PDA

View Full Version : Nissan X Trail එකක් විකිණීමට තිබේ

darshana007
08-17-2014, 08:36 PM
මේක මම පාවිච්චි කරපු 2001 Nissan X trail එක. දැන් ඉතින් සෙල්ලම් වයස ඉවරයිනේ, Fuel economy එක හොඳ Hybrid එකක් ගන්න අදහසක් තියනවා. ඉතින් ගන්න කැමති කෙනෙක් හරි, යාලුවෙක් හරි දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියන්න.

Specification:

Auto Gear
Power Steering
Power Shutter
Retractable power mirrors
Selective 4 wheel drive
AC with climate control
Reverse camera
Touch display (MP3, DVD, USB, Bluetooth)
Parking sensors
Security system
Power amp

ඔව්වා තමයි ඉතින් තියෙන්නේ. 126000 Km දුවලා තියනවා. ගද්දී පොඩි පොඩි ලෙඩ තිබුන දේවල් සේරම හදලා තියෙන්නේ.

http://i1378.photobucket.com/albums/ah119/Darshana007/20140817_125116_zpsaea8038c.jpg

http://i1378.photobucket.com/albums/ah119/Darshana007/20140817_125124_zpsb50bf2da.jpg

http://i1378.photobucket.com/albums/ah119/Darshana007/20140817_125149_zps0f00d498.jpg

http://i1378.photobucket.com/albums/ah119/Darshana007/20140817_125210_zpsc03cf61c.jpg

http://i1378.photobucket.com/albums/ah119/Darshana007/20140817_125216_zps74ee7693.jpg

http://i1378.photobucket.com/albums/ah119/Darshana007/20140817_125516_zps680052bc.jpg

http://i1378.photobucket.com/albums/ah119/Darshana007/20140817_125523_zps8bd11d06.jpg

Rex921
08-17-2014, 08:39 PM
අපිට කොහෙන්ද බූල් බල්ලෝ කිව්වලු......:baffled:

මගේ ගානේ බම්ප් එකක්.......

mano3989
08-17-2014, 08:42 PM
bump

Street Fighter
08-17-2014, 09:06 PM
kiyada ban ..:)

virajintel
08-17-2014, 09:11 PM
uba jeep eka hodata pawichchi karala tiyanawa wage. ganna kenekta hodai.

pc kush
08-17-2014, 09:14 PM
ube price eka kiyada? meke petrol kirilla kohomada ban?
Uba koheda inne?

kasun_jayasiri
08-17-2014, 09:14 PM
bump. meka 1 liter kochchara wedada ban?

5tech
08-17-2014, 09:19 PM
toin

Thilantdm
08-17-2014, 09:24 PM
bump

romero2005
08-17-2014, 09:29 PM
owa gana hitanna baha ban thama..man gane bump ekak

minipura
08-17-2014, 09:34 PM
bump

darshana007
08-17-2014, 09:55 PM
ගාන අහන අයත් ඉන්නවනේ. එහෙනම් කියන්නම්. මම 24 ක් බලාපොරොත්තු වෙනවා. දැනට Ikman, Auto lanka එකේ එහෙම දැම්මා.

පැට්‍රොල් කිරිල්ල ගැන කියනවානම් Town Limit (කොළඹ) 5, 6 Kmpl වගේ, පිටත 10 කට කිට්ටුව කරනවා. ජීප් එකක් ගද්දී නම් පැට්‍රොල් කිරිල්ල බලන්න එපා. කාර් එකක කරන තරම් ජීප් වලින් බලාපොරොත්තු වෙන්න බෑ.

vmsgamer
08-17-2014, 10:08 PM

2500cc model eka neda machan? 24 hoda price ekak :yes:compact suv walin mun asama ekak hoda ride quality ekak thiyenawa :cool:

Solar For You
08-17-2014, 11:39 PM
KIYADA BNZ..!! MAMA VAN EKAK BALANNE..!
BT BUDJET EKAKATA SET WENAWANAM GANNA TRY EKAK DENNA PULUWAN..!!

shamrincool
08-17-2014, 11:54 PM
man pereda marine drive 1 blue colour xtrail dakka gini gannawa!

asylum
08-18-2014, 12:03 AM
bump.

gtkisaru
08-18-2014, 12:38 AM
b2fuhUamqAg

bump

රත්තරං
08-18-2014, 12:55 AM
ගාන අහන අයත් ඉන්නවනේ. එහෙනම් කියන්නම්. මම 24 ක් බලාපොරොත්තු වෙනවා. දැනට Ikman, Auto lanka එකේ එහෙම දැම්මා.

පැට්‍රොල් කිරිල්ල ගැන කියනවානම් Town Limit (කොළඹ) 5, 6 Kmpl වගේ, පිටත 10 කට කිට්ටුව කරනවා. ජීප් එකක් ගද්දී නම් පැට්‍රොල් කිරිල්ල බලන්න එපා. කාර් එකක කරන තරම් ජීප් වලින් බලාපොරොත්තු වෙන්න බෑ.

උබ හොද මනුස්සයෙක්... ඔය ඕනෙම එක්ස්ට්‍රේල් එකක් විකුනන්න තියෙන එකෙක්ට කෝල් කරලා අහල බලපල්ලා උන් කියනවා ඕකේ 10ක් විතර තෙල් කරනවා කියල:P:P:P.

මචන් ඔය වාහනේ ගද්දිත් උබ මට කිව්වා. උබ හොදට පාවිච්චි කරල තියෙනවා. සුපිරි මචන්. ගන්න එකෙක්ට වටිනවා :yes::yes:

මචන් උබ අර දාලා තියෙන USB/DVD සෙට් එක කොහොමද? කොහෙන්ද ගත්තේ? කීයද?

DJCK
08-18-2014, 01:00 AM

2005 xtrail 1k padina mama dena answer akama ubat dila,, (mama hethuwe ne umba okata answer dei kiyala onna :D ) 6 thama ,, mage nam ban dura giayt 7 penala nehe,, (tune up 1k karana ona)

wahane hodai,, bump

argan
08-18-2014, 01:02 AM

5, 6 Kmpl? ඔහ්හ්හ්....:(

රත්තරං
08-18-2014, 01:10 AM
5, 6 Kmpl? ඔහ්හ්හ්....:(

SUV ekakne machan

patrol gahanna bari aya SUV ganne na

රත්තරං
08-18-2014, 01:12 AM
2005 xtrail 1k padina mama dena answer akama ubat dila,, (mama hethuwe ne umba okata answer dei kiyala onna :D ) 6 thama ,, mage nam ban dura giayt 7 penala nehe,, (tune up 1k karana ona)

wahane hodai,, bump

mama gawa prado 120k thiyenawa. dual vvti engine eka neme thiyenne. 7k 7.5k 8k thel karanawa:yes::yes:

DJCK
08-18-2014, 01:16 AM
mama gawa prado 120k thiyenawa. dual vvti engine eka neme thiyenne. 7k 7.5k 8k thel karanawa:yes::yes:

PM 1k demma machn balapan ! mamat X- trail aka sell karala wena akakata yanna inne,, 7 + kiyana hodatama athi neda ban :)

(tikak kal padinakota okata huru wenawa :D ) :rolleyes:

DJCK
08-18-2014, 01:17 AM

PS: huru wenawa kiwe,, ona 1k,, huru wenawa,, umba gena neme kiwe :P

mamanam mul sathiye thel diha balan hena awul,, den hena satis :D

argan
08-18-2014, 01:17 AM
SUV ekakne machan

patrol gahanna bari aya SUV ganne na

Honda CRV, HRV, Suzuki Vitara 2013,etc owath ehemada saho? Mitsubishi Pajero 1995 wage aapu model eke kochchara withara wada karanawada kiyalath kiyanna poddak...:yes:

http://www.carexporters.co.uk/files/02-2013/ad85/large_13606957841476816677.jpg

රත්තරං
08-18-2014, 01:27 AM

patrol balan jeep ganna epa.

wahane size eka anuwa hodatama thel karanne prado 120 eka, mage eka full gahala baluwahama samahara welawata 7i.eka welawata 8.9i ganak uparima awa

1995 intercooler ekak mageth thibba(4M40). diesel 7k 8k kala
CRV 2006n passe apu model eka. (4th generation eka, hariyatama mathaka na 4th eka 2006da 7da awe kiyala. kohoma hari 4th gen eka ) 7k panala thel karanawa. eeta kalin eka xtrail eka wagethama. CRV gana sampuurna thread ekak dala athi balapan.

HRV ekath ithin uparima 7k8k karai

vitara unath e tikama thama

thel balana jeep ganna epa

රත්තරං
08-18-2014, 01:29 AM
PM 1k demma machn balapan ! mamat X- trail aka sell karala wena akakata yanna inne,, 7 + kiyana hodatama athi neda ban :)

(tikak kal padinakota okata huru wenawa :D ) :rolleyes:

ow ban. patrol gahanna barinam jeep aran wadak na
mama(wifege wahane athuluwa) masekata 40ka withara patrol gahanawa lankawe innawanam

argan
08-18-2014, 01:34 AM
patrol balan jeep ganna epa.

wahane size eka anuwa hodatama thel karanne prado 120 eka, mage eka full gahala baluwahama samahara welawata 7i.eka welawata 8.9i ganak uparima awa

1995 intercooler ekak mageth thibba(4M40). diesel 7k 8k kala
CRV 2006n passe apu model eka. (4th generation eka, hariyatama mathaka na 4th eka 2006da 7da awe kiyala. kohoma hari 4th gen eka ) 7k panala thel karanawa. eeta kalin eka xtrail eka wagethama. CRV gana sampuurna thread ekak dala athi balapan.

HRV ekath ithin uparima 7k8k karai

vitara unath e tikama thama

thel balana jeep ganna epa

Thanx Lokka!!! ow man dakka a threads mata dan mathaka na....4M40 jeep eka awulak nadda? Diesel ewage leda wadi kathawak kiyawane meketh ehemada? Lankave 65- neda enne me model eka? price range ekath kiyanna....:yes:

DJCK
08-18-2014, 01:45 AM
ow ban. patrol gahanna barinam jeep aran wadak na
mama(wifege wahane athuluwa) masekata 40ka withara patrol gahanawa lankawe innawanam

:yes::yes:

kellsupun
08-18-2014, 01:56 AM
bumo

darshana007
08-18-2014, 08:30 AM
උබ හොද මනුස්සයෙක්... ඔය ඕනෙම එක්ස්ට්‍රේල් එකක් විකුනන්න තියෙන එකෙක්ට කෝල් කරලා අහල බලපල්ලා උන් කියනවා ඕකේ 10ක් විතර තෙල් කරනවා කියල:P:P:P.

මචන් ඔය වාහනේ ගද්දිත් උබ මට කිව්වා. උබ හොදට පාවිච්චි කරල තියෙනවා. සුපිරි මචන්. ගන්න එකෙක්ට වටිනවා :yes::yes:

මචන් උබ අර දාලා තියෙන USB/DVD සෙට් එක කොහොමද? කොහෙන්ද ගත්තේ? කීයද?

මචං මම ඔය සෙට් එක + ඇම්ප් එක + රිවර්ස් කැමරා සෙට් එක හයි කරේ 36 කට. කුරුණෑගලින් තමයි.

බොරු කියලා වාහන විකුණලා ආයේ කොහොමද බං මෙව්වගෙ ඉන්නේ. අනික ආසාවෙන් ජීප් එකක් එලවන කෙනෙක්ට කාර් එකකයි ජීප් එකකයි ලොකු වෙනසක් තියනවා.

darshana007
08-18-2014, 08:33 AM
2500cc model eka neda machan? 24 hoda price ekak :yes:compact suv walin mun asama ekak hoda ride quality ekak thiyenawa :cool:

2000 cc මචං. ඔව් බං ඒ අසාවට තමයි මම මේක අවුරුදු දෙකක් විතරම තියාගෙන හිටියේ. දෙන්න ලෝබයි. දැන් පොඩි ආසාවක් ඇවිත් තියනවා Honda Vezel එකකට ට්‍රයි එකක් දෙන්න.

Mawkiri(මව්කිරි)
08-18-2014, 08:58 AM
Bump

NUWAN BUWA
08-18-2014, 09:32 AM
මගේ ගානේ බම්ප් එකක්.......

රත්තරං
08-18-2014, 09:36 AM
Thanx Lokka!!! ow man dakka a threads mata dan mathaka na....4M40 jeep eka awulak nadda? Diesel ewage leda wadi kathawak kiyawane meketh ehemada? Lankave 65- neda enne me model eka? price range ekath kiyanna....:yes:

1995 kiyanne dan awrudu 20kata lagai ban. dan owage leda enne na kiyanawanam budunge darmayath boru wenawa

owage kale iwarai ban

me kale wahanayak gaddi 2000n uda hadapu ekak wath anthima ganna balanna
4m40 kiyanne 2800cc, 4M41 kiyanne 3200cc oya engine dekama supiri engine dekak. habai dan ithin paranai

oka 65 witharak neme, 64,65 idan english number hitan thiyenawa
40-45 athatra ganna puluwan hoda ekak

රත්තරං
08-18-2014, 09:39 AM
මචං මම ඔය සෙට් එක + ඇම්ප් එක + රිවර්ස් කැමරා සෙට් එක හයි කරේ 36 කට. කුරුණෑගලින් තමයි.

බොරු කියලා වාහන විකුණලා ආයේ කොහොමද බං මෙව්වගෙ ඉන්නේ. අනික ආසාවෙන් ජීප් එකක් එලවන කෙනෙක්ට කාර් එකකයි ජීප් එකකයි ලොකු වෙනසක් තියනවා.

machan sounds hodaida? mokakda machan dapu amp eka?

ow machan car ekakata wada jeep ekak patta. hugadenek ganne naththe fuel cost eka nisa

coolshano
08-18-2014, 11:34 AM
bump

kash123
08-18-2014, 12:44 PM
bump

audiR8
08-18-2014, 12:48 PM
bump machan.den rata yawana weda karanne naddaaa.mata advice tikak ganna thiyanawaa

ranjana disasekara
08-18-2014, 01:30 PM
kattiyatama mageee adahasa (raththaranut ekanga wei)
jeep kiyanne maintenance cost tyre wear fuel economy balanne nathi ewnta ganna honda wahana..
(paddath 3000rs withara wisiwena ewnta)
okakin giyama german merc ekak giya wagee podi lakayak tiyenawa itin..
mee jeep eka peena widihata nam hondai (wahala nemei nee puthayo denne) number ekat ekka baladdi duwapu km ganat baladdi ganna ekaata atha udin waasiee..
(kadee yaamak nowana waga mathaka tiyaganna)
criticise kalaa witharai

Deepallasantha
08-18-2014, 01:49 PM
BUMP

sindukade1
08-18-2014, 01:50 PM
dan honda vezzel pissuwak thiyenne.. mage heeneth eka

gangst3r.93
08-18-2014, 02:23 PM
බම්ප්

jhoncenamama
08-18-2014, 02:39 PM
bump thama

argan
08-18-2014, 03:18 PM
1995 kiyanne dan awrudu 20kata lagai ban. dan owage leda enne na kiyanawanam budunge darmayath boru wenawa

owage kale iwarai ban

me kale wahanayak gaddi 2000n uda hadapu ekak wath anthima ganna balanna
4m40 kiyanne 2800cc, 4M41 kiyanne 3200cc oya engine dekama supiri engine dekak. habai dan ithin paranai

oka 65 witharak neme, 64,65 idan english number hitan thiyenawa
40-45 athatra ganna puluwan hoda ekak

ekath Aththa thamai.....:yes: Thanx a lot saho!!! :)http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

isuru9
08-18-2014, 04:09 PM
Machan රත්තරන්. X-Trail eka kiyanne lesiyen wikunaganna puluwan waahanayakda? Mageth adahasak thiyanawa X-Trail ekakata, SUV ekaka experience eka kohomada kiyala balanna. Fuel gena hithuwoth ithin kawadaawath SUV nam ganna wenne ne :yes::yes:

රත්තරං
08-18-2014, 07:39 PM
Machan රත්තරන්. X-Trail eka kiyanne lesiyen wikunaganna puluwan waahanayakda? Mageth adahasak thiyanawa X-Trail ekakata, SUV ekaka experience eka kohomada kiyala balanna. Fuel gena hithuwoth ithin kawadaawath SUV nam ganna wenne ne :yes::yes:
Na machan. denna tikak amarui. mid size SUV koohath ehemai.

machan oya ganata ganna thiyena ewagen xtrail eka hodai, puluwannam rav4 second generation ekak ganna balanna. ekath maru. rav4 first gen ekenam kale iwarai dan

isuru9
08-19-2014, 12:13 PM
Na machan. denna tikak amarui. mid size SUV koohath ehemai.

machan oya ganata ganna thiyena ewagen xtrail eka hodai, puluwannam rav4 second generation ekak ganna balanna. ekath maru. rav4 first gen ekenam kale iwarai dan

Thanks machan :yes::yes: