PDA

View Full Version : තවත් චන්ද්‍රිකාවක් නාසා පාලනයෙන් මිදේ,පො


erozan
09-26-2011, 07:16 PM
http://1.bp.blogspot.com/-DGIOJ-QiwRA/Tnp08bQDTsI/AAAAAAAABvg/vtiuAUrq3Gw/s320/uars-satellite-rms.jpg

1994 වසරේ කක්ෂගත කරන ලද වසර 12 කට ආසන්න කාලයක් සේවාය සැපයූ රොසැට් ලෙස හදුන්වන තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් නාසා ආයතනයේ පාලනයෙන් මිදීගොස් තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

මේ වනවිට නාසා පාලනයෙන් මිදී ඇති මෙම චන්ද්‍රිකාව පෘථිවිය මතට කඩා වැටෙනු ඇති බව නාසා ආයතනය සදහන් කරන අතර මෙය තත්ත්පරයට කිලෝමීටර් 400 ක වේගයකින් ඇද වැටීමට ඉඩ ඇති බවට ද නාසා ආයතනය අනතුරු අඟවයි.

මෙම සන්නිවේදන චන්ද්‍රිකාව ටොන් 2.4 ක බරකින් යුතු බව සඳහන්ය.

:rolleyes::confused::lol::shocked:

mudrana
09-26-2011, 07:20 PM
ooka dan wetila iwarai

Chrisrg
09-26-2011, 07:22 PM
tawa ekak? MOkkada ban Americawata wela tyenne ? arthike idan unge okkoma kadagena wetenawane!

erozan
09-26-2011, 07:22 PM
ooka dan wetila iwarai

aththada ? eda vatichcha eka nemeii meka ,????

Chrisrg
09-26-2011, 07:25 PM
ape gedatta wetiyan !!

DJ චි කේ යි යා
09-26-2011, 07:26 PM
ela machan

sudu pusa
09-26-2011, 07:31 PM
ela machan
හායි නංගියා
ගොඩ දවසකින් දැක්කේ:P:love::love:

maduranga_it
09-26-2011, 07:38 PM
ලොල් උබේ ඔලුවටම වැටියන්:rofl::P

Chrisrg
09-26-2011, 07:45 PM
ලොල් උබේ ඔලුවටම වැටියන්:rofl::P

http://www.forumopolis.com/image.php?u=508&dateline=1250863069 !

baamitha
09-26-2011, 07:55 PM
අම්මට උඩු අපරාදේ නේ බන් .................

bathalaya
09-26-2011, 07:57 PM
අයියෝ සල්ලි !!

TwoTone
09-26-2011, 07:59 PM
ලොකු කෑල්ල මට........... :rofl:

thanujaka
09-26-2011, 08:05 PM
hafoi..............!!!!

Kasunrock619
09-26-2011, 08:09 PM
:P

maduranga_it
09-26-2011, 08:14 PM
http://www.forumopolis.com/image.php?u=508&dateline=1250863069 !
:P:P

ac2000
09-26-2011, 08:19 PM
:rofl:

sanath ekanayake
09-26-2011, 08:43 PM
ඔහොම ගියොත් පෘථිවි වාසීන්ට උඩ බලන් තමයි ඉන්නෙ වෙන්නෙ....:eek::eek::shocked:
ඔව්ව හොඳට ගැට ගහන්ට එපැයි ඔය ඔර්බිට් කියන එකේ....:lol::lol: