PDA

View Full Version : Download managers for linux


gayan kalhara
05-01-2009, 02:27 PM
extracted from my blog (http://galleman.com/298)

මම දැක්ක විදියට ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි වින්ඩෝස් වල තරම් ඩවුන්ලෝඩ් මැනේජර සොයා ගන්න අපාසු වීම. ගූගල් කලොත් ඕනෙ තරම් හොයාගන්ට පුලුවන්. ඒත් ගොඩක් අයට මොකක් තෝරගන්නද කියන ගටලුව එනවනෙ, මම හිතන්නෙ මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි, ඩිස්ක්ලේමර් - මම මේවා පුද්ගලිකව භාවිතා කොට ඇත්තේ බොහෝ කාලයකට පෙරයි. දැන් මදක් වෙනස්ව තිබිය හැක (හොඳ අතට ), මට නම් ගිණි හිවලාගේ ඉන්බිල්ට් ඩවුන්ලෝඩ් ටූලය හොඳටම ප්‍රමාණවත්,එහෙත් බ්‍රෝඩ්බෑන්ඩ් තිබෙන පිංවතුන්ට මෙව්වා වැදගත්


MultiGet file downloader


http://multiget.sourceforge.net/image/main.png


ෆ්ලෑශ්ගෙට් හා සර්ව සම (ඊට වඩා සමහර අංග වැඩී) මෘදුකාංගයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. C++ මගින් ලියා ඇති මෙහි වේගයත් භාවිතයේ පහසුවත් , ඇති විශේෂිත් අංගත් නිසා මම මෙය නිර්දේශ කරනවා. ලිනක්ස් පමණක් නොව වින්ඩෝස්/මැක් හී දීත් මෙය භාවිත කල හැකියි

සර්වර දෙකතුනකින් බෑමට/ටොරෙන්ට් සඳහා/හා අපගේ සියලුම FTP කාර්යයන් සඳහා මෙය හොඳටම ප්‍රමාණවත්

ඔවුන් පවසන පරිදි මෙය Windows 2000, ubuntu ,kubuntu, xubuntu, fc5, opensuse10.4, mandriva 2007, MEPIS 6.0, PCLinuxOS, CentOS4.4, Puppy2.0, Xandros, edubuntu, RedFlag workstation 5, MagicLinux, dubuntu, archlinux, Hiweed, FreeBSD, MacOS වැනි පද්ධති වල හොඳින් ක්‍රියා කරයි

වැදගත් මෙය GTK+ runtime පාරිසරිකය මත පදනම් වේ


http://sourceforge.net/project/showfiles.php?group_id=174989

————————
Aria


කලින් සඳහන් කල මෘදුකාංගය තරම් නොවුනත් මෙහිත් සාමාන්‍ය භාවිතයට ඇවැසි සියලු අංග අඩංගුයි.
වැඩි විස්තර ඔබම බලාගන්න http://aria.rednoah.com/
(http://aria.rednoah.com/)
ගන්නා හැටි
sudo apt-get install aria

------------

Flashgot / Downthem all


මේ දෙකම ෆයර්ෆොක්ස් ඇඩෝන වේ.මෙවා අතරින් ෆ්ලෑශ් ගොට් ඉතා ජනප්‍රියයි.මොසිල්ලා අඩවියෙන් බාගත හැකියි. (මගේ මතකයේ හැටියට ඩවුන්දෙම් ඕල්දැනට භාවිතයේ නෑ.සොයා බලන්න )
——————–
KDE KGET


කේඩීඊ සිට (ග්නෝම් වලත්) ඉතා හොඳින් ඩවුන්ලොඩ් කිරීමේ හැකියාව ඇති අගනා මෘදුගාංගයක්. අඩුවේගයක් සහිත සම්බන්ශතා සඳහා හොඳයි
sudo apt-get install kget

තවත් එවැනි බොහෝ මෘදුකාංග තිබෙනවා. ඩව්න්ලෝඩ් කර එය නිර්මාණ කරුවන්ට හා මට පිං දෙන්න අමතක කරන්න එපා

ගාල්ල ප්‍රදේශයේ ඉන්නා අයෙක් නම් මාහට ඩවුන්ලෝඩ් සපයා මහත් පුන්‍යකර්මයක් ඉටුකර ගැනීමේ අවස්තාවද තිබේ

gayan kalhara
05-01-2009, 02:27 PM
http://www.supriyadisw.net/2006/11/top-6-download-manager-for-ubuntu-edgy-eft

gayan kalhara
05-01-2009, 02:28 PM
යුරාජ් අය්යාගේ විශේෂ ඉල්ලීම මත පල කරන ලදී

gayan kalhara
05-01-2009, 02:37 PM
epaada?? loku deyak :D :P

Malinga
05-01-2009, 02:40 PM
http://en.wikipedia.org/wiki/Comparison_of_download_managers

oya list eke comparison ekak thiyanava. eekenuth samahara deeval gana danaganna puluvan Linux, Windows Download Manger gana.

linux valin vada karana ayatanum oyaage post eka sahenna prayojanavath vai :) eeka gana honda vistharayak deela thiyana nisaa honda da naraka da kiyala hithagannath puluvanne.

gayan kalhara
05-01-2009, 02:42 PM
http://en.wikipedia.org/wiki/Comparison_of_download_managers

oya list eke comparison ekak thiyanava. eekenuth samahara deeval gana danaganna puluvan Linux, Windows Download Manger gana.

linux valin vada karana ayatanum oyaage post eka sahenna prayojanavath vai :) eeka gana honda vistharayak deela thiyana nisaa honda da naraka da kiyala hithagannath puluvanne.

thnx ayya. gr8 info All in one place..

gayan kalhara
05-01-2009, 03:12 PM
:)

Gihanlasita
05-01-2009, 03:47 PM
ela ela but matanam wget command eka thama :P

gayan kalhara
05-01-2009, 03:50 PM
ela ela but matanam wget command eka thama :P

hee ow

eeth windows vala indala linux valata enna kammali kame inna aya eeka vahaganna kiyana kathavak ne GUI ekak thiyena ela DL man ekak na kiyana eka