PDA

View Full Version : [BUY] VGA Card


mudithachamara
12-10-2014, 10:42 PM
මචන්ලා...:love::love::love:
VGA Card එකක් ගන්ඩ බලාපොරොත්තුවක් තියෙනවා රු.12000+ විතර.:dull:
මගේ paypal එකෙන් Pay කරන්ඩ තමයි හිතන් ඉන්නේ..:oo:
paypal එකෙන් Pay කරල ලංකාවෙන් VGA එකක් ගන්ඩ තැනක් කියපල්ලකෝ මචන්ලා..:baffled:

පින්සිදුවෙයි... :)

PS - මමත් ගොනාවගේ වැරදි section එකේ POST කොරල තියෙන්නේ. සමාවෙලා හරි තැනකට Move කරන්ඩෝ..

maxboysl
12-11-2014, 12:27 AM
bump

akilar25
12-11-2014, 12:29 AM
කෝල් එකක් දීලා අහපන්.

http://www.slmega.com/catalog/info.php?doc=contact_us