View Full Version : කහවත්ත භීතියට පත් කළ ප්‍රධාන සැකකරු අල්ලය
funyboyy
07-07-2011, 05:15 PM
කහවත්ත ප්‍රදේශයේ වියපත් කාන්තාවන් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද අත්අඩංගුවට ගැණුනා. ඒ අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. සැකකරු කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිඛෙනවා. සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ. කහවත්ත ප්‍රදේශයේ ජනතාව භීතියට පත් කරමින් විවිධ කි‍්‍රයාකාරකම්වල නිරත වු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ගම්වාසීන් විරෝධතා ව්‍යාපාරවලද නිරත වුණා. එම නිසා ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය පාලනය කිරීමට පොලීසියට අමතරව ශී‍්‍ර ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද යෙදවුවා. කහවත්ත ප්‍රදේශයේ වියපත් කාන්තාවන් 7 දෙනෙකු මෙලෙස ඝාතනය කර තිබුණා.:angry::angry::angry::angry::angry:
001flyD
07-07-2011, 05:19 PM
අල්ලලාද එ මිනිමරුවා,ලොකු දෙයක්,ස්තුති නිවුස් එකට යාලුවා
sanddun
07-07-2011, 06:07 PM
at last ...............:dull:
thanx for news
kinkon
07-07-2011, 06:11 PM
Loku deyak harima eka allagaththa nam...
anuradha2009
07-07-2011, 06:14 PM
අල්ලගෙන නමි ලොකු දෙයක්
sudu pusa
07-07-2011, 06:15 PM
එල එල
king_pandukabaya
07-07-2011, 09:33 PM
at last he'll be behind the bars forever
HashanR
07-07-2011, 09:36 PM
ammata siri dan ne ban danne kathawa
ah.. mage hamine baye unne. thanks for the news machan. :D
Iron Monger
07-07-2011, 09:54 PM
okunwa thiyala wedak ne ban......:growl::growl::growl::growl:
chanakacm
07-07-2011, 10:02 PM
eth allan inne umada danne nani..
nathnam ara police karayo walahekwa hoyanna kalawata giya wage wei
antimata kohedoo hitiya hawek le peragena awith kiwwalu mn thamai walaha kiyala
sira_malli
07-07-2011, 10:03 PM
minihata mokakhari upset ekak tiyanawada ban
pc kush
07-07-2011, 10:09 PM
Okunwa patta gahanna Oni Grrrrrrrr
ehenam maxxaa, uba kohamada danne ......?
niko111
07-07-2011, 10:20 PM
elluwanam elama thama. hama gahanna ona okunwa:frown:
funyboyy
07-08-2011, 06:09 AM
ratakata giya kalak............................:angry::angry::an gry::angry::rolleyes::rolleyes::rolleyes:
funyboyy
07-08-2011, 08:32 AM
අසහනය හේතුවෙන් තමන් වියපත් කාන්තාවන් ඝාතනය කළ බව කහවත්ත ප්‍රදේශය භීතියට පත් කළ ප්‍රධාන සැකකරු අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශ කර තිඛෙනවා. ප්‍රදේශයේ කාන්තාවන් සිව් දෙනෙකු තමන් ඝාතනය කළ බවයි ඔහු සදහන් කර ඇත්තේ. ඒ සදහා භාවිත කළ අවි ආයුධද ඇති බව සැකකරු ප්‍රකාශ කර තිඛෙනවා. එම ආයුධද සොයා ගැණුනා. කහවත්ත ප්‍රදේශයේ වියපත් කාන්තාවන් 7 දෙනෙකු පසුගිය කාලයේදි ඝාතනයට ලක් වුණා. ඉන් පසු එම ප්‍රදේශයේ ඇති වූයේ නොසන්සුන්කාරී වාතාවරණයක්. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ප්‍රදේශවාසී ජනතාව කහවත්ත නගරයේදී උද්ඝෝෂණ ව්‍යාපාරවලද නිරත වුණා. ප්‍රදේශයේ සාමය ආරකෂා කිරීම සදහා පොලීසියට අමතරව යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද යෙදවීමටයි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා තීරණය කළේ. කෙසේවෙතත් මේ වනවිට කහවත්ත නගරය අවට ප්‍රදේශවල සාමකාමී වාතාවරණයක් දක්නට ලැඛෙනවා.
me gana okkoma wisthara danaganna puluwan mama balapu site ekakin...
menna link eka............http://www.nethfm.com/site/Confession_from_Kahawatta_main_suspect-1--836.html
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes:
anuru_1
07-08-2011, 08:40 AM
ooka kalin kara nam iwarane................
funyboyy
07-08-2011, 09:30 AM
mokak hari hetuwak athi ban ohoma karanna nikam minihek ohoma karanna pelabenne na.....mechchara kello inna rate achchilatama oka karanne ai :nerd::nerd::nerd::nerd::nerd::nerd:
Suvin1122
07-08-2011, 10:10 AM
finally...
funyboyy
07-08-2011, 10:29 AM
bump bump
vBulletin® v3.8.6, Copyright ©2000-2013, Jelsoft Enterprises Ltd.