View Full Version : උදව්වක් ඕනේ.
mensoft2003
09-15-2011, 12:07 PM
කන්දේ ඇල සහ තොටුපල කන්ද කියන තැන් දෙකට ගියපු කරුහරි ඉන්නවද ?
විස්තර , ෆොටෝ එහෙම තියනවනම් පොඩ්ඩක් දන්නවද ?
Hiram
09-15-2011, 04:00 PM
bump
mensoft2003
09-16-2011, 11:13 AM
බම්ප් .
එළකිරියේ කව්රුවත් මෙතැන් දෙකට ගිහිල්ල නැද්ද ? අඩුගානේ අහලවත් තියන කෙනෙක් ඉනවද ?
shivantha123
09-16-2011, 03:31 PM
තැන් දෙකටම ගිහින් තියනව මචන්. කන්දෙ ඇල තියන්නෙ මට මතක විදිහට බ්ලෑක් ෆූල් හන්දියෙ ඉඳල අඹේවෙල යනකොට..ලස්සන පොඩි dam එකක්..
තොටපොල කන්ද තියෙන්නෙ හොර්ටෙන් තැන්නෙ main gate එක කිට්ටුව.( අඹේවෙල පැත්තෙන් එනකොට )
LouisVuiHabaUK
09-20-2011, 06:47 AM
Thank you very much. I just hope to hear him start singing and start posting his videos.
Dulanzz
09-20-2011, 07:44 AM
i'm nt sure bt mekada danne naa uba kiyana place eka :oo:
http://www.imagelanka.com/gallery/img_originals/best_sri_lankan_images_13/Places%20_8/kande_ela.jpg
http://lakdasun.com/forum/image_base/299_2.jpg
sudu pusa
09-20-2011, 08:24 AM
බම්ප්
mensoft2003
09-20-2011, 10:28 AM
i'm nt sure bt mekada danne naa uba kiyana place eka :oo:
http://www.imagelanka.com/gallery/img_originals/best_sri_lankan_images_13/Places%20_8/kande_ela.jpg
http://lakdasun.com/forum/image_base/299_2.jpg
Oka kiyala thamayi mamath hithanne .
google karama ennenam oya than thamayi.
giyapu ekekgenma ahana ekane hoda neda ?
shivantha123
09-20-2011, 11:44 AM
i'm nt sure bt mekada danne naa uba kiyana place eka :oo:
http://www.imagelanka.com/gallery/img_originals/best_sri_lankan_images_13/Places%20_8/kande_ela.jpg
http://lakdasun.com/forum/image_base/299_2.jpg
metana tamai machan thana
Aktamge
09-20-2011, 11:57 AM
bump
vBulletin® v3.8.6, Copyright ©2000-2013, Jelsoft Enterprises Ltd.