PDA

View Full Version : Bike taxi


tewera
10-24-2014, 01:59 PM
machanla meka maru neda

http://ikman.lk/en/bike-taxi-1st-time-in-sri-lanka-offered-colombo-4

පැටියා
10-24-2014, 02:05 PM
:lol:

ජන්තු අයියා
10-24-2014, 02:11 PM
අම්මට සිරි..නරකම නෑ ෆොටෝ එකේ වගේ ලස්සන ගෑනු දැරිවියක් හයර් එකාට සෙට් කර ගත්තා නම්.:rolleyes:

roshan bro
10-24-2014, 02:14 PM
නරක නැ

tewera
10-24-2014, 02:26 PM
:lol:aniwa

mahindarasika
10-24-2014, 02:37 PM
MAN INNA COUNTRY EKE OKA THIYENWA..... MEHE KIYANNE.. "MOTODROP" KIYALA,,
CHEAP AND EFFICIENCY BUT NO SAFETY ......

මරුසිරා
10-24-2014, 02:47 PM
වැස්ස දවස්වලට කොහොමද දන්නැහැ නෙහ් :P

isuru r
10-24-2014, 02:50 PM
අම්මට සිරි..නරකම නෑ ෆොටෝ එකේ වගේ ලස්සන ගෑනු දැරිවියක් හයර් එකාට සෙට් කර ගත්තා නම්.:rolleyes:

:D:yes::P

A. සිරියා
10-24-2014, 03:00 PM
අම්මට සිරි..නරකම නෑ ෆොටෝ එකේ වගේ ලස්සන ගෑනු දැරිවියක් හයර් එකාට සෙට් කර ගත්තා නම්.:rolleyes:

ගෑනු දැරිවි වාඩි වෙලා ඉන්න විදියෙ තමයි පොඩි අවුලක් තියෙන්නේ :P

stv
10-24-2014, 03:00 PM
කෙන්යාව. උගන්ඩාව සෝමාලියව වගේ රටවල ඔවා තමා තියෙන්නේ
බෝඩා බෝඩා කියලා කියන්නේ

http://i.imgur.com/gAkT3ZQ.jpg

http://i.imgur.com/pK3rUxT.jpg

http://i.imgur.com/ylsxncw.jpg

http://i.imgur.com/S9immAC.jpg

jhoncenamama
10-24-2014, 03:15 PM
:)

tewera
10-24-2014, 04:17 PM
rawmak yamu...

Juwanis_Baas
10-27-2014, 12:10 PM
Bankok wala oya service eka thiyenawa.. Pitipasse yana kenata helmate one na..(skooter taxi):rolleyes: