PDA

View Full Version : මනුතාපය ජාතික රුපවාහිනිය???

Kalegana
01-14-2013, 08:02 PM
මචන්ලා මට පොඩි උදව්වක් ඕන. les misÚrables (මනුතාපය) කතාව ඉස්සර ජාතික රුපවාහිනියේ ගිය සිංහල හඬ කවපු ෆිල්ම් එක හොයා ගන්න බැරිද? ගොඩක් ඉස්සර ගියේ මේ ෆිල්ම් එක, එඅ වගේ තව කතා පෙන්නුවා ඉස්සර,, හොයා ගන්න තිබ්බොත් ලොකු දෙයක්...

menna meka thami movie eka,, dub karapu nethi original eka

tGwYUlsNUJE

||K~E~M~I~T~H||
01-14-2013, 08:04 PM
අනේ මන්දා බං

Kalegana
01-14-2013, 08:08 PM
bump...

Kalegana
01-14-2013, 09:15 PM
bump!

Alipak
01-14-2013, 09:28 PM
eka nam hoyaganna tanak netiwewi.
mokada eka rupavahiniye witharai aththe.
samahara wita eke dala tiyena shop eke wikunanawa athi. eth sure ne

Kalegana
01-14-2013, 09:33 PM
eka nam hoyaganna tanak netiwewi.
mokada eka rupavahiniye witharai aththe.
samahara wita eke dala tiyena shop eke wikunanawa athi. eth sure ne

macahan salli dilawath ganna tenak nedda ea katha set eka?? supiri story tika.. dubb karla tibba elatama ea daws wala..

Ravi Rulz
01-14-2013, 09:37 PM
BUMP

Alipak
01-14-2013, 09:49 PM
macahan salli dilawath ganna tenak nedda ea katha set eka?? supiri story tika.. dubb karla tibba elatama ea daws wala..
wena than wala wikunanne na.
eka thahanam nisa.
et rupavahini eke thiyenawa dub karapu program wikunana shop ekak.
eke cartoon tika nam thiyenawa.
oya kiyana story tikath samahara wita wikunana athi
eth patta ganan.
aduma tharame 1500k wath wei ekak.
onama nam BMICh eka issarahama thiyena Jathika rupavahiniyata gihin ahala balapan.

TKNanayakkara
01-14-2013, 10:04 PM
http://www.impawards.com/2012/posters/les_miserables_ver11_xlg.jpg

http://cache.roxionow.com/images/boxart/269/les_miserables_1998_b93fadda_269.jpg

sinhala nam hoyaganna amarui remake eke sinhala sub ekka baiskope.lk eke dammama eka nam ganna puluwan wai

http://extratorrent.com/torrent/2939306/Les+Mis%C3%A9rables+2012+DVDSCR+XVID+AC3+BHRG.html

http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/?p=7090

Night Fury
01-14-2013, 10:12 PM
උබ ඔය කියන එකයි මේකයි එකක්මද එතකොට? මම මේ film එරක එනකම් බලාගෙන ඉන්නේ. උබ කියන එකත් මම බලල තියෙනවා.

http://urgrove.com/2013/01/13/les-miserables-2012-dvdscr-650mb/

tharindunisal
01-14-2013, 10:18 PM
ooka sirase giya neda?

bump

snoop_ug
01-14-2013, 10:22 PM
http://www.youtube.com/results?search_query=manuthapaya+full+movie&oq=manutha&gs_l=youtube.1.2.0l5.7586.9043.0.11794.7.7.0.0.0.0 .151.637.3j4.7.0...0.0...1ac.1.hob360xfYQM

jds2012
01-14-2013, 10:23 PM
Bump

DemonAkalanka
01-14-2013, 10:27 PM
bump

Kalegana
01-14-2013, 10:48 PM
http://www.impawards.com/2012/posters/les_miserables_ver11_xlg.jpg

http://cache.roxionow.com/images/boxart/269/les_miserables_1998_b93fadda_269.jpg

sinhala nam hoyaganna amarui remake eke sinhala sub ekka baiskope.lk eke dammama eka nam ganna puluwan wai

http://extratorrent.com/torrent/2939306/Les+Mis%C3%A9rables+2012+DVDSCR+XVID+AC3+BHRG.html

http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/?p=7090

meka balal tinawa,,, mata ona meka newei matao na rupawahiniye giyapu parana eka thama ipara..

Kalegana
01-14-2013, 10:49 PM
උබ ඔය කියන එකයි මේකයි එකක්මද එතකොට? මම මේ film එරක එනකම් බලාගෙන ඉන්නේ. උබ කියන එකත් මම බලල තියෙනවා.

http://urgrove.com/2013/01/13/les-miserables-2012-dvdscr-650mb/

ow machan me aluthma eka. ra issara balapu kata tika balanna asai mewata wada.. ewa hitata awedila tiyenne hodata..

Kalegana
01-14-2013, 10:50 PM
http://www.youtube.com/results?search_query=manuthapaya+full+movie&oq=manutha&gs_l=youtube.1.2.0l5.7586.9043.0.11794.7.7.0.0.0.0 .151.637.3j4.7.0...0.0...1ac.1.hob360xfYQM

mekath newei,, mekath me alut ekak machan..

Kalegana
01-14-2013, 10:56 PM
menna meka ona dub karapu eka sinhala..

tGwYUlsNUJE

SIC
01-02-2018, 07:35 PM
bump meka tiyeda sinhala dub eka

Capital_M
01-02-2018, 07:44 PM
bump

WhiteWalker
01-02-2018, 07:45 PM
ජාතික රූපවාහිනියෙ නෙමේ සිරසෙ ගියෙ :yes: එක පාරක් ඉස්කෝලෙ නිවාඩු කාලෙ පොඩි ලමයින්ටත් බලන්න දාල තිබ්බ :lol:

Kalegana
01-02-2018, 07:55 PM
bump meka tiyeda sinhala dub eka

meke sinhala hodama dub eka rupawahiniye giye,, supiriyata dub karala tibba..
sirase giya eka wage newei.

SIC
01-02-2018, 07:56 PM
ජාතික රූපවාහිනියෙ නෙමේ සිරසෙ ගියෙ :yes: එක පාරක් ඉස්කෝලෙ නිවාඩු කාලෙ පොඩි ලමයින්ටත් බලන්න දාල තිබ්බ :lol:

sirase giye 1998 film eke dub eka bn rupavahiniye giye 1975 dub eka :angry:

sirase eka wadk na bn ,meka tama lassna

Kalegana
01-02-2018, 07:58 PM
ජාතික රූපවාහිනියෙ නෙමේ සිරසෙ ගියෙ :yes: එක පාරක් ඉස්කෝලෙ නිවාඩු කාලෙ පොඩි ලමයින්ටත් බලන්න දාල තිබ්බ :lol:

meka sirase yanna awrudu 10kata 15 kata issella rupawahiniye giye.

Titus Totawaththa dub kare,,:yes::yes::yes:

Kalegana
01-02-2018, 07:59 PM
sirase giye 1998 film eke dub eka bn rupavahiniye giye 1975 dub eka :angry:

aniwa.. mu thama podi kollek,,:P:P

Kalegana
01-02-2018, 08:00 PM
sirase eka wadk na bn ,meka tama lassna

ow ban.. patta qulity ekata dub karanawa ea kale.. english version ekath ekka hodata galapenawa Titus Totawaththa dub karapuwa..

hoya ganna nadda ban>??

manulasj
01-02-2018, 08:17 PM
sirase eka wadk na bn ,meka tama lassna

ඔව් බන් කතාව ඇත්ත..සිරසේ ඩබ් හොද ඔය ආතල් කථා වලට සුර පප්පා/කඋද බෝයි වගේ කථා වලට..උදාහරණයක් විදිහට ටින් ටින් ගනින් රුපවාහිනීයේ ටින් ටින් සහ සිරසේ ටින් ටින් බලපන් නිකන් අහසට පොලව වගේ අනිත් ඒවත් එහේම තමා මනුතාපය/මොන්ටක්රිස්ටෝ/ඔෂින් ජාතික එකේ හඩකැවීම් superb දැන් නම් මෙලෝරහක් නැ ටයිටස් මහත්මයා එක්කම ඒ කොලිටිය ගියා..

manulasj
01-02-2018, 08:20 PM
ow ban.. patta qulity ekata dub karanawa ea kale.. english version ekath ekka hodata galapenawa Titus Totawaththa dub karapuwa..

hoya ganna nadda ban>??

ටිකක් හිතපන් ඒකාලේ ලොකු තාක්ෂණයක් නැතුව කොහොමද වැඩ ඔච්චර කොලිටියට කරේ දැන් පට්ට තාක්ෂනය තිබිලත් ඉස්සර කොලිටියට කරන්න බැරි එකම හේතුව දැන් උන් ටැලන්ට් නැ..

KingCM
01-02-2018, 08:23 PM
ටිකක් හිතපන් ඒකාලේ ලොකු තාක්ෂණයක් නැතුව කොහොමද වැඩ ඔච්චර කොලිටියට කරේ දැන් පට්ට තාක්ෂනය තිබිලත් ඉස්සර කොලිටියට කරන්න බැරි එකම හේතුව දැන් උන් ටැලන්ට් නැ..

dub නම් titus - titus නම් dub

tintinonline
01-02-2018, 08:53 PM
bump

Kalegana
01-02-2018, 09:00 PM
ටිකක් හිතපන් ඒකාලේ ලොකු තාක්ෂණයක් නැතුව කොහොමද වැඩ ඔච්චර කොලිටියට කරේ දැන් පට්ට තාක්ෂනය තිබිලත් ඉස්සර කොලිටියට කරන්න බැරි එකම හේතුව දැන් උන් ටැලන්ට් නැ..
අනිවරෙන් මචන්. ටයිටස් මහතා කරපු විදියට dub කරන්න තම කාටවත් පුළුවන් උනේ නැ.. සුපිරිම විදියට ගැලපෙන්න එතුමා සිංහල dub කරා,,

Kalegana
01-02-2018, 09:01 PM
dub නම් titus - titus නම් dub

අනිවා..

KingCM
01-02-2018, 09:19 PM
අනිවා..

මම ඔය කතාව පොඩි කාලේ පට්ට අසාවෙන් බලපු කතාවක්...

SIC
01-02-2018, 09:28 PM
ow ban.. patta qulity ekata dub karanawa ea kale.. english version ekath ekka hodata galapenawa Titus Totawaththa dub karapuwa..

hoya ganna nadda ban>??

Baluwa bn set un na hoyamu aniwa ati ewun ati ,natm rupavhiniye ekegen tama hoyaganna wenne :sorry:

Kalegana
01-03-2018, 06:06 PM
bumpp

TeamSL
01-03-2018, 07:33 PM
sirase giye 1998 film eke dub eka bn rupavahiniye giye 1975 dub eka :angry:

1975 නෙමේ 1978

https://secure.netflix.com/us/boxshots/166/70000354.jpg

ජාතික රූපවාහිනියේ ගිය එක තමයි සුපිරිම.

Kalegana
01-04-2018, 11:34 PM
1975 නෙමේ 1978

https://secure.netflix.com/us/boxshots/166/70000354.jpg

ජාතික රූපවාහිනියේ ගිය එක තමයි සුපිරිම.

අනිවාරෙන්. ජාතික රුපවාහිනියේ දුන්න සුපිරි කතා සෙට් එකක්. ආයේ dub නම් සුපිරියටම් කරලා තිබ්බ.. ඒ කතා ටික හොයා ගන්න තිබ්බ නම් මරු බන්..

chathuranirmal
01-04-2018, 11:38 PM
bump

kevindareal
01-04-2018, 11:53 PM
onna ekak hamba una balapalla rupavahini giya sinhala dub karapu ekak.

යවෙස් ලූ මිනිසා

http://www.monsieur.louisjourdan.net/116f4920.jpg

http://www.dailymotion.com/video/x24t0vi
http://www.dailymotion.com/video/x24t63z
http://www.dailymotion.com/video/x24td01
https://www.dailymotion.com/video/x24tnq4
https://www.dailymotion.com/video/x24tnvj

Identity
01-05-2018, 12:24 AM
ජාතික රූපවාහිනියෙ නෙමේ සිරසෙ ගියෙ :yes: එක පාරක් ඉස්කෝලෙ නිවාඩු කාලෙ පොඩි ලමයින්ටත් බලන්න දාල තිබ්බ :lol:

eye pereda ipadichcha un :lol:

Kalegana
01-05-2018, 01:10 AM
eye pereda ipadichcha un :lol:

:lol::lol::lol::lol:

ossandaruwan
01-05-2018, 06:31 AM
up

SIC
01-05-2018, 06:43 AM
onna ekak hamba una balapalla rupavahini giya sinhala dub karapu ekak.

යවෙස් ලූ මිනිසා

http://www.monsieur.louisjourdan.net/116f4920.jpg

http://www.dailymotion.com/video/x24t0vi
http://www.dailymotion.com/video/x24t63z
http://www.dailymotion.com/video/x24td01
https://www.dailymotion.com/video/x24tnq4
https://www.dailymotion.com/video/x24tnvj

patta :cool: machn rep+ ,manuthapaya,denuwara andaraya,punchi ittawa ewat tiye nm dapanko

kevindareal
01-05-2018, 09:58 AM
patta :cool: machn rep+ ,manuthapaya,denuwara andaraya,punchi ittawa ewat tiye nm dapanko

hamba unoth dannam ban math oka hoyagahtthe kanawata ban

Naughtykolla48
01-05-2018, 10:02 AM
bump

Kalegana
01-05-2018, 04:54 PM
onna ekak hamba una balapalla rupavahini giya sinhala dub karapu ekak.

යවෙස් ලූ මිනිසා

http://www.monsieur.louisjourdan.net/116f4920.jpg

http://www.dailymotion.com/video/x24t0vi
http://www.dailymotion.com/video/x24t63z
http://www.dailymotion.com/video/x24td01
https://www.dailymotion.com/video/x24tnq4
https://www.dailymotion.com/video/x24tnvj

ela ela. mama meka baluwa. lagadi youtube ene up karala tibba. ekadelete karala dan.

SIC
01-08-2018, 07:11 PM
bump :)

saja
01-08-2018, 10:49 PM
up