tharinda07
07-24-2009, 01:34 PM
නාවික හමුදා යාත්‍රාවලට මුහුදු මිසයිල එක්‌වෙයි
කීර්ති වර්ණකුලසූරිය
ඊශ්‍රායලය මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදුන් සාර් වර්ගයේ යුද්ධ නෞකාවලට ගබ්රියෙල් මුහුදු මිසයිල සවි කිරීමට නාවික හමුදාව තීරණය කර ඇත.
නාවික හමුදා යාත්‍රාවලට මිසයිල් එක්‌වන්නේ මුල් වරටය. මේ සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය අවසර දී තිබේ. කොටි ජාත්‍යන්තර ජාලය තුලී හේවායන් සහිත නැවක් එවීමේ ඉඩකඩ තිබෙන නිසා ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපය රැකගැනීම සඳහා මෙම අධි තාක්‍ෂණ මිසයිල අවශ්‍ය වී තිබේ. දැනට නාවික හමුදාව සතුව ඇත්තේ ගොඩබිම් මිසයිල පමණකි. මෙම ගබ්රියෙල් මිසයිල මගින් ඕනෑම නැවක් විනාශ කළ හැකිය.
http://www.divaina.com/2009/07/24/news02.html