PDA

View Full Version : මේ බඹරා නුඹටම බව


coolkasun
03-06-2012, 11:48 PM
http://lh5.ggpht.com/_5CNFBJhHzCw/S1Bi15W18mI/AAAAAAAApo4/ubguLYrAy7s/s400/girl-in-love-in-the-sunset.jpg


ඉගිකරන ඇස් මා වෙත යොමුව තියේ
පෙම් බැන්ද ඒ කෙලෙස මොහොතකිනේ
මල වටකර බඹරුන් පෙල ගසනු පෙනේ
මේ බඹරා නුඹටම බව කියනු කෙසේ

http://sith-nivalana.blogspot.com/

neeromx
03-06-2012, 11:56 PM
elaa

IveyStyle
03-07-2012, 12:02 AM
babaru sema malakatama kiyanne ohoma thama ithin:D
hehe mona unath maru nisadasa.

kellsupun
03-07-2012, 12:10 AM
mmvSIBmBil0

ela_eluwa120
03-07-2012, 12:29 AM
:):):):)

urajdrlk
03-07-2012, 12:30 AM
:)

Mal Baba
03-07-2012, 12:31 AM
පොඩි උනත් පද වැල වෙයි අගනේ
හිත ගිය නිසා ඉස්සුව ඔන්න හොදේ
පට්ට තමයි ඔබගෙත් හැකියාව අගේ
ලියමුද දිගටම කෙටියෙන් වදනක් මෙසේ

nec2000
03-07-2012, 12:40 AM
thankz machan

coolkasun
03-07-2012, 09:58 AM
elaa

:):):)

dgvirajm
03-07-2012, 10:08 AM
elazzz...!!!