PDA

View Full Version : Playboy බුදුහිමිට කරන නිගරුවට එරෙහිවන්න එකතුවන


wiki
10-09-2014, 07:44 PM
Playboy බුදුහිමිට කරන නිගරුවට එරෙහිවන්න එකතුවන්න

බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් නිකුත්කොට ඇති බව මෙයට පෙර අප විසින් හෙළිකරන ලදී. එම ලිපියට මේ වනවිටත් බොහෝ පාඨක ප්‍රතිචාර ලැබෙමින් පවතී. මේ පිළිබඳව දනුවත්කිරිමකින් නොනැවතී මෙම ජායාරූප Playboy වෙබ් අඩවියෙන් ඉවත් කරවාගැනීම සඳහා පාඨකයන්ට මග පෙන්වන ලෙසද එම ඉල්ලීම් අතර වේ.

එම ජායාරූප ඉවත්කරගැනීම සඳහා කළයුතු වන්නේ Playboy සමාගමේ මහජන සම්බන්ධතා අංශය වෙත ඊමේල් පණිවිඩයක් යවා ඔවුන්වෙත එයට විරෝධය පල කිරීමයි. එසේ විරෝධය පලකරන ආකාරය සම්බන්ධව ආකෘතියක් හා ඔවුන්ගේ ඊමේල් ලිපිනය බලන්න පහතින්.

To : [email protected]
Subject : To Remove Photos Posed infront of Lord Buddha by Nashia Jansen

Dear Theresa,
Kindly refer to the www.playboy.nl website article which is posted on below link
http://www.playboy.nl/the-girls/nashia-jansen.html

Nashia Jansan has posed to the photoshoot infront of statue of lord buddha. Buddha has attained enlightenment and is a revered figure for millions of people around the world. It is utterly inappropriate to posing to pictures infront of Buddha's statue. It is downright rude, disrespectful and insulting to Buddhism and all Buddhists across the world. It shows how ignorant and discriminatory Playboy Magazine is to its worldwide consumers who may hold different religious views.therefore, I request to remove above mentioned pictures as it hurts our sentiments.

Regards,

ඔබත් කෙටියෙන් හෝ ඊමේල් පණිවිඩයක් මගින් ඔබගේ විරෝධතාවය දක්වන්න. ඔබේ යහළුවන්වත් දැනුවත් කරන්න.

-

http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2014/10/0021.jpg

Truth Hurts
10-09-2014, 07:48 PM
ඇයි මුන් බුදුහාමුදුරුවන්ගෙම ඇගේ නගින්නේ ජේසු තුමා ඉන්දැද්දී..:oo:

hacker T
10-09-2014, 07:48 PM
https://www.facebook.com/images/notif_flyout_indicator.png

We reviewed your report of Nasia Jansen's photohttps://fbstatic-a.akamaihd.net/rsrc.php/v2/yl/r/YkH8br9BYlB.png
55 mi








(https://www.facebook.com/settings?item_id=295558157312016&tab=support&medium=graphql&ref=notif&notif_t=report_reviewed)

Sachith777
10-09-2014, 07:51 PM
Bump

Manash
10-09-2014, 07:58 PM
bump

dmtx
10-09-2014, 08:01 PM
Bump

Randir
10-09-2014, 08:05 PM
danatamat pic eka ayin karalada koheda,
uba dala tiyena page eke ehema pic ekak na bn

paker
10-09-2014, 08:09 PM
ඇයි මුන් බුදුහාමුදුරුවන්ගෙම ඇගේ නගින්නේ ජේසු තුමා ඉන්දැද්දී..:oo:

sirawatama...f*** Jesus.

RebelX
10-09-2014, 08:47 PM
bump

NiyamaSinhalaya
10-09-2014, 08:51 PM
Dangalanna epa, Ape budu hamudurwo kochchara lassanada...eka nisa ne mehema wela tiyenne...
Mokada anit eka agam nayakayekwat lassanatawat tiyaganna puluwanda...
Iwaseemen inna....
Siyalla nesena suluya....

Enter the dragon
10-09-2014, 09:20 PM
bump.
reprted..

dcs008
10-09-2014, 09:32 PM
seems removed

pathumdc
10-10-2014, 09:45 AM
bump.