PDA

View Full Version : computer එක gamepad එකකින් පාලනය කරමු.


06-08-2012, 09:07 AM
අද මම කියන්න යන්නෙ කොහොමද ඔබේ පරිඝණකය Gamepad හෝ Joystick එකකින් පාලනය කරන්නෙ කියලා. :cool:

http://www.oneswitch.org.uk/IMAGES/2/INSTRUCTIONS/JoyToKey/JoyToKey-OneSwitch.jpg

http://img252.imageshack.us/img252/9461/p8140002z.jpg

මේ ක්‍රමයෙන් keyboard එක හා mouse එක භාවිතය බොහෝ දුරට අඩු කරගන්න පුලුවන්. ඒකේ වාසිය තමයි mouse එක හා keybord එක දීර්ඝ භාවිතයෙන් අතට ඇති වන අපහසුතා මගහරවා ගන්න පුලුවන් වීම.

ඒ විතරක් නෙමෙයි, යාලුවන්ට පේන්න පොර වගේ gamepad එකකින් computer එක හසුරුවන්නත් කැමති computer game එකක් gamepad එකෙන් play කරන්නත් පුලුවන් වෙනවා.

http://img856.imageshack.us/img856/4230/46869070.jpg

මම කියන්න යන softwear එකේ තමන්ට කැමති command එකක් ඕන key එකකට assign කරන්නත්, settings වෙන වෙනම profile වල save කරගන්නත් පුලුවන්.ඒ කියන්නෙ web browsing වලට වෙනම keys settings ටිකක් හා games ගහන්න වෙනම settings ටිකක් save කරල තියන profiles ඕන වෙලාවක ටක් ගාල වෙනස් කරගන්න පුලුවන්.

අනික මේකෙ තියන shift key ක්‍රමය හා action key ක්‍රමය නිස එකම button එකට එක command එකකට වඩා දෙන්න පුලුවන්. සාමන්‍ය ps3 gamepad එකක joystick දෙකට අමතරව අඩුම තරමෙ buttons 13ක් වත් තියනව. එතකොට හිතාගන්න පුලුවන්නෙ කොච්චර commands මේකට දෙන්න පුලුවන්ද කියල.

මේකට complex commands දෙන්නත් පුලුවන් එක button එකෙන්. උදාහරනයක් විදිහට මගේ එකේ Ctrl+Alt+Del වෙනුවට එක button එකෙන් Task manager එකට යන්න පුලුවන්.

එකේ නම තමයි Joystick 2 Mouse. ඒකට මේ link එකෙන් යන්න පුලුවන්.

http://www.softpedia.com/get/System/System-Miscellaneous/Joystick-2-Mouse.shtml

මේ post එක කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි. ඒක හින්දා rep එකක් හරි bump එකක් හරි දාලා යන්න. ;)