PDA

View Full Version : මා දුටු comment එකක


chin100
11-22-2014, 09:40 AM
Annonymous says:
November 22, 2014 at 8:21 am
මේ යන රැල්ලට වග කියන්න ඕනා වෙන කවුරුවත් නොවෙයි මහින්ද මයි. ඒ මොකද කියනවානම්
1. කුඩු කාරයන්ට ආරක්ෂාව සැපයීම දුමින්ද සිල්වා
2. ශ්‍රි ලනීප ප්‍රබල සාමාජිකයෙක් වූ ලක්ෂමන් ප්‍රෙමචන්ද මරපු වෙලාවේ කුඩු දුමින්දව ආරක්ශාකරමින් හැසිරුනු ආකාරය.
3. එතනෝල් රේගුවට අසුවුනාම නීති වෙනස්කර නිදහස් කිරීම.
4. දේශයේ මුදුන් මල්කඩවන් ශ්‍රි දළදා මාලිගාව ඉදිරිපිට බාල් නැටීම කාර් රේස්.
5. ශ්‍රියානි බන්ඩරනයකට හා සරත් ෆොන්සේකාට සලකපු ආකාරය.
6. කිසිම් උගත් කමක් නැති නෑයන් ඉහල පුටුවලට පත් කිරීම.
7. ක්‍රිස් නෝනිස් ප්‍රශ්ණයේදී මහින්ද විසින් වංචාකරුවන් ආරක්ශාකරමින් ක්‍රියාකිරීම.
8. නූගත් ඇමති මංඩලයක් පත්කිරීම උදා: විමල් වීරවංෂ 9 වසර සමත්, මහින්දානන්ද 9 වසර , ජොන්ස්ටන් 8 වසර, අධ්‍යාපනය ටියුෂන් මාස්ටර්ලට ලබාදීම.
8. ලංකාවේ මිනිසුන් දුක් විදිනකොට ජනාධිපති පුතාලා ලක්ෂ ගණන්වල සපත්තු හා ඇදුම් ඇදීම ( කිසියම් රැකියවම් මොවුන් නොකරයි )
එමනිසා මහින්දට වෙලාතියෙන සිද්ධිය විජාතික බලවේගයක ප්‍රතිපලයක් කියමින් නිවැරදි දැක්මක් සහිත ශ්‍රි ලාංකිකයන්ට අපහාස නොකරන්න. මෙය තමන් විසින් දසවසරක් තිස්සේ වපුරපු අස්වැන්න නෙලන කාලය පැමිණිමක් පමනි.

රනිල් අගමැති කර මං බැස යනවා.. මෛත‍්‍රී lankaCnews

thaweesha
11-22-2014, 09:45 AM
යකෝ කුඩු එතනෝල් කියන්නෙ රටට අත්‍යවශ්‍ය දේවල් :yes: සුරාවේ සැප දන්නේ එය පානය කරන උතුමන් මිස කොහෙවත් ඉන්න කීබෝඩ් වීරයන් නොවේ

chin100
11-22-2014, 09:47 AM
යකෝ කුඩු එතනෝල් කියන්නෙ රටට අත්‍යවශ්‍ය දේවල් :yes: සුරාවේ සැප දන්නේ එය පානය කරන උතුමන් මිස කොහෙවත් ඉන්න කීබෝඩ් වීරයන් නොවේ
:lol:

mldarshana
11-22-2014, 09:49 AM
http://images.sodahead.com/polls/001950337/31070405_WGACA_LOGO_web_xlarge.jpeg

pavithra_uk
11-22-2014, 09:52 AM
සීගිරි නොගිය සොන්නවංශ වේසාව 9 පාස් විතරද ? අයියෝ මේ සොන්නයා නම් තිස්ස විද්‍යාලයටත් අපහාසයක්

Pink panther
11-22-2014, 09:53 AM
http://www.elakiri.com/forum/customavatars/avatar25657_6.gif

isuru r
11-22-2014, 09:55 AM
:):yes::yes:

chin100
11-22-2014, 09:59 AM
:rolleyes::lol:සීගිරි නොගිය සොන්නවංශ වේසාව 9 පාස් විතරද ? අයියෝ මේ සොන්නයා නම් තිස්ස විද්‍යාලයටත් අපහාසයක්

djjaya
11-22-2014, 09:59 AM
:yes:

GsmS
11-22-2014, 11:28 AM
දන්නේ නැති එඋන් ඇවිත් බලල පලයවූ ....උබලගේ මහ එකාගේ සංවේදීකම
https://www.youtube.com/watch?feature=player_embedded&v=2DQ64bDD3Yk

chin100
11-23-2014, 05:14 PM
bump

John Snow
11-23-2014, 05:19 PM
bump

sumbaraya
11-23-2014, 05:58 PM
bump

sinhaba
11-23-2014, 06:34 PM
https://imagizer.imageshack.us/v2/736x414q90/661/5lCz6J.jpg

කලු පූසා
11-23-2014, 07:01 PM
යකෝ කුඩු එතනෝල් කියන්නෙ රටට අත්‍යවශ්‍ය දේවල් :yes: සුරාවේ සැප දන්නේ එය පානය කරන උතුමන් මිස කොහෙවත් ඉන්න කීබෝඩ් වීරයන් නොවේ

ekane ban chandayak enakota thamai munta pansil mathak wenne.

mAjIc hAt
11-23-2014, 07:04 PM
bump

ttj
11-23-2014, 07:11 PM
යකෝ කුඩු එතනෝල් කියන්නෙ රටට අත්‍යවශ්‍ය දේවල් :yes: සුරාවේ සැප දන්නේ එය පානය කරන උතුමන් මිස කොහෙවත් ඉන්න කීබෝඩ් වීරයන් නොවේ

සුරාවේ රසයත්
එහි ඇති මනා ගුණයත්
බොන සුදණෝ මිසක්
නොබොන අණුවන දනෝ නොදනිත් :lol::lol::lol:

gangst3r.93
11-23-2014, 07:19 PM
Aththa

නාකි ඉලන්දාරියා
11-23-2014, 07:50 PM
bump

rrkolla
11-23-2014, 08:03 PM
siraaama kathawa