ටද එය එසමය. සැමදා විවාදයට බදුන් වේ. ඉතිහාසයේ ඇති අරුමයද එයයි. සත්ය කවද හෝ ජයගනී
:yes::yes::yes::yes::yes:
freak88
10-20-2011, 03:01 PM
thnks
කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png ගෙන්
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
Papal එක්ක eBay එකට දාන හැටි
http://www.elakiri.com/forum/showthread.php?t=1182289
Supercomputer History.......
http://www.elakiri.com/forum/showthread.php?t=817854
LTTE නොදැකපු රූප....
http://www.elakiri.com/forum/showthread.php?t=842148
2012 Loka Vinasaya Part 01
http://www.elakiri.com/forum/showthr...12#post8906412 (http://www.elakiri.com/forum/showthread.php?p=8906412#post8906412)
Wikipedia History.....
http://www.elakiri.com/forum/showthread.php?t=884411
මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
http://www.elakiri.com/forum/showthread.php?t=1141886
http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png
අනාගතයේදි පැම්නීමට ඇති ත්‍රෙඩ් පෙල
[:::::::] eBay එකෙන් Bit කරලා බඩු ගන්නේ මෙහෙමයි [:::::::]
[:::::::] සිගිරි කාශ්‍යප රජුගේ සිගිර් මලිගාවේ තවත් රහසක් [:::::::]
[:::::::] බුදුරදුන් සහ පිටසක් වල ජිවය [:::::::]
[:::::::] දෙව්යන් යනු එක් පිටසක්වල ජිවින් කොට්ථාෂයක්ද ? [:::::::]
[:::::::] පිටසක් වල ජිවින් බුදුරදුන් ගැන දැන සිට්යා ද? [:::::::]
[:::::::] වසර 2500 කින් බුදුදහම නැති වන්නේ එක හෙතුවක් මතයි ඒ මේකයි [:::::::]
sinhaleseman
12-10-2011, 11:13 AM
ow machan eka aththa.ape ithihasaya mahanama kiyana indian hamuduru kenek liyapu mahawanshaya matha padhanamwa wishwasa karanawa.eka waradi.ape raavana wani great rajawaru dushtayo wela .....arisen ahubudu,gunapala malalasekara,kumarathunga munidasa wani sinhala buddimathun e gana ingi kala.api ape parana senarath paranawithanama kiyana eka naha sathyaya soya ya yutui.e aluth ithihasaya ape anaagathe kollange moral eka wenawa sikurui.........good post.......budu saranai......
sinhaleseman
12-10-2011, 11:14 AM
rep +
chamal89
12-10-2011, 12:22 PM
ලන්කාවේ ඉතිහාසයට පදනම වෙලාතියෙන්නෙ... මහාවන්ශයයි.. අපිති ඔය මහාවන්ශෙ තියන සෑම දේම ඒවිදිහටම පිලිගන්නවද????
උදාහරනක් ලෙස මහවන්ශය පුරාවටම දුටුගෑමුනු රජතුමාව වීරයෙක් විදිහට මුරුන්ගාඅත්තෙ තියනවා,, නමුත් සෑගවීසිට දුක්විද සේනාව රෑස්කර සොලීන්ට පහර දී එලවා දෑමූ පරාක්ක්‍රම බාහු රජතුමන් ගෑන කොච්චර පොඩ්ඩද කතාකරල තියෙන්නෙ
ඔබය ඉදිරිපත් කරන කාරනාව ඈත්ත වෙන්නත් පුලුවන්.. නමුත් ඔබට එය සනාත කීරීමට ප්‍රබල සාක්ශි ඉදිරිපත් කිරීමට සිදුවෙන්වා මොකද මාහාවන්ශය පිලිගන්නා බහුතරයට , එය බොරුකියා ඒතුගන්නවන්න අවශ්ය වන නිසා..
chamal89
12-10-2011, 12:33 PM
තවත් දෙයක් ඔබ පවසන පරිදි කාශප රජු සීගිරි පර්වතයට කිසිදු හානියක් සිදු නොකරසිට නෑ.. හොදට බලන්න කාශයප රජුගේ සින්හාසනය තිබෙන තෑන [ ස0වාදමන්ඩපය] එම ගල සීගිරිපර්වතයෙන් කාඩාවෙන්කල ගල් පතුරක් බවට සාදක ඕනෙතර්ම් තියනව..
අවදානය යොමුකරන්න මුර කුටි දෙස ගල උඩ තිබෙන මෙමෙ කුටි ඉතා බෑවුම් සහිත කෝනාකාරව නිර්මානය කර තිබෙන්නෙ බෑරිවෙලාවත් සෙබලුන්ට නින්දගියොත් සමබරතාවය ගිලිහී ඔවුන්ව බිමට වෙටෙන්න.. ඒ ගලෙන් බිමට වෙටුනහම වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.. එතකොට කාශප ඔබ ඔය කියන තරම් හොදපලකයෙකිත් නෙමේ
අනිත් ප්‍රදානම කාරනය තමා ඔබ ඔය ලිපියෙන් කියාතිබෙන්නෙ එවන් වටපිටාවක ජීවත්වූ කාශප කොහොමද පියාව මරන්නෙ කියල..
මතකතියාගන්නෙ ඉතිහාසයෙ කොතෙනකවත් නෑහෑ සීගිරියට ආවයින් පස්සෙ කාශප පිය රජුව මෑරුවකියල.. ඔහුපිය රජුමරා ඈතිවූ සිත්තෑවුල නෑතිකරගන්න මේක කලා කියල තමා සදහන්වෙන්නෙ..
anrdeknyke
12-10-2011, 01:05 PM
tharaha wenna epa kiwata..nirmana shiliwa hithana eka hodai..eth hari hati sakshi nathuwa thaman hithana ekama hariyi kiyala kiyana eka waradiyi..oya oyata hithena de kiwa..dan kenek oyata uththara dila thiyenawa..ithin thaman dapu threds ui enna thiyena ewai kiyala post dada in nathuwa kiyala thiyena ekata uththara denna puluwan nam hodai..
lanka ithihasaye mugalan withrak neme raja kamata saba ayithiya thibunath karaganna deyak nathi nisa ratin panala gihin passe sena aran awith raja kama labagaththe..niwaradi karaya nam panala yan na kiyana eka moda tharkayak
මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
:):):):):):):):)
අනාගතයේදි පැම්නීමට ඇති ත්‍රෙඩ් පෙල
[:::::::] eBay එකෙන් Bit කරලා බඩු ගන්නේ මෙහෙමයි [:::::::]
[:::::::] සිගිරි කාශ්‍යප රජුගේ සිගිර් මලිගාවේ තවත් රහසක් [:::::::]
[:::::::] බුදුරදුන් සහ පිටසක් වල ජිවය [:::::::]
[:::::::] දෙව්යන් යනු එක් පිටසක්වල ජිවින් කොට්ථාෂයක්ද ? [:::::::]
[:::::::] පිටසක් වල ජිවින් බුදුරදුන් ගැන දැන සිට්යා ද? [:::::::]
[:::::::] වසර 2500 කින් බුදුදහම නැති වන්නේ එක හෙතුවක් මතයි ඒ මේකයි [:::::::]
http://www.elakiri.com/forum/images/fun/misc/progress.gif
anrdeknyke
01-16-2012, 10:07 PM

lol.. mona magulakda ban ? hamadama enna thiyena kehelmal danne ..enawa nam ewapan..oya kehelmal da da inna wele puluwan nam ahala thiyana ekakata uththara diyan ..
මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
:):):):):):):):)
කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png ගෙන්
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
Papal එක්ක eBay එකට දාන හැටි
http://www.elakiri.com/forum/showthread.php?t=1182289
Supercomputer History.......
http://www.elakiri.com/forum/showthread.php?t=817854
LTTE නොදැකපු රූප....
http://www.elakiri.com/forum/showthread.php?t=842148
2012 Loka Vinasaya Part 01
http://www.elakiri.com/forum/showthr...12#post8906412 (http://www.elakiri.com/forum/showthread.php?p=8906412#post8906412)
Wikipedia History.....
http://www.elakiri.com/forum/showthread.php?t=884411
මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
http://www.elakiri.com/forum/showthread.php?t=1141886
http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png
අනාගතයේදි පැම්නීමට ඇති ත්‍රෙඩ් පෙල
[:::::::] eBay එකෙන් Bit කරලා බඩු ගන්නේ මෙහෙමයි [:::::::]
[:::::::] සිගිරි කාශ්‍යප රජුගේ සිගිර් මලිගාවේ තවත් රහසක් [:::::::]
[:::::::] බුදුරදුන් සහ පිටසක් වල ජිවය [:::::::]
[:::::::] දෙව්යන් යනු එක් පිටසක්වල ජිවින් කොට්ථාෂයක්ද ? [:::::::]
[:::::::] පිටසක් වල ජිවින් බුදුරදුන් ගැන දැන සිට්යා ද? [:::::::]
[:::::::] වසර 2500 කින් බුදුදහම නැති වන්නේ එක හෙතුවක් මතයි ඒ මේකයි [:::::::]
win7dot
01-29-2012, 09:48 PM
ඇත්තම කතාවක් ,අපේ ඉතිහාසය ගොඩක් විකුර්ති කරලා තියෙන්නේ, (රාවනාගේ සිටම ) ,සිද්දත් මේවට වග කියන්න ඕන ,අනික සිර සිද්දිය මේ දවස වල රිවිර පත්තරේ යනවා (රාවනා ගැන )එක කියවපුවහම සිර සිද්දිය තේරෙනවා ,ඒ කලේ හැටියට අපිට මාර තාක්‍ෂණයක් තිබිල තියෙන්නේ
මේ ලිපිය සෑහෙන්න වටිනවා .
බොහොම ස්තුතියි.
මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
:):):):):):):):)
sonicraze
03-16-2012, 01:45 PM
KANUNA NIDOS
SF HIRE
EDATH ADATH SAMANAYI BRO
Matath hithune ekamai machan
මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
:):):):):):):):)
කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png ගෙන්
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
Papal එක්ක eBay එකට දාන හැටි
http://www.elakiri.com/forum/showthread.php?t=1182289
eBay Badu Ganna Hati
http://www.elakiri.com/forum/showthread.php?t=1183921
Supercomputer History.......
http://www.elakiri.com/forum/showthread.php?t=817854
LTTE නොදැකපු රූප....
http://www.elakiri.com/forum/showthread.php?t=842148
2012 Loka Vinasaya Part 01
http://www.elakiri.com/forum/showthr...12#post8906412 (http://www.elakiri.com/forum/showthread.php?p=8906412#post8906412)
Wikipedia History.....
http://www.elakiri.com/forum/showthread.php?t=884411
මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
http://www.elakiri.com/forum/showthread.php?t=1141886
http://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.pnghttp://i766.photobucket.com/albums/xx305/lakshi222/Untitled-1-4.png
අනාගතයේදි පැම්නීමට ඇති ත්‍රෙඩ් පෙල
[:::::::] eBay එකෙන් Bit කරලා බඩු ගන්නේ මෙහෙමයි [:::::::]
[:::::::] සිගිරි කාශ්‍යප රජුගේ සිගිර් මලිගාවේ තවත් රහසක් [:::::::]
[:::::::] බුදුරදුන් සහ පිටසක් වල ජිවය [:::::::]
[:::::::] දෙව්යන් යනු එක් පිටසක්වල ජිවින් කොට්ථාෂයක්ද ? [:::::::]
[:::::::] පිටසක් වල ජිවින් බුදුරදුන් ගැන දැන සිට්යා ද? [:::::::]
[:::::::] වසර 2500 කින් බුදුදහම නැති වන්නේ එක හෙතුවක් මතයි ඒ මේකයි [:::::::]
ගොඩක් අය මට කියනවා අනාගතයේ පැමිනේන් ත්‍රෙඩ් ඇයි දාන්නේ නැත්තේ කිලා මන් ඒ සෙරම හදලා ඉවරයි එත් තව අලුත් විස්තර මට ලැබෙනවා එවත් එකතු කරලා Part 01 , Part 02 වන ආකාරයට දානවා...
crazy_lakshitha
08-14-2012, 10:51 AM
anea manda ban samaharawita ea kiyana hatiya nam mugalan thama dathusena maranna ona.
+rep
H@suri
08-20-2012, 03:11 PM
Appata Hudu Baduma Tama Machan Hoyapan tawa ...........
vBulletin® v3.8.6, Copyright ©2000-2013, Jelsoft Enterprises Ltd.