PDA

View Full Version : සේනානායක සමුද්‍රය සහ 2000


inranasingha
06-14-2011, 06:03 PM
මේ මගේ 2000 වැනි පෝස්ට් එක...;)
http://www.oocities.org/mr_g_d2001/Images/lionbody2000gif.gif

ඒ උනාට තව මහන්සි වෙන්න වැඩි කලක් නැහැ xඈම් එකක් තියනවා..:rolleyes::rolleyes::rolleyes:
අඩුපාඩු තියනව නම් සමාවෙන්න..:cool:
මම අද කියන්න යන්නේ සේනානායක සමුද්‍රය ගැන...
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/11/600x600/5/Picture-145.jpg?et=OKSQ35k21afSWtZynxhquQ&nmid=459154182

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/9/600x600/1/DSCN1530.jpg?et=E61%2B9uIzUYKzENJ2xnWqDw&nmid=459152772

ගල් ඔය ජාතික වනෝද්‍යානය ලංකාවෙ ඊසානදිග නැගෙනහිර
සහ ඌව පළාත්පුරා පැතිරිලා තියනවා..

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/9/600x600/2/DSCN1532.jpg?et=PXejVGtVNKOe%2C8MCiZPVgA&nmid=459152772
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/9/600x600/3/DSCN1550.jpg?et=TPjoCOIuLf5bORSThsMUsA&nmid=459152772
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/9/600x600/13/Picture-012.jpg?et=uyX8CIa8jmFiRmYDHyNhPQ&nmid=459152772
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/9/600x600/12/Picture-010.jpg?et=zHdhSYQee3FWZlzCMERoZg&nmid=459152772
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/9/600x600/8/DSCN1614.jpg?et=mlQIBhIaFqoLcWYaE6o4AA&nmid=459152772

ගල් ඔය ජාතික වනෝද්‍යානය ආරම්භ කරලා තියන්නේ සේනානායක සමුද්‍රයේ
ජල පෝෂක ප්‍රදේශය ආරක්ශා කිරීම වෙනුවෙන්..

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/11/600x600/6/Picture-177.jpg?et=r7E6Fj%2BGpR8uQzcJWiGzFw&nmid=459154182
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/9/600x600/7/DSCN1611.jpg?et=VJq9kxmiq880B1HoEnvi0w&nmid=459152772
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/9/600x600/4/DSCN1591.jpg?et=qedk1qVHAeAzvKknaC%2COEA&nmid=459152772

සේනානායක සමුද්‍රය නිර්මණය කරලා තියන්නේ
ගල් ඔය ඉඟිනියාගලින් හරස් කරලා..
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/9/600x600/14/DSCN1613.jpg?et=QiHM%2CFdNqqHlFUZjvIj60Q&nmid=459152772

කොළඹ ඉඳලා රත්නපුර,පැල්මඩුල්ල,උඩවළව,තණමල්විල,වැල්ලවාය
මොණරාගල සියබලාණ්ඩුව හරහා ඉඟිනියාගලට ලඟාවෙන්න පුළුවන්.
නැත්නම් කාටහරි නුවර,මහියංගනය,අම්පාර හරහාත් ඉඟිනියාගලට එන්න පුළුවන්.

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/11/600x600/4/Picture-130.jpg?et=lnvpf%2BUrgdqcldNSuKRbEw&nmid=459154182
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/9/600x600/11/Picture-009.jpg?et=uq2urGxZIBEchIeP5g6yEg&nmid=459152772

කලාත්මක ඡායාරූපකරණය......

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/10/600x600/1/Picture-035.jpg?et=%2CdwB6iHvsFJiXTogYD%2BV8g&nmid=459153456

විදුලි බලාගාරයත් එක්ක අම්පාර පාර......

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/10/600x600/2/Picture-049.jpg?et=EJjFnNloNJIPhKXrkxfegQ&nmid=459153456

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/10/600x600/3/Picture-084.jpg?et=QQS7Uf%2BJluK0XNW6xCoEXg&nmid=459153456

බෝට්ටු සවාරියක් එහෙමත් යන්න පුළුවන් කැමතිනම්...

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/10/600x600/4/Picture-089.jpg?et=OWgkasHfYCtAOCy3CEBTdA&nmid=459153456

මකරෙ කියලා තැනකුත් තියනවලු බෝට්ටුවෙන් ගිහිල්ලා බලන්න..
තව ඊයෙ පෙරේදා ගිනිගත්ත නිල්ගල සවානා වනාන්තරය වෙනකන්ම
මේ බෝට්ටුවෙන් යන්න පුළුවන්ලු..:yes::yes:

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/10/600x600/5/Picture-091.jpg?et=f6BZobk8b%2CkamoHYE75nqw&nmid=459153456
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/10/600x600/6/Picture-092.jpg?et=8Pt47sKJyZQny4FnXidaCw&nmid=459153456
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/10/600x600/7/Picture-096.jpg?et=HC7SOZrZ5XZKh%2CdZU%2CA3hg&nmid=459153456
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/10/600x600/8/Picture-097.jpg?et=%2BfcTUOmhpi%2CjnjcC0s5U%2CA&nmid=459153456
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/10/600x600/9/Picture-098.jpg?et=OWmi5Ys4ed1gok9Mc5dfgg&nmid=459153456
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/10/600x600/10/Picture-099.jpg?et=t0FJlJVdS42HAkT67lnYAA&nmid=459153456
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/10/600x600/11/Picture-100.jpg?et=MoJlAqXjdilVi7t7pErICg&nmid=459153456

සේනානායක සමුද්‍රයේ ධාරිතාවය අක්කර අඩි 770 000ක් ගොවි බිම්
අක්කර 123000කට ජලය සපයා මෙගාවොට්11.25ක විදුලි බලයක් ජාතික නිෂ්පාදනයට එකතු කරනවා...

වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය 200000 කිලෝ ග්‍රෑම්.....

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/9/600x600/9/DSCN1625.jpg?et=a0zVAvk7kppTSaiFE6FdyA&nmid=459152772
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/9/600x600/10/DSCN1626.jpg?et=1jeoI%2CmQT1%2C7ToRjAwQsdA&nmid=459152772

අම්පාර ඇතුළු ගල් ඔය නිම්නයේ ප්‍රධාන නගරයන්ට පානීයජලය සපයයි..

තොරතුරු මධ්‍යස්ථානය..

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/11/600x600/3/Picture-127.jpg?et=h%2CQOHP8JxCV8DZtFM%2Bm9vw&nmid=459154182
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/10/600x600/12/Picture-102.jpg?et=X6SSMH%2C9UR1WN%2BsoC4%2By3A&nmid=459153456
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/10/600x600/13/Picture-103.jpg?et=xWME5qA%2CQ62QjiZ%2BlIeizg&nmid=459153456
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/11/600x600/1/Picture-105.jpg?et=Dn1dBUQBT%2BgQBtX1DVn0ww&nmid=459154182
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/11/600x600/2/Picture-121.jpg?et=kQDUOWgKsVfDPN3KkIbQ8Q&nmid=459154182

මටත් එක්ක ලැජ්ජයි..මේවා නම් අපත වැඩ...

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/11/600x600/9/Picture-187.jpg?et=o36lLfmKKC33%2C3pjV9LEHQ&nmid=459154182
:(:(

ජලපිරිපහදුව........

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/9/600x600/6/DSCN1610.jpg?et=cz6%2CvGboa1sGZlj6yc4xYg&nmid=459152772

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/11/600x600/8/Picture-186.jpg?et=wra3en%2C6P7zml%2COefwVNRA&nmid=459154182

සේනානායක VS රණසිංහ

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/11/600x600/7/Picture-181.jpg?et=R1QatxOI3M9WKt2U74fBJQ&nmid=459154182
:lol::lol:

ජාතික උද්‍යානය සහ අභය භූමිය විශාලත්වය හෙක්ටයාර 25900ක් වෙනවා
මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක පුරා විහිදිලා තියනවා....

http://multiply.com/mu/mail2nalinr/image/1/photos/11/600x600/10/Picture-195.jpg?et=LDrXMwgxgnM6OCPbpbpNXQ&nmid=459154182

ඉතිහාසය ජාතික උද්‍යානය සහ අභය භූමිය සේනානායක සමුද්‍රයේ ඉදිකිරීම් අවසන් වීමත් සමඟ 1954 පෙබරවාරි 12 වැනිදා තමා නම් කරලා තියන්නේ වන සතුන් වෙනුවෙන්..

krscomputers
06-14-2011, 06:07 PM
patta

silentsahan
06-14-2011, 06:15 PM
ela machan..mama hariyata baluwe nam naha thama..
e hindada manda meken current eka ena hati notherenne...
hodata balala aye ahannam...:D

viraj_kazun
06-14-2011, 06:17 PM
nice post bro! rep++ n congratz! :yes:

පුතා
06-14-2011, 06:17 PM
එල....
2000ට ජය වෙවා....

pubudu2008
06-14-2011, 06:19 PM
http://multiply.com/mu/mail2nalinr/image/1/photos/11/600x600/2/Picture-121.jpg?et=kQDUOWgKsVfDPN3KkIbQ8Q&nmid=459154182

methana nam maru..........

Mal Baba
06-14-2011, 06:24 PM
Maxza Maxza
Keep Posting Macho
Awesome
Congrats Bro

Pabodha_123
06-14-2011, 06:33 PM
Elakiri ayya
ohoma yan ohoma yan
Eth mokada meke oyage mune deli gala thiyenne... :P

marvin silva
06-14-2011, 06:44 PM
good post

Nishz
06-14-2011, 07:14 PM
Elaz machoo :)
rep denna balu

laknath123
06-14-2011, 07:19 PM
ela ela...........:D

malkavi
06-14-2011, 07:35 PM
niyamai machan :)

SLBlackKnight
06-14-2011, 07:37 PM
patta macho

dath kimbula
06-14-2011, 07:39 PM
රණයට ජයවේවා....!!!!!!
රණේ උඹ Mr. PERERAවත් අලලං Elakiri Traveler එකටත් සෙට් වෙයන් කෝ........
(විභාගය සදහා උණුසුම් සුභ පැතුම්....!!!!):yes::yes:

රෙප් දෙන්න බෑ ලු!!!!! මොන &*^%$$@&^%$$@!!! මන්දා....

මාතර කිඹුලා
06-14-2011, 07:40 PM
බම්ප්

sanddun
06-14-2011, 08:08 PM
maxxa macho
+

sudumalli2009
06-14-2011, 08:25 PM
හොද ත්‍රෙඩ් එකක් යාළුවා....
ඒ වගේම ඔන්න අපෙන් පොස්ට් ත 2000ට උණුසුම් සුබපැතුම් :):):):)
http://www.corile-design.co.uk/Cat%20Congratulations.gif
http://alltimefun.hd1.in/Congratulations/022.gif

migaramk
06-14-2011, 08:48 PM
නියමයි, ස්තූතියි අපි එක්ක බෙදාගැනීමට
සුභපතනවා පෝස්ට් 2000ට

chaja
06-14-2011, 08:49 PM
ela ela rep denna balu

creativeN
06-14-2011, 08:49 PM
නියමයි..වැදගත් ත්‍රෙඩ් එකක් .. දිගටම ඔහොම ඒව කරන්න ..

Radical78
06-14-2011, 08:51 PM
සුභ පැතුම් සහෝ!

raic
06-14-2011, 09:53 PM
ela da braaaaa.....

thilzz
06-15-2011, 05:14 AM
සේනානායක VS රණසිංහ

:lol::lol:

thnx bro & congrats!

bathalaya
06-15-2011, 09:07 AM
Congrats to the 2000th Post
Rep++

sameerasugath
06-15-2011, 09:13 AM
machan boat tour ekakata keeyak gannawada

inranasingha
06-15-2011, 12:05 PM
machan boat tour ekakata keeyak gannawada

7000LKR one day ..
8 denekta yanna puluwan
call ekak deela ahaganin number eka thred eke athi

Nu1Dnk
06-15-2011, 12:09 PM
Great work machan.....

inranasingha
06-15-2011, 12:10 PM
සේනානායක VS රණසිංහ

:lol::lol:

thnx bro & congrats!



:cool::cool::cool:

coollifestyle4u
06-15-2011, 12:49 PM
ස්තුතියි යාලුවා හොද උත්සහයක්..
රෙප් +8

silentsahan
06-15-2011, 02:02 PM
ela machan..mama hariyata baluwe nam naha thama..
e hindada manda meken current eka ena hati notherenne...
hodata balala aye ahannam...:D
mata kawru hari udaw karapanko...:(

inranasingha
06-16-2011, 08:01 PM
ස්තුතියි යාලුවා හොද උත්සහයක්..
රෙප් +8

බොක්ක මචන්

Chooty malli
06-16-2011, 08:51 PM
shaa niyamayi

+++++3

kaushala1988
06-16-2011, 09:07 PM
loweth na...patta ban...+

lasa.lasa
06-16-2011, 09:08 PM
නියමයි යාලුවා!

inranasingha
06-17-2011, 02:03 PM
shaa niyamayi

+++++3

loweth na...patta ban...+

නියමයි යාලුවා!

Elazzzzzzzzz

මාතර කිඹුලා
06-17-2011, 02:28 PM
බම්.................ප්

urajdrlk
06-17-2011, 02:36 PM
Thanks a lot for sharing bro :) Welawaka yanna onaaa..... :D Api ithin hamadama yanne Parakrama Samudretaneee..... :D

Ranga disa
06-17-2011, 02:45 PM
ela bro! Sorry bro now i can't give u +rep.
Spread some Reputations before........................

inranasingha
06-17-2011, 04:13 PM
බම්.................ප්

Thanks a lot for sharing bro :) Welawaka yanna onaaa..... :D Api ithin hamadama yanne Parakrama Samudretaneee..... :D

ela bro! Sorry bro now i can't give u +rep.
Spread some Reputations before........................

ok:yes:

♥-Aurora-♥
06-17-2011, 07:50 PM
Congratz for the milestone dear!
Nice thread :cool:

sathsara456
06-17-2011, 08:20 PM
nce post thanks

ROMid
06-17-2011, 08:48 PM
ela...ela...
dan paadam karapan....

inranasingha
06-21-2011, 04:42 PM
ela...ela...
dan paadam karapan....

Patta

cspmaxx
06-28-2011, 07:33 PM
නියමයි මචං
ගොඩක් වටින ට්‍රෙඩ් එකක් :):)

Green Blood
06-28-2011, 07:39 PM
ela