PDA

View Full Version : ::EK Sinha adaviya සිංහ අඩවිය The Sinha Zone...:::

gayan kalhara
01-14-2009, 10:39 AM
සිංහ අඩවිය, Sinha adaviya, The Sinha Zone.

ඔබ සැමට ආයුබෝවන්, Welcome,

එලකිරි අඩවියට මෙතෙක් අඩුවක් ව පැවති, සිංහලෙන් කථා කරන්නන් එනම් සිංහල යුනිකේත භාවිත කරන්නන් ගේ සංගමයයි මේ...

අපගේ අරමුණ වනුයේ, එලකිරි අඩවිය තුල සිංහල යුනිකේත භාවිතය වැඩි කිරීම තුලින් අන්තර්ජාලයේ, ලාංකීය සිංහ හඬ, පැතිර වීමයි...

අප සමග එක්වී යුනිකේත භාවිත කරමින් අන්තර්ජාලය තුල, පිවිතුරු සිංහලෙන් සන්නිවේදනය කරමින්, අන් අයත් මෙයට පොලඹ වා,මෙම අඩවිය පූර්ණ් සිංහල කතා කරන්නන්ගෙ අඩවියක් කිරීමට ඔබත් දායක වෙන්න

meyata sahabaagee veemata obe pariganakayee Sinhala Unicode thibiya yuthui. www.siyabus.lk (http://www.siyabus.lk) adaviyen labagena sthapitha kara ganna,

dan bohoo veb adavi Sinhala Unicode baavitha karana bavin eya DL kireema obata antharjaalaye sinhala handa aseemata salasvai..

(obata mema pituve mul satahan penenne ???????? lesa nam eya obe pariganakaye unicode nomathi bava salakanna)

මෙම අදහස මතු කිරීමේ ගෞරවය fzlhmt සොයුරාට හිමිවිය යුතුයි

zero
01-14-2009, 10:39 AM
mmmmmmm wadenam hoda eth poddak amaruiiiiiiiiiiiiii >>>>>>>>>>>>>

fzlhmt
01-14-2009, 10:43 AM
mmmmmmm wadenam hoda eth poddak amaruiiiiiiiiiiiiii >>>>>>>>>>>>>

මිත්*රයා මේක එච්චරම අමාරු නැහැ.

isira87
01-14-2009, 10:44 AM
ඔන්න අපිත් කෙටුව හෙළ බසින්!!

gayan kalhara
01-14-2009, 10:51 AM
mmmmmmm wadenam hoda eth poddak amaruiiiiiiiiiiiiii >>>>>>>>>>>>>

මෙය උඩුගං බලා පිහිනීමක් වුවත්, එය ශ්*රී ලාංකේය අනන්*යතාව සයිබර් අවකාශය පුරා පැතිරීමට උපකාරී වන බැවින් කළ යුතුම වේ

Ashhab
01-14-2009, 10:51 AM
machan sinhala kiyavanna tikak amaruy

gayan kalhara
01-14-2009, 10:54 AM
ඔන්න අපිත් කෙටුව හෙළ බසින්!!

මෙතන පමණක් කෙටීම ප්*රමාණවත් නොවේ, අප සිදු කරන පෝස්ට් වලින් හැකි උපරිම ප්*රමාණයක් සිංහලෙන් කරමු, අපගේ සිගි වලට යුනිකේත ලබාගැනීමට, ලින්කයක් යොදමු, එයයි කල යුත්තේ

gayan kalhara
01-14-2009, 10:55 AM
machan sinhala kiyavanna tikak amaruy

y.. didn't you install unicode ?? is that so, pls get is from www.siyabus.lk

gayan kalhara
01-14-2009, 11:07 AM
කවුරුවත් නැද්දෝ !!!!

fzlhmt
01-14-2009, 11:14 AM
කවුරුවත් නැද්දෝ !!!!

අපි ඉන්නවා හැබැයි පොඩි වැඩක්:P

gayan kalhara
01-14-2009, 11:54 AM
මෙන්න පට්ටා, කන්වර්ටරයක් ලැබුනා...අර මලින්තගේ වැඩක්...
බලන්න.. යුනිකොඩ්, විජේසේකර සිස්ටම් එකට හරවනවා

http://converter.malinthe.com/

(GT aiyya epa kiyaida danne na.. eeth damma honda nathnam kiyai ne)

isuruimg
01-14-2009, 11:58 AM
ශ්*රී ලාoකේය අභිමානය
:D එලකිරි.කොම් :D

isuruimg
01-14-2009, 12:00 PM
මෙන්න පට්ටා, කන්වර්ටරයක් ලැබුනා...අර මලින්තගේ වැඩක්...
බලන්න.. යුනිකොඩ්, විජේසේකර සිස්ටම් එකට හරවනවා

http://converter.malinthe.com/

(GT aiyya epa kiyaida danne na.. eeth damma honda nathnam kiyai ne)

patta :D
thx :D

gayan kalhara
01-14-2009, 12:01 PM
ශ්*රී ලාoකේය අභිමානය
:D එලකිරි.කොම් :D

ඔව් ඔව් අනිවා....

gayan kalhara
01-14-2009, 12:02 PM
patta :D
thx :D

යු ආර් වෙල්කම්.. ප්ලීස් බී විත් අස්

isuruimg
01-14-2009, 12:03 PM
ඔව් ඔව් අනිවා....

යෙප් . එලකිරි රූල්ස් ද නෙට් :) :)

fzlhmt
01-14-2009, 12:03 PM
යු ආර් වෙල්කම්.. ප්ලීස් බී විත් අස්

කික්ම තමයි ඔහොම යන්:P :P :P :P

isuruimg
01-14-2009, 12:04 PM
යු ආර් වෙල්කම්.. ප්ලීස් බී විත් අස්

අනිවා :)

d2silva
01-14-2009, 12:09 PM
මේක එළ... ඒත් කොස්සක් නැතුවම නෙවේ..ජී.ටී සහෝදරය වරක් මා හට පැවසුවේ සිංහල යුනිකේත ප්*රමානය ඉක්මවා භාවිතය ගූගල් සමාගමේ එළකිරි වෙබ් අඩවියට ලැබී තිබෙන Traffic අඩුවීමට හේතුවක් විය හැකි බවයි..:D
කෙසේ නමුත් වැඩේ අගනේය..මෙයට පෙරද ජේෂ්ඨ සාමාජික සාමජිකාවන් විසින් මෙම කර්තව්යට අත ගසා තිබූ නමුදු ඔවුන් කාර්යබහුල බැවින් මේ ටිකේ ඔවුන් ගේ දායකත්වය යම් තාක් දුරට අඩුවී ගොසින්....:baffled:
එබැවින් අළුතෙන් එළකිරි අඩවියට සපැමිණෙන සොහොයුරු සොහොයුරියන් සමඟ මෙය දිගටම පවත්වාගෙන යාම කලයුත්තකි...:yes:

මමද, මාගේ සොහොයුරාද මෙයට සහයෝගය ලබාදීමට ඉතා කැමැත්තෙන් සිටින් බව පවසන්නේ හද පිරි සතුටිනි...හික් හික්.....:rofl::rofl::P:P

ජයවේවා....:D:D

( ටයිප් සෙටින්ග් - ටී.එච්.එම්14 විසිනී) ;);)

Rovin
01-14-2009, 12:32 PM
ඔන්න මමත් ආවා. මේක දිගටම ගෙනියන්න කියල මම සුභ පතනවා.

nirosh_nuwan
01-14-2009, 12:42 PM
සිංහ අඩවිය, Sinha adaviya, The Sinha Zone.

ඔබ සැමට ආයුබෝවන්, Welcome,

එලකිරි අඩවියට මෙතෙක් අඩුවක් ව පැවති, සිංහලෙන් කථා කරන්නන් එනම් සිංහල යුනිකේත භාවිත කරන්නන් ගේ සංගමයයි මේ...

අපගේ අරමුණ වනුයේ, එලකිරි අඩවිය තුල සිංහල යුනිකේත භාවිතය වැඩි කිරීම තුලින් අන්තර්ජාලයේ, ලාංකීය සිංහ හඬ, පැතිර වීමයි...

අප සමග එක්වී යුනිකේත භාවිත කරමින් අන්තර්ජාලය තුල, පිවිතුරු සිංහලෙන් සන්නිවේදනය කරමින්, අන් අයත් මෙයට පොලඹ වා,මෙම අඩවිය පූර්ණ් සිංහල කතා කරන්නන්ගෙ අඩවියක් කිරීමට ඔබත් දායක වෙන්න

මම ඔබගේ යෝජනාව ඉහළින්ම අනුමත කරමි.

gayan kalhara
01-14-2009, 12:43 PM
මේක එළ... ඒත් කොස්සක් නැතුවම නෙවේ..ජී.ටී සහෝදරය වරක් මා හට පැවසුවේ සිංහල යුනිකේත ප්*රමානය ඉක්මවා භාවිතය ගූගල් සමාගමේ එළකිරි වෙබ් අඩවියට ලැබී තිබෙන Traffic අඩුවීමට හේතුවක් විය හැකි බවයි..:D
කෙසේ නමුත් වැඩේ අගනේය..මෙයට පෙරද ජේෂ්ඨ සාමාජික සාමජිකාවන් විසින් මෙම කර්තව්යට අත ගසා තිබූ නමුදු ඔවුන් කාර්යබහුල බැවින් මේ ටිකේ ඔවුන් ගේ දායකත්වය යම් තාක් දුරට අඩුවී ගොසින්....:baffled:
එබැවින් අළුතෙන් එළකිරි අඩවියට සපැමිණෙන සොහොයුරු සොහොයුරියන් සමඟ මෙය දිගටම පවත්වාගෙන යාම කලයුත්තකි...:yes:

මමද, මාගේ සොහොයුරාද මෙයට සහයෝගය ලබාදීමට ඉතා කැමැත්තෙන් සිටින් බව පවසන්නේ හද පිරි සතුටිනි...හික් හික්.....:rofl::rofl::P:P

ජයවේවා....:D:D

( ටයිප් සෙටින්ග් - ටී.එච්.එම්14 විසිනී) ;);)

මාත් ඔය පිළිබද නොසිතුවා නොවේ. එහෙත් අපෙ හෙල බස අන්තර්ජාලයේ ව්*යාප්ත කල යුතුයි නේද??

අපත් අපගේ ත්*රේඩ්ස් වල මාතෘකා ඉංග්*රීසි බසින් යෙදීම ආදී ක්*රියාවන් දිගටම පවත් වාගෙන යායුතු යැයි සිතමි, ඒයින් හානිය අවම කල හැකිවේ..

අනිත් අතින් ගත්විට, එලකිරි අඩවිය දැන් ස්ථාවර රසිකයන් පිරිසක් සහිත, නොසැලෙන සුලු අඩවියක් වන බැවිනුත්

සර්වර් හි නොමනා ක්*රියා හා ස්පෑම් කරුවන් විසින් සිදු කරන හානිය මීට වඩි වන බැවිනුත්, ජී ටී ලොකු සහෝදරයා, මෙය පිලිබද විරුද්ධත්වයක් පල නොකරනු ඇතැයි සිතමි

මේ පිලිබද ඔහු ඉක්මන් ප්*රතිචාරයක් දක්වන්නේනම් එල වේ

තෑන්ක්යූ ෆොර් ද රිප්ලය්

fzlhmt
01-14-2009, 12:43 PM
ඔන්න මමත් ආවා. මේක දිගටම ගෙනියන්න කියල මම සුභ පතනවා.

සුභ පැතීමෙන් පමණක් පලක් නැහැ මිත්*රයා. මෙය ක්*රියාවට නඟන්න දායක වෙන්න

ජය ශ්*රී

gayan kalhara
01-14-2009, 12:47 PM
ඔබ සැම මෙය අනුමත කරන බව අපි දනිමු.. ඒමනිසා ඔබ කල යුත්තේ, මෙය අනුමත කිරීම හා සුභ පැතීම පසෙක තබා, මෙය ක්*රියාවට නැංවීමයි.. එයයි අපට කරන ස්තූතිය

shan_n95
01-14-2009, 12:49 PM
machn mata sinhala typin bane....tutes nadda sinhala typing

Rovin
01-14-2009, 12:52 PM
සුභ පැතීමෙන් පමණක් පලක් නැහැ මිත්*රයා. මෙය ක්*රියාවට නඟන්න දායක වෙන්න

ජය ශ්*රී
හොදයි සහෝදරයා, මම මොනාද කරන්න ඔනෑ?

fzlhmt
01-14-2009, 12:56 PM
හොදයි සහෝදරයා, මම මොනාද කරන්න ඔනෑ?

බොහොම ලේසියි අපි අපගේ සින්හල Comments & Threads සඳහා යුනිකේත භවිතා කරමු :yes:

namila007
01-14-2009, 01:00 PM
මේක එලකිරිම අදහසක්

namila007
01-14-2009, 01:02 PM
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
මේකට ගිහින් සිOහල කොටන්න

Rovin
01-14-2009, 01:03 PM
බොහොම ලේසියි අපි අපගේ සින්හල Comments & Threads සඳහා යුනිකේත භවිතා කරමු :yes:

ඕ කේ. එහෙනම් පටන් ගමු. මම ලෑස්තියි

fzlhmt
01-14-2009, 01:07 PM
ඕ කේ. එහෙනම් පටන් ගමු. මම ලෑස්තියි

එළ මචෝ

shan_n95
01-14-2009, 01:14 PM
එල කිරි මචන්ලා....මාත් රෙඩි..ඔන්න ඩන් මටත් සින්හල පුලුවන්

fzlhmt
01-14-2009, 01:14 PM
මම යනව දැන් නිදා ගන්න. ඔබලාට ජය
අපේ එවුන් මැච් එක දිනයි ද දන්නේ නැහැ නේ:P :P :P

ChuttaFX
01-15-2009, 07:34 AM
ekath hodai. but sinhala & english dekama use karana eka lesiy neda. :nerd::)

fzlhmt
01-15-2009, 09:38 AM
ekath hodai. but sinhala & english dekama use karana eka lesiy neda. :nerd::)

ඔය ලේසිය තමයි බං අපිව කාල තියෙන්නේ:P :P :P

fzlhmt
01-15-2009, 09:55 AM
ගයාන් මිත්*රයා අපේ ව්*යායාමය සාර්ථක්ද?

gayan kalhara
01-15-2009, 10:10 AM
ව්*යායාමය නම් ටිකට්ක ඉස්සරහට යනවා වාගේ... බලමු බලමු

fzlhmt
01-15-2009, 10:14 AM
ව්*යායාමය නම් ටිකට්ක ඉස්සරහට යනවා වාගේ... බලමු බලමු

මෙම හූය උඩින්ම තියාගත්තොත් සෑහෙන්න වටිනව

gayan kalhara
01-15-2009, 10:17 AM
ඔව් ඔව්... මම මේ බලන් ඉන්නේ GT ලොකු සහෝදරය. ප්*රතිචාර දක්වනකම්..

urajdrlk
01-15-2009, 10:25 AM
ඔව් ඔව් එක හොද අදහස.....!! ඔන්න එහෙනම් මමත් ආවා .....!!

hasiwarna
01-15-2009, 10:27 AM
අඩා....එළකිරි සනා..........
ඔන්න අපිත් කෙටුවා සිංහලෙන්...
දිගටම යන් යන්.... ජයවෙවා.......

ChuttaFX
01-15-2009, 10:27 AM
ගයාන් මිත්*රයා අපේ ව්*යායාමය සාර්ථක්ද?
ubala mona viyayamada karanne? gym ekakata giyanam iwrane.
mata viyayama karanna amarui. kaputa unicode ekka. siyabus unicode dagathahama viyayama karanna ennam. ;)

urajdrlk
01-15-2009, 10:34 AM
ubala mona viyayamada karanne? gym ekakata giyanam iwrane.
mata viyayama karanna amarui. kaputa unicode ekka. siyabus unicode dagathahama viyayama karanna ennam. ;)

මොක්ද ලිස්ට් එකේ උඩටම එන්න ඔනා වෙලාද ..........!! :angry: :angry:

gayan kalhara
01-15-2009, 10:36 AM
එල එල..දැන් කට්ටිය ඉන්නවා...

fzlhmt
01-15-2009, 10:36 AM
ubala mona viyayamada karanne? gym ekakata giyanam iwrane.
mata viyayama karanna amarui. kaputa unicode ekka. siyabus unicode dagathahama viyayama karanna ennam. ;)

ව්*යායාම කිරීමට GYM වලට යා යුතුයැයි මා පිලිගන්නේ නැත සහෝදරයා. ඔබට ව්*යායාම කිරීමට අවශ්*යම නම් නිවසේ සිට වුවද කළ හැක.

නමුත් මම අදහස් කළ ව්*යායාමය එය නොව. අප මිතුරන් අතරේ සිංහල භාවිත කිරීමයි. අප ඇතුල් වන හූයන්හී අප ඉංග්*රීසියෙන් කොටන සිංහල වචන සිංහලෙන්ම කෙටීමට හුරුකරවීමයි :yes: :P

gayan kalhara
01-15-2009, 10:37 AM
ubala mona viyayamada karanne? gym ekakata giyanam iwrane.
mata viyayama karanna amarui. kaputa unicode ekka. siyabus unicode dagathahama viyayama karanna ennam. ;)

මිත්*රයා.. ඕකත් සිංහලෙන්ම කෙටුවා නම් කොච්චර එලද??

zero
01-15-2009, 10:37 AM
ව්*යායාම කිරීමට GYM වලට යා යුතුයැයි මා පිලිගන්නේ නැත සහෝදරයා. ඔබට ව්*යායාම කිරීමට අවශ්*යම නම් නිවසේ සිට වුවද කළ හැක.

නමුත් මම අදහස් කළ ව්*යායාමය එය නොව. අප මිතුරන් අතරේ සිංහල භාවිත කිරීමයි. අප ඇතුල් වන හූයන්හී අප ඉංග්*රීසියෙන් කොටන සිංහල වචන සිංහලෙන්ම කෙටීමට හුරුකරවීමයි :yes: :Pmacho matath ehenam sinhalen liyanda kiyala diyankoooooooooo ekata wenama key board ekak oneda?:D

gayan kalhara
01-15-2009, 10:40 AM
ව්*යායාම කිරීමට GYM වලට යා යුතුයැයි මා පිලිගන්නේ නැත සහෝදරයා. ඔබට ව්*යායාම කිරීමට අවශ්*යම නම් නිවසේ සිට වුවද කළ හැක.

නමුත් මම අදහස් කළ ව්*යායාමය එය නොව. අප මිතුරන් අතරේ සිංහල භාවිත කිරීමයි. අප ඇතුල් වන හූයන්හී අප ඉංග්*රීසියෙන් කොටන සිංහල වචන සිංහලෙන්ම කෙටීමට හුරුකරවීමයි :yes: :P

මොවුන් සියල්ලටම පෙර,1 ,2 වසරට යවා සිංහල ඉගැන්විය යුතුයැයි මට සිතේ

rakithao
01-15-2009, 10:41 AM
api meke type karanna unikode eke type karala copy paste karannama oneda?

gayan kalhara
01-15-2009, 10:43 AM
macho matath ehenam sinhalen liyanda kiyala diyankoooooooooo ekata wenama key board ekak oneda?:D

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
මෙය use කරන්න

fzlhmt
01-15-2009, 10:43 AM
macho matath ehenam sinhalen liyanda kiyala diyankoooooooooo ekata wenama key board ekak oneda?:D

නැහැ තියෙන එකම ප්*රමාණවත්
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
යන්න මෙතනට. කොටන්න ඉංග්*රීසියෙන් සිංහල ලියනවා වගේ ගන්න ආතල් එක:D :yes: :yes:

gayan kalhara
01-15-2009, 10:44 AM
අඩා....එළකිරි සනා..........
ඔන්න අපිත් කෙටුවා සිංහලෙන්...
දිගටම යන් යන්.... ජයවෙවා.......

ජයවෙවා......

thusi02
01-15-2009, 10:46 AM
කවුරුවත් නැද්දෝ !!!!

ai ban me inne.........

fzlhmt
01-15-2009, 10:46 AM
api meke type karanna unikode eke type karala copy paste karannama oneda?

එහෙම තමයි දැනට කරන්න වෙන්නේ. බලමු අපිට වෙන විකල්පයක් තියෙයිද කියලා:yes: :rolleyes:

zero
01-15-2009, 10:48 AM
නැහැ තියෙන එකම ප්*රමාණවත්
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
යන්න මෙතනට. කොටන්න ඉංග්*රීසියෙන් සිංහල ලියනවා වගේ ගන්න ආතල් එක:D :yes: :yes:ithin bnzzzzzzzzzzz gahana ewa waradi ne :confused::confused::confused:

fzlhmt
01-15-2009, 10:50 AM
ithin bnzzzzzzzzzzz gahana ewa waradi ne :confused::confused::confused:

mea thiyennea mama liyana vidhiya
මේ තියෙන්නේ මම ලියන විදිය

gayan kalhara
01-15-2009, 10:50 AM
ithin bnzzzzzzzzzzz gahana ewa waradi ne :confused::confused::confused:

tikak oba oba balanna, uda thiyanava Show Transliteration scheme kiyala ekkak

eeken balanna

normal singlish vidiyamai

ChuttaFX
01-15-2009, 10:56 AM
මිත්*රයා.. ඕකත් සිංහලෙන්ම කෙටුවා නම් කොච්චර එලද??
kotanna mata hotak nam na malli. kohoma unath sinhalen kotanna amarui, kaputa unicode dala thiyenne. ogollo kotapu ewath amaruwen thama kiyawanne. siyabas walin sinhala unicode dagena kotanna patan gannam. :D

shamikan
01-15-2009, 10:58 AM
thanks dear

gayan kalhara
01-15-2009, 10:59 AM
kotanna mata hotak nam na malli. kohoma unath sinhalen kotanna amarui, kaputa unicode dala thiyenne. ogollo kotapu ewath amaruwen thama kiyawanne. siyabas walin sinhala unicode dagena kotanna patan gannam. :D

එල එල... කපුටා එක පොඩ්ඩක් චා තමා. ඉක්මනට සියබස් දමාගන්ඩ

ChuttaFX
01-15-2009, 11:02 AM
ව්*යායාම කිරීමට GYM වලට යා යුතුයැයි මා පිලිගන්නේ නැත සහෝදරයා. ඔබට ව්*යායාම කිරීමට අවශ්*යම නම් නිවසේ සිට වුවද කළ හැක.

නමුත් මම අදහස් කළ ව්*යායාමය එය නොව. අප මිතුරන් අතරේ සිංහල භාවිත කිරීමයි. අප ඇතුල් වන හූයන්හී අප ඉංග්*රීසියෙන් කොටන සිංහල වචන සිංහලෙන්ම කෙටීමට හුරුකරවීමයි :yes: :P
mama nivase sita viyayama karannam sahodaraya. namuth me dina wala ma hata unicode sambanda gataluwak pawathinawa. ema nisa mama pasuwa obalata ekathu wennam. obata sthuthiy. :D

gayan kalhara
01-15-2009, 11:02 AM
thanks dear

අපෙ මොකා??? මෙන්න කුණුහරුපෙන් බනිනවා

fzlhmt
01-15-2009, 11:04 AM
mama nivase sita viyayama karannam sahodaraya. namuth me dina wala ma hata unicode sambanda gataluwak pawathinawa. ema nisa mama pasuwa obalata ekathu wennam. obata sthuthiy. :D

එළ එළ ඔබ එනතුරු මෙම හූය උඩින්ම තියන්නම්:D

sharki333
01-15-2009, 11:27 AM
අපෙ මොකා??? මෙන්න කුණුහරුපෙන් බනිනවා
:lol::lol::lol:

sharki333
01-15-2009, 11:29 AM
ඔන්න එහෙනම් මමත් අවා:yes::yes::yes:

gayan kalhara
01-15-2009, 11:36 AM
එළ එළ... එනඩ එන්ඩ. සිංහ ලෝකෙට
ඔන්න එහෙනම් මමත් අවා:yes::yes::yes:

ChuttaFX
01-15-2009, 11:39 AM
එල එල... කපුටා එක පොඩ්ඩක් චා තමා. ඉක්මනට සියබස් දමාගන්ඩ
bane windows upset wela. siyabas install karanna ba. kaputa vitharai danna puluwan. lagadima siyabas danna wenne na. :( issara awlak thibbe na. lagadi thama upset eka awe. eeta passe siyabas danna bari nisa kaputa damma. :D

ChuttaFX
01-15-2009, 11:41 AM
එළ එළ ඔබ එනතුරු මෙම හූය උඩින්ම තියන්නම්:D
methana mokkakda thiyenne. :shocked:
"ela ela oba enathuru ______ udinma thiyannam"
histhanata sudusu wachanaya kumakda? :D

fzlhmt
01-15-2009, 11:43 AM
methana mokkakda thiyenne. :shocked:
"ela ela oba enathuru ______ udinma thiyannam"
histhanata sudusu wachanaya kumakda? :D

අඩෝ thread එක බං:P :P :P :D :D :D :shocked: :shocked: :shocked: :shocked: :confused: :confused: :confused: :confused:

gayan kalhara
01-15-2009, 11:52 AM
bane windows upset wela. siyabas install karanna ba. kaputa vitharai danna puluwan. lagadima siyabas danna wenne na. :( issara awlak thibbe na. lagadi thama upset eka awe. eeta passe siyabas danna bari nisa kaputa damma. :D

machan system restore ekkak dama balapanko... aatha atheethayata...

godak velaavata hari yai..

kaputa eke penne ,maha mole vidiyata neva

sharki333
01-15-2009, 12:15 PM
එළ එළ... එනඩ එන්ඩ. සිංහ ලෝකෙට

එල එල මචො;););)

methsri
01-15-2009, 02:15 PM
නියම වැඩක් මචං....මෙක ඉස්සරහට ගෙනියන්න මොකද කරන්න ඔනි ?? :) :) :)

gayan kalhara
01-15-2009, 02:40 PM
නියම වැඩක් මචං....මෙක ඉස්සරහට ගෙනියන්න මොකද කරන්න ඔනි ?? :) :) :)

වෙන මොනවද ඉතින්, පුලුවන් හැම තැනම සිංහලෙන් කොටන එක තමා

amila_90210
01-15-2009, 04:18 PM
http://www.ucsc.cmb.ac.lk/ltrl/servi...verter/t1.html පරන link 1 ක අද වැඩ නොමැත. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html වැඩය

zero
01-15-2009, 04:21 PM
ඔන්න මමත් අවා;););)

zero
01-15-2009, 04:22 PM
ගින්ඩර ත්*රෙඩ් එක මචො

zero
01-15-2009, 04:23 PM
ඔහොම යන් ඔහොම යන් සින්හල පරාඩීසයටා

gayan kalhara
01-15-2009, 04:25 PM
http://www.ucsc.cmb.ac.lk/ltrl/servi...verter/t1.html පරන link 1 ක අද වැඩ නොමැත. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html වැඩය

අහා මෙන්න පුදුම වැඩක්. මේ ලින්කය වැඩ නොකරයි.. එහෙත් මා මෙම ලින්කයම බුක් මාර්ක් කර ඇත එය ෆයින්ලි වැඩ කරයි අහෝ පුදුමයකි...

කෙසේද මෙය විය හැක්කේ

මා දැන් use කරන්නේ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html ලින්කයි (බුක් මාර්ක් කල ) එහෙත් එය පිටත දී වැඩ නොකරයි කිමද අවුල??

UR1
01-15-2009, 05:00 PM
මේක එල ඔහොම යන්. මට සින්හල ටයිප් කරන්න පුලුවන්. ඒ විදියට මේකත් හැදුවනන් හොදයි.

Doly
01-15-2009, 06:22 PM
නියමයි.....................
හොද වැඩක් පටන් අරන් තියෙන්නෙ.
එළ එළ.................http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

Shameer
01-15-2009, 06:25 PM
apoi pissu hadei me thread eka :baffled:

gayan kalhara
01-15-2009, 06:28 PM
apoi pissu hadei me thread eka :baffled:

ehema na bun.. ai api liyapu dee peennne nadda??

ehenam unicode daaganna .. mage sigiye pahala link eken..

=======================

kohomada bun.. hungakalakin dakke...

gedarin dan ledak nadda??

gayan kalhara
01-15-2009, 06:31 PM
නියමයි.....................
හොද වැඩක් පටන් අරන් තියෙන්නෙ.
එළ එළ.................http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

බොහොම තැන්ක් යූ අක්කා...(හරියට දන්නෙ නෑ ඒත් මම පොඩි එකා නෙව )

ඔයත් මෙච්චරකල් සිංහලෙන් ලියපු කෙනෙක් නෙව.. දිගටම කොටමු සිංහලෙන්

Rovin
01-15-2009, 06:33 PM
ඉතින් ඉතින්, මෙ ත්*රෙඩ් එකේ අපි මොනාද ලියන්න ඕනෙ? මම දන්නව කමෙන්ට්ස් කියල, ඊට අමතරව මොනාද ලියන්න ඕනෙ?

isuruimg
01-15-2009, 06:33 PM
මේ හුයේ දැන් මොනවද වෙන්නේ :D

Shameer
01-15-2009, 06:34 PM
ehema na bun.. ai api liyapu dee peennne nadda??

ehenam unicode daaganna .. mage sigiye pahala link eken..

=======================

kohomada bun.. hungakalakin dakke...

gedarin dan ledak nadda??

kisi awlak ne:P :P

.:~AB~.:
01-15-2009, 06:34 PM
maru ne

amila_90210
01-15-2009, 06:37 PM
අහා මෙන්න පුදුම වැඩක්. මේ ලින්කය වැඩ නොකරයි.. එහෙත් මා මෙම ලින්කයම බුක් මාර්ක් කර ඇත එය ෆයින්ලි වැඩ කරයි අහෝ පුදුමයකි...

කෙසේද මෙය විය හැක්කේ

මා දැන් use කරන්නේ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html ලින්කයි (බුක් මාර්ක් කල ) එහෙත් එය පිටත දී වැඩ නොකරයි කිමද අවුල??

දැන් වැඩය මා මිතුරේ...මොකක් හො වැරද්දක් සිදුවී ඇත .මා පසුව දැමූ ලින්කයද වැඩය.

gayan kalhara
01-15-2009, 06:40 PM
ඉතින් ඉතින්, මෙ ත්*රෙඩ් එකේ අපි මොනාද ලියන්න ඕනෙ? මම දන්නව කමෙන්ට්ස් කියල, ඊට අමතරව මොනාද ලියන්න ඕනෙ?

මේකෙ මුකුත් ලියන්ට ඕනෙ නෑ, ඉස්සරහට තමන්ගේ සහභාගීත්වය තමන්ගෙ posts වලින් පෙන්නුවාම ඇති

gayan kalhara
01-15-2009, 06:42 PM
දැන් වැඩය මා මිතුරේ...මොකක් හො වැරද්දක් සිදුවී ඇත .මා පසුව දැමූ ලින්කයද වැඩය.

ඔව් ඔව් මොකක් හෝ අභාග්*යක් සිදුවී ඇති නමුත් දැන් එක ෆික්ස් කර ඇත

amila_90210
01-15-2009, 07:26 PM
ඔව් ඔව් මොකක් හෝ අභාග්*යක් සිදුවී ඇති නමුත් දැන් එක ෆික්ස් කර ඇත

එසේය එසේය..දැන් එළකිරි සේ වැඩය..

gayan kalhara
01-15-2009, 07:52 PM
ඔබ සිංහල බ්ලොග් ලියන්නෙක්ද??

priyadarshaka
01-15-2009, 07:57 PM
ඔබ සිංහල බ්ලොග් ලියන්නෙක්ද??

ඒ කියන්ෙන ෙමාකක්ද බං ?
ෙමිපාර සිංහල දිනය කවදද තියන්ෙන මචං ?

:P :P :P :P :P :P :P

thm14
01-15-2009, 07:59 PM
ගයාන් කොල්ලා, උඹ සිංහල බ්ලොග්කරණයට පිවිසිලාද ඉන්නේ??

gayan kalhara
01-15-2009, 08:12 PM
ගයාන් කොල්ලා, උඹ සිංහල බ්ලොග්කරණයට පිවිසිලාද ඉන්නේ??

ඔව් ඔව් යන්තම් පාතැබුවා,, අර මැරතන් එක දැකලා මටත් ලෙඩේ බෝ උනා නෙව

gayan kalhara
01-15-2009, 08:15 PM
ඒ කියන්ෙන ෙමාකක්ද බං ?
ෙමිපාර සිංහල දිනය කවදද තියන්ෙන මචං ?

:P :P :P :P :P :P :P

ඒගැන හරි අදහසක් මටත් නෑ,, සොයා බැලිය යුතුයි :P:rofl:

thm14
01-15-2009, 08:17 PM
ඔව් ඔව් යන්තම් පාතැබුවා,, අර මැරතන් එක දැකලා මටත් ලෙඩේ බෝ උනා නෙව
හෙහෙ, එහෙමද?? මමනම් තාම සිංහල එකකට බැස්සේ නෑ බන්, ඇබ්නෝර්මල් දෙසිතක නෝර්මල් සිතුවිලි එක බැලුවද??? මැක්සා...අපේ මලී අක්කිගෙයි, නෑෂ් කොල්ලගෙයි..හික් හික්...
ඔව් ඔව්..මාත් මැරතන් එකනම් දැක්කා..:D

gayan kalhara
01-15-2009, 08:34 PM
මම තවම ඔක්කෝම කියවන්ට පටන් ගෙන නෑ.. ඒත් ඔය බ්ලොග් එක බැලුව, හික්ස්, පට්ටා,, මම අලුත් ෆීඩ් එක නම් බැලුවෙ නෑ, ඉන්ගිරිසි නෙව, නිවාඩුපාඩුවෙ බලනව.. ඉරිද එක නම් බැලුව..හික්ස්, පට්ට නිර්මාණ ටික...

බූන්දිය තමා ඉස්සෙල්ලම දැක්කෙ... ඒකෙ කූඹ්යා මාව හපල බ්ලොග් ලෙඩේ බෝකලා නෙව..හික්ස්

හෙහෙ, එහෙමද?? මමනම් තාම සිංහල එකකට බැස්සේ නෑ බන්, ඇබ්නෝර්මල් දෙසිතක නෝර්මල් සිතුවිලි එක බැලුවද??? මැක්සා...අපේ මලී අක්කිගෙයි, නෑෂ් කොල්ලගෙයි..හික් හික්...
ඔව් ඔව්..මාත් මැරතන් එකනම් දැක්කා..:D

hancok
01-15-2009, 08:56 PM
meke sinhalen type karanne kohomada:sorry::sorry:

hancok
01-15-2009, 09:00 PM
liyanawalako

namila007
01-15-2009, 09:08 PM
ඔන්න මමත් ආවා

gayan kalhara
01-15-2009, 09:09 PM
kalin satahan balannako... sinhala kiyavanna bari nam www.siyabas.lk valin baa ganna

liyanna nam mee ka use karanna http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

namila007
01-15-2009, 09:10 PM
කවුරුත් නෑද්ද

namila007
01-15-2009, 09:11 PM
මොනද දෙන් කතා කරන්නේ

namila007
01-15-2009, 09:16 PM
කො කවුරුත් නෑනේ

gayan kalhara
01-15-2009, 09:21 PM
ඉන්නවෝ

namila007
01-15-2009, 09:22 PM
ඒ ඉදලා ඉදලා අවා..ඒත් කවුරුත් නෑ

namila007
01-15-2009, 09:24 PM
ආ දෙන් දෙක්කේ..මොනද කතා කරන්නේ

gayan kalhara
01-15-2009, 09:27 PM
ඕනෙ දෙයක්

namila007
01-15-2009, 09:33 PM
ඔයා උබුන්ටු ද පාවිච්චි කරන්නේ..ඒ කට මොඩම් එකේ මුඩෘකාන්ග තියෙනවද??

gayan kalhara
01-15-2009, 09:34 PM
මොකෝ නැතුව... හික්ස් ඕනෙ තරම්....

namila007
01-15-2009, 09:51 PM
මොකෝ නැතුව... හික්ස් ඕනෙ තරම්....
මචො මට ZXDSL 852 මොඩම් එකේ උබුන්ටු මුඩෘකාන්ගය තියෙනවද?:P :P

callkalpa
01-16-2009, 11:51 AM
ඔන්න මමත් ආවා

callkalpa
01-16-2009, 11:52 AM
මචො මට ZXDSL 852 මොඩම් එකේ උබුන්ටු මුඩෘකාන්ගය තියෙනවද?:P :P

http://www.ubudsl.com/

මේ පැකේජ් එක දැම්මම වැඩේ ගොඩ

hancok
01-16-2009, 05:03 PM
එලමකිරි

nagaya
01-16-2009, 05:08 PM
මෙහෙම එකක් කලින් තිබ්බනේ බන්...

nagaya
01-16-2009, 05:10 PM
මට දියන්කෝ ලිනක්ස් වලට සිංහල සෝස් කෝඩ් එක..කම්පයිල් කරලා දාන්න ඕනෙ..ගෙන්ටූ****' පදනම් වූ බෙදාහැරීමකට

Doly
01-16-2009, 05:22 PM
බොහොම තැන්ක් යූ අක්කා...(හරියට දන්නෙ නෑ ඒත් මම පොඩි එකා නෙව )

ඔයත් මෙච්චරකල් සිංහලෙන් ලියපු කෙනෙක් නෙව.. දිගටම කොටමු සිංහලෙන්

මේකයි වැඩේ...........කතා කරන්න මොනාහරි දෙයක් පටන් ගන්න.......
එතකොට දිගටම කතාකරමු :D

nagaya
01-16-2009, 05:33 PM
මේකයි වැඩේ...........කතා කරන්න මොනාහරි දෙයක් පටන් ගන්න.......
එතකොට දිගටම කතාකරමු :D
මාතෘකාව = කෙල්ලෝ ඇයි අපිව පිස්සෝ කරන්නේ ?

Zeus
01-17-2009, 09:03 PM
මෙතන පමණක් කෙටීම ප්*රමාණවත් නොවේ, අප සිදු කරන පෝස්ට් වලින් හැකි උපරිම ප්*රමාණයක් සිංහලෙන් කරමු, අපගේ සිගි වලට යුනිකේත ලබාගැනීමට, ලින්කයක් යොදමු, එයයි කල යුත්තේ

ඒකෙ නම් අවුලක් නෑ මචන් ඒ උනත් ඒක ස්පෑම් කිරිල්ලක් නේද?

Zeus
01-17-2009, 09:05 PM
ඔව් ඔව්... මම මේ බලන් ඉන්නේ GT ලොකු සහෝදරය. ප්*රතිචාර දක්වනකම්..
උඹට සෑහෙන්න කාලයක් බලගෙන ඉන්නෙ වෙයි මචං
ජීටී මෑන් හෙන බිසී නෙ:yes:
හැබයි එයා දැනටමත් ප්*රතිචාර දක්වලද දන්නෙ නෑ මං මේ මුලු ත්*රෙඩ් එකම බැලුවෙ නෑ:yes:

thm14
01-17-2009, 09:10 PM
ඒකෙ නම් අවුලක් නෑ මචන් ඒ උනත් ඒක ස්පෑම් කිරිල්ලක් නේද?
හ්ම්ම් හ්ම්ම්... මම මෙයට පෙරද පැවසුව පරිදි සිංහල යුනිකේත අඩංගු ලින්ක් එළකිරි හී ඕනවට වඩා භාවිතය ස්පෑම් කිරීමක් විදියට සැළකීමේ සම්භාවිතාවක් නැතුවා නොවේ...
කෙසේ නමුත් එම අදහස ක්*රියාවට නැංවීමට පෙර ජී.ටී සහෝදරයාගේ මතය සහ අවසරය ලබාගැනීම සුදුසුයි කියා මටද සිතේ... හික්ස්...:rofl:

cj4ever
01-17-2009, 09:11 PM
ඔන්න මමත් ආවා මේ පැත්තට සිංහල *ඩේ එකෙන් පස්සේ සිංහල කාලෙකින් කතා කලේ

thm14
01-17-2009, 09:16 PM
ඔන්න මමත් ආවා මේ පැත්තට සිංහල *ඩේ එකෙන් පස්සේ සිංහල කාලෙකින් කතා කලේ

මේ පාර සිංහල භාෂා දිනය පවත්වන්නෙ නැද්ද දන්නෙ නෑ නේද?? පුරෝගාමියා වූ ටීන්ස්ටාර් කොල්ලගෙන් විමසා බැලුවනම් හරී..

cj4ever
01-17-2009, 09:20 PM
මේ පාර සිංහල භාෂා දිනය පවත්වන්නෙ නැද්ද දන්නෙ නෑ නේද?? පුරෝගාමියා වූ ටීන්ස්ටාර් කොල්ලගෙන් විමසා බැලුවනම් හරී..
ටින් දැන් රැකියාව නිසා අවිවේකි වි ඇත රවි සරසවි ගොස් ඇත මලි නම් සිටි ඇය ගෙන් විමසා බැලුවේ නම් යෙහෙකි:yes:

thm14
01-17-2009, 09:25 PM
ටින් දැන් රැකියාව නිසා අවිවේකි වි ඇත රවි සරසවි ගොස් ඇත මලි නම් සිටි ඇය ගෙන් විමසා බැලුවේ නම් යෙහෙකි:yes:

හ්ම්ම්..ඔව් ඔව්..අනිවා, මලී සහෝදරිය මෙයට පෙරද මේ ගැන පවසා සිටියා, ඇගේ ඕනෑම උදව්වක් මේ සඳහා ලබා දෙන බව පැවසුවා...
මෙය මේ වසරේ මැද වගේ පැවත්වුවහොත් යෙහෙකි නේ??:rofl::D

gayan kalhara
01-17-2009, 09:40 PM
ඒකෙ නම් අවුලක් නෑ මචන් ඒ උනත් ඒක ස්පෑම් කිරිල්ලක් නේද?

ම්ම්ම් විය හැකියි, එහෙත් එය පටු වානිජමය අරමුණකින් තොරව සැමගේ ප්*රයෝජනය සදහා නිසාත්, අඩවිය නිසා, අඩවියට කිසිදු බලපෑමක්, (පරිශීලකයන් ඇදීයාමක් ) සිදු නොවන නිසා.... ස්පෑම් ගණයට මෙය නොවැටෙන බව මාගේ හැගීමයි,...

Santa
01-17-2009, 09:51 PM
එලම තමා......:D

marley
03-08-2009, 09:36 PM
ඔන්න එහෙනම් මමත් අවා හරිද

KHz
03-08-2009, 09:41 PM
හෙළබසට ජයවේවා!!!!

gayan kalhara
03-10-2009, 05:31 PM
][/SIZE]ඔන්න එහෙනම් මමත් අවා හරිද[/quote]
[quote=KHz]හෙළබසට ජයවේවා!!!!

ආයුබෝවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!

ChuttaFX
03-30-2009, 11:25 PM
කව්ද මෙතන ඉන්නෙ? දැන් නම් අර යුනිකේත ප්*රශ්නෙ නම් ඉවරයි.

GNS
03-30-2009, 11:54 PM
gayan kalhara: GNS.....

GNS: ඉන්නවා....

:P :P

gayan kalhara
03-31-2009, 06:59 AM
ඔන්න අපිත් ගොඩ බැස්සා

gayan kalhara
03-31-2009, 07:07 AM
ගොඩක් පැරැණි හුයක් නොවෑ. එලියට ඇදී තිබෙන්නේ.... ඕල්ඩ් ඉස් ඕල්වේස් ගෝල්ඩ් වේ

KHz
03-31-2009, 07:07 AM
හෙළබස රැකගැනීම අප සතු පරම වගකීමකි
ඒ සදහා කැපවුණ ඔබ සියළු දෙනාට මගේ ස්තූතිය!

gayan kalhara
03-31-2009, 07:09 AM
අපි එලකිරි සංවත්සරයට පසු සිංහල දිනයක් පවත්වමුද ?

KHz
03-31-2009, 07:16 AM
අපි එලකිරි සංවත්සරයට පසු සිංහල දිනයක් පවත්වමුද ?හොද අදහස
මේ ගැන සෙසු සාමාජිකයන්ගේත් අදහස් කිමැයි විපරම් කර බලමු

ChuttaFX
03-31-2009, 07:18 AM
අපි එලකිරි සංවත්සරයට පසු සිංහල දිනයක් පවත්වමුද ?
අය්යෝ, ඕන දෙයක් පවත්වමු. කපුටාව පැන්නුව නෙ, දැන් යුනිකෝඩ් ප්*රර්ශ්නෙත් ඉවරයි.

ChuttaFX
03-31-2009, 07:22 AM
හොද අදහස
මේ ගැන සෙසු සාමාජිකයන්ගේත් අදහස් කිමැයි විපරම් කර බලමු

http://www.naset.org/uploads/pics/raised_hands.gif

මම නම් කැමතියි! :D

gayan kalhara
03-31-2009, 07:24 AM
අය්යෝ, ඕන දෙයක් පවත්වමු. කපුටාව පැන්නුව නෙ, දැන් යුනිකෝඩ් ප්*රර්ශ්නෙත් ඉවරයි.
දැන් බොහෝ මෘදුකාංග සිංහල වීගෙන යනවා, එව්ව බෙදා දෙමු. මම කරන ආකාරය සැලසුම් කර පසුව දන්වන්නම්.. කලින් සිංහල දිනයක් පැවැත්වූවාලු නේද?.. එහි සාමාජිකයින් කොයි?

KHz
03-31-2009, 07:28 AM
http://www.naset.org/uploads/pics/raised_hands.gif

මම නම් කැමතියි! :D :)
අප කළ යුතු තවත් යමක් වන්නේ සමහර එළකිරි සාමාජිකයන්ගේ සිංහළ භාවිතය පිළිබද ඇති අනිසි බිය නැතිකිරීමයි
ඒ සදහා යතුරැ පුවරැවේ හෙළකුරැ නියෝජනය වී ඇති අයුරැ සංශෝධනය විය යුතුයැයි මගේ අදහසයි

ChuttaFX
03-31-2009, 07:57 AM
:)
අප කළ යුතු තවත් යමක් වන්නේ සමහර එළකිරි සාමාජිකයන්ගේ සිංහළ භාවිතය පිළිබද ඇති අනිසි බිය නැතිකිරීමයි
ඒ සදහා යතුරැ පුවරැවේ හෙළකුරැ නියෝජනය වී ඇති අයුරැ සංශෝධනය විය යුතුයැයි මගේ අදහසයි
බොහො දෙනෙකුට සිංහල යුනිකේත නැති බවයි පෙන්නෙ. එකත් මේකට එක හේතුවක්. උදාහරණයක් විදිහට මම සිංහල යුනිකේත දාගත්තෙ මීට දවස් කීපයකට පෙර. (කලින් කපුටෙක් නම් හිටියා, සියබස් දාගත්තෙ පස්සේ).

ChuttaFX
03-31-2009, 08:04 AM
දැන් බොහෝ මෘදුකාංග සිංහල වීගෙන යනවා, එව්ව බෙදා දෙමු. මම කරන ආකාරය සැලසුම් කර පසුව දන්වන්නම්.. කලින් සිංහල දිනයක් පැවැත්වූවාලු නේද?.. එහි සාමාජිකයින් කොයි?
මම නම් ඒ දවස් වල ඉන්න නැතුව ඇති. ගයාන් මල්ලි, ලිනක්ස් වලටනෙ වැඩිය බර. අරන්චියක් ආවා සිංහල ලිනක්ස් සංස්කරණයක් සකස් කරනවා කියලා. මොනවද ඒ ගැන අලුත්ම තොරතුරු?

gayan kalhara
03-31-2009, 08:42 AM
මම නම් ඒ දවස් වල ඉන්න නැතුව ඇති. ගයාන් මල්ලි, ලිනක්ස් වලටනෙ වැඩිය බර. අරන්චියක් ආවා සිංහල ලිනක්ස් සංස්කරණයක් සකස් කරනවා කියලා. මොනවද ඒ ගැන අලුත්ම තොරතුරු?

සකස්කර අවසන් දැන් බීටා සංස්කරණ 3ක් නිකුත් කලා, අවසන් සංස්කරණය කල්දමන්න උනා ආර්ථික ප්*රශ්න නිසා:(:(, ඒවා විසදුනු පසු, ඉදිරිපත් කරන්නම්. බීටා සංස්කරණ අප්ලෝඩ් කිරීමද එම ප්*රශ්න නිසාම මගහැරුනා. මොකද ඩයලප් ක්*රමයෙන් අප්ලෝඩ් කිරීමට සති 3-4ක කාලයක් වැයවන නිසා ..:dull::dull:

gayan kalhara
03-31-2009, 08:45 AM
:)
අප කළ යුතු තවත් යමක් වන්නේ සමහර එළකිරි සාමාජිකයන්ගේ සිංහළ භාවිතය පිළිබද ඇති අනිසි බිය නැතිකිරීමයි
ඒ සදහා යතුරැ පුවරැවේ හෙළකුරැ නියෝජනය වී ඇති අයුරැ සංශෝධනය විය යුතුයැයි මගේ අදහසයි

ශබ්දානුකූල ක්*රමය අපහසුද? . ලිනක්ස් වල මම සකසාගෙන තිබෙන්නේ එයයි. මම හිතෙන්නේ වින්ඩෝස්වල නිතැතින්ම එන්නේ විජේසේකර පුවරුවයි. ඒවැන්නන්ට මේ ලිංකය පිහිට වෙයි

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

gnate3_2009
03-31-2009, 08:47 AM
ඔන'න මමත' කෙටුවා සිංහලෙන' !! :)

gayan kalhara
03-31-2009, 08:50 AM
ඔන'න මමත' කෙටුවා සිංහලෙන' !! :)

ඔබේ රෙන්ඩරින් මදක් අවුල් වගේ,,, ඉහත මා දුන් ලිංකයද භාවිත කලේ. නැත්නම් විජේසේකර පුවරුවද? (මම අදහස් කලේ වින්ඩෝස් වල නිතැතින්ම එන:growl::growl::growl::dull:,) නැතහොත් ඔබ නවතම පැචය දමාගෙන නෑ වාගෙ

KHz
03-31-2009, 08:51 AM
ශබ්දානුකූල ක්*රමය අපහසුද? . ලිනක්ස් වල මම සකසාගෙන තිබෙන්නේ එයයි. මම හිතෙන්නේ වින්ඩෝස්වල නිතැතින්ම එන්නේ විජේසේකර පුවරුවයි. ඒවැන්නන්ට මේ ලිංකය පිහිට වෙයි

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
ඔබට ස්තූතියි මලයා!

gnate3_2009
03-31-2009, 08:57 AM
විස්ටා චල එන එක..

gayan kalhara
03-31-2009, 09:03 AM
විස්ටා චල එන එක..
එසේනම් අවුලක් විය නොහැකියි
යතුරු පුවරුව විජේසේකර නොවෑ. ( W අකුරෙන් වදින්නේ අ නේද?) එය වේගවත් ක්*රමයක් බට් ඒය අපාසු නම් ඉහත ලින්කය භාවිත කරන්ට

ChuttaFX
03-31-2009, 09:06 AM
සකස්කර අවසන් දැන් බීටා සංස්කරණ 3ක් නිකුත් කලා, අවසන් සංස්කරණය කල්දමන්න උනා ආර්ථික ප්*රශ්න නිසා:(:(, ඒවා විසදුනු පසු, ඉදිරිපත් කරන්නම්. බීටා සංස්කරණ අප්ලෝඩ් කිරීමද එම ප්*රශ්න නිසාම මගහැරුනා. මොකද ඩයලප් ක්*රමයෙන් අප්ලෝඩ් කිරීමට සති 3-4ක කාලයක් වැයවන නිසා ..:dull::dull:
මල්ලි බංකොලොත් වෙලා ද? අවුලක් නෑ. පුලුවන් පුලුවන් වෙලාවට හෙමින් සැරේ ඉවර කරන්න. :D

sridas
03-31-2009, 09:11 AM
අපිත් ඉන්නවා සහෝදරයා

Nikki Fernando
03-31-2009, 09:29 AM
What is happening to M Entertainment – OMG..~

M Entertainment cant find enough money to run the company so they are trying everything they got (they might even start selling their wives and undergarments if they find a good deal) Guys c what a pathetic situation. Once , a king of Record sales ..now a PATHITC Looser!! Shame on you.. May you sink faster.. Good job Sampath Fernando ..for making M entertainment the worst ever record company in SL

KHz
03-31-2009, 09:32 AM
(බලධාරියා විසින් කපා හරින ලදී)******
What's wrong with you?
මොකද හිටිහැටියෙම උනේ?

gayan kalhara
03-31-2009, 09:43 AM
මල්ලි බංකොලොත් වෙලා ද? අවුලක් නෑ. පුලුවන් පුලුවන් වෙලාවට හෙමින් සැරේ ඉවර කරන්න. :D

එහෙම කිව්වත් වරදක් නෑ, හේතු කීපයකට මුදල් ඇවැසියි.

1 සාමාන්*යයෙන් ලංකාවේ බහුතරයක් භාවිතාකරන දෘඩාංග තියෙන්න ඕනෑ. (මගේ මව් පුවරුව ඉතා බාලතත්වයේ මර්කරි PVM900M එකක්. එහි චිප ලිනක්ස් සහාය නෑ. මම එයට ඩ්*රයිවර නිර්මාණය කරගත්තත්, අන් අයට එය දීමට බෑ. ඒ සෙල්ලම් කර්න්න ගියොත් ලිනක්ස් එපා වෙයි ), ඉතින් ලංකාවේ ප්*රචලිත මව් පුවරුවක් ඇවැසියි..:sorry::sorry:

RS 8000-10000

2 අනික මට භාවිත මෘදුකාංග හා ඩ්*රයිවර එකතුවක් ඇවැසියි. ඒවා එකතු තිබුනත් යම් මුදලක් ගෙවිය යුතුයි.

RS 2000-3000

3 මේවා අප්ලෝඩ් කිරීමට සෑහෙන්න මුදලක් වැය වෙනවා, මම ඩයල් අප් කනෙක්ශන් සහිත නිසා:(, (මෙගා බයිට් 1 අප්ලෝඩ් වීමට විනාඩ් 20-45 අතර කාලයක් යනවා) කැෆේ එකක පිහිට පැතිය යුතුයි. එයත් මම මැනබැලූ ආකාරයට පැය 18ක් පමණ විය හැකියි.

50 x 18 = RS900

4 මේවා සීඩී වශයෙන්ද බෙදා හරින බැවින් එයටත් සෑහෙන්න මුදලක් ඇවැසියි

1k = 14 x 2 =28k

තවත් සුලුසුලු අඩුපාඩු සඳහා RS3000k

total = 16000 - 18 000 පමණ ඇවැසියි. මේ වනකොටත් මම රු 10 000 - 12 000ක් පමණ වැය කලා. ඉතින් හිතූතරම් පහසු නොවන බව පේනවා නේද?. දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලීමට බෑ. ඒ නිසා කල හැකි දෙයින් මුදලක් උපයා මෙයට වැය කරනවා
------------------------
දෘඩාංග හා ඩ්*රයිවර තාවකාලිකව (සතියකට පමණ ) සැපයීමට කැමැති අයෙක් සිටීනම්, ඉතා ඉක්මනින් Sinhala linux 1.3 දිය හැකියි :(:(:(:(:sorry:

KHz
03-31-2009, 09:44 AM
අපිත් ඉන්නවා සහෝදරයා :)

gayan kalhara
03-31-2009, 09:46 AM
What's wrong with you?
මොකද හිටිහැටියෙම උනේ?

ඌට නට් ලූස් බවක් පෙනේ. ස්පැනරයක් පරිත්*යාග කරමු

මචං මහතාණෙනි, එම Quoteය අයින් කලේ නම් මැනැවි. Quoteකිරීමෙන් අනුබලයක් සැපැයේ

ChuttaFX
03-31-2009, 10:43 AM
එහෙම කිව්වත් වරදක් නෑ, හේතු කීපයකට මුදල් ඇවැසියි.

1 සාමාන්*යයෙන් ලංකාවේ බහුතරයක් භාවිතාකරන දෘඩාංග තියෙන්න ඕනෑ. (මගේ මව් පුවරුව ඉතා බාලතත්වයේ මර්කරි PVM900M එකක්. එහි චිප ලිනක්ස් සහාය නෑ. මම එයට ඩ්*රයිවර නිර්මාණය කරගත්තත්, අන් අයට එය දීමට බෑ. ඒ සෙල්ලම් කර්න්න ගියොත් ලිනක්ස් එපා වෙයි ), ඉතින් ලංකාවේ ප්*රචලිත මව් පුවරුවක් ඇවැසියි..:sorry::sorry:

RS 8000-10000

2 අනික මට භාවිත මෘදුකාංග හා ඩ්*රයිවර එකතුවක් ඇවැසියි. ඒවා එකතු තිබුනත් යම් මුදලක් ගෙවිය යුතුයි.

RS 2000-3000

3 මේවා අප්ලෝඩ් කිරීමට සෑහෙන්න මුදලක් වැය වෙනවා, මම ඩයල් අප් කනෙක්ශන් සහිත නිසා:(, (මෙගා බයිට් 1 අප්ලෝඩ් වීමට විනාඩ් 20-45 අතර කාලයක් යනවා) කැෆේ එකක පිහිට පැතිය යුතුයි. එයත් මම මැනබැලූ ආකාරයට පැය 18ක් පමණ විය හැකියි.

50 x 18 = RS900

4 මේවා සීඩී වශයෙන්ද බෙදා හරින බැවින් එයටත් සෑහෙන්න මුදලක් ඇවැසියි

1k = 14 x 2 =28k

තවත් සුලුසුලු අඩුපාඩු සඳහා RS3000k

total = 16000 - 18 000 පමණ ඇවැසියි. මේ වනකොටත් මම රු 10 000 - 12 000ක් පමණ වැය කලා. ඉතින් හිතූතරම් පහසු නොවන බව පේනවා නේද?. දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලීමට බෑ. ඒ නිසා කල හැකි දෙයින් මුදලක් උපයා මෙයට වැය කරනවා
------------------------
දෘඩාංග හා ඩ්*රයිවර තාවකාලිකව (සතියකට පමණ ) සැපයීමට කැමැති අයෙක් සිටීනම්, ඉතා ඉක්මනින් Sinhala linux 1.3 දිය හැකියි :(:(:(:(:sorry:

හෆොයි! හබැයි ඔයා මේ හදන එක ගොඩක් අයට ප්*රයෝජනවත් වෙන නිසා, කවුරු හරි පුන්*යවන්තයෙක් ඔබට සහය වෙයි. දුක් වෙන්න එපා. :D

KHz
03-31-2009, 10:51 AM
ඌට නට් ලූස් බවක් පෙනේ. ස්පැනරයක් පරිත්*යාග කරමු
:):):D:D

මචං මහතාණෙනි, එම Quoteය අයින් කලේ නම් මැනැවි. Quoteකිරීමෙන් අනුබලයක් සැපැයේ සමාවුව මැනව
වරද පෙන්වා දීම අගය කරමි******
මට එය කල්පනා වූවේ නැහැ නොවැ

gayan kalhara
03-31-2009, 11:40 AM
හෆොයි! හබැයි ඔයා මේ හදන එක ගොඩක් අයට ප්*රයෝජනවත් වෙන නිසා, කවුරු හරි පුන්*යවන්තයෙක් ඔබට සහය වෙයි. දුක් වෙන්න එපා. :D

පරිත්*යාග කෙසේ වුවත්. වෙසක් පෝයට කලින් කෙසේ හෝ නිකුත් කරන්නයි හිතා ඉන්නේ. හැකි උනොත් උබුන්ටු 9.04 නිකුත් කරන දිනම දෙන්ටත් හැකි වෙයි..බලමු. සියල්ල මුදලට භාරයි

Rovin
07-08-2009, 08:56 PM
එල එල...........

amila_banks
07-08-2009, 09:12 PM
ඔන්‍න අපිත්‍ අාවා......................................... .