PDA

View Full Version : මචං පැසිවු වොයිස්


psyco saw
05-06-2012, 10:22 PM
මචංල මට පොඩි දෙයක් කියල දියහං Passive voice භාවිතා කරන්නෙ මොනවගේ අවස්ථවලද :confused:
( යමි දෙයක් කරණ පුද්ගලයෙක් නැති අවස්ථාවලද??? - උදහරණයක් විදිහට -වාහනය කැඩුනා
ගස වැටුනා - වගේ කියන අවස්ථාවලදිද ??)
අපි සාමාන්‍යයෙන් ඉන්ග්‍රිසි කතාකරණකොට Passive voice භාවිතා කරනවද :eek::eek::eek:

gck
05-06-2012, 10:26 PM
http://www.writing.utoronto.ca/advice/style-and-editing/passive-voice
meka balahan..
onna mama ubawa nil kara... 6+ rep

Gouken
05-06-2012, 10:44 PM
කරන පුද්ගලයෙක් නැති අවස්ථාවලදිත් පුලුවන්. කරන පුද්ගලයාව සඳහන් කිරීම එච්චර වැදගත් නොවන වෙලවටත් පුලුවන්. අවශ්‍ය නම් කරන පුද්ගලයව සඳහන් කරන්නත් පුලුවන්.
සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කතා කරද්දි passive voice පාවිච්චි කරන එකේ කිසිම අවුලක් නෑ, සමහර වෙලාවට passive voice නැතුව සමහර අදහස් කියන්න අමාරුයි.

http://www.ego4u.com/en/cram-up/grammar/passive

ෆේක් මලයා
05-06-2012, 10:52 PM
කර්තෘ කාරක වාක්‍යයක් කර්ම කාරක වාක්‍යයක් බවට පත් කරන එක තමයි කෙරෙන්නේ....උදාහරණයක් විදිහට...

He will plant a tree - Active Voice(කර්තෘ කාරක)
A tree will be planted by him - Passive Voice(කර්ම කාරක)

lahiru06
05-08-2012, 12:54 PM
:D

Xcluzive89
05-08-2012, 12:58 PM
bump

Gomaa
05-10-2012, 11:23 PM
ඕකට හරි යනම උත්තරේ
www.lankaenglishbook.com

Amarasiri English Sir
05-11-2012, 12:43 PM
ඔබ හොදින් මතක තබාගන්න අපි වැඩිපුර කතා කරද්දී භාවිත කරන්නේ කතෘ කාරකයයි. නමුත් අපිට කතා කරද්දී කර්ම කාරකය භාවිත කරන්නත් වෙන අවස්ථා තිබෙනවා .

වැඩිපුර තොරතුරු මෙතනින් ගන්න (http://www.lankaenglishbook.com/2012/04/forming-passive-sentences.html)


@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@