View Full Version : ඉතාලි ජොබ් කට්ටක්
payapa
05-10-2012, 11:28 PM
මම ඉතාලි යන්න ඉන්නෙ. හැබැයි හොර ක්‍රම වලින් නෙවෙයි. මගෙ අප්පච්චිට ඉතාලියේ පුරවැසි භාවය තියනව. මගෙ අදහස කොහොම හරි කට්ට කාල අවුරුදු 10ක් ජොබ් එකක් කරන්න . මට ජොබ් කට්ටක් හොයාගන්න පුලුවන් වෙයිද
binoj
05-10-2012, 11:30 PM
puluwan wei, mata choco ekak ewpan giyama.:)
Proxies
05-10-2012, 11:31 PM
BumP
DIGPRIYANKARA
05-10-2012, 11:32 PM
SUBA ANAGATHAYAK WEWAAAAAAAAAAAAAAAAA
Pissuda Ban Matath Eke Citizen mama Awrudu 12ma Milan Wala Hitiye Via Ripamonth Tattagen Ahapan Dannawa Ati Dan Wadak naha Ban Job Naha Giyath Salary Aduui U Can Ger Around 900 Euros Ekai Ban Math Sydney Awe Patta Ban Mage Cousinla Innawa Bappla Innawa Lagadi Apu Untath Hariya Job naha Me Atta Katawa Ban
Metalingus
05-10-2012, 11:40 PM
දැන් රස්සාවල්නම් එහෙ හොයාගන්න අමාරුලු මචන්. නිකන් සල්ලි වියදම් කරන් ගිහින් හරිහමන් රස්සාවක් නැතුව ගිහින් වැඩක් නෑනෙ බන්. ඒක නිසා යනවනම් හොදට බලල පලයන්.
Sadeepa Arosha
05-10-2012, 11:51 PM
mehe idan labu gahanwata wada ehe gihin hoda jobak karapn
netlife007
05-10-2012, 11:51 PM
මම ඉතාලි යන්න ඉන්නෙ. හැබැයි හොර ක්‍රම වලින් නෙවෙයි. මගෙ අප්පච්චිට ඉතාලියේ පුරවැසි භාවය තියනව. මගෙ අදහස කොහොම හරි කට්ට කාල අවුරුදු 10ක් ජොබ් එකක් කරන්න . මට ජොබ් කට්ටක් හොයාගන්න පුලුවන් වෙයිද
You should be able to speak Italian with their accent to get a professional job in there. If you can not speak Italian, then you need to do a odd job.....something like work in a kitchen of a restaurant.
There are lots of Sri Lankans in there. Therefore you should be able to get help for sure......
C h o p p e
05-10-2012, 11:52 PM
dan italy wala jobs na macho
Sadeepa Arosha
05-10-2012, 11:57 PM
matchn uba owata ahu wena epa giya knk kiyana ne hodai kiyala knk hadenwata tawa knk kamathi ne ube dad ehe num familyar yanna puluwan eka nisa awulk ne good luckk :)
Randir
05-11-2012, 12:06 AM
ube father genut help ekak ganin, puluwan wei sure ekatama.
nad253
05-11-2012, 12:13 AM
Job ekak hoyaganna bari wena ekak ne eka ithin thiranaya wenne yanna hithan inna City eka anuwa thamai... anith eka Italian language eka danne nathuwa honda job ekak nam hambei kiyala sure karanna amarui :)
HK-PR
05-11-2012, 12:32 AM
Tharunai ne try karala balanna, ma ma inne Canada wala ma ma dannawa hugak aya odd job karala tamai giwath wenne, if u are professional u can find a good job, if u lucky more than $10,000.00 pe month
sacith
05-11-2012, 01:08 AM
යාලු අපේ පහල ගෙදර aiya ගියා italy දැන් මාස 6ක් වෙනවා තාම ජොබ් එකක් නැහැ ඔහේ ඉනව මෙහන් සල්ලි යවනව කෑම බීම වලට ඕක තමා italy sean එක .................:baffled::baffled::baffled::baffl ed::baffled::baffled:
italymad
05-11-2012, 01:34 AM
machan job hoyanna tikak amarui eth set unoth avulak na ....thamange kenek innava nam baya wenna ona na. loku ganan viyadam karana 1 padui enna- oluva tiyanavanam goda yanna puluvan.
payapa
05-11-2012, 09:02 PM
aniwa:baffled:
HushGR
05-11-2012, 09:13 PM
bump
priyankarascorpio
05-11-2012, 09:16 PM
saho.. mage thred tiaka balanna... ethakota poddak situation eka thereyi!!! still job less afet 8 months!!!
payapa
05-12-2012, 03:48 PM
අපෙ අප්පච්චිත් කිව්ව ජොබ් නම් පොඩ්ඩක් හොයගන්න අඩුයි කියල....ඒත් උත්සහ කලොත් , මොලේ පාවිච්චි කලොත් හොයාගන්න බැරිවෙන්නේ නෑ කියල කිව්ව.
Rosantha
05-12-2012, 04:05 PM
අපෙ අප්පච්චිත් කිව්ව ජොබ් නම් පොඩ්ඩක් හොයගන්න අඩුයි කියල....ඒත් උත්සහ කලොත් , මොලේ පාවිච්චි කලොත් හොයාගන්න බැරිවෙන්නේ නෑ කියල කිව්ව. ඉතාලි ඇවිත් අතල් ගත්ත උන් වැලෙ වැල් නැතුව ඉන්නවා සල්ලි හොයන්ඩ ආවනම් සල්ලි හොයගෙන මාරු වෙන්ඩ ඔනා.ජොබ් නම් දැන් හොයගන්ඩ බොහොම අමාරුයි ජොබ් නැත් උන් සැහෙන්ඩ ඉන්නවා
sudnish
05-12-2012, 04:16 PM
You should be able to speak Italian with their accent to get a professional job in there. If you can not speak Italian, then you need to do a odd job.....something like work in a kitchen of a restaurant.
There are lots of Sri Lankans in there. Therefore you should be able to get help for sure......
hikzzz...Brossss....If you able to speak Italian also as you says with Italian accent you can't find a professional job man!!! DO you how many professional qualified Italians come for do the CV in a day?
rombo
05-12-2012, 04:29 PM
Puluwan nam mawath ekkagena palayan
flag au:
05-12-2012, 04:31 PM
bump
DJ ASHAN
05-12-2012, 04:42 PM
awlak ne ban ube dad innawa ne..uba palayn.god luk
payapa
05-12-2012, 08:14 PM
ඔබ තුමාල කියපු ලෙසටම ඔන්න මම ඉතාලි භාශාව ඉගෙනගන්න අඩිතාලම දැම්ම...
djprabhath
05-21-2012, 10:49 AM
Bumpzz
vBulletin® v3.8.6, Copyright ©2000-2013, Jelsoft Enterprises Ltd.