sridas
04-09-2009, 11:20 AM
මිචෙල් .. ඔයාට මම කිව්ව නේද ඔය ලස්සන ඇඟිලි වලින් අර ජරාව අල්ලන්න එපා කියල (http://chandima-gunadasa.blogspot.com/2009/04/blog-post.html)
G20 සඳහා පැමිණි රාජ්*ය නායක සුහද හමුවකදී ඇමෙරිකා එක්සත් ජනපද ජනපති ආර්යා මිචෙල් ඔබාමා එංගලන්තයේ එලිසබෙත් රැජිනගේ උරිසට අත තබා සුහදව කතා කර ඇත.මෙය තරමක බරපතල වැරැද්දක්ලු. රැජිනව කිසිවෙකුත් ඇල්ලීම නුසුදුසුලු.
උඳුගොව්වා කෑමේ ලෙඩේ, කටුවා කෑම, ලාඳුරු, හොරි, ගඩපොල කුප්පිපාසා යනාදී මෙකී නොකී චර්ම රෝගවලට දැන් බෙහෙත් තියෙනවනෙ. එංගලන්තෙ ඉස්පිරිතාලවල මේවට බෙහෙත් නැතිනම් අපේ හොරිවිල හරි ගම්පහින් හරි හොඳ වෙදමහත්තයෙක් යවන්න නම් පුළුවන් නෙ.
හැබැයි රජෝ ඔය වර්ණ භේද වාදය කියන ලෙඩේට නම් ගම්පහින් නෙවෙයි පර
සක්වලින් වත් බෙහෙත් නම් හොයන්න බෑ ඔන්න.
මිචෙල්,
ෆාමසියකට ගිහිල්ලා ඩෙටෝල් කුප්පියක් අරගෙන අත හෝදගන්න. මීටපස්සෙවත් අතන මෙතන ජරාව අල්ලන්නයන්න එපා හොඳේ
[චන්දිමගේ බ්ලොග් එකෙන් ඉස්සුවෙ..]