PDA

View Full Version : ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන්


Nishz
10-22-2011, 06:12 PM
ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන් ප්‍රමාණය ඉහලට


අපේ එළකිරි එකේ යාලුවෝ දන්නවනේ අපේ රටේ තියෙන ලෝක උරුමයන් ගැන... කලින් නම් කරලා තිබුනේ නම් ස්ථාන හතයි. ඵ්වා තමයි අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර දළදා මාළිගය, සීගිරිය, දඹුල්ල ලෙන්විහාරය, ගාල්ල කොටුව හා සිංහරාජ වර්ෂා වනාන්තරය.නමුත් මේ ස්ඵාන වලට අමතරව තවත් ස්ථාන තුනක්
බ‍්‍රසීලයේ බ‍්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේ දී නම් කළා.ඒවා තමයි නකල්ස් දැඩි රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරය.එතකොට ලෝක උරුමයන් ප්‍රමාණය දහය දක්වා ඉහළ යනවා.දැන් අපි බලමු අලුතෙන් එක්වුන ස්ථාන ලෝක උරුමයන් වීමට හේතු උන කරුණු.



http://www.serendibguesthouse.com/sunnet/images/srilanka1/unesco%20world%20heritage%20sites%20in%20sri%20lan ka.jpg

හෝර්ටන් තැන්න නොහොත් "මහඑළිය"

ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප‍්‍රදේශය අතුරින් මහඑළියට හිමිවන්නේ අගනා ස්ඵානයක්. එයට ප්‍රධානතම හේතුව තමයි ලංකාවට ආවේණික ශාක හා සත්ව ප්‍රඡාවන් වීසීම. හෝර්ටන් තැන්නට ඉස්සර අපේ පැරැන්නෝ කිව්වේ මහඑළිය, මැණික් තැන්න කියන නම්. එතකොට මේක හෝර්ටන් තැන්න විදියට වෙනස් වුනේ කොහොමද? 1833 ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශී‍්‍රමත් රොබට් හෝටන්හට ගරු කිරීමක් වශයෙන් තමයි Horton plains (හෝර්ටන් තැන්න) ලෙස නම් කරලා තියෙන්නේ. 1969 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දා ස්වභාවික රක්ෂිතයක් බවට පත්කළ එම ප‍්‍රදේශයේ පාරිසරික හා භූගෝලීය වැදගත්කමත් ජෛව විවිධත්වයත් සැළකිල්ලට ගෙන1988 මාර්තු මස 10 වැනි දා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත්කරලා තියෙනවා.

http://img545.imageshack.us/img545/9153/59808510504fe453d83cb.jpg http://img696.imageshack.us/img696/7711/360662373146d29be34fz.jpg

නකල්ස් කඳුවැටිය හෙවත් දුම්බර

ලග්ගල සිට ඌරුගල දක්වා 20km ආසන්න දුරකින් යුත් දුම්බර කඳුවැටිය අතිශය මනරම් හා පාරිසරික වශයෙන් අතිශය වැදගත් භූමිභාගයක්.ගොම්බානිය, නකල්ස්, කෙහෙල්පොත්දොරුව ගල, කළුපහන, දෝතළුගල, වමාරපුගල, තෙළඹුගල හා ලකේගල නැමැති උස් කඳු කිහිපයකින් සමන්විත වන නකල්ස් කඳුවැටියට දුම්බර යන නම ලැබී ඇත්තේ නිතරම මිහිදුමින් වැසී පැවතීම නිසායි. දැඩි රක්ෂිතයක් ලෙස නම් කර ඇති දුම්බර හෙක්ටයාර 28,000 ක භූමි ප්‍රමාණයක විසිරි තිබේ.
http://img84.imageshack.us/img84/3721/6011097080b9e7634f63b.jpg
http://img684.imageshack.us/img684/7003/5425781878a62e519bdcz.jpg

Nishz
10-22-2011, 06:15 PM
සමනළ අඩවිය

මුහුදු මට්ටමේ සිට මීටර 2244 ක් උසින් පිහිටා ඇති සමනළ අඩවිය ලොව බොහෝ ආගමිකයන්ගේ ගෞරවාදරයට පත් පුජා භූමියක්.මධ්‍යම හා සබරගමු පළාත් වලට මායිම්වන ආකාරයට පිහිටි සමනළ අඩවිය අක්කර 56,000 ක් පුරා විසිරී පවතින්නක්.ජෛව විවිධත්වය අනුන පරිසර පද්ධතියක් තිබෙන නිසා යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුව මෙයත් ලෝක උරුමයක් ලෙස නම් කළා. මෙම මස 25 වනදාට සමනළ අඩවිය අභයභූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කර වසර 71 සම්පුර්ණ වෙනවා.

http://img811.imageshack.us/img811/2792/53161053767a5b9c736cb.jpg
http://img94.imageshack.us/img94/91/313027065160d3580f01b.jpg

ලෝක උරුමයන් ලෙස නම් කළ දේවල් විතරක් නෙවෙයි අනිත් සම්පත් ආරක්ෂා කරනවා නම් අනාගත පරපුරට යමක් ඉතිරි වේවි.
ආයෙත් හොද Post එකක් සමඟ හමුවෙන්නම්..
නිර්මාණය-Nishz ගෙන්.
අදහස්,rep+ හොදනම් දීලා යන්න.
බුදු සරණයි...!!!

moongirl
10-22-2011, 06:18 PM
woww godak lassani gud post......:) :) bt gihin na balanna :( :(

thilinarasikaperera
10-22-2011, 06:22 PM
yaaaa lassanaii....

Nishz
10-22-2011, 06:26 PM
woww godak lassani gud post......:) :) bt gihin na balanna :( :(

oyatath yanna puluwan wei dr :)

Nishz
10-22-2011, 06:27 PM
yaaaa lassanaii....

:)

erozan
10-22-2011, 06:34 PM
උපරිමයි මචන් rep+:)

TwoTone
10-22-2011, 06:35 PM
නියමයි..මේවා විතරක් නෙමෙයි අපේ ලංකාවේ තවත් පරිසර පද්ධති රාශියක් තියෙනවා අපි ඒවත් රැකගන්න ඕන.හොඳ පෝස්ට් එකක් යාළුවා

♥-Aurora-♥
10-22-2011, 06:53 PM
වටින පෝස්ට් එකක්!
2+ ~♥~

Nishz
10-22-2011, 06:57 PM
උපරිමයි මචන් rep+:)

නියමයි..මේවා විතරක් නෙමෙයි අපේ ලංකාවේ තවත් පරිසර පද්ධති රාශියක් තියෙනවා අපි ඒවත් රැකගන්න ඕන.හොඳ පෝස්ට් එකක් යාළුවා

වටින පෝස්ට් එකක්!
2+ ~♥~

Thnks :)

Nishz
10-22-2011, 07:46 PM
Bump

Percy_walatara
10-23-2011, 01:26 PM
good post puthe :)

Lankan_rock_star
10-23-2011, 02:15 PM
Nice post bro :D

hemalsilva
10-23-2011, 02:18 PM
THANKS FOR INFOR :D

DIGPRIYANKARA
10-23-2011, 02:54 PM
ඒ මේකේ තියනවා වින්ඩොව්ස් වොලේ පේපර් එකකට හරුයන රුපයක්

urajdrlk
10-23-2011, 03:07 PM
Thanks 4 sharing :)

flag au:
10-23-2011, 03:14 PM
thanks
rep

Rosantha
10-23-2011, 03:25 PM
thanks

MSaman
10-23-2011, 03:47 PM
gd post..:):)

Nishz
10-24-2011, 07:32 PM
good post puthe :)

Nice post bro :D

THANKS FOR INFOR :D

Thanks 4 sharing :)

thanks
rep

thanks

gd post..:):)

Thnks guys :)

Nishz
10-24-2011, 07:33 PM
ඒ මේකේ තියනවා වින්ඩොව්ස් වොලේ පේපර් එකකට හරුයන රුපයක්


:yes: