View Full Version : Word help
Machanla me image eka balanna..
http://i40.tinypic.com/2ylnwph.jpg
me widiye sameekaranayak word walin liyanne kohomada ?
Ayyooooooooooooooooooooo
kawruth naddoooooooooooooooooooooooooooooooo
nelik
05-31-2009, 06:58 PM
Ayyooooooooooooooooooooo
kawruth naddoooooooooooooooooooooooooooooooo
innawa innawaaaaaaaaaaaaaaaa :):):):):)
thulithasajeewa
05-31-2009, 06:59 PM
Machanla me image eka balanna..
http://i40.tinypic.com/2ylnwph.jpg
me widiye sameekaranayak word walin liyanne kohomada ?
මචං... මම නම් ටෙක්ස්ට් බොක්ස් වල තමයි කරන්නේ... බෙදීමට තියෙන ඉර අඳින්න පුළුවන් නේ draw line වලින්.. superscript, subscript දන්නවනේ...
Hari machan eth me bedeeme irai liyana ewa atharai space eka meeta wada adu karanna barida ?
thulithasajeewa
05-31-2009, 07:10 PM
Hari machan eth me bedeeme irai liyana ewa atharai space eka meeta wada adu karanna barida ?
මචං.. මේ විදියටද බලන්න කරන්න ඕනි...http://rapidshare.com/files/239242786/ISW.doc.html
මෙතනින් බාලා බලන්න
Ow machooooooo...
Madde thiyenne multification mark eka
thulithasajeewa
05-31-2009, 07:19 PM
Ow machooooooo...
Madde thiyenne multification mark eka
මීට වඩා පරතරය වැඩි කරන්න ඕනි නම් දෙපාරක් එන්ටර් කරන්න.(එක පේළියක් ඇරලා යට පේළිය ටයිප් කරන්න) ඊට පස්සෙ අර මැදින් තියෙන පේළියම සිලෙක්ට් කරලා ෆොන්ට් එක අඩු කරන්න...
ෂෝට් කට් එක Ctrl + {
ok.macho mama try karala balannam
:) :) :) :) Thanks machanla Udaw karata :P :P :P :P :P
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.