PDA

View Full Version : මව්වරුන් දෙදෙනෙකු, එක් පියෙකු සහිත බිළිඳි


Lewke
09-17-2014, 10:27 PM
මව්වරුන් දෙදෙනෙකු සහ එක් පියෙකු සහිත බිළිඳියක්

මව්වරුන් දෙදෙනෙකු සහ එක් පියෙකු සහිත බිළිඳියක පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වේ.

දකුණු අමෙරිකානු කලාපයේ මව්වරුන් දෙදෙනෙකුට දාව උපත ලැබූ බවට ලියාපදිංචි කළ පළමු දරුවා වන්නේ, මෙම දැරිය ය.

බ්‍රසීලයේ අධිකරණයකින් එම බිළිඳියගේ මව්වරුන් ලෙස 26 හැවිරිදි Fernanda Batagli Kropenski සහ 27 හැවිරිදි Mariani Guedes Santiago නම් කරනු ලැබූ බව O Globo වෙබ් අඩවිය පවසයි.

ඔවුන් දෙදෙනාගේ ඉල්ලීම මත දැරිය බිහි කිරීම සඳහා දායක වී ඇත්තේ, ඔවුන්ගේ හිතවතෙකු වූ Luis Guilherme Barbosa නමැත්තෙකි.

ඇය පසුගිය අගෝස්තු 27 වන දා මෙලොව එළිය දුටුවා ය.


newsfirst ‍වෙබ් අඩවිය

maxboysl
09-17-2014, 10:45 PM
මාර සින් එක. කොහොමද බන් ඉල්ලීමක් කල පමණින් මවක් වෙන්නේ

kellsupun
09-17-2014, 11:52 PM
bump