PDA

View Full Version : රන්ගිරි දඹුලු කුමන්ත්‍රණය

somadasa
04-28-2012, 08:23 PM
article eka tikak digai!:nerd: eth iwara wenakan aniwaryen kiyawapalla!:angry:
http://www.divaina.com/2012/04/29/feature12.html

http://www.divaina.com/2012/04/29/rangiri.jpg
රන් රන්ගිරි දඹුලු ගලේ පින් උරුමෙට මොකද කළේ
http://www.divaina.com/2012/04/29/mus.jpg

http://www.divaina.com/2012/04/29/ran2.jpgඅල්ලා දෙවියන් පල්ලා මම කියන්නේ ඇත්ත
- සලීම් ඩීම් මහතා

මෙරට ජීවත් වන සහෝදර මුස්‌ලිම් ජනතාවගේ ක්‍රියාවක්‌ ලෙසින් නොව ජාත්‍යන්තරව ක්‍රියාත්මක "ජිහාඩ්" නමැති මුස්‌ලිම් අන්තවාදීන්ගේ වැඩපිළිවෙළක්‌ ලෙසින් යළිත් ශ්‍රී ලංකාව තුළ බරපතළ ගැටලුවක්‌ නිර්මාණය වීමේ අවදානමක්‌ මතුව තිබෙන බවට තොරතුරු වාර්තා වන්නට වූයේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නිමා කෙරෙන්නටත් පෙර සිටය.
ජිහාඩ් අන්තවාදය ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ජනතාව අතරට කාවැද්දවීමේ කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මකව තිබෙන බව එහිදී පැහැදිලිව අනාවරණය වූ අතර ඒ සඳහා එකී අන්තවාදීන් ශ්‍රී ලංකාවට රහසේ පැමිණ කඳවුරු බැඳ සිටින බවද කලක සිටම කියෑවුණකි.

එම කුමන්ත්‍රණයේදී මෙකී අන්තවාදීන්ගේ ඉලක්‌කය වී තිබුණේ කවුරුන්ද? මෙරට ඈත එපිට ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන මුස්‌ලිම් ජනතාව ඉලක්‌කගතව ඔවුන්ගේ ක්‍රියාදාමයන් සිදුවන්නට විය.

ඓතිහාසික රංගිරි දඹුලු පූජා භූමියේ මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ ඉදිකෙරෙන බවට රට පුරා ප්‍රචලිත කෙරෙමින් පසුගිය සතියේ දඹුලු විහාරයේ අධිපති ඉනාමළුවේ සුමංගල නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු බෞද්ධයන් පිරිසක්‌ වීදි බැස්‌සේ ජිහාඩ් අන්තවාදීන්ගේ ක්‍රියාදාමය එසේ රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබියදීය.

ශ්‍රී ලංකාව යනු දැනට ලොව ඇති පිරිසිදු ථෙරවාදී බුදු දහමින් පෝෂිත එකම බෞද්ධ රාජ්‍යය වන්නේය. ඒ හමුවේ බුදු දහමට ශ්‍රී ලංකාවේදී හිමි වන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ද තහවුරු කර තිබෙන්නකි.

මේ අනුව මුස්‌ලිම්, හින්දු, ක්‍රිස්‌තියානි ආදී සර්ව ආගමික සහ සර්ව ජාතික සහජීවනයක්‌ තුළ ශ්‍රී ලාංකික ජනතාව දිවි ගෙවනු ලැබුවද බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ ජානගත දර්ශනය වන්නේ බුදු දහමමය. එහි කිසිදු විවාදයක්‌ නොමැත්තේය.

ඓතිහාසික රංගිරි දඹුලු පූජා භූමියේ මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ ඉදි කෙරෙන කතාව කරලියට ගෙන එමින් ඊට එරෙහිව ඉනාමළුවේ සුමංගල නාහිමියන් ප්‍රමුඛ පිරිස වීදි බසින්නේ මේ බිමේ නිධන්ගත එකී බෞද්ධත්වයත් සමගිනි.

මේ වීදි බැසීම අවසානයේ සිදුවන්නේ කුමක්‌ද? එම මුස්‌ලිම් දේවස්‌ථානයට පොලිසිය මගින් සීල් තබන තැන දක්‌වාම වැඩේ දුර දිග යැමය. නමුත් එහිදී යම් ප්‍රකෝපකාරී බවක්‌ ඉස්‌මතු වීම නම් අපිද අනුමත නොකරන්නෙමු. එසේම මෙරට ඇතැම් භික්‍ෂූන්ගේ ක්‍රියා පිළිබඳ අපට විවේචනද ඇත්තේය. එහෙත් දඹුල්ලේ මුලින්ම සිදුවූයේ නිධන්ගත බෞද්ධත්වය තුළින් ඉස්‌මතු වූ ඉහත කී ක්‍රියාදාමයම වන්නේය. එහි දොසක්‌ නම් නොවන්නේය.

මේ අතරේ එම සිදුවීමත් සමග ලැව්ගින්නක්‌ මෙන් රට පුරා විහිදුණු දඹුලු ගින්නේ රස්‌නයෙන් රජයේ ඇතැම් දේශපාලනඥයන්ගේ පශ්චාත්භාගද රත් වන්නට වූයේ සිදු වූ දේ ඒ තරමටම බරපතළ වූ බැවිනි.

නමුත් මෙහිදී අවසානයට වගකිවයුත්තන් කළේ කුමක්‌ද? දඹුල්ලේ ගැටලුව සමග ඊළඟ මැතිවරණයට මනාප අහුලන්නට ගිය අපේ දේශපාලන උතුමෝ එකී ගැටලුව අලුයට ගිනි තත්ත්වයට පත් කළහ. මේ මොහොත වන විටත් දඹුල්ලේ ප්‍රශ්නය ඇත්තේ එතැනය.

මෙවන් ගැටලුවකදී සියලු පාර්ශ්ව සමග එළැඹුණු සිහි බුද්ධියෙන් යුතුව කෙරෙන නිසි සාකච්ඡාවකට අනුව තීන්දු තීරණ ගැනීම වෙනුවට දඹුලු ගැටලුවත් සමග අදාළ මුස්‌ලිම් දේවස්‌ථානය එම ස්‌ථානයෙන් වහා ඉවත් කරන බවට අගමැති දි. මු. ජයරත්න මහතා මුලින්ම ප්‍රකාශයක්‌ කරනු ලැබීය.

ඒ සමගම දඹුල්ලට ගිය ඡේ්‍යෂ්ට ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා මේ රටේ තවත් ජනකොටසක්‌ වූ මුස්‌ලිම් ප්‍රජාවට "ගැලරි" පූර්වාදර්ශයක්‌ දෙමින් පොලිසිය තැබූ සීල් කඩා පූජා භූමියේ ඉදිවූ දේවස්‌ථානය යළි විවෘත කරනු ලැබුවේ සිය දේශපාලන භාවිතාවේ තගරි න්‍යාය යළිත් රටටම පෙන්වමිනි.

ඒ අතරේ බස්‌නාහිර ආණ්‌ඩුකාර අලෙවි මවුලානා මහතාද දඹුල්ල දෙසට ගිනි බෝලයක්‌ විසි කළේ තමා පරිණත දේශපාලනඥයකු බව අමතක කරමින්ය. තමන්ගේ ක්‍රියාදාමයන් තුළින් පවතින ගැටලුව තවත් දුරදිග යා හැකියෑයි යන කල්පනාව නිකමට හෝ මේ කිසිවකුගේත් දේශපාලන ඔලුගෙඩිවලට නොආවේය.

මේ අතරේ ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාද පූජා භූමි ගැටලුව හමුවේ දඹුල්ල නගරය පමණක්‌ නොව රටම දෙවනත් කරන්නට පටන් ගත්තේය.

ඇමැතිවරයාගේ එම ආවේගකාරී නාටකයට රංගිරි දඹුලු විහාරාධිපති ඉනාමළුවේ සුමංගල නාහිමියන් ප්‍රසිද්ධියේම රටට හඬ නගා කී එක්‌ වැදගත් ප්‍රකාශයක්‌ මුල් වී තිබෙන බව ඇමැතිවරයාගේම කතාවලින් පැහැදිලිවම පෙනී යන්නට විය.

රංගිරි දඹුලු පූජා භූමියේ ඉහත කී මුස්‌ලිම් දේවස්‌ථානය අදාළ පිරිස ඉදි කර ඇත්තේ ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ මත බව තමන් හා කතාබහ කළ මුස්‌ලිම් ජාතිකයකුම හෙළිදරව් කළේ යෑයි මෙහිදී නාහිමියන් ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඇමැතිවරයා දැන් කියනුයේ එවැන්නක්‌ තමන් සිදු නොකළ බවකි. එය එසේම වූයේ නම් යහපතකි.

මේ අයුරින් දඹුලු ගැටලුවේදී අඳුරේ අතපතගාන අපේ උතුමන් කුමක්‌ කීවද කෙරුවද අද ප්‍රශ්නගත ලෙස ඉහතකී මුස්‌ලිම් දේවස්‌ථානය ඉදිකර තිබෙන බව කියන රංගිරි දඹුලු පූජා භූමිය හෙවත් රංගිරි දඹුලු රජමහා විහාරයේ ඉතිහාස කතාව සටහන් වී තිබෙන්නේ කෙසේද?

දඹුල්ල දෙස දේශපාලන කෝණයන්ගෙන් බලා තප්පුලන කාගේ කාගේත් දැන ගැනීම පිණිස අපි එය මුලින්ම මෙසේ සටහන් කරමු. වර්ග අඩි 21000 කින් යුතු ආසියාවේ විශාලතම ලෙන් විහාර සමූහය ලෙස ප්‍රකට රංගිරි දඹුලු විහාරය යනු අද මේ රටෙන් ඔබ්බට යමින් ලෝක උරුමයක්‌ ලෙසද නම් කර තිබෙන්නකි. එසේ වී ඇත්තේ එහි ඇති ඇදහිය නොහැකි ස්‌වභාවධර්මයේ දායාදයන් නිසාවෙනි.

දඹුලු විහාරයේ ආරම්භය සටහන් වන්නේ කෙසේද? එය සිදු වන්නේ මීට වසර දෙදහස්‌ එකසීයකටකට පමණ පෙර වූ ක්‍රිස්‌තු පූර්ව පළමුවන ශතවර්ෂයේදී මෙරට රජ කළ වට්‌ටගාමිණී අභය හෙවත් වලගම්බා රජු දවසය. එකල දඹුලු ලෙන් සමූහය වෙත පැමිණෙන වලගම්බා රජු එහි වූ ලෙන් ශූද්ධ පවිත්‍ර කර මෙම ඓතිහාසික රජමහා විහාරය ආරම්භ කරන්නේය. එහිදී රජු විසින් විහාරයේ දියුණුව උදෙසා සිදු කළ එක්‌ වටිනා කර්තව්‍යයක්‌ පිළිබඳ වූ කතාවක්‌ද මෙරට ජනප්‍රවාදයේ ඇත්තේය.

දඹුලු රජමහා විහාරය ආරම්භ කිරීමෙන් පසු දඹුලු ගල මුදුනට නැගි රජු ලෝහ තම්මැට්‌ටමක්‌ වාදනය කරවා ඒ හඬ ඇසුණු මානයේ වූ ගම්මාන සියල්ල සඟසතුකොට විහාරයට පූජා කිරීමට පියවරගත් බව එකී කතාව වන්නේය. එය ප්‍රමාණයෙන් ඉඩම් අක්‌කර දොළොස්‌ දහසක්‌ වූ බවද සඳහන් වන්නකි.

ඉන් සෑහීමටකට පත් නොවු වලගම්බා රජු අනතුරුව දඹුලු ලෙන් සමූහයේ පළමු ලෙන් විහාරයේ ඇති බුදු පිළිමයේ ශරීරාංග අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවත් බිම් රැසක්‌ දඹුලු රජමහ විහාරයට පූජා කළ බවද කියෑවේ.

වලගම්බා රජු ඒ සියල්ල සිදු කර ඇත්තේ දඹුලු විහාරයේ පැවැත්ම වෙනුවෙනි. එකී දුරාතීතයේ දඹුලු විහාරය උදෙසා රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත්තේ එලෙසිනි. දඹුලු පූජාභූමිය යන සංකල්පය මුලින්ම ආරම්භ වී ඇත්තේ වලගම්බා රජුන්ගේ එකී ඉඩම් පූජා කිරීමට අනුව වේ.

එතැන් පටන් අනුරාධපුර යුගයේ සිට ශ්‍රී ලංකාවේ රාජ වංශ කතාවේ අවසානය වූ මහනුවර යුගය දක්‌වාම දඹුලු රජමහා විහාරයේ සංවර්ධනය උදෙසා රාජ අනුග්‍රහය ලැබුණු ආකාරය ඉතිහාසයේ සටහන්ව තිබේ.

දඹුලු ලෙන්හි බෞද්ධ සංස්‌කෘතියට අනුව වූ සිතුවම්ද රාශියකි. එහි අද ඇති සිතුවම් නුවර යුගයට අයත් බව මේ වන විට තහවුරු වී තිබීමෙන් දඹුලු විහාරයට රාජ අනුග්‍රහය ලැබීමේ කතාව මැනවින් තහවුරු වේ.

ඉතිහාසයේ කතාව එසේ වෙද්දී අවසන් වතාවට දඹුලු විහාරයේ සංවර්ධනය උදෙසා මුල් තැන දෙමින් දඹුලු නවනගරය හා පූජා භූමි සංවර්ධන ක්‍රියාවලියක්‌ ආරම්භ වී ඇත්තේ 1982 වසරේ ජනපති ප්‍රේමදාස යුගයේදීය. එය සිදුව ඇත්තේ 1982 වසරේ දඹුල්ලේ පැවැති ගම්උදා වැඩසටහනට සමගාමීවය.

එහිදී නව නගර සැළැස්‌ම සහ පූජා භූමි සංවර්ධන ක්‍රියාවලිය සඳහා අතීත වලගම්බා රජු දවස දඹුලු විහාරයට පූජා කළ ඉඩම්වලින් අක්‌කර තුන්සියයක ප්‍රමාණයක්‌ යළි රජය වෙත ලබා දෙන්නටද විහාරාධිපති හිමියෝ පියවර ගෙන ඇත්තාහ.

මෙකී නව නගර සහ විහාර සංවර්ධන සැළසුමට අනුව අද දඹුල්ල පූජා භූමිය යන්න නිර්ණය වී ඇත්තේ කෙසේද? එය ඉඳිගොල්ලෑවේ ඇති ආදාහන මළුවේ සිට දඹුල්ල තානායම දක්‌වා වූ ප්‍රදේශ පූජාභූමිය ලෙසත් තානායමේ සිට මිරිස්‌ගෝනියාව ඔය දක්‌වා වූ කොටස නව නගර සීමාව ලෙසත් සටහන්ව ඇත්තේය.

ඉතිහාසයේ සිට වර්තමානය දක්‌වා වූ දඹුල්ල රජමහා විහාරයේ කතාව ලියෑවී ඇත්තේ එලෙසිනි. එය එසේ වූයේ නම් දඹුලු පූජා භූමියේ මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ ඉදිවන තැන දක්‌වා වූ වත්මන් ගැටලුකාරී කතාව නිර්මාණය වුයේ කෙසේද?

ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර බිමට ගොස්‌ අපි එය සොයා බැලුවෙමු. අපි ගිය දා දඹුලු ගැටලුව සම්බන්ධයෙන් විහාරස්‌ථානයේ තීරණාත්මක සාකච්ඡාවක්‌ද පැවැත්වෙමින් තිබිණි. ඒ සියල්ලෙන් අනතුරුව අප රංගිරි දඹුලු විහාරාධිපති ඉනාමළුවේ සුමංගල නාහිමියන්ගෙන් ඒ කතාව විමසා සිටියෙමු. එහිදී සුමංගල නාහිමියෝ මෙසේ එය පවසන්නට වූහ.

අද දඹුල්ලේ ප්‍රශ්නය බලධාරින් හඳුන්වන්නේ අන්‍යාගමික සිද්ධස්‌ථාන දෙකක ගැටලුවක්‌ කියලනේ. ඇත්ත වශයෙන්ම ඒක එහෙම නෙමේ. දඹුල්ලේ පූජා භූමි සංවර්ධන සැළැස්‌ම 1982 ආරම්භ වෙලා අදට අවුරුදු තිහක්‌ වෙනවා. අද පවතින ගැටලුව මේ පූජාභූමී සංවර්ධන සැළැස්‌ම කියන එක ඇතුළෙ තියෙන තවත් එක්‌ අතුරු ප්‍රශ්නයක්‌.

පූජාභූමි සැළැස්‌ම නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා අන්‍යාගමික ස්‌ථාන හැදුණා. යම් යම් පිරිස්‌ විහාරයෙන් රජයට දුන්නු ඉඩම්වල පදිංචි වුණා. ඒ වගේ ප්‍රශ්නාවලියක තවත් ප්‍රශ්න දෙකක්‌ විතරයි මේක.

ඒ නිසා අද අස්‌ගිරි මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමේදී මම අවධාරණය කළා අදාළ බලධාරින්ට පවතින සමස්‌ත ගැටලුවට විස\qමක්‌ දෙන්න කියලා. ඒ කියන්නේ අවුරුදු තිහක්‌ තිස්‌සේ දේශපාලන ඕනෑ එපාකම් අනුව ඇදි ඇදී තියෙන පූජාභූමි සංවර්ධන කටයුතුවලට විසඳුමක්‌ දෙන්න කියලා.

විකල්ප ඉඩම් දීම, ඉවත් කිරීම්, වන්දි ගෙවීම, භූ දර්ශන සකස්‌ කිරීම ආදී කටයුතු කොපමණ කාලෙකින් කරන්න පුළුවන්ද කියලා මම විමසා සිටියා. ඒ අනුව දඹුලු පූජාභූමි සංවර්ධන කටයුතු මාස හයකින් නිමා කරන තීරණයට අද එළැඹුණා. අතීතයේ සිටම මහා සංඝ රත්නය මේ බව කියද්දී ඒවා සීමා වුණේ සාකච්ඡාවලට පමණයි.

දඹුල්ල තානායමේ සිට ඉඳිගොල්ලෑව ආදාහන මළුව දක්‌වා වූ පූජාභූමිය නිර්ණය වුණේ 1982 වසරේදී. ඒක නගර නිර්මාණ දෙපාර්තමේන්තුව මගින් සැළැසුම් කරලා සිතියම්ගත කළා. එතනදී පූජා භූමිය සංවර්ධනය කිරීමේ වගකීම පැවැරුණේ නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුවට.

මේ සිතියම්ගත කිරීම වෙනකොට ඒක ඇතුළෙ කිසියම අන්‍යාගමික ස්‌ථානයක්‌ තිබුණේ නැහැ. ඒ බව එදා පළ කෙරුණු ඉඩම් අත්පත් කර ගැනීමේ ගැසට්‌ නිවේදනයේ පැහැදිලිව සටහන් වෙලා තිබෙනවා.

ඒ ගැසට්‌ පත්‍රයේ කිසිම තැනක නැහැ මෙවන් කෝවිලක්‌ හෝ දේවස්‌ථානයක්‌ පිළිබඳව. මම 1955 ඉඳන් මේ පන්සලේ ඉන්නේ. ඒ කාලවකවානුවේ ඉඳන්ම මම දඹුල්ල ගැන දන්නවා. මට හොඳ අවබෝධයක්‌ තියෙනවා. ඒ නිසා මම දන්නවා මේ දේවස්‌ථානයේ ඇත්ත නැත්ත.

ඔතන මුස්‌ලිම් ජාතිකයෙක්‌ හිටියා වෙළෙදාම් කරගෙන. නම උදුවාස්‌ ලෙබ්බේ. ගම මඩකලපුවේ. එයා තමන්ගේ පෞද්ගලික දේව මෙහෙයන් කරගන්න පොඩි යාඥ කුටියක්‌ හදාගෙන හිටියා. ඒක හරියට අපේ බෞද්ධ ගෙවල්වල විහාර කුටියක්‌ වගේ එකක්‌.

එක්‌දහස්‌ නවසිය හැට ගණන්වල මේ මනුස්‌සයා මිය ගියා. එයා මියයැමෙන් පස්‌සේ එතන කවුරුවත් හිටියේ නැහැ. ඒත් දැන් එක්‌තරා පිරිසක්‌ සංවිධානාත්මකව මෙතන දේවස්‌ථානයක්‌ තිබුණයි කියලා දේවස්‌ථානයක්‌ නිර්මාණය කරනවා. ඇත්තෙන්ම එතන අදටත් තියෙන්නේ මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ නෙවේ. ටකරන් මඩුවක්‌. ඉතින් ඉස්‌ලාම් භක්‌තිකයන් තමන්ගේ පල්ලිය කියන්නේ ටකරන් මඩුවලටද? මම දන්න තරමින් මුස්‌ලිම් භක්‌තිකයන්ගේ පල්ලියක්‌ කියන්නේ විධිමත්ව යාඥ කටයුතුවලට සකස්‌ කරපු තැනක්‌.

හැබැයි මේක තමයි මේ සංවිධානාත්මක පිරිසේ ආරම්භය. අපේ ගමේ ගොඩේ කතාවක්‌ තියෙන්නේ "මුට්‌ටිය දාලා බලනවා" කියලා. හොරා හොරකමේ ඇවිත් ගෙදර මිනිස්‌සු ඇහැරලද බලන්න මුට්‌ටියක්‌ දාලා බලනවා.

ඉතින් පහුගිය විසි වැනිදා අපි දැක්‌කේ මෙයාලා දාපු මුට්‌ටිය. අපි මුට්‌ටිය කුඩු කළා. දැන් හොරා පැනලා ගිහින් කොළඹට වෙලා ප්‍රකාශ කර කර ඉන්නවා. ඉන් එහා දෙයක්‌ මම නම් මෙතනදී දකින්නේ නැහැ.

ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා මේකේ පසුබිමේ ඉන්නවා කියලා මම වගකීමෙන් කියනවා. ජනක තෙන්නකෝන් මහත්තයා දැන් මාධ්‍යයට කියවනවා යතිවරු කරුණාව මෛත්‍රිය වෙනුවට වෛරය ක්‍රෝධය පතුරනවා කියලා. ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහත්තයට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම බණ අහලා හුඟක්‌ කල්. එනිසා එයාගේ බණෙන් මට වැඩක්‌ නැහැ.

හැබැයි ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහත්තයා හොඳ මහත්මයෙක්‌ වශයෙන් කළ යුතු දෙයක්‌ තියෙනවා. ඒක තමයි තමන්ගෙන් වැරද්දක්‌ සිදු වුණා නම් ඒක පිළි අරගෙන හත්පොළේ නොගාගෙන කට වහගෙන ඉන්න එක.

එතුමා කට අරින්න අරින්න වෙන්නේ හත් පොළේ ගාගන්න එක. හැබැයි බහුතරයක්‌ වූ දඹුල්ලේ බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් බලය අරගෙන පාර්ලිමේන්තුවට ගිය එතුමා අද කැබිනට්‌ ඇමැතිකමක්‌ අරගෙන වරප්‍රසාද බුක්‌ති විඳින්නේ දඹුල්ලේ ජනතාවගේ ශක්‌තියෙන්.

එනිසා එතුමා යම් විදිහකින් හරි මේ දේවස්‌ථානය ඉදිකරන වැඩේට සහාය දුන්න නම් ඒක ලොකු වරදක්‌. එහෙම නොකළයි කියන්න බැහැ. මොකද ඒ මුස්‌ලිම් ජාතිකයා මට පැහැදිලිවම ඇවිත් කිව්වා ජනක මහත්තයා හදා ගන්න කිව්වා කියලා. මම ඔහුව ගෙන්නලා ඇහුවහම කිව්ව කථාව ඒකයි.

ඉනාමළුවේ සුමංගල හිමියන් මේ සිදුවීම එසේ පවසද්දී අප දඹුල්ල රජමහා විහාරයේ මකර තොරණේ සිට මීටර දෙසියයක්‌ පමණ ඔබ්බෙන් තිබෙන ආන්දොaලනයට තුඩු දුන් ඉහත කී මුස්‌ලිම් දේවස්‌ථානය වෙතද ගියෙමු.

අමානෝ වර්ගයේ තහඩු උපයෝගී කරගෙන ශාලාවක්‌ ලෙස ඉදිකර ඇති එය පිහිටා ඇත්තේ නුවර දඹුල්ල ප්‍රධාන මාර්ගයේ විහාරස්‌ථානයට ආසන්න ගරා වැටුණු කඩපිළක්‌ පිටුපසට වන්නටය. දේවස්‌ථානයට ඇතුළු වීමේ පැහැදිලි මාර්ගයක්‌ද නොවීය. ඒ වෙත ගමන් කළ යුතුව ඇත්තේ ගරා වැටුණු කඩ පෙළ අතරින් වූ අඩි පාරකිනි. පැහැදිලිවම කිවහොත් නුවර දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සිට බලන්නකුට එහි දේවස්‌ථානයක්‌ ඇති වගක්‌ හඳුනා ගැනීමද ඉතා අපහසු කරුණකි.

අප ඒ වෙත ගිය ගමනේදී එම දේවස්‌ථාන භාරකාර මණ්‌ඩලයේ සාමාජිකයකු බව කී සලීම් ඩීම් මහතා දේවස්‌ථානය පිළිබඳ කතාව අපට පවසන්නට වූයේ මෙසේය.

අල්ලා දෙවියන් පල්ලා මම මේ කියන්නේ ඇත්ත. දැන් මගේ වයස අවුරුදු හතළිස්‌ පහක්‌. මම කුඩා දරුවා කාලේ ඉඳලාම මේක මෙතන තිබුණා. මම ඉපදුණේ දඹුල්ලේ, පාසල් ගියේ දඹුල්ලේ. එදා ඉඳන් මේ වෙනකන් මේ දේවස්‌ථානයට මේ වගේ ප්‍රශ්නයක්‌ මතු වුණේ නැහැ.

ඒත් එදා සාමකාමී පෙළපාලියක්‌ ආවා. පස්‌සේ එයාලා මෙතනට පැනලා දේවස්‌ථානයට පහර දුන්නා. එවෙලේ අපේ පනහක්‌ විතර හිටියා. පස්‌සේ පොලිසිය කිව්වා අපිට යන්න කියලා. අපි ගියා.

අපි පස්‌ වේල වැන්දේ මෙතන. අපේ සාමාජිකයෝ හත්සිය ගණනක්‌ ඉන්නවා. මේක සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව ගොඩ නැගුනක්‌. මේක විතරයි දඹුල්ලට තියෙන එකම මුස්‌ලිම් දේවස්‌ථානය. දඹුල්ලේ ඉඳන් ගලේවෙලට, නිකවැවට, නාවුලට ආදී ප්‍රදේශවලට යනකම්ම ආයෙත් මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ නැහැ.

ඉස්‌සර මාතලේ ඉඳලා අනුරාධපුරේට කරත්ත යන කාලේ අපේ සීය සයිබු මුදලාලිගේ කඩ තිබුණේ අද පන්සලේ මකර තොරණ ආසන්නයේ. අපේ කඩ හතරක්‌ තිබුණා. ඉස්‌සර වෙලා පූජා නගරයට ඒවා ගත්තා. ඒත් අපිට ලැබුණේ සුළු වන්දියක්‌ විතරයි. අනෙක මෙතනදී මම පැහැදිලිව කියනවා දඹුල්ලේ සිංහල, මුස්‌ලිම්, දෙමළ ජනතාව අතර මේකෙදී කිසිම ගැටීමක්‌ නැහැ. එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ විතරයි දඹුල්ලේ අය හිටියේ. එදා දේවස්‌ථානයට ගැහුවේ පිටින් ආපු පිරිස්‌.

මේකෙන් ලංකාවට වුණේ ලොකු අපකීර්තියක්‌. ඒක ලංකාවට යම් අවාසියක්‌. මේ සිදුවීම සම්බන්ධයෙන් මම දේවස්‌ථාන භාරකාර මණ්‌ඩලයේ සාමාජිකයෙක්‌ විදිහට පොලිසියට පවා පැමිණිලි කළා. මේ දේවස්‌ථානය අද ඊයේ ඉදි කෙරුණක්‌ නෙවෙයි. මේකට ගොඩක්‌ දුර ඉතිහාසයක්‌ තියෙනවා.

මේ රටේ ඇති මුස්‌ලිම් දේවස්‌ථාන අපි දැක ඇත්තෙමු. රටේ බොහෝ දුර බැහැර තිබෙන මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ පවා හොඳ මාර්ග ඇතුළු සියලු පහසුකම් ඇතිව විධිමත් ලෙස නිර්මාණය වී තිබෙන අයුරුද අපි දැක ඇත්තෙමු.

එසේ නම් සලෙන්දි මහතා කියන පරිදි මෙතරම් ඉපැරණි දඹලු පූජාබිමේ ඇති මුස්‌ලිම් දේවස්‌ථානය මෙසේ කිසිවකුටත් නොපෙනෙන මානයක යන්නට එන්නට මගක්‌ද නොමැතිව අමානෝ තහඩුවලින් සැඟවුණු ශාලාවක්‌ පරිදි ඉදිව තිබෙන්නේ ඇයිද යන්න පිළිබඳ අපටද ඇත්තේ සාධාරණ ගැටලුවකි.

දඹුල්ලේ මුස්‌ලිම් ජනතාවට වැඳීමට පිදීමට දේවස්‌ථානයක්‌ නොමැති නම් එවැන්නක්‌ ඉදි කිරීම අතිශය සාධාරණ කරුණකි. නමුත් එකී සාධාරණ අයිතිය හමුවේ යම් සංවිධානාත්මක කුමන්ත්‍රණයක ගොදුරු බවට මේ රටේ බෞද්ධකමත් අපේ මුස්‌ලිම් ජනතාවත් පත් වන්නේ නම් එය බරපතල කරුණකි.

අප දැසින් දුටු දඹුලු පුදබිමේ කතාව ඇත්තේ එතැනය. එහෙත් දැන් මේ හමුවේ සුපුරුදු ලෙසම රාවුෆ් හකීම් මහතාද සිය නැටුම පටන් ගෙන ඇත. මේ ගැටලුව පෙන්නා ඉකුත් බ්‍රහස්‌පතින්දා රාවුෆ් හකීම් මහතා කළ කතාවකින් පසු කාතන්කුඩියද නොසන්සුන් වී ගියේය.

අනේ ඇමැතිතුමනි. ඔබ තුමා දැන් මේ රටේ අධිකරණ ඇමැතිවරයාය. ඉතින් ඔබතුමා අතින් මෙහිදී සිදු විය යුත්තේ කුමක්‌ද?

ඔබතුමා වැනි වගකිවයුතු දේශපාලන චරිතයකින් සිදු විය යුත්තේ අප සියලු දෙනා ඉපදුණු මේ බිම අපේම යෑයි සිතා සියල්ල නිසි පරිදි වටහාගෙන මේ රටේ ඓතිහාසික උරුමයන් රැකගනිමින් සියලු ජාතීන්ගේ අනන්‍යතාව සුරැකෙන පරිදි කටයුතු කිරීම නොවන්නේද?

අතීත ද්‍රවිඩ දේශපාලන කුහකත්වය හමුවේ අපි මේ බිමේ විඳවමින් තිස්‌වසරක්‌ පුරාවටම බැට කෑවෙමු. ඉදින් කළ යුත්ත නොකොට ඔබතුමන්ලාත් දැන් යන්නට සැරෙන්නේ අතීත ද්‍රවිඩ දේශපාලනයේ එකී කුහක ගමනද? එහිදී මේ රටේ සිංහල, මුස්‌ලිම්, ද්‍රවිඩ ආදී ලෙසින් වූ සර්ව ජාතීන්ට කුමකින් කුමක්‌ සිදුවනු ඇත්ද? අප ඉපදුණු මේ රටට කුමක්‌ සිදු වනු ඇත්ද?

ආදරණීය ශ්‍රී ලාංකික මුස්‌ලිම් සොයුරනි. තත්ත්වය එසේ නම් අප මෙහිදී කළ යුත්තේ කුමක්‌ද? මෙකී කුමන්ත්‍රණකාරී දේශපාලන කුහකත්වය අවබෝධ කරගෙන අප වෙන් කරන්නට තැනෙනා සියලු වේදිකා බිඳ දමා උපන් රට වෙනුවෙන් ඊට එරෙහිව නැගී සිටීමම නොවන්නේද?

සමන් ගමගේ
තරංග රත්නවීර
ඡායාරූප- නිශාන් එස්‌ ප්‍රියන්ත

uzi101
04-28-2012, 08:42 PM
:(:(:(:(

geforcelk
04-28-2012, 08:42 PM
අල්කයිඩා, තලේබාන් ශ‍්‍රී ලංකාවේ සිටිය හැකියි – ඇමරිකාව (http://www.lankacnews.com/sinhala/news/57508/)

source: http://www.lankacnews.com/sinhala/news/57508/

අන්තවාදී සහ දැඩි මූලධර්ම වාදී සංවිධානයක් ලෙස සැලකෙන අල්කයිඩා හා තලෙයිබාන් සංවිධානය ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් සඳහා මෙරට යොදා ගන්නාවද යන්න පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසු වීමට ඇමරිකා රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඇමරිකා එක්සත් ජනපදය මේ බව නිල වශයෙන් මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම්දීමට පියවර ගෙන ඇති අතර මෙරට එම ත‍්‍රස්ත සංවිධාන ක‍්‍රියාත්මක වන්නේ නම් ඒ සියල්ල නවතාලීම සඳහා අවශ්‍ය විශේෂ ආරක්ෂක උපකරණ පවා ලංකා රජයට ලබා දිමට ඇමරිකාව කැමැත්ත පළ කර ඇතැයිද සඳහන්ය.
ඉදිරි දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය සමග සාකච්ඡ කිරිම සඳහා අල්කයිඩා හා තලෙයිබාන් ත‍්‍රස්ත සංවිධාන පිළිබඳ ඇමරිකානු විශේෂ ආරක්ෂක නිලධාරින් පිරිසක් මෙරටට පැමිණිමට නියමිත බවද එම ආරංචා මාර්ග වැඩිදුරටත් පවසයි.

ලගදීම අසාද් ලාඩන් කියල එකෙක් වත් එයිද?:lol:

somadasa
04-28-2012, 08:43 PM
bump

DjSunimal
04-28-2012, 08:44 PM
jathiwadaya awussana thread danna epa

GuneBhai
04-28-2012, 08:53 PM

balamu balamu! :frown:

aruna47
04-28-2012, 08:54 PM
jathiwadaya awussana thread danna epa

හා...................

geforcelk
04-28-2012, 09:03 PM
balamu balamu! :frown:
:shocked:

gayankuwait
04-28-2012, 09:07 PM
bump

erozan
04-28-2012, 09:11 PM
bump

ruwanwellarocker
04-28-2012, 10:21 PM
ethakota machan lankawe muslim aya supprt karanne Jehard untada nathi nam rata wenuwenda?

ltty head
04-28-2012, 10:24 PM
bump

prashan3000
04-28-2012, 10:35 PM
Hamba Pak*ayala Ape rata kanawa.................

geforcelk
04-28-2012, 10:55 PM
රිස්වාන් ලෙබ්බේ අල්ලා ගේ නාමයෙන් සිය ඥාති දියණියට 5-6 වතාවක් ඇරියේ මෙහෙමයි

අල්ලා ගේ නාමයෙන් සිය ඥාති දියණිය දූෂණය -නියම මුසල්මානුවන්ට හොඳම උදාහරන :lol:

දහසය හැවිරිදි පාසල් සිසුවියක් කෙළෙසූ පුද්ගලයකු බරපතළ වැඩ ඇතිව සිපිරිගෙට

අවස්ථා කීපයකදීම අතවර කරලා

එක්ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන්න සිදු වෙයි

දහසය හැවිරිදි පාසල් සිසුවියක් රවටා විටින් විටි ඇයව කෙළෙසීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට බරපතළ වැඩ සහිත වසර හතක සිර දඬුවමක් සහ රුපියල් දස දහසක දඩ මුදලක් නියම කළ හලාවත මහාධිකරණ විනිසුරු.
අතවරයට පත් දැරියට රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද නියම කළාය.

දඬුවම් නියම වූයේ බත්තුළුඔය පදිංචි අබ්දුල් මජීඩ් මොහොමඩ් රිස්වාන් නමැති අයකුටයි. 2000 මාර්තු මස 13 ත් 2001 මාර්තු 12 දාත් අතර කාලයේ දී හලාවත මහාධිකරණ බල සීමාවේ බත්තුළුඔය දී එවකට දහසය වියේ පසු වූ දැරියක රවටා ඇය කෙළෙසීමේ චෝදනාව මත විත්තිකරුට විරුද්ධව නඩුව පවරා තිබුණි.

1986 වසරේදී උපත ලබා ඇති දැරිය මෙම සිද්ධිය වන වකවානුවේදී ඇය පාසල් සිසුවියකි.

විත්තිකරු ඇයගේ ඥාතියෙකි ඔහු දැරිය පාසල් යන අතර මඟ රැඳී සිට ඇය හා කථා බහ කිරීමට පුරුදුව පසුව ඔහු ඇයගෙන් ආදරය අයැද සිට ඇත. ටික දිනක් ගිය පසු ඔවුන් ආදරවන්තයන් වී ඇත.

හලාවත මුහුදු වෙරළට ද ගොස් පෙම් පිළිසඳරේ යෙදී ඇත. මෙම සම්බන්ධය ගෙදරට හොරා පවත්වා ගෙන යාමට ද ඔවුනට හැකි වී ඇත.

මේ අතර මව හලාවත රෝහලට ගොස් සිටියදී දැරිය පාසල් නොගොස් නිවසේ සිට ඇත.

ශුද්ධ වූ කුරාන් ග්‍රන්ථය අතට ගෙන ඇය විවාහ කර ගන්නා බවට ඇයට පොරොන්දු වී ඇය රවටා අතවර කර ගොස් ඇත.

පසුව අවස්ථා 5 – 6ක දී ඔහු ඇයට අතවර කර ඇත. සිද්ධිය දැන ගත් විත්තිකාර රිස්වාන්ගේ මව ඇයට පහර දී බැන වැදීමෙන් පසු ඇය සිද්ධිය සිය මවට හෙළි කර ඇත.

සාක්කි සටහන් කරගත් පසු විත්තිකරු තමන් වැරදිකරු බව පිළිගෙන තිබේ. ඒ අනුව දඬුවම් නියම වුණි.

දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක් ද වන්දි මුදල් නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම විය.

Source: http://www.dinamina.lk/2012/02/23/_art.asp?fn=r1202233 (http://www.dinamina.lk/2012/02/23/_art.asp?fn=r1202233)

Ali patiya
04-28-2012, 10:56 PM
අල්කයිඩා, තලේබාන් ශ‍්‍රී ලංකාවේ සිටිය හැකියි – ඇමරිකාව (http://www.lankacnews.com/sinhala/news/57508/)

source: http://www.lankacnews.com/sinhala/news/57508/

අන්තවාදී සහ දැඩි මූලධර්ම වාදී සංවිධානයක් ලෙස සැලකෙන අල්කයිඩා හා තලෙයිබාන් සංවිධානය ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් සඳහා මෙරට යොදා ගන්නාවද යන්න පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසු වීමට ඇමරිකා රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඇමරිකා එක්සත් ජනපදය මේ බව නිල වශයෙන් මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම්දීමට පියවර ගෙන ඇති අතර මෙරට එම ත‍්‍රස්ත සංවිධාන ක‍්‍රියාත්මක වන්නේ නම් ඒ සියල්ල නවතාලීම සඳහා අවශ්‍ය විශේෂ ආරක්ෂක උපකරණ පවා ලංකා රජයට ලබා දිමට ඇමරිකාව කැමැත්ත පළ කර ඇතැයිද සඳහන්ය.
ඉදිරි දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය සමග සාකච්ඡ කිරිම සඳහා අල්කයිඩා හා තලෙයිබාන් ත‍්‍රස්ත සංවිධාන පිළිබඳ ඇමරිකානු විශේෂ ආරක්ෂක නිලධාරින් පිරිසක් මෙරටට පැමිණිමට නියමිත බවද එම ආරංචා මාර්ග වැඩිදුරටත් පවසයි.

ලගදීම අසාද් ලාඩන් කියල එකෙක් වත් එයිද?:lol:

නැහැ බන් පු# ලාඩන් කියලා එකෙක්ලු එනවා කියන්නේ :lol::lol::lol::lol::lol:

N0limit truth
04-28-2012, 10:56 PM
apa undge boru show, baya wnda epe...

geforcelk
04-28-2012, 11:01 PM
නැහැ බන් පු# ලාඩන් කියලා එකෙක්ලු එනවා කියන්නේ :lol::lol::lol::lol::lol:
:Pපුක් ලාඩන් :baffled::baffled:

JAMJOOM
04-28-2012, 11:02 PM
bump

Machan gayan,

ai me jathivadi tread valata bump ekak thenne,

uba neda machan me elakiriye inne vatina pora....

ai ubath jathivadi venne..................

Lajjai machan ube wada............

geforcelk
04-28-2012, 11:05 PM
වඩේ ලෙබ්බේ ඇරල මරපු පස් හැවිරිදි ලෙබි පුතා:shocked:

ගෑණි පිට ගියාට දරුවා දූෂණය කර මරා දැමීම,:eek: තම දරුවාට දස වද දී පුකේ ඇරල මරා දැමීම, නියම මුසල්මානුවන්ට හොඳම උදාහරන:nerd::lol:

source: http://www.dinamina.lk/2012/02/23/_art.asp?fn=n12022312

පියාගේ වද හිංසා ලබා පස් හැවිරිදි දරුවා මරු දකී

ඇඟ පුරා පිළිස්සුම් තුවාල

පියාගේ වද හිංසනයට හා ලිංගික අපයෝජනයකට ලක්වු පස් හැවිරිදි සිඟිත්තෙක් ඊයේ (22) පස්වරුවේ බදුල්ල මහ රෝහලේ දී මිය ගියේය.

බණ්ඩාරවෙල කැටවලගහවත්ත මකුල්ඇල්ල පදිංචිව සිටි මොහොමඩ් කාසිම් නමැති සිඟිත්තා මෙසේ මිය ගොස් ඇත. මේ සිඟිත්තාගේ මව දරුවාගේ පියාගේ ඥාති සහෝදරියකු බාරයේ තබා රට ගොස් ඇති බව පොලිසිය කීය. පියා සිඟිත්තා වරින් වර බණ්ඩාරවෙල නගරයට ගෙන ගොස් ඇති බවද පොලිසිය පැවසීය.

සිඟිත්තා පෙරේදා (21) බඹර ප්‍රහාරයකට ගොදුරු වු බව කියා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යවා ඇත.

සිඟිත්තාගේ රහස් ප්‍රදේශය මෙන්ම පිටු පස ප්‍රදේශයේද දරුණු ලෙස තුවාල සිදුව තිබූ බවත් ඊට අමතරව සිරුර පුරා පිළිස්සුම් තුවාල තිබිණැයි දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මහතා පැවසීය. සැකකාර පියා සිද්ධියෙන් පසු පලාගොස් ඇත. බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Ali patiya
04-28-2012, 11:05 PM
:Pපුක් ලාඩන් :baffled::baffled:
:yes::yes::P:P:rofl::rofl:

N0limit truth
04-28-2012, 11:07 PM
Machan gayan,

ai me jathivadi tread valata bump ekak thenne,

uba neda machan me elakiriye inne vatina pora....

ai ubath jathivadi venne..................

Lajjai machan ube wada............

kawda appa jathiwadiyo, ubade metanda inna jaathiwadiya, agamwalada apahasa karanda epa buruwooooo

geforcelk
04-28-2012, 11:11 PM
:yes::yes::P:P:rofl::rofl:
:):)

රත්තරං
04-28-2012, 11:18 PM
jathiwadaya awussana thread danna epa

එහෙමයි....

gayankuwait
04-28-2012, 11:24 PM
Machan gayan,

ai me jathivadi tread valata bump ekak thenne,

uba neda machan me elakiriye inne vatina pora....

ai ubath jathivadi venne..................

Lajjai machan ube wada............

:no:mama balana hama thread ekatama mona hari kiyala yanawa kiyanna deyak nathnam bump ekak dala ayanawa e nisa thamyi awuruddayi masa ganakin post 26000 gahuwe rep 6000 k awe mata wadak athi ho nathi onama thread ekak baluwoth bump karala yanawa eka mage siritha eken mama jathi wadi wenne naha:no::no::no::no:

රත්තරං
04-28-2012, 11:44 PM
[/SIZE]
Machan gayan,

ai me jathivadi tread valata bump ekak thenne,

uba neda machan me elakiriye inne vatina pora....

ai ubath jathivadi venne..................

Lajjai machan ube wada............

[SIZE="5"]උබ මෙහෙම කිව්වහම ඒක ජාති ආලය, ඒකේ ලැජ්ජාවක් නෑ, ජාතිවාදෙකුත් නෑ

සිංහල කොල්ලෙක් බම්ප් එකක් දැම්මහම ඒකාත් ජාතිවාදය

කුරගල උබලගේ ජාති ආලය... දබුල්ල අපේ ජාතිවාදය? කොහෙද ලෝකේ පැතලියි කියලා තියෙන කුරානෙමද ඕක තිබ්බේත්?

තොපිටනම් හෙන ගහනවා යකෝ... ඇත්තටම බන් කුපාඩි ගෑනු පෙරේත මිනීමරුවෙක් ලෝකේ පැතලියි කියලා චාටර් වෙලා ඉද්දිත් ඇයි බන් උගේ බොරු තාම ඇදහන්නේ?

JAMJOOM
04-29-2012, 12:03 AM
[/SIZE]

[SIZE=5]උබ මෙහෙම කිව්වහම ඒක ජාති ආලය, ඒකේ ලැජ්ජාවක් නෑ, ජාතිවාදෙකුත් නෑ

සිංහල කොල්ලෙක් බම්ප් එකක් දැම්මහම ඒකාත් ජාතිවාදය

කුරගල උබලගේ ජාති ආලය... දබුල්ල අපේ ජාතිවාදය? කොහෙද ලෝකේ පැතලියි කියලා තියෙන කුරානෙමද ඕක තිබ්බේත්?

තොපිටනම් හෙන ගහනවා යකෝ... ඇත්තටම බන් කුපාඩි ගෑනු පෙරේත මිනීමරුවෙක් ලෝකේ පැතලියි කියලා චාටර් වෙලා ඉද්දිත් ඇයි බන් උගේ බොරු තාම ඇදහන්නේ?

Ane raththarana............

Uba mama kiyaneka poddak ahungan thiyan,

me elakiri eke aththtama mama ubata kodak kamathi,

uba dana tread harima watina and apurui,

uba vachana asirena akraya etha alankarai.

Mepara mama ube hama tread walatama mage chadaya dunna.

balapang mage nama thiyey.

Eth ube jathivadi hageemai mata allan nathey.

Uba koddak velavata seemawa panala muslim kattiya koddak rithana vidihe
deval danawa, liyanawa.

evelavi mama ubata koddak banala athi,

machan thawath hitha ridewenne vidihe liyanna epabang

please

Nolimit truth
04-29-2012, 01:26 AM

Singala harankuttihalta enthukan va kenjiyazu....naai naaizan nanga nagazan

Captain Arjun!!!!!
04-29-2012, 01:56 AM
Singala harankuttihalta enthukan va kenjiyazu....naai naaizan nanga nagazan
SINHALATA PARIVARTHANAYA PLEASE.

TheMass
04-29-2012, 02:17 AM
b u m p

aruna47
04-29-2012, 04:43 AM
වඩේ ලෙබ්බේ ඇරල මරපු පස් හැවිරිදි ලෙබි පුතා:shocked:

ගෑණි පිට ගියාට දරුවා දූෂණය කර මරා දැමීම,:eek: තම දරුවාට දස වද දී පුකේ ඇරල මරා දැමීම, නියම මුසල්මානුවන්ට හොඳම උදාහරන:nerd::lol:

source: http://www.dinamina.lk/2012/02/23/_art.asp?fn=n12022312

පියාගේ වද හිංසා ලබා පස් හැවිරිදි දරුවා මරු දකී

ඇඟ පුරා පිළිස්සුම් තුවාල

පියාගේ වද හිංසනයට හා ලිංගික අපයෝජනයකට ලක්වු පස් හැවිරිදි සිඟිත්තෙක් ඊයේ (22) පස්වරුවේ බදුල්ල මහ රෝහලේ දී මිය ගියේය.

බණ්ඩාරවෙල කැටවලගහවත්ත මකුල්ඇල්ල පදිංචිව සිටි මොහොමඩ් කාසිම් නමැති සිඟිත්තා මෙසේ මිය ගොස් ඇත. මේ සිඟිත්තාගේ මව දරුවාගේ පියාගේ ඥාති සහෝදරියකු බාරයේ තබා රට ගොස් ඇති බව පොලිසිය කීය. පියා සිඟිත්තා වරින් වර බණ්ඩාරවෙල නගරයට ගෙන ගොස් ඇති බවද පොලිසිය පැවසීය.

සිඟිත්තා පෙරේදා (21) බඹර ප්‍රහාරයකට ගොදුරු වු බව කියා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යවා ඇත.

සිඟිත්තාගේ රහස් ප්‍රදේශය මෙන්ම පිටු පස ප්‍රදේශයේද දරුණු ලෙස තුවාල සිදුව තිබූ බවත් ඊට අමතරව සිරුර පුරා පිළිස්සුම් තුවාල තිබිණැයි දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මහතා පැවසීය. සැකකාර පියා සිද්ධියෙන් පසු පලාගොස් ඇත. බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

:lol::lol::lol::lol::lol::lol:

aruna47
04-29-2012, 04:44 AM
Machan gayan,

ai me jathivadi tread valata bump ekak thenne,

uba neda machan me elakiriye inne vatina pora....

ai ubath jathivadi venne..................

Lajjai machan ube wada............

අඩෝ මුස්ලිම්ලන්කට් උබට හරි අමාරුයි නේද ඌ බුම්ප් කරහම. දෙපාරක් හිතපන් උගේ ඇගේත් දුවන්නේ සිංහල ලේ :cool::cool::cool:

uzi101
04-29-2012, 09:54 AM
වඩේ ලෙබ්බේ ඇරල මරපු පස් හැවිරිදි ලෙබි පුතා:shocked:

ගෑණි පිට ගියාට දරුවා දූෂණය කර මරා දැමීම,:eek: තම දරුවාට දස වද දී පුකේ ඇරල මරා දැමීම, නියම මුසල්මානුවන්ට හොඳම උදාහරන:nerd::lol:

source: http://www.dinamina.lk/2012/02/23/_art.asp?fn=n12022312

පියාගේ වද හිංසා ලබා පස් හැවිරිදි දරුවා මරු දකී

ඇඟ පුරා පිළිස්සුම් තුවාල

පියාගේ වද හිංසනයට හා ලිංගික අපයෝජනයකට ලක්වු පස් හැවිරිදි සිඟිත්තෙක් ඊයේ (22) පස්වරුවේ බදුල්ල මහ රෝහලේ දී මිය ගියේය.

බණ්ඩාරවෙල කැටවලගහවත්ත මකුල්ඇල්ල පදිංචිව සිටි මොහොමඩ් කාසිම් නමැති සිඟිත්තා මෙසේ මිය ගොස් ඇත. මේ සිඟිත්තාගේ මව දරුවාගේ පියාගේ ඥාති සහෝදරියකු බාරයේ තබා රට ගොස් ඇති බව පොලිසිය කීය. පියා සිඟිත්තා වරින් වර බණ්ඩාරවෙල නගරයට ගෙන ගොස් ඇති බවද පොලිසිය පැවසීය.

සිඟිත්තා පෙරේදා (21) බඹර ප්‍රහාරයකට ගොදුරු වු බව කියා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යවා ඇත.

සිඟිත්තාගේ රහස් ප්‍රදේශය මෙන්ම පිටු පස ප්‍රදේශයේද දරුණු ලෙස තුවාල සිදුව තිබූ බවත් ඊට අමතරව සිරුර පුරා පිළිස්සුම් තුවාල තිබිණැයි දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මහතා පැවසීය. සැකකාර පියා සිද්ධියෙන් පසු පලාගොස් ඇත. බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මචන් බණ්ඩාරවෙල පැත්තේ ලෙබ්බේ කෙනෙකුත් මේ එළකිරි එකේ ඉන්නවා. අර හැමදාම ආගම ගැන පෝස්ට් දදා ඉන්නේ. මේ ඌද දන්නෑ නේ:lol::lol::lol::rofl:

N0limit truth
04-29-2012, 10:40 AM
dont insulting religions,....:oo::oo::oo:

pavithra_uk
04-29-2012, 11:07 AM
Hambayo wadiya dagaluwoth americawen bassanne.!

රත්තරං
04-29-2012, 11:08 AM
Ane raththarana............

Uba mama kiyaneka poddak ahungan thiyan,

me elakiri eke aththtama mama ubata kodak kamathi,

uba dana tread harima watina and apurui,

uba vachana asirena akraya etha alankarai.

Mepara mama ube hama tread walatama mage chadaya dunna.

balapang mage nama thiyey.

Eth ube jathivadi hageemai mata allan nathey.

Uba koddak velavata seemawa panala muslim kattiya koddak rithana vidihe
deval danawa, liyanawa.

evelavi mama ubata koddak banala athi,

machan thawath hitha ridewenne vidihe liyanna epabang

please
ඉතින් කොල්ලෝ ඇයි බන් උබ තවත් ඔය විකාර දෙයියෙක් පස්සේ එල්ලීගෙන යන්නේ? ඇයි බන් 21 වෙනි සියවසෙත් ඔයවගේ මෝඩ විදිහට හැසිරෙන්නේ? බලපන් සේරම මුස්ලිම් රටවල් අද නූගතුන්ගේ රටවල් වෙලා.. පාකිස්තානේ ඇෆ්ගනිස්තානේ මිනිස්සු සත්තු වගේ වෙලා.. පොඩ්ඩක් හිතපන් මචන්.. ඔය දෙයියා තනිකරම වන්චාවක්, බොරුවක්....මචන් බුද්දියෙන් හිතපන් බන්. ඔය අන්ද නූගතුන්ගේ ජරාවෙන් ගොඩ වරෙන් බන්,,, සත්ය දැකපන්.... අපි බුද්දිමත්ව කතා කරමුද? උබ පොඩ්ඩක් තරහා නැතුව කොච්චර ඉගෙනගෙන තියෙනවද කියපන් මචන්? මේ බොහෝම ආදරයෙන් ලෙන්ගතුව අහන්නේ..

BonziBUDDY
04-29-2012, 12:58 PM
Bump

somadasa
04-29-2012, 01:44 PM
Machan gayan,

ai me jathivadi tread valata bump ekak thenne,

uba neda machan me elakiriye inne vatina pora....

ai ubath jathivadi venne..................

Lajjai machan ube wada............

:rofl:

somadasa
04-29-2012, 01:45 PM
එහෙමයි....
:P

somadasa
04-29-2012, 01:47 PM
Ane raththarana............

Uba mama kiyaneka poddak ahungan thiyan,

me elakiri eke aththtama mama ubata kodak kamathi,

uba dana tread harima watina and apurui,

uba vachana asirena akraya etha alankarai.

Mepara mama ube hama tread walatama mage chadaya dunna.

balapang mage nama thiyey.

Eth ube jathivadi hageemai mata allan nathey.

Uba koddak velavata seemawa panala muslim kattiya koddak rithana vidihe
deval danawa, liyanawa.

evelavi mama ubata koddak banala athi,

machan thawath hitha ridewenne vidihe liyanna epabang

please
umbe vote eken thamai meda paara ape rattaran koluwa dinanne! :yes::cool::rofl:
eka nemei umbe vote eka count wenawada?:oo::baffled:

somadasa
04-29-2012, 01:49 PM
ඉතින් කොල්ලෝ ඇයි බන් උබ තවත් ඔය විකාර දෙයියෙක් පස්සේ එල්ලීගෙන යන්නේ? ඇයි බන් 21 වෙනි සියවසෙත් ඔයවගේ මෝඩ විදිහට හැසිරෙන්නේ? බලපන් සේරම මුස්ලිම් රටවල් අද නූගතුන්ගේ රටවල් වෙලා.. පාකිස්තානේ ඇෆ්ගනිස්තානේ මිනිස්සු සත්තු වගේ වෙලා.. පොඩ්ඩක් හිතපන් මචන්.. ඔය දෙයියා තනිකරම වන්චාවක්, බොරුවක්....මචන් බුද්දියෙන් හිතපන් බන්. ඔය අන්ද නූගතුන්ගේ ජරාවෙන් ගොඩ වරෙන් බන්,,, සත්ය දැකපන්.... අපි බුද්දිමත්ව කතා කරමුද? උබ පොඩ්ඩක් තරහා නැතුව කොච්චර ඉගෙනගෙන තියෙනවද කියපන් මචන්? මේ බොහෝම ආදරයෙන් ලෙන්ගතුව අහන්නේ..

umbe niyama point eka gatte!:cool: apith machan buddagame unaata buddagame thiyana dewal 100% ehemma una kiyala piliganne ne!:rolleyes: ape aagam widiyata apita ehema hithanna tarka karnna nidahasa thiyanawa!:yes: eth e nidahasa ko umblata?:oo:
buddimathwa hithapan;)

Captain Arjun!!!!!
04-29-2012, 03:23 PM
ඉතින් කොල්ලෝ ඇයි බන් උබ තවත් ඔය විකාර දෙයියෙක් පස්සේ එල්ලීගෙන යන්නේ? ඇයි බන් 21 වෙනි සියවසෙත් ඔයවගේ මෝඩ විදිහට හැසිරෙන්නේ? බලපන් සේරම මුස්ලිම් රටවල් අද නූගතුන්ගේ රටවල් වෙලා.. පාකිස්තානේ ඇෆ්ගනිස්තානේ මිනිස්සු සත්තු වගේ වෙලා.. පොඩ්ඩක් හිතපන් මචන්.. ඔය දෙයියා තනිකරම වන්චාවක්, බොරුවක්....මචන් බුද්දියෙන් හිතපන් බන්. ඔය අන්ද නූගතුන්ගේ ජරාවෙන් ගොඩ වරෙන් බන්,,, සත්ය දැකපන්.... අපි බුද්දිමත්ව කතා කරමුද? උබ පොඩ්ඩක් තරහා නැතුව කොච්චර ඉගෙනගෙන තියෙනවද කියපන් මචන්? මේ බොහෝම ආදරයෙන් ලෙන්ගතුව අහන්නේ..
santhosai lilaya thiyena vidiya dekkama:):)

llrajitha
04-29-2012, 05:03 PM
para hambayo
untama hariyana sinhala deshapalaka ballo
saha
asarana sinhalayo

GuneBhai
04-29-2012, 05:13 PM
dont insulting religions,....:oo::oo::oo:

islam is not a religion :P

uzi101
04-29-2012, 05:31 PM
islam is not a religion :P
indeed :yes::yes::yes:

somadasa
04-29-2012, 08:29 PM
dont insulting religions,....:oo::oo::oo:
:confused:

Fox C2
04-29-2012, 08:42 PM
kayda newe hakima ta arinna ona

regex
04-29-2012, 10:09 PM
එන්න අපිත් එක්ක එකතු වෙන්න...

our group - : https://www.facebook.com/groups/protectbuddhisam

our page - : https://www.facebook.com/nirmalabududahama

ඔයාලගෙ යාලුවන්ටත් එකතු වෙන්න කියන්න...

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !

තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !

geforcelk
05-01-2012, 05:23 PM
මචන් බණ්ඩාරවෙල පැත්තේ ලෙබ්බේ කෙනෙකුත් මේ එළකිරි එකේ ඉන්නවා. අර හැමදාම ආගම ගැන පෝස්ට් දදා ඉන්නේ. මේ ඌද දන්නෑ නේ:lol::lol::lol::rofl:
:baffled::baffled:සමහර විට වෙන්න පුළුවන්... ඕකුන් කුරණේ පෙන්නලා යටින් දෙන ගේම් පේනවනේ :yes:

geforcelk
05-01-2012, 05:24 PM
:lol::lol::lol::lol::lol::lol:
:P

tnnera
05-01-2012, 05:46 PM
Bump

kamalsab
05-01-2012, 05:59 PM
jathiwadaya awussana thread danna epa

Yes