Dead Island
06-06-2012, 08:21 AM
----------------------------------------------------------------------

මෙම ලිපියේ කිසිදු ආකාරයේ ආගමික ගැරහීමක් නැති නිසා Talk එකේ දමන ලදි.
ඒ වගේම කිසිම අකාරයේ මෙතන අනවශ්‍යය ප්‍රශ්ණ ඇති කරගන්න එපා කියලා ඉල්ලනවා.
QAaW6BYhfNM
නවතම සොයාගැනීම් අනූව සැබෑ ජේසුස් වහන්සේ වූ කලී බුද්ධ ශ්‍රාවකයෙකි. එතුමන්ගේ විසින් දේශනා කරන ලද සැබෑ ධර්මය විකෘති කර මැතිව්, මාක් සහ ඉගැලතියෙන්ස් විසින් “බයිබලය” ලිවීමෙන් සිදුකලාවූ මේ මහා අපරාධය යලි නිවැරද කොට අප ක්‍රිස්තු භක්තික සොයුරන් වෙත සැබෑ ධර්මය හදුන්වාදිය හැකි නම් මේ උතුම් වූ නත්තල් සමයේදී ආර්ය පුද්ගලයෙකු වශයෙන් ඔබට කල හැකි ඉහලම දානය වනු නිසැකැයි.
ජේසුස් වහන්සේ යනු බුද්ධ ශ්‍රාවකයෙක් බව පසක් කිරීමට මම දන්නා සාධක කිහිපයක් දක්වමි. ඒ සඳහා මීට වඩා සාක්ෂි තිබිය හැකි අතර ඔබ දන්නා දේවල්ද පහලින් ලියන්න.
(1) ජේසුස් වහන්සේව හූමදානය කර ඇත්තේ ජපානයේ ෂින්ගෝ නම් ගමේය. ඒ ඔහු බෞද්ධයෙකු වූ නිසා ඔහුගේ අනුගාමිකයින් ඔහුව ජපානයට ගෙන ගොස් ඇත. වැඩි විස්තර සදහා http://en.wikipedia.org/wiki/Shingo,_Aomori
(2) බුදුරජානන් වහන්සේ ජේසුස් වහන්සේට වඩා වසර පන්සියයකට පෙර ජීවත් වූවෙකි. ජේසුස් වහන්සේගේ කාලයේදී පෙරදිග ප්‍රසිද්ධ වී තිබුනේ විද්‍යාව, දැණුම සහ බොහෝ දර්ශනයන්ටය. එනිසා බටහිර උදවිය පෙරදිගට පැමිණ ඉගෙන ගෙන ඇත. එනිසා බුදු දහමේ ආභාසය ජේසුස් වහන්සේ ගත්තා යැයි සිතිය හකි නමුදු බුදු දහම කිතු දහමෙන් පැවතෙන්නක් නොවේ. බුදුරජානන් වහන්සේගේ දේශනා වල සහ බයිබලයේ ඇති කරුණු වල සමානතාවයන් කිහිපයක් මෙලෙස දැක්වීමට කැමතිය. බයිබලයේ ඇති කරුණු එලෙසම දැක්වීම පිණිස පරිවර්තනයකින් තොරව ඉංග්‍රීසි බසින් දක්වමි. එනම් පහළ ඇති කරුණු වලින් පෙනෙන්නේ ජේසුතුමා බුදු දහමෙන් ආභාෂය ගත් බවය.
වර්තමාන ජීවිතය පිළිබඳ සමානතාවයන් – බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: අතීතයේ ජීවත්ව නොසිටින්න. අනාගතය ගැන සිහින නොදකින්න. වර්තමානය පිළිබඳව අවධානය යොමු කරන්න.
Matthew 6: 34 Take therefore no thought for the morrow: for the morrow shall take thought for the things of itself.
තනිව සත්‍යය සෙවීමට තම සිත යෙදවිය යුතු බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: මම යමක් කිව් නිසා හෝ, ඔබ කොහෙන් හෝ ඇසුව නිසා හෝ, කවුරුන් කිව්ව නිසා හෝ යමක් විශ්වාස නොකරන්න. විශ්වාසය තීරණය විය යුත්තේ ඔබගේ පුද්ගලික එකඟතාවය මතමය.
Matt 13: 9 Who hath ears to hear, let him hear.
ඊර්ෂාව හෙළා දැක ඇති බව සහ කරුණාව දිරිමත් කර ඇති බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත..
බුදුරදුන්: අන් අයට ඊර්ෂා නොකරන්න. අන් අයට ඊර්ෂා කරන්නා සතුටෙන් ජීවත් නොවේ.
Matt 23: 11 But he that is greatest among you shall be your servant
මනසින් භෞතිකය මෙහෙයවන බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: සෑම මිනිසෙක්ම ඔහුගේ සැපතේ හෝ විපතේ ඉරණම්කරුවා වෙයි.
3 Ne 17:8 I see that your faith is sufficient that I should heal you
ජීවිතය යනු පිරික්සුක් වලින් පිරුණු තැනක් බවත් කරුණාව උතුම් බවත් බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: දුප්පත් සහ පොහොසත් බේධයකින් තොරව සෑම සත්වයෙකුටම කරුණාව දක්වන්න. සමහර අය ගොඩාක් වේදනා විඳියි, තවත් අය පොඩ්ඩකි.
Matt 18: 27 – 33 Then the lord of that servant was moved with compassion, and loosed him, and forgave him the debt. But the same servant went out, and found one of his fellowservants, which owed him aan hundred pence: and he laid hands on him, and took him by the throat, saying, Pay me that thou owest. And his fellowservant fell down at his feet, and besought him, saying, Have patience with me, and I will pay thee all. And he would not: but went and cast him into prison, till he should pay the debt. So when his fellowservants saw what was done, they were very sorry, and came and told unto their lord all that was done. Then his lord, after that he had called him, said unto him, O thou wicked servant, I forgave thee all that debt, because thou desiredst me: Shouldest not thou also have had compassion on thy fellowservant, even as I had pity on thee?
මානසික ශක්තිය ඉතාමත් වැදගත් කරුණක් බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: තමාට හැකි යයි සිතා කටයුතු කරන්නාට හැකියාව ඇත
Matt 21: 21 Jesus answered and said unto them, Verily I say unto you, If ye have faith, and doubt not, ye shall not only do this which is done to the fig tree, but also if ye shall say unto this mountain, Be thou removed, and be thou cast into the sea; it shall be done.
සමගිය සහ එක්සත් වීම බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: ජීවිතයේ සමගිය අත්දැක ඇති තනැත්තා තමා ගැන අන් අයගේ කෝණයෙන් බලයි, අන් අය දෙසද තමා ගැන සිතන විධියටම බලයි. සෑම දෙයක්ම සර්ව සාධාරණ දෘෂ්ටියකින් බලයි.
D&C 38:27 Behold, this I have given unto you as a parable, and it is even as I am. I say unto you, be one; and if ye are not one ye are not mine.
සභාධ්‍යායත්වය සහ මිත්‍රත්වය සහ අන් අයව ආධ්‍යාත්මික වශයෙන් සුවපත් කිරීමේ වැදගත්කම බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: මහණෙනි, සියළු සතුන්ට හිතසුව පිළිස දහම් චාරිකාවේ හැසිරෙන්න.
සියළුම සත්වයින්ට මෛත්‍රිය කරන්න.
Mosiah 18:9 Yea, and are willing to mourn with those that mourn; yea, and comfort those that stand in need of comfort
2 Cor 7:13 Therefore we were comforted in your comfort: yea, and exceedingly the more joyed we for the joy of Titus, because his spirit was refreshed by you all.
Mark 3: 35 For whosoever shall do the will of God, the same is my brother, and my sister, and mother.
වෛරයේ භයනක කම ගැන බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: වෛරය තබාගෙන සිටින්නා, ගිනියම් වූ අඟුරක් අන් අයට දමා ගැසීම සඳහා අතේ තබාගෙන සිටින්නා මෙනි. ඔහුම ඉන් දැවේ.
3 Ne 12: 22 But I say unto you, that whosoever is angry with his brother shall be in danger of his judgment. And whosoever shall say to his brother, Raca, shall be in danger of the council; and whosoever shall say, Thou fool, shall be in danger of hell fire.
වැදගත් දේවල අසාගෙන සිටිනවාට වඩා සිහි බුද්ධියෙන් යුතුව ක්‍රියා කිරීම වැදගත් බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත..
බුදුරදුන්: කොතරම් වැදගත් වදන් ඇසුවද ඊට වඩා ඒ අනුව ඔබ ක්‍රියා නොකරයිනම් ඉන් ඇති සෙතක් නැත
Matt 7: 21 Not every one that saith unto me, Lord, Lord, shall enter into the kingdom of heaven; but he that doeth the will of my Father which is in heaven.
Matt 7: 24-27 Therefore whosoever heareth these sayings of mine, and doeth them, I will liken him unto a wise man, which built his house upon a rock: And the rain descended, and the floods came, and the winds blew, and beat upon that house; and it fell not: for it was founded upon a rock. And every one that heareth these sayings of mine, and doeth them not, shall be likened unto a foolish man, which built his house upon the sand: And the rain descended, and the floods came, and the winds blew, and beat upon that house; and it fell: and great was the fall of it.
වෛරය සහ ඊර්ෂාව ආත්මාර්ථයට මග පාදන අතර ආධ්‍යාත්මික මගින් ඉවත් වීමට හේතු වන බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත..
බුදුරදුන්: “නහි වේරේන වේරානී…” වෛරයෙන් වෛරය නොසන්සිඳේ
James 3:16 For where envying and strife is, there is confusion and every evil work.
2 Cor 12:20 For I fear, lest, when I come, I shall not find you such as I would, and that I shall be found unto you such as ye would not: lest there be debates, envyings, wraths, strifes, backbitings, whisperings, swellings, tumults.
3 Ne 32: 2 2 Turn, all ye Gentiles, from your wicked ways; and repent of your evil doings, of your lyings and deceivings, and of your whoredoms, and of your secret abominations, and your idolatries, and of your murders, and your priestcrafts, and your envyings, and your strifes, and from all your wickedness and abominations, and come unto me, and be baptized in my name, that ye may receive a remission of your sins, and be filled with the Holy Ghost, that ye may be numbered with my people who are of the house of Israel.
බාහිර දැනීම් වලට වඩා අභ්‍යන්තරයේ සහ සිතේ වැදගත්කම බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: නපුරට මිනිසාව යොමු කරන්නේ, ඔහුගේ හතුරන් නොව ඔහුගේම සිතයි
Matt 16: 25 For whosoever will save his life shall lose it: and whosoever will lose his life for my sake shall find it.
2 Tim 1: 7 For God hath not given us the spirit of fear; but of power, and of love, and of a sound mind.
තමාගේ විමුක්තිය තමා විසින්ම උදා කරගත යුතු බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: තමාට පිහිට වන්නේ තමාමය. අපි අපගේ මාර්ගයේ යා යුතුය.
Philip 2: 12 Wherefore, my beloved, as ye have always obeyed, not as in my presence only, but now much more in my absence, work out your own salvation with fear and trembling.
(3) ජේසු තුමාගේ වසර 12 සිට 30 දක්වා වසර 18 ක පමණ කාලය බයිබලය විසින් වුවමනාවෙන්ම මග හැර ඇත. පුද්ගලයෙක්ගේ ජීවිත කාලයේ වැදගත්ම කොටස බයිබලය වැනි කෘතියකින් මග හැරුනේ ඇයි. එනම් ඒ කාල තුලදී ජේසු තුමා බුදු දහම ඉගෙන ගැනීමට ඉන්දියාව වැනි රටවල ගත කර ඇත. ඉන්දියාගේ සහ ටිබෙටයේ මේ සඳහා සාක්ෂි ඇතැයි යන්න ඉතිහාසඥයින්ගේ මතයයි. ජෙසුස් වහන්සේ ඉන්දියාවේ හා ටිබෙට් හි ගත කල අප්‍රකට ජීවිතය හා එතුමන් එහිදී බුදුදහම ගැන පූර්ණ ලෙස ප්‍රගුණ කල අන්දම සම්බන්ධව වැඩි විස්තර සදහා http://en.wikipedia.org/wiki/Lost_years_of_Jesus
(4) ජේසුතුමා විසින් ප්‍රකාශ කරන ලද “ඉවසීමේ මතවාදය”, “ප්‍රචණ්ඩත්වයෙන් තොර වීම” සහ “කරුණාව” (doctrine of patience, non-violence and compassion) යනාදිය බයිබලයේ පුරාන තස්තමේන්තුවට (Old Testament) සම්පූර්ණයෙන්ම විරුද්ධ දේවල්ය. ජේසු තුමන් තමාගේ අනුගාමිකයින්ට දේශනා කරන ලද්දේ සහ ඉල්ලා සිටින ලද්දේ, කවුරුන් හෝ තමාගේ කම්මුලට ගැසූ විට අනෙක් කම්මුලද පාන ලෙසත් ය. නමුත් මොසෙයික නීතියට (Mosaic Law) අනුව “ඇසට ඇසත්” “දතට දතත්” ලෙස පළිගනීම සහ වන්දි ගැනීම දිරිමත් කර ඇත. එසේනම් ජේසු තුමා මෙලෙස සම්පූර්ණයෙන් වෙනස් මතවාදයකට යොමු වූයේ ඔහු බුදු දහමෙන් ලද ආභාසය නිසාය.
(5) සාන්ත ජෝන් තුමාගේ හෙළිදරව්වට අනුව ක්‍රිස්තියානි බයිබලය ලියවී ඇත්තේ පෙරදිග මධ්‍යදරණී ප්‍රදේශයේදී ග්‍රීක භාෂාවෙනි. එම බයිබලය ලිවීමට උපුටාගෙන ඇත්තේ මුද්‍රා සතක් තබන ලද පොතකිනි. එම පොතේ මුද්‍රා කැඩීමට කිසිවෙක්ටවත් අවශ්‍ය වැදගත්කමක් සහ සුදුසුකමක් නැති බව දත් සාන්ත ජෝන් තුමා මහත් සේ වැළපී ඇත. මෙයටම සමාන පොතක් මහායාන බුදුදහමේ කියවෙයි. එනම් “ප්‍රඥාවේ පාරමිතාව” නම් පොතයි. එය මුද්‍රා සතකින් වසා ඇති අතර දකුණු ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් ලියා ඇත. එම පොතේ පේළි 8000 තිබී අති අතර 30 සිට 31 දක්වා පරිඡ්චේද වෙන් වී ඇත්තේ බෝධි සත්වයින් තමාවම අන් අය වෙනුවෙන් කැප කරගෙන බිලි වූ අන්දම සහ ප්‍රඥාවෙන් පරිපූර්ණත්වයට පත් වූ අන්දමයි. මෙහිදී බයිබලය ලියවී ඇත්තේ මෙකී පොත ආශ්‍රයෙන් බවට කිව හැක්කේ මේ ආගම් දෙකේම තිබෙන ඉහත කරුනේදී කී ඉගැන්වීම් සමානාත්මතාවයට මෙන්ම මේ කියවෙන පොත් දෙකම මුද්‍රා සතකින් වසා තිබීමයි.
(6) මෙහිදී සුහාරංචියේ උපමාවන් ගෙන හැර පෑ හකි අතර එහි දැක්වෙන ක්‍රිස්තුස්වහන්සේගේ හෙළිදරව්වට (Matthew 13, 1-23; Mark 4, 1-20; Luke 8, 4-15) සම්බන්ධ උපමාවන් බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම් වල විලාශයට ඉතාමත් සමානය. “ජනතාවෙනි මාගේ වචන අසව. ගොවියෙක් ගොස් තම කුඹුරේ ධාන්‍ය වපුරයි. කුරුල්ලන් පැමිණ වපුරන බීජ කයි. සමහර බීජ මග වැටෙයි. එසේම බලව!, සමහර බීජ පස නොමැති ගල් මතුපිට වැටී මැළවෙයි. සමහර ඒවා කටු සහිත ගස් යට වැටී වැඩීම සිදු නොවේ. හොඳ පොළොව මත වැටුනු බීජ ළියලා ඉදිරියටත් අස්වන් ලබාදේ.” බයිබලයේ දැක්වෙන එම උදාහරණයට අනුව ගොවියා යනු ජේසු තුමා වන අතර බීජ යනු ඔහුගේ ප්‍රඥාවයි. බීජ කෑමට ගන්නා කුරුල්ලන් යනු ඔහුගේ වචන තේරුම් නොගන්නා ජනතාවයි. ගල් වල වැටෙන බීජ යනු වෙනත් පුද්ගලයින් අසා වෙනත් ලෙසකට විකෘති වී තවත් කෙනෙකුට කියනු ලබන දේවල්ය. කටු පඳුරු යට වැටෙන බීජ යනු පුද්ගලයින් අසන නමුත් ඒ අනුව වැඩ නොකරන අදහස්ය. පොළොව මතුපිට වැටී පලැවෙන බීජ යනු මිනිසුන් අසා ඒ අනුව වැඩ කරන විටය. ජේසු තුමාට වසර 500 කට පමණ පෙර බුදුරදුන්ද මෙවැනි උපමා රාශියක් දේශනා කර ඇත.
(7) බටහිර සමාජ විද්‍යාඥයින් පවසන පරිදි ජේසු තුමා ටිබෙටයට ගොස් සමථ භාවනාව වඩා ඇත. එහිදී එතුමා ඍදි ප්‍රාතිහාර දැක්වීමේ හැකියාව ලබාගෙන ඇත. ඉන් පසු එතුමාට වසර 30 ක් පමණ ගත වූ ටිට අවසානයේදී පලස්තීනයට ගොස් ඇති එතුමා තමාගේ හැකියාවන් පෙන්වා ඇත. ලෙඩුන් සනීප කිරීම ආදිය එම ධ්‍යාන බලයෙන් කල දේවල්ය. සමහරුන් පවසන පරිදි එක්කෝ එතුමාම තමා දෙවියන්ගේ පුත්‍රයෙකු ලෙස ව්‍යාජ ලෙස හඳුන්වාගෙන ඇත. නමුත් මා නම් සිතන්නේ පසුකාලීනව බයිබලය ලිවීමේදී එතුමාගේ ඉගැන්වීම් වලට පටහැනිව වෙනත් ආගම් වලින් ගත් මතවාද ප්‍රයෝජනයට ගනිමින් බයිබලය ලියා අති බවය. සමථ භාවනාව වැඩූ අයෙක් සාමන්‍යයෙන් ලාභ බලාපොරොත්තුවෙන් බොරු නොකියයි. කෙසේ නමුත් ලෝකය දෙවියන් වහන්සේ විසින් මවන ලද්දේය වැනි දෙයක් එවැනි යෝගාවචරයෙක් පවසන්නේ නැත.
http://sinhalabuddhist.com/wp-content/uploads/2010/12/buddha1.jpg (http://sinhalabuddhist.com/wp-content/uploads/2010/12/buddha1.jpg)
එලෙසම පැවසිය යුත්තේ බුදු දහම පමණක් නොව පෙරදිග තිබූ බොහෝ දර්ශනයන් සහ විද්‍යාවන් බටහිරයන් විසින් බටහිරට ගෙන ගොස් එය ඔවුන්ගේ යැයි පවසමින් ඉතිහාසහ විකෘති කර ඇති බවයි. උදාහරණ ලෙස මහාචාර්ය නලින් සිල්වා මහතා පවසන පරිදි නිව්ටනි පෙරදිගින් ඉගෙන ගත් දැණුම උපයෝගී කරගෙන ඔහුගේ ගුරුත්වාකර්ෂන නියමය නිපදවා ඇත. නිව්ටන් ට පෙර පෙරදිග ජනතාව ගුරුත්වාකර්ෂනය දැනගෙන සිට ඇත. බටහිරයන් ඒ අයගේ ඊනියා දියුණුව අත්පත් කරගත්තේ සියල්ලක්ම ඒ අයගේ නිර්මාන ලෙස තම ජනතාවට ඒත්තු ගැන්වීමේනි. ඉතින් අපි තවත් මේ බටහිරයන්ගේ මිත්‍යාවන් පසුපස්සේ යා යුතුද?
සියලුම ජනතාවගේ හිතසුව පිණිස මේ කරුණ සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කිරීමට කාලයයි මේ. එනිසා මේ පිටුව ඔබගේ මිතුරන්ටද පෙන්වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
~ රංග ජයවර්ධන ~
.
මූලාශ්‍ර:
(1) Kasun Chandana
http://www.facebook.com/home.php?sk=group_174437739238396&view=permalink&id=186669901348513
(2) Shingō, Aomori
http://en.wikipedia.org/wiki/Shingo,_Aomori
(3) Lost years of Jesus
http://en.wikipedia.org/wiki/Lost_years_of_Jesus
(4) Was Jesus a Buddhist?
http://www.thezensite.com/non_Zen/Was_Jesus_Buddhist.html
(5) Buddhism and Christianity
http://en.wikipedia.org/wiki/Buddhism_and_Christianity
(6) Is Jesus a Buddhist ?
http://web.ukonline.co.uk/buddhism/jesus.htm
Videos
h5HDjgyk5r4
v4QuYXGLr-A
Sinhala Buddhist අඩවිය.
මේ BBC Documentary එක සම්පූර්ණයෙන් බලන්න ඊට පස්සේ මේ ලිපිය කියවන්න :cool:
එතකොට තේරෙයි. ක්‍රිස්තියානි කියන්නේ බෞද්ධ සහා යුදෙව් ආගම් වල මිශ්‍රණයක්, ස්ලාම් කියන්නේ යුදෙව් ,ක්‍රිස්තියන් සහා ස්වකීය අදහස් වල මිශ්‍රණයක් .යුදෙව් ගැන ඉතිහාසයට ගියොත් පෙනේව් යුදෙව් ආගම ඊජ්ප්තු දෙව්වරුන්ගේ සම්ප්‍රදායෙන් ආ බව. මේ ඊජ්ප්තු දෙව්වරුන් යනු මිසර වැසියන්ගේ නිර්මාණ දිහා බලනකොට පිටසක්වල ජීවින් විය හැකිද? ඒ ප්‍රශ්ණය ඊළග ලිපියෙන් සාකච්ජා කෙරෙයි.