askNalinda
07-22-2011, 08:18 AM
Kaspersky Internet Securty Free Life Time License Key එකකුත් එක්ක දාගමුද ?
මම ඉන්ටනෙට් එකෙ වයිර්ස් ගාඩ් ගැන ස්ර්ච් කරද්දි තමයි මෙ ලිපිය දැක්කෙ. ඉතින් මට හිතුනා අපේ එලකිරි එකේ කට්ටියත් එක්ක මේක බෙදා ගත්තොත් හොඳයි කියලා. රිපොස්ට් නම් සමාවෙන්න.
http://1.bp.blogspot.com/_hQzdCzIYrXs/TNKK8ZSE73I/AAAAAAAAADs/a9irUuu-1gc/s1600/2dblago.png
හම්ම්...මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා . මටත් මේක කියල දුන්නෙ Ayoma Wijethunga කියල මගෙ හොදම යාලුවෙක්. සමහර අය මේ ගැන හොදට දන්නව ඇති ඒත් අපි මේක නොදන්න අයටත් කියල දෙමුකො. මෙහෙමයි මේකෙ නම Kaspersky Security Suit CBE.. CBE කියන්නෙ Computer bild Edition කියන එකටයි. Windows 7 වලටත් KIS CBE windows 7 කියල වෙනම එකක් තියනවා. KIS CBE 09 අරගෙන අපි බලමු කොහොමද මේක Lifetime License කරගන්නෙ කියලා. Step by Step මම Screen shots එහෙමත් දාලා තියෙන්නෙ.
1. ඉස්සල්ලම මෙන්න මේ Page (http://www.computerbild.de/user/registrierung_13328.html?dlg_lmid=2367037) එකට ගිහින් Computerbild.de එකේ account එකක් හදාගන්න Register වෙන්න ඕන. හැබැයි මේක තියෙන්නෙ German භාෂාවෙන්. රතු පාටින් රවුම් කරලා තියෙන තැනට ටික් එකක් දානන් ඕන.
http://2.bp.blogspot.com/_hQzdCzIYrXs/TNKYuuIbIuI/AAAAAAAAAD8/qI4CXsYk_2s/s1600/register-computerbild.png
2. දැන් ඔයාලගෙ Email එකට Account එක Confirm කරන්න Confirmation link එකක් ඇවිත් ඇති. ඒක click කරල account එක confirm කරන්න.සමහර විට email එක spam වල තියෙන්නත් ඉඩ තියනවා. ඒක නිසා හොදට බලන්න.
3. Confirmation Link එක click කරාට පස්සේ එන page එකේ පහල තියන විදිහට License Key එක request කරන්න දෙවෙනි කොටුවට ටික් එක දාලා “Lizenzschlüssel anfordern” button එකට Click කරන්න.
http://1.bp.blogspot.com/_hQzdCzIYrXs/TNKYzhOcwjI/AAAAAAAAAEA/LI0-WSKaxl4/s1600/request-kaspersky-CBE-license.png
4. දැන් ඒ page එක close කරත් කමක් නෑ. දැන් අයෙමත් ඔයාලගේ email එකට යන්න. මේපාර තවත් email එකක් ඇවිත් ඇති KIS CBE 09 activate කරන්න License Key එකත් එක්කම.
මෙන්න මේ වගේ
http://3.bp.blogspot.com/_hQzdCzIYrXs/TNKXlXvS5MI/AAAAAAAAAD4/YLOvn4Av94Y/s1600/lisence+page.JPG
5. දැන් Kaspersky Security Suit CBE 09 පහල තියන links වලින් Download කරගන්න.RapidShare
http://3.bp.blogspot.com/_hQzdCzIYrXs/TNKdao_0JDI/AAAAAAAAAEQ/EiKsq2JLXg8/s1600/download-button.png (http://rapidshare.com/#%21download%7C742%7C245840091%7Ckis.de.msi)
Deposit Files
http://4.bp.blogspot.com/_hQzdCzIYrXs/TNKditSOZ_I/AAAAAAAAAEU/Tw0sc0wto2Y/s1600/download-button-3.jpg (http://depositfiles.com/en/files/0flfk2afp)
7. දැන් මේක Install කරනකොට German භාෂාවෙන් තියන නිසා ඕනෙ නම් Google Translate (http://translate.google.com/#de%7Cen%7C) උපයෝගි කරගන්න. Weiter කියන්නේ English වලින් Next කියන එක. Weiter වචනෙ ගොඩක් තැන් වල use කරන්න තියනවා.ඊට පස්සේ Install කරන අතර තුරම key එක දාන්නත් එනවා. Mail එකේ තියන key එක ඒකට copy කරන්න.
8. දැන් තව චුටි වැඩයි කරන්න තියෙන්නෙ. මේක install වෙලා තියෙන්නෙ German වලින්නෙ. අපි දැන් මේක English වලට Translate කරන්නෙ කොහොමද බලමු. ඉස්සල්ලම Kaspersky open කරල ඒකෙ දකුණු පැත්තෙ උඩම තියන Einstellungen button එක click කරන්න. එතකොට පහල තියන Window එක එනවා. ඒකෙ Parameter click කරල Selbstschutz aktiveren කියන එක uncheck කරන්න.
http://2.bp.blogspot.com/_hQzdCzIYrXs/TNKl9WzNMHI/AAAAAAAAAEg/UQHou7JDvlE/s1600/uncheck-self-defense-CBE.png
9. දැන් Kaspersky close කරලා Start => Run ගිහින් regedit කියල type කරල enter කරන්න. දැන එන Registry Editor එකේ HKEY_LOCAL_MACHINE\SOFTWARE\KasperskyLab\protected \AVP8\environment කියන panel එකට යන්න. ඒකෙ Localization කියන එක හොයාගන්න. දැන් ඒක Double Click කරල ඒකෙ de තියන value එක en කියල වෙනස් කරන්න. ඊට පස්සෙ Computer එක Restart කරන්න.
10.දැන් හරි.. මේ තියෙන්නේ Kaspersky....
http://1.bp.blogspot.com/_hQzdCzIYrXs/TNKqRQ0sBaI/AAAAAAAAAEk/NsDKuf-oYHM/s1600/kaspersky-security-suite-cbe-09.png
11. හැබැයි තව එක වැඩක් තියනවා. මේක දාගත්ත ගමන් Update කරන්න. මම අර ඉස්සල්ල කිව්වා නේද Internet Connection එකක් තියෙන්නම ඕන කියලා. මේක update කරන්න පුලුවන් online විතරයි. අනිත් එක activate කරන්න Internet තියෙන්නමත ඕනෙනෙ. හරි දැන් සේරම වැඩ ටික ඉවරයි.
Note:- License Key එකක් valid වෙන දවස් ගානක් තියනවා. ඒක ඉවර උනහම Key එක Renew කරන්න විතරයි තියෙන්නෙ. ඒකට සත පහක් වත් යන්නෙ නෑ. email එකට කලින් ආවා වගේම අලුත් license key එකකුත් එක්ක email එකක් එනවා.
හොදයි නම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න... http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
උපුටා ගත්තේ = http://urchoiz.blogspot.com/