PDA

View Full Version : S4 for 150000 ???


wdishan
09-18-2014, 07:45 AM
machanla meka fake ekakda?

http://www.kaymu.lk/samsung-galaxy-s4-vietnam-41290.html?utm_source=facebook&utm_medium=social&utm_campaign=PP-FBSC-LK-CTP15-S4264-C-20140821&utm_content=PP-FBSC-LK-CTP15-S4264-C-20140821+-+18-65+-+&utm_term=PP-FBSC-LK-CTP15-S4264-C-20140821+-+OCPM+-+Link+Post+-+A&smartly=540485cb58e7ab5c7a8b45e5#shippingAndPaymen t

:rolleyes:

thaweesha
09-18-2014, 08:02 AM
fake

wdishan
09-18-2014, 08:06 AM
fake

But i checked over sites vietnamm provide cheaper luuu :confused:

SP22614
09-18-2014, 08:13 AM
Item Condition:Replica

oya tiyanne kiyalama,..

all_most
09-18-2014, 09:05 AM
150000??? ehenam etin kohomat fake tamai

බාප්පා
09-18-2014, 09:20 AM
Fake.
Replica කියල දාලම තියෙන්නෙ. ගන්න එපා
fake එකක් ගන්නම ඕන උනත් 15000ක් දෙන්න එපා.

Randike Mendis
09-18-2014, 09:24 AM
යකෝ Original ම ෆෝන් එකවත් 150,000ක් වෙන්නේ නෑ.. http://www.elakiri.com/forum/images/icons/sq/8.gif
රු. 65,000 හෝ ඊට ටිකක් වැඩි ඇති.
මට හිතෙන්නේ කොටන්න තිබ්බ හදිස්සියටබින්දුවක් වැඩි වෙලා...
රු15,000ට තියෙන මොඩ්ල් එක කොහොමත් fake
වැඩේ කියන්නේ ඕක ආපු දවසෙ ඉඳන්ම රු15,000යි නේ..
Original එකේ ගාන බැස්සත් ඕකෙ බහින්නේ නෑ..
මාසයක් පාවිච්චි කරල විසි කරන්න වගේ නම් ගත්තට අවුටක් නෑ..

hs_pitiyegedara
09-18-2014, 09:51 AM
Replica කියල දාලම තියෙන්නෙ. oka 15 wenne na na dan.. 10. 12 gattaki.. melo rahak na..