View Full Version : Kasun Kalhara - Math Mal
kalpa_madu
08-23-2011, 03:12 PM
මචංලාස් .... කසුන් කල්හාරගෙ new song එක.. මත් මල්.... fatta ලස්සන song එකක්. ... 8OW-YHaTpjs හොයන්න උදව් උනු හැමෝටම තෑන්ක්ස් ..
kalpa_madu
08-23-2011, 03:14 PM
බම්ප් එකක් හරි දාල යන්න ..
SK143
08-23-2011, 03:22 PM
meter ne macho... anywayz bump
kalpa_madu
08-23-2011, 03:31 PM
meter ne macho... anywayz bump
thanx bro !!
chathupatiya
08-23-2011, 03:39 PM
matath onaa, pump
kalpa_madu
08-23-2011, 03:47 PM
kauruth neddo help ekak denna ??
BC_Dilum
08-23-2011, 03:50 PM
bump
kalpa_madu
08-23-2011, 03:54 PM
matath onaa, pump
elazz
kalpa_madu
08-23-2011, 03:55 PM
bump
:) Ty !
බොරලු
08-23-2011, 03:56 PM
bump
nasarani kolla
08-23-2011, 04:01 PM
hm
nadeera84
08-23-2011, 04:08 PM
bump
dilshanjvc
08-23-2011, 04:11 PM
bumpzzz
rasikasnr
08-23-2011, 11:42 PM
Pls matath one..
kites
08-23-2011, 11:49 PM
bump
kalpa_madu
08-24-2011, 08:12 AM
bump
hasitha2010
08-24-2011, 08:21 AM
8OW-YHaTpjs
amandi3891
08-24-2011, 10:41 AM
8OW-YHaTpjs
:love::love::love::love::love:
mp3 ekka nadooooooooooooo
lanka37
06-04-2012, 10:19 AM
මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා
ලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා
පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා...
සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ
ලං වෙන්න මයි නෙත් පියා...
උදා වේ...මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...
ඕ...ඔබ ගාව සිහිනේ - හිත හීන නෙළුවේ
රෑ තුන් යමේ හිත් පුරා...
නොදොඩාම දෑසේ - කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා...
උදා වේ...මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...
අහන්න... (http://www.youtube.com/watch?v=5zc86D2HU7c)
8OW-YHaTpjs
vBulletin® v3.8.6, Copyright ©2000-2013, Jelsoft Enterprises Ltd.