PDA

View Full Version : A song about horoscopes(apay kendaray)


yasuragee
02-26-2009, 10:10 PM
* කේන්ද*රේ අ*පේ කේන්ද*රේ
කේන්ද*රේ අ*පේ කේන්ද*රේ ……
පත්තිරැ *කොල*යේ පන්හිඳකින් ලියු…..
ජිවිත ගම*නේ කතන්ද*රේ…..

මගුල් තුලාවට මල්වර නැකතට කලඑළි බසිනා කතන්ද*රේ…
ඇතුවත් බැරි ඒ නැතුවත් බැරි ජීවිත ගම*නේ සාස්ත*රේ
අ*පේ එවුන්*ගේ අහවල් එකටත් ඕනෑ කියනා සුත්ත*රේ
එදත් අදත් තවමත් පවතින්*නේ අ*පේ පැරණි ඒ කතන්ද*රේ

**ප්*රෙමා තුරයන් මාරකයා *ලෙස සලකාලන *මේ කතන්ද*රේ
මාපිය නෑදෑ පරම්පරා*වේ ඉටු *දෙවිය න් *මේ කතන්ද*රේ
ඉරා දමනු බෑ විසිකරලනු බෑ පුරාන* *යෙන් ආ සාස්ත*රේ
එදත් අදත් තවමත් පවතින්*නේ අ*පේ පැරණි ඒ කතන්ද*රේ
ආදර හදවත් *දෙකක් එකතු වී *දෙ*දෙනා මා පියනට කියු දින*යේ…
*හෙ*නේට ඉන්**නෙත් දුක අවුලන්*තේ පුස්*කොළ තිරැවයි ඒ දින*යේ…

කසා*දේ අපලයි… දරැ ඵල *නොලැ*බෙයි.. වෘක්ෂ *පො*රොන්දම හරස් කපයි
*දේව, රාක්ෂද, ඝණ ගැල*පෙ යැයි *නොකි*වොතින් ඒ*කේන්ද*රේ..
කසාදයට තිබු බලා*පො*රොත්තුව *නොබැඳම එ*ලෙසි න් කටුගාලන්*නේ..
එනමුදු සමහරැ කිසිත් *නොබලවා මගුල් තුලාවට නැකැත් *සොයන්*නේ..
මංගල්* *ෙයත් ජයටම අරගන්*නේ… දරැ මල්*ලොත්* ජය ටම හදගන්*නේ
*කේන්දරත් බැලු *පො*රොන්දමුත් බැලු… සියල්ල ග්*රහ තරැ වලට බාර දිපු
ඇත්*තෝ *දෙම සින් ගහ බැන ගන්*නේ උසාවි යන්*නේ… *වෙන්වි යන්*නේ

තමු *සෙට මාරකයක් යැයි කී දින*යේ සිට එකා ඉන්*නේ මරණ බ*යේ..
එ*තෙක් ඔහු *ගෙවු සැහැල් ලු ජිවි*තේ එක වදනින් සි*ද* බිද ලන්*නේ..
සෑම *දෙයම අ*නේ ග්*රහ යන්ටම දී එකා ජිවි*තේ ගැටගහ ලන්*නේ..
තමා*ගේම වල තමා**ගේ අතින් ඒකා *මෙ*ලෙසින් සාදා ගන්*නේ..

සියල්ල නැකතට බාර දිලා අ*පේ කුම්මැහි *මෝඩ*යෝ බලා සිටි..
*කෙන්ද*රේ ග්*රහයන් නීචැයි කියැ සමහරැ නිකරැ*නේ කල් මරලන්*නේ..
කල යුතු එකමයි එය කලයුතුමයි.. *නොක*ලොත් *දෝ*සෙත් අපහටමයි..
අඩු පාඩුම දැක, දුකම උරැම යැයි සිතමින් ජිවිත ගත*නොකරල් ලා..
අද කල යුතු *දෙය *හෙටට කල්*නොදා එදිනම හැකි*ලෙස *ගොඩ දාපල්ලා
හි*තේ ශක්තියයි ග*තේ විර්යයයි මතු* *කොට *ගෙන වැ ඩ ටි ක කරපල්ලා
ග්*රහ, තරැ, හිරැ, සදු, නැකතට, හැම *දෙය බාර*නොදි ජිවිත ජයගල්ලා..

(පද මාලාව: යසුර ගිවින්)

haarshlife
02-28-2009, 08:05 AM
maru maru

DJ ASHAN
02-28-2009, 08:21 AM
hik hik