PDA

View Full Version : විරතු හිමියන් To Visit ශ්‍රී ලංකා


coolkasun
09-26-2014, 02:44 PM
විරතු හිමියන්ගේ පැමිණීම ගැන මුස්ලිම් කවුන්සිලයේ විරෝධය

969 ව්‍යාපාරයේ භයංකර නායක අෂින් විරතු හිමි ශ්‍රී ලංකාවට වැඩමකරවීම පිළිබඳ තමන් දැඩි විරෝධය පළකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පෙන්වාදී ඇත්තේ මියෙන්මාරයේ මුස්ලිම් ජනයා ඝාතනය කිරීමට විරතු හිමි මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකු බවයි.

අන්තවාදී බෞද්ධ ව්‍යාපාරයක් දියත් කරමින් මුස්ලිම්වරුන් සිය ගණනක් ඝාතනය කරනු ලැබුවේ උන්වහන්සේ විසින් බවත්, 28 දින පැවැත්වීමට නියමිත බොදුබල සේනා සංවිධානයේ මහ සමුළුවට උන් වහන්සේට ද ආරාධනා කර ඇති බව දැනගන්නට ඇති බවත් මුස්ලිම් කවුන්සිලය කියා සිටියි.

මියෙන්මාරයේ මුස්ලිම්වරුන් ඝාතනය කරමින් ප්‍රචණ්ඩත්වය අවුළුවන ලද උන්වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීම මහත් අපකීර්තියක් බවත්, එය ශ්‍රී ලංකාවේ සාමයට හා සහජීවනයට බාධාවක් බවත් මුස්ලිම් කවුන්සිලය අවධාරණය කරයි.

2014 ජූනි මස අලුත්ගම මුස්ලිම් ජනයාට එරෙහිව ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වූයේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් කරන ලද වෛරීය දේශන හේතුවෙන් බවත්, එවැනි දේ සඳහා උල්පන්දම් දීම තුළින් ශ්‍රී ලංකා රජය බෞද්ධ අන්තවාදයට සහයදෙන බව තහවුරු වනු ඇති බවත් මුස්ලිම් කවුන්සිලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මීට මාස කිහිපයකට පෙරාතුව මුස්ලිම් විරෝධී අන්තවාදී ව්‍යාපාරයක් වන මියෙන්මාරයේ 969 ව්‍යාපාරයේ නායක විරතු හිමියන් බැහැදැකීමට ඥානසාර හිමියන් විසින් කටයුතු කළ බවද මෙහිදී සිහිපත් කරනු ලැබ තිබේ.

කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාවේ සාමයට හා සහජීවනයට බාධා පමුණුවන විරතු හිමියන්ගේ ආගමනය නැවැත්වීමට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් අෂින් විරතු හිමියන්ගේ වීසා අවලංගු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බව මුස්ලිම් කවුන්සිලය විසින් නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

http://sinhala.adaderana.lk/news.php?nid=46347

http://s30.postimg.org/kglerlvf5/MCSL_Letter.jpg

Truth Hurts
09-26-2014, 03:00 PM
පුහ්::: දැන් ලංකාවට කාව හරි ගෙන්නන්න මුස්ලිම් උන්ගෙනුත් අවසර ගන්නත් උනානේ.රටකට ගිය කලක්.

නැකැත් රාල
09-26-2014, 03:16 PM
තව ටික කාලෙකින් ඉල්ලා සිටි කියන වචනේ වෙනුවට නියෝග කර සිටී කියන වචනේ ඔතන තියෙයි...

රටට ගිය කලක්..

hirashgeff
09-26-2014, 03:17 PM
පුහ්::: දැන් ලංකාවට කාව හරි ගෙන්නන්න මුස්ලිම් උන්ගෙනුත් අවසර ගන්නත් උනානේ.රටකට ගිය කලක්.

කන්න දිපු අත සපාකන්න උන්

thedigit2s
09-26-2014, 03:23 PM
බල්ලෝ. කාලකන්නි.

navodwickra
09-26-2014, 03:38 PM
අල්ලට බුල්ලට කියන්න කියපන්, සමහර විට help එකක් දෙයි, මොකද normally man busy නේ, ගොඩක් පොඩි උන්ව rape කරන්න තියෙනවනේ :P

Ravana.
09-26-2014, 04:08 PM
යකෝ කෝ මේ සහජීවන වේසිගේ පුතාලා.....
කැරි තම්බින්ගෙන් අවසර ගන්න ඕනද හාමුදුරු කෙනෙක්ට බෞද්ධ රටට එන්න

pavithra_uk
09-26-2014, 04:15 PM
ඒ හිමියන්ට ලංකාවට එන්න නොදුන්නොත් බලාගමුකෝ

stv
09-26-2014, 04:30 PM
හරි හු*** නේ
තව ටික දවසකින් කියයි ලංකාවේ හාමුදුරුවොත් පාරෙ යන්න ඒපා කියලා

machan :D
09-26-2014, 04:30 PM
මුන්ට ගිය රට

djtek
09-26-2014, 04:32 PM
dTNGkxdlEpM

djtek
09-26-2014, 04:34 PM
http://srilankamirror.com/images/image_gallery/news/2014/9_sep/Other/Wirathu1_600px_14_09_26.jpg

http://srilankamirror.com/images/image_gallery/news/2014/9_sep/Other/Wirathu2_600px_14_09_26.jpg

DANEWMEN
09-26-2014, 04:39 PM
Ithing mun harinay banzz.....apey rangoja UN ekay kiyala thiyenne uge sahodarayek wagay hambayonwa balagannawa kiyala.

welu_sumana
09-26-2014, 04:46 PM
අනේ හුකේ.. දැන් හැම එකටම හම්බයන්ගෙන් අවසර ගන්නත් ඕනද?

andrewsmith
09-26-2014, 04:48 PM
mamanak ekenma yanawa me hamuduruwo ena samuluwata

Lewke
09-26-2014, 04:58 PM
දැන් හැම එකටම හම්බයන්ගෙන් අවසර ගන්නත් ඕනද?

urajdrlk
09-26-2014, 05:04 PM
:shocked: උන්ටම ගිය රටනේ මේක.... :angry:

nvhcc89
09-26-2014, 05:08 PM
hukaganna kiyapan

නාකි ඉලන්දාරියා
09-26-2014, 05:13 PM
bump

Double S
09-26-2014, 05:19 PM
Bump

Lewke
09-26-2014, 05:25 PM
http://srilankamirror.com/images/image_gallery/news/2014/9_sep/Other/Wirathu1_600px_14_09_26.jpg

මුන් මේ කියන්නෙ ටියිම් මැගසින් එකෙ උන්වහන්සේට මඩ ගැහුවා කියල උන් උන්වහන්සේට මෙහෙ එන්න තහනම් කරනන් කියලද? මුන්ට ට්යිම් මැගසින් එක ලොකු වුනාට අපි නම් දන්නව ටයිම් කාරයන්ගේ බුල්. ඔය ටයිම් මැගසින් එකෙන්ම තමා 1938 දි හිට්ලර් වත් 1939 දි ස්ටාලින්වත් 'Person of the Year' විදිහට නම් කලෙ. ටික කාලෙකට පස්සෙ උන්ම උන්ගේ 'Person of the Year' ව විවේචනය කරන්න ගත්ත. හික් හික්, එහෙව් බූරු රැලක් කියන දේ අපි මොකටද බන්z ගණන් ගන්නෙ. :D

Lewke
09-26-2014, 05:26 PM
හාමුදුරුවන්ට එන්න තහනම් කලොත් නම් ආන්ඩුවටයි මූසලුවන්ටයි බඩුම තමා.

chalirox
09-26-2014, 05:51 PM
TFS bro.. Rep+6..

නැකැත් රාල
09-26-2014, 06:41 PM
උන්වහන්සේගේ පැමිනීම ස්තීර බව ආරංචියක් ලැබුනා.. අනිවා උන්වහන්සේ ආවොත් හම්බයෝ උද්ගෝශනයක් කරනවා.. බලමුකෝ හාමුදුරුලට කඳුලුගෑස් ගැහුවා වගේ රජාගේ පොලිසිය හම්බයොන්ට කඳුලුගෑස් ගහයිද කියලා..

BAT-MAN
09-26-2014, 07:19 PM
යකෝ එතකොට අර සාකිර් නායික් මොකාද කියන වල් පාහර සක්කිලියා ලංකාවට ඇවිල්ලා පාහර අල්ලාගෙ පුක හෝදලා ගියා නෙද . එතකොට උන්ට උන්ගෙ අවජාතක ගස් බලු හැත්ත ලංකාවට ගේන්න අවුලක් නැද්ද.

පාහර බල්ලෝ . ලෝකෙන්ම කොන්වෙච්ච අවලං හැත්ත . ඔකුං පාරක් පාරක් ගානෙ පනුවෝ ගහලා මැරිලා යන්න ඕන. මුලු ලෝකෙම විනාස කරන්න ඉපදුන පාහර බල්ලෝ.

අපේ රටට අපිට ඕන උන් තමා යකෝ අපි ගෙන්න ගන්නෙ. තොපි වගේ අවජාතක පාදඩ ගස් බල්ලෙක්ට වදින උන් අපේ රටේ තියාගත්ත පව තමා මේ විදවන්නෙ

thanujaka
09-26-2014, 07:32 PM
පිස්සුද බන්...
බය නොවී හිටපියව් උන් වහන්සේ අනිවා ලංකාවට එනවා මහින්දය කීයටවත් එක නවත්තන්නේ නෑ...
බොදු බල සේනාව යම්කිසි රාජ්‍ය අනුග්‍රහයක් ඇතුව කෙරෙන්නේ..
අන්න එකයි මම මහින්දයට කැමති...
මිනිහ හොදට දන්නවා තමන්ගේ ඇත පුච්ච ගන්නේ නැතුව කොහොමද කොස් අට ටික බාවගන්නේ කියල...

coolkasun
09-26-2014, 07:50 PM
පිස්සුද බන්...
බය නොවී හිටපියව් උන් වහන්සේ අනිවා ලංකාවට එනවා මහින්දය කීයටවත් එක නවත්තන්නේ නෑ...
බොදු බල සේනාව යම්කිසි රාජ්‍ය අනුග්‍රහයක් ඇතුව කෙරෙන්නේ..
අන්න එකයි මම මහින්දයට කැමති...
මිනිහ හොදට දන්නවා තමන්ගේ ඇත පුච්ච ගන්නේ නැතුව කොහොමද කොස් අට ටික බාවගන්නේ කියල...


:rofl::rofl::rofl::rofl:

222ranga
09-26-2014, 08:07 PM
පිස්සුද බන්...
බය නොවී හිටපියව් උන් වහන්සේ අනිවා ලංකාවට එනවා මහින්දය කීයටවත් එක නවත්තන්නේ නෑ...
බොදු බල සේනාව යම්කිසි රාජ්‍ය අනුග්‍රහයක් ඇතුව කෙරෙන්නේ..
අන්න එකයි මම මහින්දයට කැමති...
මිනිහ හොදට දන්නවා තමන්ගේ ඇත පුච්ච ගන්නේ නැතුව කොහොමද කොස් අට ටික බාවගන්නේ කියල...
:rolleyes:

BAT-MAN
09-26-2014, 08:14 PM
නොදකිං කඩප්පුලි හැත්ත .

මුලු ලෝකෙටම අල්ලා කියන එකා පොන්නයෙක් වෙද්දි

උන්ට අල්ල පොරක් දෙයියෙක්..

මුලු ලෝකෙටම ගෙරි හම්බයෝ පජාත අවලං සක්කිලි ජාතියක් වෙද්දි

උන්ට උන්ගෙ ජාතිය තරම් ජාතියක් නැතිලු..

මුලු ලෝකෙම උන්ගෙ ආගම පොන්න ආගමක් කියද්දි

උන්ගේ ආගම තමාලු ලෝකෙ සුපිරිම ආගම


මුලු ලෝකෙම ත්‍රස්තවාදෙ වපුරන්නෙ මේ පාහර හැත්ත කියලා මුලු ලෝකෙම කියද්දි

මුං තමාලු ලෝකෙ ඉන්න සහජීවනේ අගයන අහිංසකම ජාතිය.


අර අහලින් පහලින් යන උල්කාපාතයක් ඔය සවුදිය පකිස්තාන් පැත්තෙ ගෑවිලා ගියානම් අල්ලගෙ ගෙරියෝ ටික හැදිගෑවිලාම යන්න

KDH
09-26-2014, 08:15 PM
යකෝ එතකොට අර සාකිර් නායික් මොකාද කියන වල් පාහර සක්කිලියා ලංකාවට ඇවිල්ලා පාහර අල්ලාගෙ පුක හෝදලා ගියා නෙද . එතකොට උන්ට උන්ගෙ අවජාතක ගස් බලු හැත්ත ලංකාවට ගේන්න අවුලක් නැද්ද.

පාහර බල්ලෝ . ලෝකෙන්ම කොන්වෙච්ච අවලං හැත්ත . ඔකුං පාරක් පාරක් ගානෙ පනුවෝ ගහලා මැරිලා යන්න ඕන. මුලු ලෝකෙම විනාස කරන්න ඉපදුන පාහර බල්ලෝ.

අපේ රටට අපිට ඕන උන් තමා යකෝ අපි ගෙන්න ගන්නෙ. තොපි වගේ අවජාතක පාදඩ ගස් බල්ලෙක්ට වදින උන් අපේ රටේ තියාගත්ත පව තමා මේ විදවන්නෙ


ඔව්. ඒක තමා.ඒත් තවම ඔය ටික තේරුම් ගන්න බැරි ගොබ්බ හැත්ත අපේ රටේ ඉන්නවා.බලමු මොකද වෙන්නේ රජා මොකද කරන්නේ කියලා.