toiya
04-25-2012, 10:58 AM
නැගෙනහිර විහාරස්ථානවල ආරක්ෂාව තර කෙරේ
April 25, 2012 at 2:12 am | Lanka C News.
නැගෙනහිර විහාරස්ථානවල ආරක්ෂාව තර කෙරේ
රංගිරි දඹුල්ල ඓතිහාසික පුදබිමේ ඉදිකර තිබූ මුස්ලිම් පල්ලියට එල්ල වූ සාමකාමී විරෝධතාවයෙන් පසුව ඒ සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබේ.
මේ අතර විහාරස්ථාන වලට පහරදීමේ තැතක් පිළිබඳව පැතිර ගිය ආරංචියක් හේතුවෙන් නැගෙනහිර පළාතේ බෝහෝ විහාරස්ථානවල ආරක්ෂාව මේ වන විට තර කර ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මඩකලපුව ඓතිහාසික මංගලාරාමාධිපති අති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ මේ බව තහවුරු කල අතර තමන් වහන්සේගේ විහාරස්ථානයටද මේ වන විට ආරක්ෂාව දැඩිව යොදා ඇති බව පවසති.
8,799 Viewers have read This article