PDA

View Full Version : Bike ekak ganna yanne help

prasadmanjulago
04-11-2015, 08:47 PM
මචන්ලා මට මැයි මුල බයික් එකක් ගන්න හිතන් ඉන්නේ.75000ක් විතර අතට එනවා. leasing දාන්න නම් හිතක් නෑ සෑහෙන ගානක් යන නිසා.මන් tvs metro එක බැලුව 151000 ගානක්.මුලින් 40000ක් ගෙව්වම 6000 ගානේ අවුරුදු තුනක්.එතකොට ඔක්කොම 256000ක් :shocked::shocked::shocked::shocked:

අම්මෝ මන් හිතුව කොහොමහරි second hand එකක් ගන්න එක හොඳයි කියලා.මට 60000ක් හම්බෙන්නෙත් මාසෙට 4000ගානෙ ගෙවාගෙන යන්න.එක ගත්තොත් මාසෙකට 10000ක් විතර ගෙවන්නත් වෙන නිසා ටිකක් හිරවෙයි. මගේ හිතේ තිබුනේ යාලුවෙක්ගෙ FLAME එකක්.ඒක ලස්සනයි.අන්තිමට මිනිහ ඒක විකුනන්නේ නෑ කිව්වා. වෙන FLAME එකකට යන්න හිතක් නෑ ගොඩක් ය හරි නෑ කිව්ව නිසා. මගේ හිතේ තියෙනවා XCD 125 එක platina එක පල්සර් වලටනම් ආසයි ඒත් ලොකු ගානක් අතේ නැති නිසා ඒකකට යන්න බැරිවෙයි.:sorry::sorry::sorry:
මම බයික් ගැන වැඩිය දන්නේ නැහැ.එළකිරි එකේ thread කිහිපයක්නම් ක්යෙව්වා. මගේ ගානට හරියන ලස්සන හොදට petrol කරන බිකේ එකක් මොකද්ද හොඳ එකක්?:yes::yes::yes:
avoid at all cost වර්ගයේ ඒවා තියෙනවනම් කියන්ට :rolleyes::rolleyes::rolleyes::rolleyes: තැන්ක්ස් තැන්ක්ස්

http://www.bsmotoring.com/story_img/bigimage/1242036841xcd-125.jpg

http://pictures.topspeed.com/IMG/crop/201204/tvs-flame-sr-125-1_600x0w.jpg

මේ වගේ ලස්සන එව්වට තමා ආස.:love::love::love::love:

http://techarise.com/wp-content/uploads/2011/05/New-Bajaj-pulsar-150cc2.png

මේකටත් ආසයි මගේ ගානට ගන්න අමාරුයි..:sorry::sorry::sorry:

prasadmanjulago
04-11-2015, 08:54 PM
bump

Double S
04-11-2015, 08:57 PM
ඔය ලීසිං ඇරියස් වෙලා උස්සපු බයික් ඒ කම්පැනිවලින්ම විකුණනවා.......ඒ එකක් ගන්න පුළුවන් ලක්ෂයක් විතර දෙනකොට........අසූවට, අසූ පහට වුණත් තියෙනවා.......හැබැයි දන්න ඩයල් එකක් එක්ක ගිහිං බලලා ගන්න......

7778
04-11-2015, 08:57 PM
bump

thaweesha
04-11-2015, 09:01 PM
Pulser 180 2009 ekak ganna puluwan bn 80 kata withara ara kota eka patta bn issaraha ULA nathi eka eeka thamai aapu hodama pulser eka

dhananjaya2007
04-11-2015, 09:03 PM
avoid xcd125 and flame at all costs machan. Go for a pulsar or discovery. machan umba duk venna epa pulsar aluth eka ganna barivunata. Parana hondata padapu ekak balala ganin. Patta bike ekak. Passe tika tika ekathukarala ganin japan ekakma. Leasing nodanna theeranaya karapu eka honda deyak machan.

පැටියා
04-11-2015, 09:06 PM
Xcd ganna epa jarawak.
ct100, platina, discover, pulsar 135ls balapan. Oya bike ganna awn gannema patta gahanna balagena mokada oya bike wala ganan adu nisa and fuel economy nisa so hodata balala ganna one. Mileage wiswasa karanna epa.

kellsupun
04-11-2015, 09:08 PM
bump

mano3989
04-11-2015, 09:08 PM
XCD,flame ehen pitinma marala.ita wadan platina,ct100 hodai.ube athe kiyak thiyenawada

910
04-11-2015, 09:10 PM
CT100 ekak ganin.

minipura
04-11-2015, 09:12 PM
bump

prasadmanjulago
04-11-2015, 09:53 PM
Pulser 180 2009 ekak ganna puluwan bn 80 kata withara ara kota eka patta bn issaraha ULA nathi eka eeka thamai aapu hodama pulser eka

pulsar 180 2009 mn ikman eke beluwa e gaanata neene?meka petrol karalawada hodata?

prasadmanjulago
04-11-2015, 09:54 PM
ඔය ලීසිං ඇරියස් වෙලා උස්සපු බයික් ඒ කම්පැනිවලින්ම විකුණනවා.......ඒ එකක් ගන්න පුළුවන් ලක්ෂයක් විතර දෙනකොට........අසූවට, අසූ පහට වුණත් තියෙනවා.......හැබැයි දන්න ඩයල් එකක් එක්ක ගිහිං බලලා ගන්න......

Pulser 180 2009 ekak ganna puluwan bn 80 kata withara ara kota eka patta bn issaraha ULA nathi eka eeka thamai aapu hodama pulser eka

avoid xcd125 and flame at all costs machan. Go for a pulsar or discovery. machan umba duk venna epa pulsar aluth eka ganna barivunata. Parana hondata padapu ekak balala ganin. Patta bike ekak. Passe tika tika ekathukarala ganin japan ekakma. Leasing nodanna theeranaya karapu eka honda deyak machan.

Xcd ganna epa jarawak.
ct100, platina, discover, pulsar 135ls balapan. Oya bike ganna awn gannema patta gahanna balagena mokada oya bike wala ganan adu nisa and fuel economy nisa so hodata balala ganna one. Mileage wiswasa karanna epa.

bump

thanks:yes::yes::yes::yes:

prasadmanjulago
04-11-2015, 09:56 PM
XCD,flame ehen pitinma marala.ita wadan platina,ct100 hodai.ube athe kiyak thiyenawada

60000k hambawenawa loan ekakin.maseta 4000 withara gane eka gewan yanna thiyenne.thawa wedima 20000k withara daganna puluwanwei athin.okkoma 80000kata wedi nee:rolleyes::rolleyes::rolleyes::rolleyes:

Deadmau5
04-11-2015, 09:56 PM
bump

harindugamlath
04-11-2015, 10:00 PM
XCD නම් හතුරෙකුටවත් ගන්න දෙන්න එපා... උඹට තියන හොඳම වැඩේ මංනම් කියන්නේ හැම අතින්ම බලලා ඩිස්කවර් එකක් හෝ පල්සර් එකක් (150ක්වත්) ගන්න කියලා... කාලයක් පදින්න බලාගෙන TVS ගන්න එපා මචන්...:no:

prasadmanjulago
04-11-2015, 10:02 PM
XCD නම් හතුරෙකුටවත් ගන්න දෙන්න එපා... උඹට තියන හොඳම වැඩේ මංනම් කියන්නේ හැම අතින්ම බලලා ඩිස්කවර් එකක් හෝ පල්සර් එකක් (150ක්වත්) ගන්න කියලා... කාලයක් පදින්න බලාගෙන TVS ගන්න එපා මචන්...:no:

normal 80ta පල්ලෙහා යන හොඳ මොඩල් තියෙනවද?පෙට්‍රල් හොදට කරන?sthuthiyi:yes::yes::yes:

prasadmanjulago
04-11-2015, 10:07 PM
pulsar 150 2006 eka kohomada?

harindugamlath
04-11-2015, 10:08 PM
normal 80ta පල්ලෙහා යන හොඳ මොඩල් තියෙනවද?පෙට්‍රල් හොදට කරන?sthuthiyi:yes::yes::yes:

ඔය ගානට නම් හොඳම තත්වෙ ඒවා හොයන්න අමාරුයි ටිකක් මචන්. ඩිස්කවර් 125 වගේනම් ඇති. අර කට්ටිය කිව්ව වගේ වෙන්දේසි දාන ඒවා වගේවත් බලන්නවෙයි.:yes:

ගනන් ගැනනම් මං ටච් එකේ නෑ. ඉන්න යාලුවො උඩින් කමෙන්ට් කරල තිබ්බ එයල කියයි.:yes:

prasadmanjulago
04-11-2015, 10:12 PM
ඔය ගානට නම් හොඳම තත්වෙ ඒවා හොයන්න අමාරුයි ටිකක් මචන්. ඩිස්කවර් 125 වගේනම් ඇති. අර කට්ටිය කිව්ව වගේ වෙන්දේසි දාන ඒවා වගේවත් බලන්නවෙයි.:yes:

ගනන් ගැනනම් මං ටච් එකේ නෑ. ඉන්න යාලුවො උඩින් කමෙන්ට් කරල තිබ්බ එයල කියයි.:yes:

thanks මන් එච්චර bike ගැන දන්නේ නෑ.කියන නම් එහෙම google search කරලයි photos balanne:eek::eek:

dj gamaya
04-11-2015, 10:37 PM
බය නැතුව පල්සර් 150 එකකට පලයන් .... මමත් පදින්නේ එක .......අලුතින් නම් ගන්නේ ලිසිං එකක් උනත් ගන්න පුළුවන් උබගේ අතේ තියෙන ගානට මාසෙට 8000/- 7000/- වාරිකය වැටෙන්න අවුරුදු තුනකට.

හැබැයි පාවිච්චි කරපු ඒවත් තියෙනවා .... බලපන් හදිස්සියේ විකුණන එවුන් ඉන්නවා

CT 100 - මේ බයික් එක හොදයි ..... හැබැයි කෙල්ලව බලන්න යන්නන බැ
XCD - ගන්න නම් එපා ජරාවක්
පල්සර් 135 - ගන්නකන් විතරයි ... කාලයක් යද්දී එපා වෙනවා
TVS - කාලයක් පාවිච්චි කරනවානම් හොදට නඩත්තු කරන්න වෙයි .... හැබැයි flame එකේ එන්ජින් ලෙඩක් එනවා සොරි ඩොට් කොම් වෙන්නම
discover - සාමන්‍යයෙන් හොද බයික් එකක්
පල්සර් 150 - ඇත්තටම් හොද බයික් එකක්

ඉන්දියන් ඒවා වල තියෙන එකම අවුල කාලයක් යද්දී මලකඩ කන එක තමා ........

harindugamlath
04-11-2015, 10:42 PM

පල්සරයක් ගන්නවනම් ඉතින් 150ක්වත් තමා...:yes:

harindugamlath
04-11-2015, 10:43 PM
thanks මන් එච්චර bike ගැන දන්නේ නෑ.කියන නම් එහෙම google search කරලයි photos balanne:eek::eek:

ඒක අවුලක් නෑ.. කවුරුත් පටන් ගන්නේ ඔතනින් තමා මචන්.. රත්තරංගෙ ත්‍රෙඩ් ටික පොඩ්ඩක් කියෝපන් සෑහෙන දෙයක් තියනවා ඒවගෙ.:yes: