ange88
04-14-2009, 08:01 AM
ලබන්නාවු නව වසර සියලු දුක් දුරු වූ, කරදර ජරමර ජල්බරි නෝන්ඩි සුනාමි මැසි මදුරු හෝහපුටු ඩප්පි ක්ලේමෝ මෝටාර් වලින් තොර වු කුජ ශනි කේතු ආදීන්ගේ අපල ශුන්ය වු, සිතූම් පැතුම් සඵල වන සතුට සොම්නස පිරී ඉතිරුන සාමය උදා වන කිරියෙන් පැනියෙන් නැහැවෙන සුන්දර මනහර පෙම්බර ආතල් වසරක් වේවා!!!