View Full Version : විල්පත්තුවෙන්_කුදිරමලේ_තුඩුවට
lasa.lasa
07-19-2011, 06:06 PM
ඔන්න එළකිරි අඩවියේ සංචාරයට කැමති සොබාදහමට ආදරය කරන මිතුරු මිතුරියන් මහත් අපේක්ෂාවෙන් සිටි චාරිකාව, විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා කුදිරමලේ තුඩුවට...
~ සොබා සිරිය රැඳි විල්පත්තුව ~ Land of Lakes ~
අතිශය විශ්මයජනක වූත්අධ්‍යාපනික ලෙස වැදගත් වූත් විල්පත්තු වන පියස ඔබ අප දුටු නොදුටු විශ්මයජනක ලොවකට අප කැඳවාගෙන යන්නීය. මනස තුල ඇති පීඩාකාරී රාමුවෙන් මිදී මොහොතකට හෝ සොබාදහමේ අසිරිය විඳින්නට ඇත්නම් එය ඔබ අප ලද මහත් භාග්‍යයක් නොවන්නේද? මනසින් උස් වූ අප මිනිසුන් ලෙස එය වටහාගත් කල ඔබ මා අතින් මේ සොඳුරු වනපියසට සාධාරණයක් ඉටුවනු ඇත.
අසිරිමත් විල්පත්තුවට
http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/281291_2049306265498_1029705657_31893405_2822755_n .jpg
විල්පත්තු ජාතික වනෝද්‍යානය යනු වනෝද්‍යාන සංකීර්ණයකි. ලංකාවේ සොබා සෞන්දර්යයේ උච්චතම අග්‍රඵලයක් ලෙස විල්පත්තුව හැඳින්වීමේ වරදක් නැත. එය එතරම්ම දුටුවන් මනබඳනා සොඳුරු බිම් කඩකි. විල්පත්තුවේ සිරිය අත්විඳීමට අතීතයේ ලංකාවට පැමිණි විදේශිකයන්ගේ සංඛ්‍යාවද අතිමහත්ය. කොටස් 5කින් යුත් මෙහි පළමු කොටස ප්‍රකාශයට පත්කලේ 1938 පෙබරවාරි 25 වනදාය.
විල්පත්තුවේ ඉතිහාසය ආර්යයන්ගේ පැමිණිම දක්වා දිවයයි. ක්‍රි.පූ. පස්වැනි සියවසේදී මෙරටට පැමිණියේයැයි කියන භාරතයේ විජය රජු ප්‍රමුඛ සත්සියයක් පිරිස ගොඩබැස ඇතැයි සැලකෙන්නේඋද්‍යානය තුල වන කුදිරමලය(අශ්වලාඩමේතුඩුව) වෙතය. ඔවුන් විසින් "තම්බපණ්නිය" ලෙස හැඳින්වූයේ මෙහි වූ තඹ රතුවන් පස් ස්ථරය නිසාය. තම්බපණ්නිය යනු තඹවන් වැලි පස් වෙරළක් ඇති ප්‍රදේශයකි. මෙම සංචාරයේ එක් අරමුණක් වූයේ තම්බපණ්නියේ රතු පස් තට්ටුව සොයා කුදිරමලේ තුඩුව තරණය කිරීමයි.
පළාත් වශයෙන් ගත්කල පළාත් 03 කට අයත් වුවද වැඩි කොටස අයත්වන්නේ වයඹ හා උතුරුමැද පළාත් වලටය. ඒ පුත්තලම හා අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකටයි. තවත් කොටසක් මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වේ. වනජීවී සහකාර අධ්‍යක්ෂ කලාපය උතුරු මැද(අනුරාධපුරයයි). උතුරු දෙසින් මෝදරගං ආරු(ඔය) උද්‍යානයේ වත්මන් සීමාවයි. දකුණින් කලා ඔය සීමාව ලෙස දැක්වෙන අතර බටහිරින් සීමාවන්නේ පෘතුගාල් බොක්කටය(මුහුද). නැගෙනහිර මායිම පමණක් ගම්මානවලින් සීමාවේ.
අනුරාධපුරය හා පුත්තලම දිස්ත්‍රික්ක දෙකට අයත් එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 7021.4ද 1969.08.27දින හෙක්ටයාර්22981.4 ක්ද 1969.12.05 දින හෙක්ටයාර්25252.9 ක්ද 1973.12.07 දින හෙක්ටයාර් 21484.8ක්ද ඉතිරිය අනෙක් දිස්ත්‍රික්කයටද අයත් වන පරිදි කොටස් 05 කින් සමන්විත වන ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 131693.7කි.
එහෙනම් ඇතුලට යන්න ජිප් එකට නගිමු.... ඊට කලින් කාර්යාලය අසල තිබෙන කෞතුකාගාරයටත් ටිකක් ගොඩවෙලා යමු.
http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/285564_2049215543230_1029705657_31893106_4411660_n .jpg
http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/268814_2049215863238_1029705657_31893108_4228395_n .jpg
http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/270704_2049216103244_1029705657_31893109_6513052_n .jpg
උගුල් ඇටවීමට යොදාගත් කඹයක්
http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/284899_2049216463253_1029705657_31893112_3890852_n .jpg
එහෙනම් යමු
http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/282049_2049215103219_1029705657_31893103_8301458_n .jpg
ඇරඹුම
http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/282629_2049216823262_1029705657_31893114_7604177_n .jpg
http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/270759_2049217223272_1029705657_31893116_1143972_n .jpg
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/282104_2049217463278_1029705657_31893118_5534477_n .jpg
මුල්ම හමුවීම
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/281309_2049218343300_1029705657_31893122_7552854_n .jpg
http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/270524_2049218783311_1029705657_31893123_3964179_n .jpg
අප නෙත ගැටුනු පළමු විල
http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/283264_2049219063318_1029705657_31893125_5567100_n .jpg
වනය තුල රැය පහන් කල පිරිසක් අප හමුවට
http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/284844_2049219263323_1029705657_31893126_4907127_n .jpg
සොබාදහමේ අසිරිය විඳගනිමින් ඉදිරියටම.....
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/269974_2049219743335_1029705657_31893127_3826211_n .jpg
එලිමහන් පෙදෙසක් පසු කරමින්.....
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/281369_2049220183346_1029705657_31893129_4118018_n .jpg
විල්ලුවක් අසලින්
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/268959_2049220503354_1029705657_31893130_1385423_n .jpg
http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/284304_2049220783361_1029705657_31893131_2858502_n .jpg
මුවන් රංචුවක්
http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/269434_2049221143370_1029705657_31893132_6199585_n .jpg
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/285049_2049221463378_1029705657_31893133_6239585_n .jpg
තවත් විල්ලුවක් අසලින්
http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/270214_2049221783386_1029705657_31893134_1468693_n .jpg
වනය මැද ඇති තාවකාලික නැවතුම අසල පුංචි විවේකයක්
http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/281899_2049221943390_1029705657_31893135_258519_n. jpg
lasa.lasa
07-19-2011, 06:12 PM
http://content.sweetim.com/sim/cpie/emoticons/000202CF.gif
විල්පත්තුවට ඒ නම ලැබෙන්නේ වනය පුරාම දකින්නට ලැබෙන විශාල සංඛ්‍යාවක් වූ විල්ලු නිසායි. විල්ලූ සහිත පරිසර පද්ධතියක් ඇති එකම වනාන්තරය විල්පත්තුවයි. මේ ආකාරයෙන් එහි දකින්නට ලැබෙන විල් සංඛ්‍යාව 40 ක්. ඉනුත් සැලකිය යුතු ප්‍රමාණයේ විල් සංඛ්‍යාව 27 ක් යැයි වාර්තා වෙනවා. මේ විල් අතර කොක්කාරිය, ලුණුවිල යන විල් ලවණ ජලය සහිත විල් වන අතර එවැනි විල් 24 ක් විල්පත්තුවේ තිබෙනවා. කෙසේ වුව මෙතැනදී වැදගත්ම විල් සමූහය වශයෙන් අවධානයට ලක් වන්නේ, මුහුදු මට්ටමේ සිට මීටර් 250 ක් උසින් පිහිටියා වුද ඒ මෙන්ම මුහුදු සීමාවේ සිට කි.මී. 10 ක් දුරින් පිහිටියා වුද විල් සමුහයයි. මෙම විල් කිසිදා ජලය සිදී නොයන විල් වශයෙන් ප්‍රකටයි.
:(:(:(
යුද්ධය පුරාවට විල්පත්තුවේ කොටි ක්‍රියාකාරකම් සිදු වී ඇති අතර වනජීවී නිලධාරීන් ඒ නිසා කොටින්ට දිවි පුදාද ඇති බව අපට අසන්නට ලැබුණි. ලංකාවේ විශිෂ්ටතම ඉංග්‍රීසි නවකතාකරුවකු වූ නිහාල් ද සිල්වා මහතා 2006දී මිය ගියේද විල්පත්තුවේදීමය. ඒ ඔහු ගමන්ගත් ජීප් රථය බිම් බෝම්බයකට හසු වීමෙනි. අදටත් එම රථයේ සුන්බුන් වනෝද්‍යානයේ දැකගන්නට පුළුවන. ඒ අතරම මෙහි සිටි සේවකයන් 24 ක් එකට පෙළගස්වා එල්.ටී.ටී.ඊය විසින් මරා දමනු ලැබුවා.
:(:(:(
ඒ විස්තරත් දැනගෙන නැවත ගමන අරඹමු!
සංචාරකයන් රැගත් තවත් ජිප්රථ
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/268829_2049222383401_1029705657_31893136_6778738_n .jpg
විලක්....
http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/267969_2049222583406_1029705657_31893137_481295_n. jpg
කුරුටුපණ්ඩි විල තරණයට.....
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/268359_2049222903414_1029705657_31893138_6783251_n .jpg
http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/267964_2049223183421_1029705657_31893139_2774951_n .jpg
http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/282559_2049223503429_1029705657_31893140_3086864_n .jpg
වේගවත්ව ඉදිරියට
http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/283339_2049223743435_1029705657_31893142_1764713_n .jpg
තවත් විලක් අපට පසුවෙමින්
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/270339_2049223943440_1029705657_31893143_5450448_n .jpg
වැලි බිමක් ඔස්සේ තවත් ප්‍රමාණයෙන් විශාල විලකට
http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/269664_2049224183446_1029705657_31893144_1562828_n .jpg
විල අසලදී පොඩි කතාබහක්
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/268449_2049224463453_1029705657_31893145_3345955_n .jpg
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/270719_2049224623457_1029705657_31893146_5756981_n .jpg
ගමනේ ජවයට
http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/268954_2049224743460_1029705657_31893147_5518546_n .jpg
එම විලත් අපට අභියෝගයක් නොවෙමින්..... ඉදිරියට
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/282574_2049224903464_1029705657_31893148_810114_n. jpg
http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/283799_2049225303474_1029705657_31893149_4200660_n .jpg
වන විනාශයද සංවර්ධනයද
(පුත්තලමේ සිට මන්නාරමටත් සංගුපිඩ්ඩි පාලම හරහා යාපනයටත් යාමට ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගය)
http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/270564_2049225543480_1029705657_31893150_8311295_n .jpg
තම්බපණ්නිය
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/283169_2049225783486_1029705657_31893151_5286963_n .jpg
විජය කුමාරයා කියපු කතාව බොරුවක් නෙවෙයි නේද?
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/283174_2049225983491_1029705657_31893152_6616171_n .jpg
මෙතැන් සිට බැලූ විට උතුරු පැත්තෙන් මන්නාරම් ප්‍රදේශයත් දකුණින් කල්පිටිය දූපත් සමූහයත් දැකගත හැකිය.
http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/267399_2049226143495_1029705657_31893153_5933891_n .jpg
කුදිරමලේ තුඩුව පිළිබඳ විස්තරයකි
http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/269459_2049226503504_1029705657_31893155_5873863_n .jpg
මෙහි පොළොවෙහි ස්වභාවය
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/271019_2049227103519_1029705657_31893159_4499775_n .jpg
http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/284669_2049227703534_1029705657_31893163_6982130_n .jpg
වෙරළක් නැති මුහුදක්
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/270209_2049228223547_1029705657_31893166_2493991_n .jpg
රට වට රන් වැට (SL Navy Gun Boats)
http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/271169_2049228823562_1029705657_31893168_3149510_n .jpg
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/284464_2049230623607_1029705657_31893171_2109816_n .jpg
මෙය සොහොනකි. මේ පිළිබඳ කතා ප්‍රවෘත්තියක් ඇති අතර එය සවිස්තරව දැනගැනීමට මට හැකියාවක් ලැබුනේ නැත.
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/267609_2049232143645_1029705657_31893179_5723606_n .jpg
කුදිරමලේ තුඩුව
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/267759_2049232423652_1029705657_31893181_5709156_n .jpg
තලෙයිමන්නාරම්
http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/283309_2049232663658_1029705657_31893183_6641430_n .jpg
මෙයද සොහොනකි
http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/285168_2049261664383_1029705657_31893324_3133894_n .jpg
lasa.lasa
07-19-2011, 06:28 PM
ආපසු.....
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/284753_2049262464403_1029705657_31893328_2166080_n .jpg
කුවේණි හමුවීමට
http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/284409_2049262824412_1029705657_31893330_1979258_n .jpg
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/269882_2049263104419_1029705657_31893331_7579165_n .jpg
මාලිගාව දෙපස වවා තිබූකපු ගස්
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/282680_2049263424427_1029705657_31893332_3656150_n .jpg
කුවේණියගේ මාලිගය
http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/284508_2049263864438_1029705657_31893334_7864849_n .jpg
කුවේණි හමුවීමට ආ අප පිරිසෙන් කිහිපදෙනෙක් මාලිගාවේ දොරටුව අසල...
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/270479_2049264304449_1029705657_31893337_7008494_n .jpg
නැවත ගමනේ
http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/284400_2049264544455_1029705657_31893338_6680610_n .jpg
අපි දහවල් ආහාරයට පෙර නාගන්න ආවා
මෝදරගම් ආරුහි කුඩා ශාඛාවක්
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/270625_2049264904464_1029705657_31893339_221802_n. jpg
කෑම වෙලාවෙ මොන පොටෝද!
http://content.sweetim.com/sim/cpie/emoticons/00020534.gif (http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10)
වෙනත් මඟක් ඔස්සේ ආපසු එන විට හමුවූ තවත් විලක්
http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/283299_2049265104469_1029705657_31893341_3716218_n .jpg
හිරු බැස යන මොහොතේ විල්තෙර අසලින්
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/283223_2049265344475_1029705657_31893342_3665630_n .jpg
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/285330_2049265504479_1029705657_31893344_5885441_n .jpg
තවත් විලක් අසලින් හිරු සැඟවී යාමට පෙර
http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/268088_2049265664483_1029705657_31893345_5468713_n .jpg
අපට හමුවූ අවසාන විල අසල අපට සමුදෙන කොක්කු රෑනක්.....
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/282546_2049265864488_1029705657_31893347_7315096_n .jpg
දැවැන්ත මුවෙකුගේ අවසානයක්.... අඳුර වැඩි නිසාත් දිවියන් වලසුන් වැනි සතුන් පැමිණිමට හැකි නිසාත් රථයෙන් බැසගොස් ඡායාරූපයක් ලබා ගැනීමට අවසර නැතිවිය. (පොටෝෂොප් උදව්වෙන්)
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/281597_2049536831262_1029705657_31893779_164530_n. jpg
කුලු හරක්
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/268556_2049266304499_1029705657_31893350_6828512_n .jpg
අඳුර මැදින් ගමනාන්තයට...
http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/270759_2049266384501_1029705657_31893351_6160288_n .jpg
වැදගත්
පිවිසීම
වනෝද්‍යානයට පිවිසුම පිහිටියේ පුත්තලම – අනුරාධපුර A12 මාරගයේ පුත්තලමේ සිට කි.මි. 30ක් පමණ ගිය තැන නොච්චියාගම නගරයට පෙරාතුව (අනුරාධපුරයේ සිට නම් පුත්තලම පාරේ කි.මි.40ක් පමණ ගොස් නොච්චියාගම පසු වූ පසු) වූ විල්පත්තු හන්දියෙන් වමට හැරී කි.මී 7ක් ගිය තැනය. ඔබ 4 වීල් රථයකින් නොපැමිණෙන්නේ නම් විල්පත්තු හන්දියෙන්ම රථයක් කතා කරගෙන ඒම සුදුසුය. සාමාන්‍යයෙන් උදෑසන 6 සිට සවස 6 දක්වා වනෝද්‍යානය වටා සැරිසැරීමට රු.7000ක් පමණ මුදලක් අය කෙරේ. මීට අමතරව ප්‍රවේශපත්‍ර ඇතුළු සෙසු ගාස්තු පිවිසුමේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් මිලදී ගත යුතුය.
:)
වනෝද්‍යානයට උදෑසනින්ම (පාන්දර 6) යෑම වැදගත්ය. මෑතදී විවෘත කෙරුණු නිසා තවමත් සතාසීපාව කුලෑටි ගති ලක්ෂණ පෙන්වයි. එනිසා ඔවුන් ක්‍රියාශීලී හිමිදිරියේ, මිනිස් හැසිරීම් අඩු විටදී සතුන් දැකීම වඩාත් පහසුය. දිවියකු, වලසකු දකින්නට නම් වාසනාව තිබිය යුතුමය. එසේ වෙතත් විල්පත්තු ගමන දිවියකු, වලසකු නුදුටුවත් මතකයෙන් නොමැකෙන සොඳුරු විනෝදබර ගමනක් වනු නිසැකය .
:):):):):)
විල්පත්තුව ආරක්ෂා කරගනිමින් එය අනාගත පරපුරට දායාද කිරීම ඔබ අප කාගේත් උත්තුංග වගකීමකි.
:):):)
විශේෂ ස්තූතිය: මහත් වෙහෙසක් ගෙන මෙම චාරිකාව සංවිධානය කරමින්, මේ පිළිබඳව තොරතුරු සපයාදෙමින්, මෙම ඡායරූප පෙල ලබාදීමට කටයුතු කල ඊ.ඒ.ඒ. එදිරිසිංහ ගුරුපියාණන්ට!
http://content.sweetim.com/sim/cpie/emoticons/00020143.gif
Maxxa Machan Matath Trip Ekak Yanna Hithuna lagadima ++
Jeep Ekak Keeyak Gannawada ? Safari yanna
TROJAN-MAN
07-19-2011, 06:47 PM
maxxa
lasa.lasa
07-19-2011, 06:49 PM
ඔන්න දවසම මහන්සි වෙලා තවත් සංචාරයක් එලකිරියට අරගෙන ආවා. ඔබගේ වටිනා අදහස් යෝජනා චෝදනා ඕනෑම දෙයක් මෙහි දක්වන්න. වැරදි අඩුපාඩු ඇතොත් ඒවා පෙන්වා දෙන්න. තවත් වටිනා සංචාරයක් අරගෙන නැවත හමුවෙමු!
http://content.sweetim.com/sim/cpie/emoticons/000203D1.gif
psyco
07-19-2011, 06:49 PM
Ela trip eka...
nadeera84
07-19-2011, 06:54 PM
ලසා ඇත්තටම නියම ගමනක් ගිහින් තියෙන්නේ,
අපිත් එක්ක බෙදා ගත්තාට බොහොම ස්තුතියි
:):):):):):):):):):):):):):)
lasa.lasa
07-19-2011, 06:54 PM
Jeep Ekak Keeyak Gannawada ? Safari yanna
Rs. 7000 k gannawa. 10 denek danna puluwan jeep ekata. yanawa nam kiyanna. contact no. ekak dennam.
thanks!
inranasingha
07-19-2011, 07:03 PM
නියමයි මචන්
රෙප්+++++
දෙන්න බැහැලු!
:):):):)
ඒත්...
:no::no::no::no:
මේවිදිහට වනයට අයිතිදේවල් අරගෙන එන්න එපා ආයෙත්...
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/270479_2049264304449_1029705657_31893337_7008494_n .jpg
කොහොම වුනත්....
ස්තූතියි විස්තර වලට.......
:cool::cool::cool::cool:
lasa.lasa
07-19-2011, 07:03 PM
maxxa
Ela trip eka...
ලසා ඇත්තටම නියම ගමනක් ගිහින් තියෙන්නේ,
අපිත් එක්ක බෙදා ගත්තාට බොහොම ස්තුතියි
:):):):):):):):):):):):):):)
Thanks!
lasa.lasa
07-19-2011, 07:07 PM
ඒත්...
:no::no::no::no:
මේවිදිහට වනයට අයිතිදේවල් අරගෙන එන්න එපා ආයෙත්...
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/270479_2049264304449_1029705657_31893337_7008494_n .jpg
කොහොම වුනත්....
ස්තූතියි විස්තර වලට.......
:cool::cool::cool::cool:
ඒක මමත් ඔයා කිව්වම තමයි දැක්කෙ. ඕක ඉතින් ගෑණුන්ගෙ පුරුද්දක්මනෙ. ගහක් කොලක් දැක්කොත් ඒක ගෙනැත් හිටවන්න කෙසේ වෙතත් එහා වත්තට විසි කරන්න හරි ගේනවනේ.
Mal Baba
07-19-2011, 07:12 PM
ලසෝ නියමයි සුපිරි සංචාරයක් නේ
එකෙන්ම හොද විනෝදයක් ලබන්න ඇති
අපිත් විල්පත්තුවෙ යන්න ඉන්නෙ මේ වසරේ අවසානයේදී වගේ
එකෙන්ම වටිනවා මේ ලිපිය ඒ සදහා එකෙන්ම
හොද විස්තරයක් වටින පින්තූර ටිකක් එකෙන්ම හොදයි මචෝ
coollifestyle4u
07-19-2011, 07:13 PM
ස්තුතියි සහෝදරයා..
අපිට ඒ වගේ අසිරියක් බලා ගන්න බැරි වුනත්..
ඒ සුන්දරත්වය අපිත් එක්ක බේදා ගත්ත එක ගැන සන්තොසයි..
රෙප් +9
Rs. 7000 k gannawa. 10 denek danna puluwan jeep ekata. yanawa nam kiyanna. contact no. ekak dennam.
thanks!
Ela
Sun_Boy
07-19-2011, 07:16 PM
පට්ට මචන් ෆොටෝ ටික නම් සුපිරිම තමා...:):)
lkdood
07-19-2011, 07:19 PM
thanks :D +rep added
mano3989
07-19-2011, 07:21 PM
ela
chk99
07-19-2011, 07:22 PM
niyamai mchn
great post
2+
Mal Baba
07-19-2011, 07:24 PM
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/283169_2049225783486_1029705657_31893151_5286963_n .jpg
mama dekke meka art ekak wage ban hariyatama beluwamai dekke seen eka
jkadithya
07-19-2011, 07:25 PM
Patta...dan bala ganan welawak na..aniwa balanwa
chika009
07-19-2011, 07:30 PM
fattaaaaaaaaaa
mudrana
07-19-2011, 07:33 PM
lassanai.
cspmaxx
07-19-2011, 07:44 PM
ඇති යන්තම් මේක දාලා :yes::yes::yes:
උඹ මේක ගැන කිව්ව දවසෙ ඉඳන්ම ට්‍රෙඩ් එක බලන්න මාර ආසාවෙන් හිටියෙ මචන්...:D:D
නියමයි මචන් එලටම තියෙනවා.
දැන් නම් පුත්තලම් මන්නාරම් පාර හදලලු නේද.පොම්පරිප්පුව හරහා කුදිරමලේ බලාගෙන මන්නාරම් යන්න පුලුවන්. :):)
HOT DOG
07-19-2011, 07:56 PM
ela machoooo..niyamaii
lasa.lasa
07-19-2011, 09:38 PM
ඇති යන්තම් මේක දාලා :yes::yes::yes:
උඹ මේක ගැන කිව්ව දවසෙ ඉඳන්ම ට්‍රෙඩ් එක බලන්න මාර ආසාවෙන් හිටියෙ මචන්...:D:D
නියමයි මචන් එලටම තියෙනවා.
දැන් නම් පුත්තලම් මන්නාරම් පාර හදලලු නේද.පොම්පරිප්පුව හරහා කුදිරමලේ බලාගෙන මන්නාරම් යන්න පුලුවන්. :):)
ඔව් බන් එක එක කේස් හින්ද දාන්න පරක්කු උනා.
ඒ පාරෙත් ළඟදිම යන්න තමයි අදහස.
urajdrlk
07-19-2011, 10:30 PM
අපේ වාහනේකින් (4X4) යන්න දෙනවද.....?? :rolleyes: එහෙම දෙනවා නම් යමුද අපි සෙට් එක.... :D
sudumalli2009
07-19-2011, 10:44 PM
ෂා... සමරු බන් හොද ටුවර් එකක් ගිහිල්ලනේ..
ස්තුතියි යාළුවා අපි එක්ක බෙදාගත්තට...
lasa.lasa
07-19-2011, 11:19 PM
අපේ වාහනේකින් (4X4) යන්න දෙනවද.....?? :rolleyes: එහෙම දෙනවා නම් යමුද අපි සෙට් එක.... :D
ඔව් යන්න දෙනව. හැබැයි සුපිරි භාණ්ඩයක් ඕනැ. වැලිද මඩද වතුරද හැමදෙයක්ම තියෙනවනෙ!
jkadithya
07-19-2011, 11:23 PM
අපේ වාහනේකින් (4X4) යන්න දෙනවද.....?? :rolleyes: එහෙම දෙනවා නම් යමුද අපි සෙට් එක.... :D
Apiwath ekkan yanawei :P Naana and kanna honda pot ekak set karannm man :D
lasa.lasa
07-19-2011, 11:36 PM
Apiwath ekkan yanawei :P Naana and kanna honda pot ekak set karannm man :D
ඒක තමයි මාත් බැලුවෙ. යුරාජ් අයිය 6 වීල් ලේලන්ඩ් එකකවත් යයිද මන්ද!
jkadithya
07-19-2011, 11:39 PM
Patta macahn...Honda zooming ekka cam ekak tibba num wade gode goda da ganna tibba maxxa widihata..btw thankx macahn...keep traveling :D
jkadithya
07-19-2011, 11:53 PM
ඒක තමයි මාත් බැලුවෙ. යුරාජ් අයිය 6 වීල් ලේලන්ඩ් එකකවත් යයිද මන්ද!
:nerd:
ela_eluwa120
07-20-2011, 06:54 AM
thax brother
meshsl
07-20-2011, 07:15 AM
macho,contact no1 denna puluwan da?
Mr PERERA
07-20-2011, 07:18 AM
Very Well Done Lasa.
සුපිරි ත්‍රෙඩ් එකක්. හොඳ සංචාරයක්. විස්ථර ගොඩක්. පිළිවෙලට ලස්සනට පින්තූර අරගෙන විස්ථර කරලා තියෙනවා. සිරාවටම පට්ට. එක පින්තූරයක් ගැන යමක් කියන්න ඕන.
තලේ මන්නාරම.
http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/283309_2049232663658_1029705657_31893183_6641430_n .jpg
මම ගොඩාක් කැමැත්තෙන් සංචාරය කරන්න ඉන්න පලාතක්. ඉක්මනින් ඒ පැත්තේ රවුමක් දාලා එන්න යමු මචං.
රෙප් බෑ කියනවා. :(
meshsl
07-20-2011, 07:34 AM
Ela
macho, thnks for thread.contact no1k denna puluwanda.thnks.
maxxaa
07-20-2011, 07:34 AM
යාලට වඩා සත්තු අඩුයි නෙද මචන්..
ගුඩ් පෝස්ට්..
ela_eluwa120
07-20-2011, 07:35 AM
macho,contact no1 denna puluwan da?
ත්‍රෙඩ් එක පටන්ගත්ත කෙනා ඔන්ලයින් ආවම නොම්බරේ දේවි මචං:)
dinukainfo
07-20-2011, 07:41 AM
Niyamai machan
askNalinda
07-20-2011, 07:49 AM
patta machan
tnx for sharing
:) add ++
ela_eluwa120
07-20-2011, 07:50 AM
patta machan
tnx for sharing
:) add ++
ask Nalinda.....:eek::eek:
love.you
07-20-2011, 07:50 AM
http://oogletutorials.com/wp-content/uploads/2008/01/pun341-animated-broken-heart-golden-arrow26.gif
pasta
Iron Monger
07-20-2011, 07:52 AM
thanks yaluwa rep+....
lankasuda
07-20-2011, 08:19 AM
අපිත් මේ ගිය ඉරිදා ගියා. මෙන්න ෆොටෝ ටිකක්.
අපි දෙක්ක මුල්ම උකුස්සා
http://i56.tinypic.com/1zy8wuh.jpg
මෙන්න කුදිරමලෙයි (Jul.2011)
http://i54.tinypic.com/2qltjdz.jpg
වෙන අය යන්නේ නෙති පාරකින් ගියා. ටික දුරක් ගියාට පස්සේ මේක තමා උනේ.
කොහොමහරි එකත් අපි ජයගත්තා. නියම ෆන් එකක් ගත්තා.
http://i51.tinypic.com/f19s74.jpg
Djtharindur
07-20-2011, 08:52 AM
බොහොම ස්තුති යාළුවා...
රෙප්++
Djwathila
07-20-2011, 09:42 AM
තොගෙත් වැඩේ රස්තියාදු ගහන එකම තමා....
එල එල...
ට
ruwantheekshana
07-20-2011, 09:54 AM
lassana photos tika
rep
asankanp
07-20-2011, 10:59 AM
:)
thanks for the info & pics.............
lasa.lasa
07-20-2011, 11:34 AM
thax brother
ela.....
Very Well Done Lasa.
සුපිරි ත්‍රෙඩ් එකක්. හොඳ සංචාරයක්. විස්ථර ගොඩක්. පිළිවෙලට ලස්සනට පින්තූර අරගෙන විස්ථර කරලා තියෙනවා. සිරාවටම පට්ට. එක පින්තූරයක් ගැන යමක් කියන්න ඕන.
තලේ මන්නාරම.
http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/283309_2049232663658_1029705657_31893183_6641430_n .jpg
මම ගොඩාක් කැමැත්තෙන් සංචාරය කරන්න ඉන්න පලාතක්. ඉක්මනින් ඒ පැත්තේ රවුමක් දාලා එන්න යමු මචං.
රෙප් බෑ කියනවා. :(
අනිව යමන්. ළඟදි කොහෙවත් යන්නෙ නැතෙයි!
යාලට වඩා සත්තු අඩුයි නෙද මචන්..
ගුඩ් පෝස්ට්..
ඔව් මචන්. අපි ගිය දවස් වල හොඳට වැහි. ඒක හින්ද සත්තු පාර අයිනට එනව අඩුයිලු. කැලේ ඇතුලෙ කෑම, වතුර තියෙනවනෙ.
Niyamai machan
thanks!
patta machan
tnx for sharing
:) add ++
thanks machan!
pasta
ela...thanks!
thanks yaluwa rep+....
ur welcome bro
අපිත් මේ ගිය ඉරිදා ගියා. මෙන්න ෆොටෝ ටිකක්.
ඔක්කොම ෆොටෝ දාලා ත්රෙඩ් එකක් දාන්නකෝ...
බොහොම ස්තුති යාළුවා...
රෙප්++
ඔබතුමාටත්!
තොගෙත් වැඩේ රස්තියාදු ගහන එකම තමා....
එල එල...
ට
ඔව් ඉතින් පවුල් වෙන්න කලින් කොරගන්න ටිකක් තමා....:P
lassana photos tika
rep
:)
thanks for the info & pics.............
thanks machanz...!
:):):):):)
thilzz
07-20-2011, 01:36 PM
maru trip eka, harima lassanai, thank u very much for the pics and the info :D
Rovin
07-20-2011, 07:44 PM
Maxxa :cool: :D
Nalindax
07-20-2011, 07:48 PM
maru photo tika yanna asa hithenawa...:)
lasa.lasa
07-20-2011, 09:58 PM
maru trip eka, harima lassanai, thank u very much for the pics and the info :D
Maxxa :cool: :D
maru photo tika yanna asa hithenawa...:)
thanks! බොහොම ස්තූතීයි!
:):)
lasa.lasa
07-20-2011, 10:21 PM
මේ තියෙන්නෙ මගෙ ෆෝන් එකෙන් ගත්තු පොටෝ ටිකක්...
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/283371_2052141856386_1029705657_31896362_4061066_n .jpg
http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/284396_2052142096392_1029705657_31896363_7296989_n .jpg
lasa.lasa
07-20-2011, 10:37 PM
යාමට සූදානම්ව
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/284462_2052142496402_1029705657_31896364_8169378_n .jpg
http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/282725_2052143376424_1029705657_31896366_4149199_n .jpg
http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/284045_2052143936438_1029705657_31896368_2930080_n .jpg
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/282498_2052144256446_1029705657_31896369_5849384_n .jpg
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/284444_2052144816460_1029705657_31896370_1593140_n .jpg
http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/269644_2052145696482_1029705657_31896374_5430330_n .jpg
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/283063_2052146296497_1029705657_31896376_955064_n. jpg
පොඩි අකරතැබ්බයක් (4x4 කැබ් එක 2x2 වෙලා)
http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/283372_2052146776509_1029705657_31896377_5217751_n .jpg
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/284014_2052147256521_1029705657_31896378_5275230_n .jpg
:):):)
nvhcc89
07-20-2011, 10:41 PM
maxxa bro.! rep dunna elamakiri
Thanx macho post ekanam elakiri
nadeecom18
07-21-2011, 01:07 PM
bump
Miami-Vice
07-21-2011, 02:41 PM
Maxaa!
lasa.lasa
07-21-2011, 03:47 PM
thanks!
prageeth119lk
07-21-2011, 03:55 PM
නියමයි http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
freak88
07-21-2011, 04:00 PM
meke monawada ban balanna thiyenen apa radee salli
lasa.lasa
07-21-2011, 10:11 PM
meke monawada ban balanna thiyenen apa radee salli
සොබාදහමට ආදරය කරන සංචාරයට කැමති මිනිසුන් උදෙසා පමණි.
gayankuwait
07-21-2011, 10:36 PM
maxxa mamath yanna ona lankawata avith
rep4
gayankuwait
07-21-2011, 10:37 PM
meke monawada ban balanna thiyenen apa radee salli
lol ane ube balilla :P
gayankuwait
07-21-2011, 10:38 PM
සොබාදහමට ආදරය කරන සංචාරයට කැමති මිනිසුන් උදෙසා පමණි.
:):):)
lasa.lasa
07-21-2011, 10:56 PM
maxxa mamath yanna ona lankawata avith
rep4
lankawata ewilla apith ekka set wela trip 1k yamu!
mawella
07-21-2011, 11:07 PM
adoo ela kiri pic mahcna :X::X :z
gayankuwait
07-21-2011, 11:14 PM
lankawata ewilla apith ekka set wela trip 1k yamu!
ඔව් අනිවා මචන් :) කස්ටිය එක්ක සෙට් වෙන්න ආසයි:)
♥-Aurora-♥
07-21-2011, 11:56 PM
එලකිරි! :cool:
2+ ~♥~
lasa.lasa
07-22-2011, 09:39 AM
adoo ela kiri pic mahcna :X::X :z
එලකිරි! :cool:
2+ ~♥~
thanks!
ඔව් අනිවා මචන් :) කස්ටිය එක්ක සෙට් වෙන්න ආසයි:)
අනිව සෙට් වෙමු!
:)
Mal Bada
07-22-2011, 01:11 PM
ela
-Petsha-
07-22-2011, 01:15 PM
Thnkz 4sharin....:)
gayanaps
07-22-2011, 03:12 PM
niyamai machoooooo ela trip ekka wage tks apith ekka beda gattata
rep+++++5
lasa.lasa
07-23-2011, 12:17 AM
ela
Thnkz 4sharin....:)
niyamai machoooooo ela trip ekka wage tks apith ekka beda gattata
rep+++++5
thanks!
psyco
07-23-2011, 10:22 AM
ela trip
Deadman_Rox
07-23-2011, 03:09 PM
wow maxxa machan!
lasa.lasa
07-24-2011, 10:43 AM
ela trip
wow maxxa machan!
thanks!
Mal Baba
07-24-2011, 10:45 AM
patta pics tika ban
lasa.lasa
07-24-2011, 10:52 AM
patta pics tika ban
ළඟදි කොහෙවත් යන පාටක් නෑ වගේ නේද?
udaraf850
07-24-2011, 11:18 AM
http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/270564_2049225543480_1029705657_31893150_8311295_n .jpg
Me wadennam machanla ape Ali Aththu saha Anekuth sathaasiupawatai, Gas kolan tikatai wade hari yay. Me wage wyaapruthi karana eunta hondak nowewaaa. Mekath kadaakappal wewaaaaaaaaa. !!!!!!!!!
JAASBandara
07-25-2011, 10:31 PM
එළ මැක්සා ටුවර් එක..... තෑන්ක්ස්.
chamikawp
07-26-2011, 08:43 AM
අඩේ පට්ට ඈ....http://www.elakiri.com/forum/images/icons/sq/8.gif
පිස්සුම කොරයි!http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
මහන්සි වෙලා කරපු නියම ත්‍රෙඩ් එකක්..:D:D
ලසා 8+ තමා ඉතින් දෙන්න තියෙන්නේ..:rolleyes::rolleyes:
කඩේකට දෙන්නවත් බෑ ඉතින්..:P
මේ අපිත් යමුද බන් මේ වගේ එකක්!http://www.elakiri.com/forum/images/icons/sq/3.gif
lasa.lasa
07-30-2011, 10:45 AM
එළ මැක්සා ටුවර් එක..... තෑන්ක්ස්.
thanks machan!
අඩේ පට්ට ඈ....http://www.elakiri.com/forum/images/icons/sq/8.gif
පිස්සුම කොරයි!http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
මහන්සි වෙලා කරපු නියම ත්‍රෙඩ් එකක්..:D:D
ලසා 8+ තමා ඉතින් දෙන්න තියෙන්නේ..:rolleyes::rolleyes:
කඩේකට දෙන්නවත් බෑ ඉතින්..:P
මේ අපිත් යමුද බන් මේ වගේ එකක්!http://www.elakiri.com/forum/images/icons/sq/3.gif
එල මචන්!
යමු යමු!
Nishz
07-30-2011, 11:01 AM
good post machan..!!!
rep denna balu :(
lasa.lasa
08-18-2011, 08:23 AM
good post machan..!!!
rep denna balu :(
:)
sanddun
08-18-2011, 02:55 PM
niyami machan +
:)
bandibana
08-18-2011, 03:04 PM
maxa pics tika machan..
lasa.lasa
08-21-2011, 08:22 AM
niyami machan +
:)
maxa pics tika machan..
thanks!
Gambit8
08-21-2011, 08:37 AM
Nice post machan !! appreciate ur efforts in creating this :yes::yes::yes:
ad.hasareli
08-21-2011, 09:12 AM
Rs. 7000 k gannawa. 10 denek danna puluwan jeep ekata. yanawa nam kiyanna. contact no. ekak dennam.
thanks!
ape jeep akaka yanna berida ban ??????????:oo:
Laknath
08-21-2011, 09:26 AM
ela :)
lasa.lasa
08-23-2011, 11:18 PM
ape jeep akaka yanna berida ban ??????????:oo:
puluwan. aniwa 4wd wenna one.
ela :)
thanks!
earthbender
08-23-2011, 11:33 PM
Rs. 7000 k gannawa. 10 denek danna puluwan jeep ekata. yanawa nam kiyanna. contact no. ekak dennam.
thanks!
yep api yanni inne..me mase anthimatama wage..jeep ekak cntact nbr ekak pm karanna puluwanda?
me dawas wala wahinawada?
wisal
08-23-2011, 11:48 PM
niyama gamanak machan++
lasa.lasa
08-24-2011, 07:57 AM
yep api yanni inne..me mase anthimatama wage..jeep ekak cntact nbr ekak pm karanna puluwanda?
me dawas wala wahinawada?
pm ekak dannam
niyama gamanak machan++
thanks!
earthbender
09-01-2011, 01:25 PM
pm ekak dannam
යනවා , යනවා කිය කිය ඉඳල ඔන්න අපිත් ගියා..
මෙන්න මගෙන් pics ටිකක්..
තව ඔතන අපි ගියා ජීප් එකේ cntact nbr එකත් තියෙනවා..යන අය කතා කර ගන්න..
හැබැයි මේ දවස් වල නම් අම්බානෙට පායනවා..විල් ගොඩක් හිඳෙන මට්ටමට ඇවිත්.. යනවනම් එක දවසකට නෙමේ..බන්ග්ලෝ එකක් නවතින්නත් එක්ක දවස් දෙකක එකක් යන්න එතකොට හොඳට සත්තු බලන්න පුළුවන්ලු..
lasa.lasa
10-16-2011, 01:55 PM
බම්ප්
asankanp
10-16-2011, 02:04 PM
:):):):):)
Nice Pics & Valuable Info..................
Rosantha
10-16-2011, 02:07 PM
thanks machan
smith saudi arabia
10-16-2011, 02:08 PM
great job...really amazing..... thanks for sharing....
ishancjs
10-16-2011, 03:49 PM
thanks
Nishz
10-17-2011, 09:22 PM
Bump
lasa.lasa
10-22-2011, 10:15 PM
:):):):):)
Nice Pics & Valuable Info..................
thanks machan
great job...really amazing..... thanks for sharing....
thanks
Bump
එල එල තෑන්ක්ස්!:cool:
GayanSV
11-17-2011, 07:24 AM
ela :cool::yes:
mawella
11-17-2011, 07:38 AM
::):):)
kewkasun
11-17-2011, 07:45 AM
:D
lasa.lasa
11-17-2011, 09:27 AM
::):):)
ela :cool::yes:
:D
http://content.sweetim.com/sim/cpie/emoticons/000204AE.gif
lasa.lasa
05-21-2012, 01:18 PM
wilpaththu
lasa.lasa
05-21-2012, 01:35 PM
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/270479_2049264304449_1029705657_31893337_7008494_n .jpg
lasa.lasa
05-21-2012, 01:39 PM
http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/577064_3564589946643_1029705657_32626910_162065625 2_n.jpg
http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/485768_3564590466656_1029705657_32626911_196301349 9_n.jpg
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/561321_3564590906667_1029705657_32626912_158646480 7_n.jpg
lasa.lasa
05-21-2012, 01:41 PM
උපුටා ගැනීම ඉරිදා මව්බිම
asankadinesg
05-21-2012, 02:10 PM
ela macho. patta. rep added
wdmdd
05-21-2012, 02:56 PM
rep++
AD Udara
05-21-2012, 03:06 PM
elasss
lasa.lasa
05-24-2012, 06:40 PM
thanks
vBulletin® v3.8.6, Copyright ©2000-2013, Jelsoft Enterprises Ltd.