PDA

View Full Version : අභිරහස් අකාශ වස්තුවක් පැමිණෙයි.. විස්තරේ


Ceylon News 24x7
11-08-2017, 03:33 PM
http://breakingnews.lk/wp-content/uploads/2017/11/1.jpg

අභිරහස්‌ ආකාශ වස්‌තුවක්‌ තත්පරයට කිලෝ මීටර් 25 ක වේගයෙන් සෞරග්‍රහ මණ්‌ඩලය වෙත පැමිණෙන බව හවායි විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා පර්යේෂක රොබි වෙඩින් මහතා සඳහන් කරයි.

හවායි දූපතේ ඇති දුරේක්‌ෂයෙන් ග්‍රහ වස්‌තු නිරීක්‍ෂණය කරන අවස්‌ථාවේ මෙම ආකාශ වස්‌තුව ඔහු හඳුනාගෙන ඇත.

khjinesh
11-08-2017, 04:18 PM
පිටසක්වලින් ලංකාවට තෙල් ගේනවවත් ද දන්නෑ.

Smartm
11-08-2017, 04:23 PM
පිටසක්වලින් ලංකාවට තෙල් ගේනවවත් ද දන්නෑ.

:lol::lol::lol:

richlife
11-08-2017, 04:34 PM
පිටසක්වලින් ලංකාවට තෙල් ගේනවවත් ද දන්නෑ.

:rofl::rofl::rofl:

wccryanrox
11-08-2017, 04:51 PM
පිටසක්වලින් ලංකාවට තෙල් ගේනවවත් ද දන්නෑ.

ඒකටනම් කඳුලත් අවා බන් .. රේප්+

Silly point
11-08-2017, 04:55 PM
පිටසක්වලින් ලංකාවට තෙල් ගේනවවත් ද දන්නෑ.

:yes:පිටසක්වලත් පුදුම වෙලා තියෙන්නේ වික්කමසිංහ මහත්තයාගේ නොපෙනෙන සංවර්ධනේ දැකල

Indika Buddika
11-08-2017, 04:59 PM
:yes:පිටසක්වලත් පුදුම වෙලා තියෙන්නේ වික්කමසිංහ මහත්තයාගේ නොපෙනෙන සංවර්ධනේ දැකල
Samaharawita Lankawe sanwardane dakala aliensla unge planet eka atharala Lankawata enawa athi jeewath wenna

Silly point
11-08-2017, 05:01 PM
Samaharawita Lankawe sanwardane dakala aliensla unge planet eka atharala Lankawata enawa athi jeewath wenna

ඔව් ඔව් අයි වික්කාමසිංහ මහත්තය කිව්වේ මේක සිංගප්පුරුවක් කරන්ට ඕනේ කියල.. ආයෝජන ගේන්ට ඕනේ කියල.. දැන් සිංගප්පුරුව නෙමේ පිටසක්වලටවත් හිතාගන්න බැරි විදියට ජිජිටල් යුගයක් වෙලා තියෙන්නේ..

harindugamlath
11-08-2017, 05:02 PM
පිටසක්වලින් ලංකාවට තෙල් ගේනවවත් ද දන්නෑ.

:lol::lol::lol::lol:

Indika Buddika
11-08-2017, 05:06 PM
ඔව් ඔව් අයි වික්කාමසිංහ මහත්තය කිව්වේ මේක සිංගප්පුරුවක් කරන්ට ඕනේ කියල.. ආයෝජන ගේන්ට ඕනේ කියල.. දැන් සිංගප්පුරුව නෙමේ පිටසක්වලටවත් හිතාගන්න බැරි විදියට ජිජිටල් යුගයක් වෙලා තියෙන්නේ..
https://media.giphy.com/media/6NxwuGE0vAV1e/giphy.gif

vindi19
11-11-2017, 07:56 PM
:yes:පිටසක්වලත් පුදුම වෙලා තියෙන්නේ වික්කමසිංහ මහත්තයාගේ නොපෙනෙන සංවර්ධනේ දැකල

https://media.giphy.com/media/hppWdK8gcmzXq/giphy.gif