SaNDun
04-01-2009, 11:42 AM
ෆයර්ෆොක්ස් 3.0 සහ IE 8 නිකුතුවට පසු css සදහා සිංහල unicode සහයොගීතාව ලබා දුන්නා. මෙය අපේ රටේ වෙබ් අඩවි නිර්මාණකරුවන්ට විශාල ජයග්රහනයක්. මම අද පෙන්වන්නම් css සදහා සිංහල unicode යොදාගන්න ආකාරය.
සාමාන්ය ආකාරයටම html යොදාගන්න පුලුවන්.
උදා:

හිස සදහා

බඳ සදහා

පාදය සදහා

අපි දන් සිංහලෙන් css එක ලියමු
#හිස {
අකුරු වර්ණය: රතු;
උස: පික්සල 100;
පසුබිම් වර්ණය : ලා නිල්;
අකුරු ප්රමාණය : විශාල;

#බඳ {
අකුරු වර්ණය: රතු;
පසුබිම් වර්ණය : ලා අලු;

#පාදය {
අකුරු ප්රමාණය : කුඩා;

ඔබත් පාවිච්චි කර බලන්න. තවත් වෙබ් අඩවි නිර්මාණකරණය පිලිබද තොරතුරු රැගෙන ලගදීම එන්නම්.
source: http://thilspage.blogspot.com/2009/04/css.html
;):yes::yes::)
සාමාන්ය ආකාරයටම html යොදාගන්න පුලුවන්.
උදා:

හිස සදහා

බඳ සදහා

පාදය සදහා

අපි දන් සිංහලෙන් css එක ලියමු
#හිස {
අකුරු වර්ණය: රතු;
උස: පික්සල 100;
පසුබිම් වර්ණය : ලා නිල්;
අකුරු ප්රමාණය : විශාල;

#බඳ {
අකුරු වර්ණය: රතු;
පසුබිම් වර්ණය : ලා අලු;

#පාදය {
අකුරු ප්රමාණය : කුඩා;

ඔබත් පාවිච්චි කර බලන්න. තවත් වෙබ් අඩවි නිර්මාණකරණය පිලිබද තොරතුරු රැගෙන ලගදීම එන්නම්.
source: http://thilspage.blogspot.com/2009/04/css.html
;):yes::yes::)