View Full Version : මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
nethudx
10-19-2011, 09:34 PM
ඉකිගසා හඬන අතීතයක
කදුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
... හීනෙන් හිනෙහී තුන්යම මා රවටා
මැදියම් මහරෑ අදටත් හිත ඉගිලෙනවා....
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරිතැන උනු කඳුලුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
~Archer~
10-19-2011, 09:37 PM
mage asama selection eka i hate you ;)
lassanata liyala thiyanawa:)
LKS007
10-19-2011, 09:40 PM
lassanay
thanujaka
10-19-2011, 09:42 PM
lassanai
shaniomesha
10-19-2011, 10:06 PM
amarasiri peris ge maxxa song 1k . :) habai thanuwa tikak upset wage mata nan.
sudu pusa
10-19-2011, 10:07 PM
:sorry:
mawella
10-19-2011, 10:14 PM
:):):):)
sameerasadaru
10-19-2011, 10:15 PM
:( lassanai:love:
NUWAN BUWA
10-19-2011, 10:17 PM
මටම ලියැවුනායැයි
මොහොතකට සිතුනි...
බොහෝම ස්තුතියි....
ගොඩාක් ලස්සන නිර්මානයක්...
5tech
10-21-2011, 06:10 AM
Lassanai....:)
Dulanzz
10-21-2011, 06:12 AM
:)
dilshan87
10-21-2011, 06:41 AM
ලස්සනයි.
පෞදගලික අත්දැකීමක්ද?
T h u s h
11-17-2011, 10:17 AM
:rofl::rofl:පිස්සු හෑදෙයි කව්ද මෙක ලිව්වා කියන්නේ :P.. මෙක අමරසිරි පිරිස්ගෙ අලුත්න්ම සින්දුවනේ... :P:P:P:P:P:D:D:D
princess rose
11-22-2011, 03:29 PM
harema lassanai.......:love::love::love:
Chrisrg
11-22-2011, 03:32 PM
bump
malinzu
11-22-2011, 03:47 PM
lassani.......!!!!superb!!!
harsha.perera
11-22-2011, 03:48 PM
harema lassanai.......:love::love::love:
sure ?????:cool::cool:
princess rose
11-22-2011, 04:01 PM
ya yyyyy
Mayan19
11-22-2011, 04:04 PM
මටම ලියැවුනායැයි
මොහොතකට සිතුනි...
බොහෝම ස්තුතියි....
ගොඩාක් ලස්සන නිර්මානයක්...
මටත් එහෙම සිතුනා. :)
peshala_r
11-22-2011, 04:12 PM
lassanai..
Crazyhasi
11-30-2011, 05:36 PM
maxxa lassanai
Prasad♠
11-30-2011, 06:50 PM
Maxxa +++
king_pandukabaya
11-30-2011, 07:28 PM
nice one :)
markchrishantha
11-30-2011, 07:43 PM
Nice :)
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.