PDA

View Full Version : සිරිධම්ම හිමිගේ කැමරාවෙන් නැතිවූ ජායාරූ&

MuslimLankan
11-17-2011, 05:11 PM
me thread eke thiyena photos tika bohoma sangwedi photos tiak. me post eka mama elakiriyata daanne oyagollanwa me gana danuwath karanna. mama budu rajaanan wahanseta saha buddagamata garu karana pudgalayek.

http://3.bp.blogspot.com/-JMFp6GgtUaM/TsPtG4sihUI/AAAAAAAAEoo/VBFyWgjrWW8/s1600/prew-pitiduwa.jpg

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ දුර්ලභ ජායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. අප මෙහි එම ජායාරූප පළ කරන්නේ එහි ඇති විශේෂත්වය නිසාවෙනි.

පසුගියදා 7 වනදා දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමය පිරිසක් විසින් වටලනු ලැබූ අවස්ථාවෙන් පසු එහි තිබූ පිටිදූවේ සමන්ත භද්‍ර හිමිගේ කැමරාවක් නැතිවී තිබෙන බව වාර්තා වුනා.

එම කැමරාවේ තිබූ ජායාරූප වල උන් වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින දර්ශන තිබූ නිසා උන් වහන්සේ විසින් ඒ පිළිබඳව කල්තියා පවසා තිබුනේ ඇමරිකාවේදී ගත් එම ජායාරූප වල උන්වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින්නේ කැලේ සංචාරය කිරීම සඳහා යද්දී පහසුව පිනිස බවයි.

මෙහි තිබෙන ටී ෂර්ට් එකක් ඇඳගන උන් වහන්සේ හෝටලයකදී දානය වලඳන ජායාරූපය තායිලන්තයේ බැංකොක් නුවරදී ගත් එකක් බවයි එහි තිබෙන නාම පුවරු ඇසුරින් අප කල සොයාබැලීමකදී තහවුරු වුනේ.

http://2.bp.blogspot.com/-rDMe20muxMQ/TsPj0gYFioI/AAAAAAAAEn4/r5YkjJRdHnQ/s1600/pitiduwa+thero+gossip9+%25281%2529.jpg
http://4.bp.blogspot.com/-9A07oDTqbFM/TsPj4UAm8kI/AAAAAAAAEoA/f8bqOeqOp7g/s1600/pitiduwa+thero+gossip9+%25282%2529.jpg
http://4.bp.blogspot.com/-gNtO1luViGA/TsPj9-7Wa_I/AAAAAAAAEoI/FoD2omr7abk/s1600/pitiduwa+thero+gossip9+%25284%2529.jpg
http://3.bp.blogspot.com/-p_nSv-T27Qo/TsPkBsFeOmI/AAAAAAAAEoQ/LHMHOQESUbM/s1600/pitiduwa+thero+gossip9+%25285%2529.jpg

http://3.bp.blogspot.com/-mz35u-C-KIk/TsPkDHgQw4I/AAAAAAAAEoY/vcct10Zkhu0/s1600/pitiduwa+thero+gossip9+%25286%2529.jpg
http://3.bp.blogspot.com/-tEf9Hqd8rGU/TsPkHklfeEI/AAAAAAAAEog/KKAbcP_z5eg/s1600/pitiduwa+thero+gossip9+%25283%2529.jpg

gayendra9*9
11-17-2011, 05:12 PM
meka matath email ekak awa

sanjugalle
11-17-2011, 05:14 PM
Repost machan,,

anuradhamapa
11-17-2011, 05:14 PM
meka dakka machan... mama nam me pinthura wla waradak dakinne ne... mama danna hamuduruwan innawa pita rata inna. e ayath seethala kaleta Tshirt adinawa.. ehema pinthurath dekala tiyenawa. anika itin daneta bithtara kanna epa kiyala kohewath ne. anika pita rata itin hedi geruppu walin thama kanne. ehe tiyena kema athi aragena kanna kohomada.

MuslimLankan
11-17-2011, 05:18 PM

umba kiyana kathawa aththa. habai machan siwrua andala buddagamata apahasa wena vidihe action daala photo aran thiyena me parayawa hama gahanna one.

http://3.bp.blogspot.com/-mz35u-C-KIk/TsPkDHgQw4I/AAAAAAAAEoY/vcct10Zkhu0/s1600/pitiduwa+thero+gossip9+%25286%2529.jpg

anuradhamapa
11-17-2011, 05:23 PM
umba kiyana kathawa aththa. habai machan siwrua andala fun ganna me parayawa nam hama gahanna one.

http://3.bp.blogspot.com/-mz35u-C-KIk/TsPkDHgQw4I/AAAAAAAAEoY/vcct10Zkhu0/s1600/pitiduwa+thero+gossip9+%25286%2529.jpg

ow eka eththa...

http://youtu.be/Tf1AtPGaz3s

shivantha123
11-17-2011, 05:23 PM
Repost

MuslimLankan
11-17-2011, 05:26 PM
ow eka eththa...

:):):):):)

Sirasa Lakshapathi
11-17-2011, 05:26 PM
elapost

MuslimLankan
11-17-2011, 05:30 PM
repost nam sorry! mama me photos tika gaththe gossip news site eken. me gana elakiriye wena kenek post karala thiyenawa kiyana eka mama danang hitiye naha.

JavaSE
11-17-2011, 05:32 PM
thanks for share

කලු පූසා
11-17-2011, 05:36 PM
repost nam sorry! mama me photos tika gaththe gossip news site eken. me gana elakiriye wena kenek post karala thiyenawa kiyana eka mama danang hitiye naha.

repost nemei ban elapost kiyala dala thiyenne... :yes::yes::yes: seethala nisa siurata yatin tshirt ekak hari mokak hari andinawa rata inna hamuduruwaru.. anika lankawe indala giya kenekta kohomath ehe seethala daraganna behene,, sossip site karayata oka loku deyak.. e hamuduruwo oya sowan una kiyana ekanam mama piliganne nehe,, hebei pudumai gossip karaya oya photo tikath ekka hamuduruwo lama apachara karanawa kiyala nodapu eka.. oya site wala samanya dewalne ohoma boru prachara geniyana eka :angry::angry::angry: Anyway thanks for sharing +Rep

MuslimLankan
11-17-2011, 05:43 PM

ow machan seethalata t-shirt andina hamaduwruo malaysiyaweth innawa. oya pinthure hondata analyze karala baluwahama apata thawa deyak therum ganna puluwan. andala thiyena t-shirt eka kaha paata t-shirt ekak. e kiyanne siwure paatata galapena t-shirt ekak methuma andala thiyenne. t-shirt ekata udin siwurath andagenai inne. meke athi waradak naha. handi gaaruppu walin kana eken paw sidda wenna naha. pita rata giyahama lankawe vidihata inna baha.meka saamanya deyak. :):):):):)

wijebahu
11-17-2011, 05:46 PM
ane manda ban. dukai. :(

aadsampath@gmai
11-17-2011, 05:47 PM
repost kollo

udaraf850
11-17-2011, 05:53 PM
Muge ange kotas pana pitin wen karanna epai yako. Thuk nodakin.

Rider on the Storm
11-17-2011, 05:54 PM
me hamuduruwo mata allanne na issara idalama.
vidyavath patalavagena bana kiyanne.

danukapeiris
11-17-2011, 05:57 PM
ape agame ewa api balagannam... you are a MuslimLankan ne. so mind you own business like killing people by stoning !!!!

MuslimLankan
11-17-2011, 06:19 PM
ape agame ewa api balagannam... you are a MuslimLankan ne. so mind you own business like killing people by stoning !!!!

buddagama kiyanne agamak newi! buddaagama darshanyak! budunge darshanya hariyata therum ganna bari umba methana aagam gana kathakaranawa.

danukapeiris
11-17-2011, 06:38 PM
buddagama kiyanne agamak newi! buddaagama darshanyak! budunge darshanya hariyata therum ganna bari umba methana aagam gana kathakaranawa.

agama kiyanne mokadda kiyannako balanna ??? :yes::yes:

budunge darshanya hariyata therum gatta oya ai thamath muslim.. :lol: :lol: (jivitheta thiyana bayada ?? )

** siridamma hamuruduwo gena matath mathayak thiyanawa. eka api ape mahanayaka anu nayaka hamuduru waru, sanga adikarana wala bala gannam.. apita ekata palliye help eka one ne... !

BonziBUDDY
11-17-2011, 06:50 PM
හපොයි දෙය්යනේ ...:shocked: මේවා අපේ තාත්තල, අම්මල ට නම් දකින්න නොලැබේවා! :sorry:

Chintha777
11-17-2011, 06:54 PM
agama kiyanne mokadda kiyannako balanna ??? :yes::yes:

budunge darshanya hariyata therum gatta oya ai thamath muslim.. :lol: :lol: (jivitheta thiyana bayada ?? )

** siridamma hamuruduwo gena matath mathayak thiyanawa. eka api ape mahanayaka anu nayaka hamuduru waru, sanga adikarana wala bala gannam.. apita ekata palliye help eka one ne... !
eka athatha machan...muslin agame ewwata api agili gahanne nane..ewata wena katawath agili gahanna denneth nahane..so muslim kenek mehema karana eka waradiy.

MuslimLankan
11-17-2011, 07:12 PM
agama kiyanne mokadda kiyannako balanna ??? :yes::yes:

budunge darshanya hariyata therum gatta oya ai thamath muslim.. :lol: :lol: (jivitheta thiyana bayada ?? )

** siridamma hamuruduwo gena matath mathayak thiyanawa. eka api ape mahanayaka anu nayaka hamuduru waru, sanga adikarana wala bala gannam.. apita ekata palliye help eka one ne... !

palliyen help deanwa kiyala mama oyata kiwwe nahane. me forum eke adahas prakasha kirime aiythiya oyata witharada thiyenne ? :)

Musawada wehrhamanhi sikhaapadang samadhiyami :yes::yes::yes::yes::yes:

sw7x
11-17-2011, 07:16 PM
buddagama kiyanne agamak newi! buddaagama darshanyak! budunge darshanya hariyata therum ganna bari umba methana aagam gana kathakaranawa.

uba terum aran da machan tiyenne

Battichcha
11-17-2011, 10:14 PM
ඔන්න ඔන්න උඹලා බොරුවට වලි දාගන්න යන්නේ..ඌ අපේ ආගමට අපහාස කරලා නෑනේ.:frown:
මාත් මේක දැක්කා ගොසිප් සයිට් එකේ.හාමුදුරුවෝ ටී ෂර්ට් එක ඇන්ද එක නම් ෂේප්.සීතලට වෙන්න ඕනි.:yes:
ඒත අර හාමුදුරුවන්ගේ සිවුර ඇඳන් ඉන්න පොන්නයාව නම් අහු උනොත් හම ගහන්න ඕනි.:growl:
දුකකට තියෙන්නෙ හාමුදුරුවො දැනුවත්ව ඒක සිදු වුන එක.ඌ හාමුදුරුවො එක්කත් ෆොටෝ වලට ඉන්නවනේ.මේ කැමරාවත් හාමුදුරුවන්ගෙනෙ.:(

chamal89
11-17-2011, 10:23 PM
මචන් මම හිත්න්නෙ... ඔය මනුස්සය පිස්සෙක්.. අපේ බුදුදහම කන්න ආපු එකෙක්.. හිතට ගොඩක් දුකයි.. මුන් සිවුරට කරන අපහස දෑක්කම.. මූ හමුදුරුනමක් වෙලා සියුරට කරන නිගාව දෑක්කම මාලු නටනව...

කොහොම උනත් ඔය මනුස්සය ට එරෙහිව කතිකාවක් ගරු. මාදොලුවාවේ සෝබිත හාමුදුරුවන්ගේ ප්‍රදානත්වයෙන් ගොඩ නගිල ඉවරයි.. එක්මනටම ඔය මනුස්සයට ඩඩුවම් හම්බ වෙයි..

chamal89
11-17-2011, 10:27 PM
ඔන්න ඔන්න උඹලා බොරුවට වලි දාගන්න යන්නේ..ඌ අපේ ආගමට අපහාස කරලා නෑනේ.:frown:
මාත් මේක දැක්කා ගොසිප් සයිට් එකේ.හාමුදුරුවෝ ටී ෂර්ට් එක ඇන්ද එක නම් ෂේප්.සීතලට වෙන්න ඕනි.:yes:
ඒත අර හාමුදුරුවන්ගේ සිවුර ඇඳන් ඉන්න පොන්නයාව නම් අහු උනොත් හම ගහන්න ඕනි.:growl:
දුකකට තියෙන්නෙ හාමුදුරුවො දැනුවත්ව ඒක සිදු වුන එක.ඌ හාමුදුරුවො එක්කත් ෆොටෝ වලට ඉන්නවනේ.මේ කැමරාවත් හාමුදුරුවන්ගෙනෙ.:(

ඈත්ත මචන්.. මේක බොරුවට අපි අපිටම සුදු හුනු ගාන්න ඕනෙ වෙලාවක් නෙමේ.. වරද තේරුම් අරගෙන ඒක හදාගත්තම.. ප්‍රශ්නයක් නෑ.

thilinasb
11-17-2011, 10:30 PM
umba kiyana kathawa aththa. habai machan siwrua andala buddagamata apahasa wena vidihe action daala photo aran thiyena me parayawa hama gahanna one.

http://3.bp.blogspot.com/-mz35u-C-KIk/TsPkDHgQw4I/AAAAAAAAEoY/vcct10Zkhu0/s1600/pitiduwa+thero+gossip9+%25286%2529.jpg
Chater Wadak

danukapeiris
11-18-2011, 12:15 AM
ඇයි යකෝ තොපිට තේරෙන්නෙ නැත්තේ මූ මේක දාපු අරමුණ. තොපි හිතනවද මු අපේ ආගම ගැන දුක හිතිලා මේක දැම්මේ කියලා.

ඇයි අපි අපේ දේවල් මුස්ලිම් එකෙක් දැම්ම ත්‍රෙඩ් එකේ කතා කරන්නේ..

සිරිදම්ම හාමුදුරුවෝ වැරදි.. ඒක විසදන්න ඕනේ අනිත් හාමුදුරුවන් එක්තු වෙලා. අපි බලන් ඉමු හරියට වෙනවද කියලා. නැත්තම් හාමුදුරුවන්ම මාර්ගයෙන් බලපැම් කරමු. අපිට පැවිදි විනය හදන්න අයිතියක් නැ. අපිට නැත්තම් මුස්ලිම් එකෙක්ට ඇයි එක දෙන්නේ.. අපි අපිටම නේද අනිත් උන් ඉස්සරහා බැන ගන්නේ. ලැජ්ජයි.

danukapeiris
11-18-2011, 12:18 AM
uba katha karapan mewa gena.. api comment karannam... kemathida ???
nettam " mind your own business " !

http://images.mylot.com/userImages/images/postphotos/433183.jpg

danukapeiris
11-18-2011, 12:19 AM
uba katha karapan mewa gena.. api comment karannam... kemathida ???

http://infopuck.com/wp-content/uploads/2011/10/Sharia_Law_102.jpg

danukapeiris
11-18-2011, 12:22 AM
uba katha karapan mewa gena.. api comment karannam... kemathida ???

http://barenakedislam.files.wordpress.com/2011/02/murniamrisanacehnesewoman6.jpg?w=460&h=309

කලු පූසා
11-18-2011, 05:23 AM
uba katha karapan mewa gena.. api comment karannam... kemathida ???

http://barenakedislam.files.wordpress.com/2011/02/murniamrisanacehnesewoman6.jpg?w=460&h=309

owa samanya dewallu ban.. e nisa katha karala wedak nehe,, ape eunta gossip site dewiwarune.. anduwa ewa block karama madya nidahasa nehelu.. seethala nisa siurata yatin t shirt ekak andama eka gossip karayata loku topic ekak.. honda wede sinhala harakta... gossip site walata me wage dewal karanna thawa thawath shakthiya lebewa :angry::angry::angry:

කලු පූසා
11-18-2011, 05:28 AM
පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ දුර්ලභ ජායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. අප මෙහි එම ජායාරූප පළ කරන්නේ එහි ඇති විශේෂත්වය නිසාවෙනි.

එම කැමරාවේ තිබූ ජායාරූප වල උන් වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින දර්ශන තිබූ නිසා උන් වහන්සේ විසින් ඒ පිළිබඳව කල්තියා පවසා තිබුනේ ඇමරිකාවේදී ගත් එම ජායාරූප වල උන්වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින්නේ කැලේ සංචාරය කිරීම සඳහා යද්දී පහසුව පිනිස බවයි.

ඔය අප කියන්නෙ කවුද? තවත් අන්තවාදී ගොසිප් කල්ලියක්ද? අනික මේ ඇමෙරිකාවද තායිලන්තයද...

pizzu puza
11-18-2011, 06:53 AM
Mehemai. Karunu keepayak dakwanna puluwan...
1. Siridamma hamuduruwo honda kenek kiyala mama wishwasa karanne naha. Un wahanse bana deshana sandaha mudal labaganna bawa keepa denek margayaenma aranchi labi thibenawa. Eya waradiy.
Ewagema thaman marga phala walata piwisuna kiyana kathawath ithin wasiyata kiyana kathawak bawa therenawa athi ne.. Ehema marga phala labapu kenek e gana purajeruwen katha karan naha ne..

2. Namuth me pinthura wala mama siridhamma himiyange doshayak dakinne naha. Widesha ratakata giyama lankawe innawa wage siwurak andan sereppu damagena inna amarui.. Kaha pahathi T shirt ekak andima waradak kiyala mama dakinne naha...
Ewagema handen kama ganath waradak kiyanna bahane. E ratawal wala atha sodaganna tap wath finger bowl wath nahane..
biththara kamath waradak nemei ne..

Namuth hamuduruwan samaga sitina anik pudgalaya gana nan athi wanne anukampawak witharai..