prashan3000
05-25-2012, 08:57 PM
http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/428461_131913603611473_100003785035710_141595_7666 70653_n.jpg
සිංහළ අපිත් ටයි එකක් දාගෙන එක එකාගේ ව්‍යාපාර වල සේවකයින් වශයෙන් කටයුතු නොකර පොඩියට වඩේ කඩයක් හරි දාගන්න බලන්න ඕනේ. එහෙම නැතුව කවුරු කොහොම කිවුවත් භාන්ඩයක් මිලදී ගන්න ගියාම සිංහළ කඩයක් නැති වූ විට කාට වුවද මුස්ලිම් කඩයකට හෝ ගොස් එම කාරණය ඉටු කර ගැනීමට සිදු වේ.
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/s720x720/554662_129772100492290_100003785035710_132942_6917 77520_n.jpg
http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/s720x720/556247_127844800685020_100003785035710_125294_5931 35024_n.jpghttp://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/s720x720/533471_469563083061280_377214024_n.jpgබුදු සසුන වැනසීමේ සර්වාගමික මාෆියාව
මේ ගෙවී යන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයයි. 2010 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය වෙනුවෙන් 'පිලිවෙතින් පෙළගැසෙමු' යනුවෙන් සංකල්පද හදුන්වාදෙමින් බොදු සමාජය සාරධර්ම අතින් සංවර්ධනය කරවීමේ වැඩ පිළිවෙලක්ද දියත් වූ අතර.. සාරධර්ම කෙසේ වෙතත් බුදු දහමේ හරයද වටිනාකමද විනාශ කරලීමේ කූට කුමන්ත්‍රණ නම් වෙනදාටත් වඩා සාර්ථකව දියත් වෙමින් පවතින බව හොදාකාරවම පෙනෙන්නට තිබේ.
බොහො අය සිතා සිටින්නේද? වත්මන් සමාජයට සිතන්නට උගන්වන්නේද මෙය බහු ආගමික, බහු ජාතික, බහුවාර්ගික රටක් ලෙසය. නමුත් මෙය අතීතයේ මෙන්ම අනාගතයේදී ද සිංහල බෞද්ධයන් මූලික කරගත් "සිංහල බෞද්ධ" රටයි. ඕනෑම රටක ඓතිහාසිකවම උරුමක්කරුවන් වූ මහ ජාතියක් සිටින අතර එහි වෙසෙන සුලුතර ජන කණ්ඩායම් හදුන්වන්නේ ජාතීන් ලෙස නොව "ජන වර්ග" ලෙසය. ඒ බහුතර ජාතිය විසින් ඓතිහාසිකව ගොඩනගන ලද සංස්කෘතියක් පවතින අතර ඔවුන් විසින් සැමදා අනුගමනය කරන්නේ එම සංස්කෘතියයි. අන් සියලුම ජන කණ්ඩායම් ඒ සංස්කෘතියට අනුගත වී ජීවත් විය යුතුය. ඒ ලෝකයේ කොතනටත් පොදු සාධකයයි. ඒ අනුව බලන කල මේරටේ ප්‍රධාන ජාතිය වන්නෙ සිංහලය, ඔවුන්ගේ ඓතිහාසික ආගම වන්නේ බුදු දහමය. එසේ හෙයින් මෙය සිංහල බෞද්ධ සංස්කෘතිය පාදක කොටගත් දේශයකි.... මේ සිංහල බෞද්ධ ස්ථාවර පදනම බිද දැමීම සදහා අනෙකුත් සුලුතර ජනකණ්ඩායම් විසින් කාලාන්තරයක් තිස්සේ විවිධ වූ රහසිගත උපායයන් අනුගමනය කරන අතර. විවිධ වූ මනොමූලික උපක්රමයන් අනුගමනය කරමින් මහජාතියේද මොල සෝදන ආකාරය දැන් එලිපිටම සිදු කරමින් පවතින බව නම් නොරහසකි. ඒ සදහා මහ ජාතියේම දේශපාලන ප්‍රබලයන් ඉත්තන් ලෙස යොදා ගන්නා බව කූප්රකට කරුණකි... මේ අතරින් දැඩිලෙසම සමාජගත කරමින් සිටින්නේ බහුජාතික, බහු ආගමික සංකල්පයයි... සියලුම ජාතීන් එකය. සියලුම ආගම් එකය. යන මතය සූක්ෂම ලෙස වත්මන් පරපුරට කාවද්දමින් කරගෙන යන මේ "සර්වාගමික" මේනියාව සිංහල ජාතියත් බුදු දහමත් මේ බිමෙන් තුරන් කරලීම සදහා දියත් කරවමින් පවතින දැවැන්තම මනෝමූලික කුමන්ත්රණයයි.
බුදුන් වහන්සේ යනු නිර්මානවාදී දෙවියෙකු හෝ එවැනි අයෙකුගේ අනුගාමිකයකු නොවේ. උන්වහන්සේ ස්වොත්සාහයෙන්ම සංසාර විමුක්තිය එලි පෙහෙලි කරගත් ශාස්තෲ වරයෙකි. අනෙකුත් සියලුම ආගම්වල පාහේ එම ආගමික දර්ශනය දේශනා කරන ලද ප්‍රධාන දේශකයාගේ මුල් ගුරුවරයා හෙවත් මූලය දෙවියන්ය.. එනිසා ඒ උතුමන්ද කවරකුගේ හෝ ශ්‍රාවක අනුගාමිකයන් මිස ශාස්තෲ වරුන් නොවේ. අනෙකුත් ආගමික නායකයන් හා බුදුන් වහන්සේගේ අතර ඇති මූලිකම වෙනසකි එය. බුදුන් වහන්සේ ශාස්තෲවරයකු ලෙස අපි ගරුකරන්නේද ඒ නිසාය. එසේම බුදුන් වහන්සේ යනු සියලු කෙලෙසුන් ප්‍රහීන කල අයෙකි.. එවැනි ශාස්තෲවරයන් වහන්සේ නමක් කෙළෙසුන්ගෙන් යක්ත වූ පිරිසක් අතර සමතැන් ගැන්වීම නම් බෞද්ධයකුට කරනවා තබා සිතියවත් හැකි කාරණයක් නොවේ.... එසේ නම් සියලුම ආගම් එකය කියන අයට අනුව බුදුන් වහන්සේත්, මුහම්මද් නබි තුමාත් එකය... බුදු දහමත්, කිතු දහමත්, ඉස්ලාමයත් එකය...
එමෙන් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් "නිර්මානවාදී දේව සංකල්පය" දැඩිලෙසම ප්‍රතික්ෂේප කර ඇත. (දීඝ නිකායේ_ බ්‍රහ්මජාල සූත්‍රය වැනි සූත්‍ර දේශනා වල මෙය පැහැදිලිවම අඩංගු වේ) එසේනම් බුදුන් වහන්සේ විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලද සංකල්ප පසුපස්සේ බුදුන් සරණ ගිය සැබෑ බෞද්ධයන්ට දිවිය හැකිද? එවැනි අය බොඩ් ලෑල්ලට පමණක් සීමා වූ බෞද්ධයන් නොවේද? බුදුන් වහන්සේ හා දේව සංකල්ප සම තැන ලා සලකන ඔවුන් බුදු දහමට කරන්නේ බරපතල නිගාවක් බව පැහැදිලියි නේද?
ඉහතින් සදහන් කල කොම්පඥ්ඥ වීදිය පොලීස් ස්තානය තුල "සර්වාගමික සංකල්පය" අනුව ඉදිකර ඇති සර්වාගමික බුදු කුටියද එවැනි තවත් එක් විපරීතයකි.... අප ගෞරවයෙන් වදින පුදන බුදු කුටියක බුදු පිළිරුව දෙපසින් වැඩ සිටින්නේ සැරියුත්, මුගලන්, මහරහත් උතුමන් වහන්සේලාය. ඒත් මේ සර්වාගමික බුදු කුටිය දෙපසින් ඇත්තේ මොනවාදැයි බලන්න. මේ විකාරය දෙස බැලීමේදී සිතෙන්නේ මේ රට බහු ආගමික බහු ජාතික බහුබූතයක් ලෙස නොවේද? මෙයින් පෙනෙන්නේ තමන් බෞද්ධයන් කීමට කැමති නැති, මේ රට බෞද්ධ රටක් ලෙස හැදින්වීමටවත් කැමති නැති බටහිර සංස්කෘතිය සරණ ගිය මොවුන්ගේ මන්දමානසිකත්වය නොවේද? අප මෙසේ යෝජනා කරන්නට කැමතිය. හැකිනම් පෑලියගොඩ සිට මීගමුව දක්වාත්, නැගෙනහිර පලාතේ ඇති සියලුම, ස්ලාම්, කිතුණු පල්ලිවල පසෙකින් බුදු පිලිමයක් තබන්න.. ඔවුන් එයට කෙසේවත් එකග වෙයිද? තවත් සැලකිය යුතු වැදගත් කරුණක් නම් බුදු දහමට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙන්නේ පන්සලේදී වනවා මෙන්ම ස්ලාමයට හා කිතු දහමට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙන්නේ පල්ලිය තුලදීය.. එසේ නම් මෙම සර්වාගමික මුඩුක්කු තුලදී ඒ ඒ දර්ශනයන්ට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙයිද?
මේ සියලුම සිදුවීම් වලින් අන්තිමට විනාශ වන්නේ සිංහල බෞද්ධයාය. අවසානයේ බිහිවන්නේ ආගමක්, ජාතියක්, ජන්මයක් නැති ගෝත්‍රිකයන් පිරිසකි. තමන් සිංහලද, බෞද්ධද, නැත්නම් සර්වජාතිද සර්වාගමිකද කියා ඔවුන්ට ඔවුන්වත් හදුනාගත නොහැකි වනු ඇත. මේ දියත් වන්නේ සිංහල බෞද්ධ සමාජය ඒ බිහිසුනු ආගාධයට ඇද දැමීමේ කුමන්ත්රණයයි. මේ එල්ල වෙමින් පවතින්නේ බුදු දහමටත් සිංහලජාතියටත් එරෙහිව දියත්වන දැවැන්තම ප්‍රහාරයයි. ඔබ සැබෑ ලෙසම බුදුන් සරණ ගිය සැබෑම බෞද්ධයකු නම්. සියලුම අන්‍යාගම් වලට නිසි ගෞරවය ලබා දිය යුතුය. බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ආගමික සහජීවනය නැමති ලේබලයෙන් ඔතා දෙන "සර්වාගමික සංකල්පය" නැමති බොදු විරෝධී ව්‍යාජ සංකල්පයට දැඩි ලෙස එරෙහි විය යුතුය..