PDA

View Full Version : අතුල-අමායා විවාහා වෙලා..ළඟදීම ඔවුන්ගේ කැදš


chamiga
05-12-2012, 06:34 PM
http://i1049.photobucket.com/albums/s389/Chathuri_Perera/amaya1.jpg

පසුගියදා අතුල අධිකාරි සහ අමායා සහභාගී වුනු FUN FIESTA සාදයේ ජායාරූප අප ඔබ වෙත ගෙන ආ අතර..අද වන විට ඇති අලුත්ම ආරංචිය නම් අතුල අමායා කැදැල්ලට මේ වසර අග භාගයේ අලුත් අමුත්තෙක් එන්නට සිටිනා බවයි..මේ ඒ සම්බන්ධයෙන් අතුල සහ අමායා අතර සිදුකෙරුණු කතා බහ

අමායා ආදරය ගැන මොකද හිතන්නේ ?
ඇත්තටම ආදරය හරි පිවිතුරු දෙයක්..මගේ ආදරය දැන් විවාහයකින් කෙලවර වී හමාරයි ..

ඒ කිව්වේ ඔයා විවාහකද?
ඔව් ,මම අතුල අධිකාරිගේ බිරිඳ ..අපි විවාහ වුනේ 2010 අවුරුද්දේ මුල් භාගයේදී ..

ජනප්‍රිය මිනිස්සුන්ට හැදෙන කටකතා ගැන අමායා මොකද හිතන්නේ ?
අනේ ..මම බොහොම කනගාටුවෙන් තමයි ඔය ගැන කතා කරන්නේ ..ඒ මොකද කියලා නම් මගෙන් අහන් එපා..

ඔයා කටකතා වලට බය ද ?
අනේ නැහැ ,මගෙයි අතුල අයියගෙයි සම්බන්ධයට හුගක් කටකතා හැදුනා..අපි ඒ හැමදේටම පිළිතුරක් වශයෙන් තමයි විවාහ වුනේ ..

මොනවද ඔයාට රසිකයන්ට කියන්න තියෙන්නේ ?
ඔව් ,මට ප්‍රේක්ෂක ජනතාවට විශේෂයෙන්ම කියන්න ඕනේ අතුලයි මමයි අතර තිබුණු ආදරය විවාහයකින් අවසන් වුනු බව

අමායා සහ අතුල අතර තිබු අදර සම්බන්ධතාවයට වසර 4ක් පමණ පැරණි වන අතර අමායා පසුගිය කාලයේ තම නමට අමායා අධිකාරි වශයෙන් වාසගමද එක්‌ කරගෙන තිබුනා..එසේම මේ සියලු කටකතා අතුල ගණන් නොගන්නා අතර ඒවාට පිළිතුරු වශයෙන් ඔවුන් 2010 අවුරුද්දේ මුල් භාගයේදී විවාහ වී තිබෙනවා..ඔවුන් එය එතරම් ප්‍රචලිත නොකෙරු හෙයින්ම මාධ්‍ය සිතුවේ ඔවුන් හැංගි හොරා ආදරය කරන බවයි..
එහෙත් සතුටින් දිවි ගෙවන ඔවුන් දෙපලගේ විවාහා දිවියේ නවතම ආරංචිය නම් ළඟදීම මේ වසර අග භාගයේදී ඔවුන්ගේ කැදැල්ලට තවත් අමුත්තෙක් පැමිණෙන බවයි..

kinkon
05-12-2012, 07:41 PM
chamiga umba me thread eka dannamada register une?

BonziBUDDY
05-13-2012, 12:36 AM
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්..
ගණ දෙවිඳුන් මට දන් දුන් ‍
මගේ නුවණ නුඹ අරගන්..
ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්.. :rofl: :lol: :rofl:

paanbatta
05-13-2012, 12:42 AM
chamiga umba me thread eka dannamada register une?


:rofl::rofl::rofl:

m 16
05-13-2012, 09:33 AM
bump

kellsupun
05-13-2012, 04:27 PM
bumpo

amila_mp
05-13-2012, 04:44 PM
jump

sanath ekanayake
05-14-2012, 12:16 AM
දායාද එයයි.....මගේ දෝනිට.....අපි දෙන්නාගේ.....!!!

මෙහෙම සින්දුවක් සමිතා එක්ක කිව්ව අපූරු අප්පා...
දෝනිට මරු දායාදයක් දුන්නා වගෙ....

DJT_Online
05-14-2012, 12:28 AM
ගොං බානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට..........:P:P:P:P:P

Elakiri Pora
05-14-2012, 12:32 AM
samithata honda wede parliament polu kanna giyaata.....

chathupatiya
05-14-2012, 12:43 AM
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්..
ගණ දෙවිඳුන් මට දන් දුන් ‍
මගේ නුවණ නුඹ අරගන්..
ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්.. :rofl: :lol: :rofl:

හිරු තෙද වන් මට බැට දුන්
උගේ ජුන්ඩා නුඹ ලාගන්..
ෆුල් ආතල් මට රෑ දුන් ‍
මගේ මිනිහා නුඹ අරගන්..
බඩු නිතරම විද විද උන්
ඌට කියලා නුඹ ඇරගන්..

කු‍ටුම්භ
05-14-2012, 12:44 AM
http://i1091.photobucket.com/albums/i384/samanthban/calvin10.gifhttp://i1091.photobucket.com/albums/i384/samanthban/calvin10.gifhttp://i1091.photobucket.com/albums/i384/samanthban/calvin10.gifhttp://i1091.photobucket.com/albums/i384/samanthban/calvin10.gifhttp://i1091.photobucket.com/albums/i384/samanthban/calvin10.gifhttp://i1091.photobucket.com/albums/i384/samanthban/calvin10.gif

argan
05-14-2012, 12:44 AM
ගොං බානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට..........:P:P:P:P:P

:D

khewagee
05-14-2012, 12:46 AM
හිරු තෙද වන් මට බැට දුන්
උගේ ජුන්ඩා නුඹ ලාගන්..
ෆුල් ආතල් මට රෑ දුන් ‍
මගේ මිනිහා නුඹ අරගන්..
බඩු නිතරම විද විද උන්
ඌට කියලා නුඹ ඇරගන්..

:rofl::rofl::rofl::rofl::rofl::rofl:

Rosantha
05-14-2012, 12:53 AM
හිරු තෙද වන් මට බැට දුන්
උගේ ජුන්ඩා නුඹ ලාගන්..
ෆුල් ආතල් මට රෑ දුන් ‍
මගේ මිනිහා නුඹ අරගන්..
බඩු නිතරම විද විද උන්
ඌට කියලා නුඹ ඇරගන්..

පට්ට මචන් :yes::yes:

BonziBUDDY
05-14-2012, 01:20 AM
දායාද එයයි.....මගේ දෝනිට.....අපි දෙන්නාගේ.....!!!

මෙහෙම සින්දුවක් සමිතා එක්ක කිව්ව අපූරු අප්පා...
දෝනිට මරු දායාදයක් දුන්නා වගෙ....

:lol::lol::lol:

ahsk123
05-14-2012, 01:25 AM
salli bale :)

mldarshana
05-14-2012, 01:37 AM
:)